Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

LATEST NEWS

වික්ටෝරියාවේ ව්‍යාපාර 9,000කට වැරදි ලෙස COVID ආධාර ගෙවලා

COVID-19 වසංගත සමයේ වික්ටෝරියා ප්‍රාන්තයේ ව්‍යාපාර සඳහා ලබාදුන් රජයේ මූල්‍ය ආධාරවලින් ඩොලර් මිලියන 257කට ආසන්න මුදලක් සුදුසුකම් නොලැබූ ව්‍යාපාර 9,000කට අධික සංඛ්‍යාවකට ගෙවා ඇති බව නව දූෂණ විරෝධී පරීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා. වික්ටෝරියා ප්‍රාන්තයේ ස්වාධීන දූෂණ විරෝධී කොමිසම වන IBAC ආයතනය සිදුකළ Operation Harmonia පරීක්ෂණයේදී මෙම කරුණු හෙළි වී ඇති..

නූතන ඔස්ට්‍රේලියාව ගොඩනැගුවේ සංක්‍රමණිකයන්ගේ දායකත්වයෙන් – Albanese කියයි

නූතන ඔස්ට්‍රේලියාව ගොඩනැගීම සඳහා විදේශ රටවලින් පැමිණි සංක්‍රමණිකයන් විශාල දායකත්වයක් ලබාදී ඇති බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Anthony Albanese පවසනවා. කැන්බරා නුවර පැවැත්වෙන Federation of Ethnic Communities’ Councils of Australia (FECCA) ජාතික සමුළුව අමතමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කර ඇති අතර, එම පණිවිඩය සිය නිල සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ ද ප්‍රකාශයට පත්..

වික්ටෝරියාවේ ගබ්සා සේවා නොමිලේ ලබාදීමට රජයෙන් නව යෝජනාවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ගබ්සා සේවා සඳහා කාන්තාවන්ට දැරීමට සිදුවන වියදම් ඉවත් කර එම සේවා නොමිලේ ලබාදීමට ප්‍රාන්ත ලේබර් රජය නව මැතිවරණ පොරොන්දුවක් ඉදිරිපත් කර තිබෙනවා. නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් ලේබර් පක්ෂය නැවත බලයට පත්වුවහොත් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ සඳහා වසර 4 තුළ..

ඔස්ට්‍රේලියාවේ දරුවන් වෙනුවෙන් දෙන දීමනාවක් ගැන අලුත් දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ Centrelink ආයතනය මගින් ක්‍රියාත්මක කරන Assistance for Isolated Children (AIC) දීමනාව ලබාගන්නා දෙමාපියන් සහ භාරකරුවන් සඳහා වාර්ෂික තොරතුරු සමාලෝචන ක්‍රියාවලිය ආරම්භ කර තිබෙනවා. භූගෝලීය දුරස්ථභාවය, ආබාධිත තත්ත්වයන් හෝ විශේෂ අවශ්‍යතා හේතුවෙන් තම ප්‍රදේශයේ රජයේ පාසලකට යාමට නොහැකි දරුවන්ගේ අධ්‍යාපනය සඳහා මෙම මූල්‍ය ආධාර වැඩසටහන ක්‍රියාත්මක වනවා. ඒ අනුව, මෙම..

ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල සිසුන්ට සතියකට $ 338ක් – රජයේ දීමනාව තවත් පාඨමාලා 10කට

ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම් ඉහළ යාම හමුවේ විශ්වවිද්‍යාල සිසුන්ට සහනයක් ලබාදීම සඳහා ක්‍රියාත්මක Commonwealth Prac Payment (CPP) වැඩසටහන තවත් අධ්‍යයන ක්ෂේත්‍ර 10ක් දක්වා පුළුල් කිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා. මෙම වැඩසටහන යටතේ තම අධ්‍යයන පාඨමාලාවේ අනිවාර්ය ප්‍රායෝගික පුහුණු කාලසීමාව සම්පූර්ණ කරන සුදුසුකම් ලත් සිසුන්ට 2026 වසරේදී සතියකට ඩොලර් 338.60ක දීමනාවක්..

ඔස්ට්‍රේලියාවේ රැකියා කරන පිරිස දහස් ගණනකින් අඩුවෙයි

ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය 2026 සැප්තැම්බර් මාසයේදී සියයට 4.7ක් ලෙස වාර්තා වී ඇති අතර, එය COVID-19 වසංගතයෙන් පසු වාර්තා වූ ඉහළම මට්ටමේ අඛණ්ඩව පවතින බව නවතම සංඛ්‍යාලේඛනවලින් අනාවරණය වී තිබෙනවා. ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය (ABS) අද නිකුත් කළ දත්ත අනුව, සැප්තැම්බර් මාසයේදී රැකියාවල නිරතව සිටින පුද්ගලයන්ගේ සංඛ්‍යාව 39,300කින් පමණ පහළ ගොස් තිබෙනවා...

