LATEST NEWS
නියමිත කාලයට පෙර උපත ලබන නොමේරූ ළදරුවන්ගේ හුස්ම ගැනීමේ අපහසුතා අවම කිරීම සඳහා කැෆේන් (Caffeine) භාවිත කරන වඩාත් ආරක්ෂිත සහ ඵලදායී ක්රමය සොයාගැනීමට මෙල්බන් නුවරින් ජාත්යන්තර පර්යේෂණයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. මෙල්බන්හි Mercy Hospital for Women සහ University of Melbourne එක්ව ක්රියාත්මක කරන BabyCCINO නමැති මෙම පර්යේෂණයට ඔස්ට්රේලියාව, නවසීලන්තය..
ලොව පුරා කතෝලික ජනතාවගේ ආගමික නායකයා වන 14 වන ලියෝ පාප් වහන්සේට පෙනහළු පිළිකාවක් වැළඳී ඇති බව වතිකානුව නිල වශයෙන් තහවුරු කිරීමත් සමඟ ඔස්ට්රේලියානු අගමැති Anthony Albanese උන්වහන්සේට ඉක්මන් සුවය ප්රාර්ථනා කර තිබෙනවා. 71 හැවිරිදි පාප් වහන්සේගේ දකුණු පෙනහල්ලේ පහළ කොටසේ හඳුනාගත් පිළිකාමය ගැටිත්තක් ඉවත් කිරීම සඳහා ඊයේ ඉතාලියේ රෝම..
ඔස්ට්රේලියාවේ පාසල් අධ්යාපනය තුළ AI අධික ලෙස භාවිත කිරීම දරුවන්ගේ දිගුකාලීන ඉගෙනීමේ හැකියාවට අහිතකර බලපෑම් ඇති කළ හැකි බවට Australian Education Research Organisation (AERO) ආයතනය අනතුරු අඟවා තිබෙනවා. අද නිකුත් කළ නව මාර්ගෝපදේශ මගින් පාසල් ගුරුවරුන්ට සහ අධ්යාපන බලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ AI තාක්ෂණය පන්ති කාමර තුළ ඉතා සීමිතව සහ..
වික්ටෝරියා ප්රාන්තයේ 2026–27 Skilled Migration වැඩසටහන යටතේ Subclass 190 සහ Subclass 491 වීසා සඳහා ප්රාන්ත අනුමැතිය ලබාගැනීමේ ක්රියාවලියට නව ගාස්තු හඳුන්වාදීමට ප්රාන්ත රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව, මෙතෙක් නොමිලේ ඉදිරිපත් කළ හැකිව තිබූ Registration of Interest (ROI) අයදුම්පතක් සඳහා ඔස්ට්රේලියාව තුළ සිටින අයදුම්කරුවන්ට GST ඇතුළුව ඩොලර් 66ක් ගෙවීමට සිදුවන..
මෙල්බන්හි වයඹදිග ප්රදේශයේ පිහිටි Essendon සහ Moonee Ponds යන අසල්වැසි ප්රදේශ දෙකක පැයක් ඇතුළත සිදුවූ සැකකටයුතු ගිනි තැබීම් දෙකක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඊයේ රාත්රීයේ Essendonහි Deakin Street ප්රදේශයේ පිහිටි කිසිවෙකු පදිංචිව නොසිටි නිවසක පළමු ගින්න හටගෙන ඇති අතර, සැකකටයුතු පුද්ගලයන් කිහිපදෙනෙකු එම ස්ථානයෙන් පලායනු දැක ඇති..
ඔස්ට්රේලියාවේ ප්රධාන සුපිරි වෙළෙඳසැල් ජාලයන්ට අභියෝග කරමින් මෙල්බන්හි ප්රකෝටිපති ව්යාපාරික Adrian Portelli සිය පළමු LMCT+ සුපිරි වෙළෙඳසැල විවෘත කර තිබෙනවා. මෙල්බන්හි Deer Park ප්රදේශයේ පිහිටි මෙම සුපිරි වෙළෙඳසැල විවෘත කළ අවස්ථාවේ විශාල පාරිභෝගික පිරිසක් පැමිණ සිටි අතර, භාණ්ඩ රැගෙන යන ට්රොලි පවා ප්රමාණවත් නොවූ බව වාර්තා වනවා. මෙහිදී ලූනු කිලෝවක්..
SPORTS NEWS
ප්රධාන පුවත
නියමිත කාලයට පෙර උපත ලබන නොමේරූ ළදරුවන්ගේ හුස්ම ගැනීමේ අපහසුතා අවම කිරීම සඳහා කැෆේන් (Caffeine) භාවිත කරන වඩාත් ආරක්ෂිත සහ ඵලදායී ක්රමය සොයාගැනීමට මෙල්බන් නුවරින් ජාත්යන්තර පර්යේෂණයක් ආරම්භ කිරීමට සැලසුම්...
උණුසුම් පුවත්
නියමිත කාලයට පෙර උපත ලබන නොමේරූ ළදරුවන්ගේ හුස්ම ගැනීමේ අපහසුතා අවම කිරීම සඳහා කැෆේන් (Caffeine) භාවිත කරන වඩාත් ආරක්ෂිත සහ...
ලොව පුරා කතෝලික ජනතාවගේ ආගමික නායකයා වන 14 වන ලියෝ පාප් වහන්සේට පෙනහළු පිළිකාවක් වැළඳී ඇති බව වතිකානුව නිල වශයෙන්...
ඔස්ට්රේලියාවේ පාසල් අධ්යාපනය තුළ AI අධික ලෙස භාවිත කිරීම දරුවන්ගේ දිගුකාලීන ඉගෙනීමේ හැකියාවට අහිතකර බලපෑම් ඇති කළ හැකි බවට Australian...
වික්ටෝරියා ප්රාන්තයේ 2026–27 Skilled Migration වැඩසටහන යටතේ Subclass 190 සහ Subclass 491 වීසා සඳහා ප්රාන්ත අනුමැතිය ලබාගැනීමේ ක්රියාවලියට නව ගාස්තු...
මෙල්බන්හි වයඹදිග ප්රදේශයේ පිහිටි Essendon සහ Moonee Ponds යන අසල්වැසි ප්රදේශ දෙකක පැයක් ඇතුළත සිදුවූ සැකකටයුතු ගිනි තැබීම් දෙකක් සම්බන්ධයෙන්...
ඔස්ට්රේලියාවේ ප්රධාන සුපිරි වෙළෙඳසැල් ජාලයන්ට අභියෝග කරමින් මෙල්බන්හි ප්රකෝටිපති ව්යාපාරික Adrian Portelli සිය පළමු LMCT+ සුපිරි වෙළෙඳසැල විවෘත කර තිබෙනවා....
Virgin Australia ගුවන් යානයකට ගොඩවීමට සූදානම් වූ කාන්තාවකට තම පියයුරු ප්රදේශය ආවරණය වන පරිදි ජැකට්ටුවේ zip එක වසාගන්නා ලෙස ගුවන්...
ඔස්ට්රේලියාව ඇතුළු ලෝකයේ රටවල් රැසකට බලපෑම් කළ හැකි ඉතිහාසයේ ප්රබලතම El Niño කාලගුණ තත්ත්වයක් මේ වනවිට පැසිෆික් සාගරයේ වර්ධනය වෙමින්...
නවසීලන්තයේ නිවාඩුවක් ගත කිරීමට සැලසුම් කරන ඔස්ට්රේලියානුවන්ට Qantas ගුවන් සමාගම විශේෂ දීමනාවක් හඳුන්වාදී තිබෙනවා. Tourism New Zealand ආයතනය සමඟ එක්ව...
ක්රීඩා පිටිය
අද පැවැති මෙල්බන් මැරතන් ධාවන තරගය නව වාර්තාවක් පිහිටුවමින් කෙන්යාවේ සුපිරි ධාවන ශූර Eliud Kipchoge ජයග්රහණය කර තිබෙනවා. ඔලිම්පික් රන්...

Auslanka Tv News
Gen Z
Podcast Two Cents









ශ්රීලංකා පුවත්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අසනීපයෙන් රෝහල්ගත කර ඇති බවට පැතිර යන ආරංචි සම්පූර්ණයෙන්ම අසත්ය බව ඔහුගේ මාධ්ය ප්රකාශක නීතිඥ මනෝඡ්...
ඔස්ට්රේලියාවේ ශ්රී ලංකා මහ කොමසාරිස් යසෝජා ගුණසේකර පසුගිය ඔක්තෝම්බර් 8 වැනිදා University of Canberra හි සංචාරයක නිරත වී තිබෙනවා. මෙම...