TOP NEWS

SRI LANKAN NEWS

AUS LANKA TV NEWS

[the_ad id="38840"]

SPORTS NEWS

ප්‍රධාන පුවත

COVID-19 වසංගත සමයේ වික්ටෝරියා ප්‍රාන්තයේ ව්‍යාපාර සඳහා ලබාදුන් රජයේ මූල්‍ය ආධාරවලින් ඩොලර් මිලියන 257කට ආසන්න මුදලක් සුදුසුකම් නොලැබූ ව්‍යාපාර 9,000කට අධික සංඛ්‍යාවකට ගෙවා ඇති බව නව දූෂණ විරෝධී පරීක්ෂණයකින් අනාවරණය...

උණුසුම් පුවත්

නූතන ඔස්ට්‍රේලියාව ගොඩනැගීම සඳහා විදේශ රටවලින් පැමිණි සංක්‍රමණිකයන් විශාල දායකත්වයක් ලබාදී ඇති බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Anthony Albanese පවසනවා. කැන්බරා නුවර...

COVID-19 වසංගත සමයේ වික්ටෝරියා ප්‍රාන්තයේ ව්‍යාපාර සඳහා ලබාදුන් රජයේ මූල්‍ය ආධාරවලින් ඩොලර් මිලියන 257කට ආසන්න මුදලක් සුදුසුකම් නොලැබූ ව්‍යාපාර 9,000කට...

වික්ටෝරියා ප්‍රාන්තයේ ගබ්සා සේවා සඳහා කාන්තාවන්ට දැරීමට සිදුවන වියදම් ඉවත් කර එම සේවා නොමිලේ ලබාදීමට ප්‍රාන්ත ලේබර් රජය නව මැතිවරණ...

ඔස්ට්‍රේලියාවේ Centrelink ආයතනය මගින් ක්‍රියාත්මක කරන Assistance for Isolated Children (AIC) දීමනාව ලබාගන්නා දෙමාපියන් සහ භාරකරුවන් සඳහා වාර්ෂික තොරතුරු සමාලෝචන...

ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම් ඉහළ යාම හමුවේ විශ්වවිද්‍යාල සිසුන්ට සහනයක් ලබාදීම සඳහා ක්‍රියාත්මක Commonwealth Prac Payment (CPP) වැඩසටහන තවත් අධ්‍යයන ක්ෂේත්‍ර...

ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය 2026 සැප්තැම්බර් මාසයේදී සියයට 4.7ක් ලෙස වාර්තා වී ඇති අතර, එය COVID-19 වසංගතයෙන් පසු වාර්තා වූ ඉහළම...

Facebook, Instagram සහ TikTok ඇතුළු සමාජ මාධ්‍යවල පරිශීලකයන්ට පෙන්වන අන්තර්ගතය තමන්ගේ කැමැත්ත අනුව පාලනය කිරීමට අවස්ථාව ලබාදෙන නව නීති හඳුන්වාදීමට...

මෙල්බන්හි Monash Children’s Hospitalහිදී 2022 වසරේ මියගිය අට හැවිරිදි Amrita Lanka නමැති දැරියගේ මරණය වළක්වාගත හැකිව තිබූ බව වික්ටෝරියා ප්‍රාන්තයේ...

වයස අවුරුදු 65ට වැඩි ඔස්ට්‍රේලියානුවන්ගේ පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණ සඳහා රජය ලබාදෙන සහනාධාරය අඩු කිරීමට ඉදිරිපත් කළ පනත් කෙටුම්පතක් සෙනෙට් සභාවේදී...

ක්‍රීඩා පිටිය

මෙල්බන් මැරතන් තරගයේ වාර්තා අලුත් කළ කෙන්යාවේ සුපිරි ධාවන ශූරයා...

අද පැවැති මෙල්බන් මැරතන් ධාවන තරගය නව වාර්තාවක් පිහිටුවමින් කෙන්යාවේ සුපිරි ධාවන ශූර Eliud Kipchoge ජයග්‍රහණය කර තිබෙනවා. ඔලිම්පික් රන්...

Main Box banner

Auslanka Tv News

home_left_banner 03

Gen Z

Podcast Two Cents

Auslanka tv Tickets

ශ්‍රීලංකා පුවත්

හිටපු ජනපති මහින්ද රෝහල් ගත කල පුවත අසත්‍යයි...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අසනීපයෙන් රෝහල්ගත කර ඇති බවට පැතිර යන ආරංචි සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝඡ්...

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර අධ්‍යාපනික සහ තාක්ෂණික සබඳතා ශක්තිමත් කිරීමේ නව පියවරක්...

ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් යසෝජා ගුණසේකර පසුගිය ඔක්තෝම්බර් 8 වැනිදා University of Canberra හි සංචාරයක නිරත වී තිබෙනවා. මෙම...

Auslanka Tv Daily News

Current Weather

Weather - Melbourne & Sydney
Melbourne: Loading...
Sydney: Loading...
Live
Click Play to Listen

Currency Converter

Currency Converter
—

Current Affairs

The BoardRoom