Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

LATEST NEWS

ඔස්ට්‍රේලියාවේ ඉහළ තනතුරුවලට කාන්තාවන්ට වැඩි ඉඩක්

ඔස්ට්‍රේලියාවේ කාන්තාවන් සහ පිරිමින් අතර පවතින වැටුප් පරතරය අඩු කිරීම සඳහා රැකියා ස්ථානවල නව වෙනස්කම් සිදුකළ යුතු බවට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. නව පර්යේෂණයකින් පෙන්වා දෙන්නේ කාන්තාවන්ට ඉහළ කළමනාකරණ තනතුරුවල රැඳී සිටීමට නම් වඩාත් නම්‍යශීලී රැකියා ක්‍රමවේද අවශ්‍ය බවයි. එම යෝජනා අතර අර්ධකාලීනව කළමනාකරණ තනතුරු දැරීමට අවස්ථාව ලබාදීම සහ සම-ප්‍රධාන..

තවත් බදු සහනයක් ගැන ඔස්ට්‍රේලියානු රජයෙන් ඉඟියක්

ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම් ඉහළ යාම හමුවේ ජනතාවට තවත් බදු සහන ලබාදීමේ හැකියාව පිළිබඳව රජය අවධානය යොමු කර තිබෙනවා. මාධ්‍ය වාර්තා කරන පරිදි, 2026–27 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව තුළ බදු කප්පාදු හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් මිලියන 13කට ආසන්න පිරිසකට ඩොලර් මිලියන 700ක පමණ ඉතිරියක් ලැබී තිබෙනවා. මෙම වසරේ ජූලි පළමුවැනිදා සිට ක්‍රියාත්මක වූ..

ඔස්ට්‍රේලියානු සේවකයන් ලක්ෂ 4කට වැඩි පිරිසකට වැටුප් වැඩිවීම්

ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය, ආබාධිත සහ ප්‍රජා සේවා ක්ෂේත්‍රවල සේවකයන්ගේ වැටුප් වැඩිවීම් සඳහා ෆෙඩරල් රජය ඩොලර් මිලියන 630ක අරමුදලක් වෙන් කර තිබෙනවා. වසර හතරක කාලයක් තුළ ලබාදීමට නියමිත මෙම මුදලින් සේවකයන් 460,000කට පමණ ප්‍රතිලාභ සැලසීමට අපේක්ෂා කෙරෙනවා. විශේෂයෙන්ම ආබාධිත පුද්ගලයන්ට සහාය ලබාදෙන සේවකයන් මෙන්ම ප්‍රජා සේවා ක්ෂේත්‍රයේ සේවකයන් ද මෙම වැඩපිළිවෙළට ඇතුළත්..

ස්ටීව් ස්මිත්ගේ හිසට පන්දුවක් වැදෙයි

ඕස්ට්‍රේලියානු සුපිරි පිතිකරු ස්ටීව් ස්මිත්, දකුණු අප්‍රිකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයේදී හිස් ආවරණයට පන්දුවක් වැදීම හේතුවෙන් කම්පන තත්ත්වයක් තිබේදැයි පරීක්ෂාවට ලක් කර තිබෙනවා. දකුණු අප්‍රිකානු වේගපන්දු යවන ක්‍රීඩක ඇන්රිච් නෝර්ජේ යොමු කළ බවුන්සර් පන්දුවක් ස්මිත්ගේ හිස් ආවරණයේ වැදී තිබුණේ ඔස්ට්‍රේලියානු දෙවැනි ඉනිමේදීයි. සිදුවීමෙන් පසු වෛද්‍ය කණ්ඩායම ඔහු පිටියේදීම..

ඔස්ට්‍රේලියාවේ PR තියෙන අය මේ වැරැද්ද කරන්න එපා

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි වීසා හිමි පුද්ගලයන් විදේශගත වීමට පෙර තම වීසා බලපත්‍රයේ ගමන් කිරීමේ අවසරය පිළිබඳව අවධානය යොමු කරන ලෙස ආගමන බලධාරීන් දැනුම් දෙනවා. ස්ථිර පදිංචිකරුවෙකුට ඔස්ට්‍රේලියාවෙන් පිටතට ගොස් නැවත පැමිණීමට වලංගු ගමන් අවසරයක් තිබිය යුතුයි. එම අවසරය නොමැතිව විදේශගත වුවහොත් හෝ විදේශගතව සිටින අතරතුර එහි කාලය අවසන් වුවහොත්, ඔස්ට්‍රේලියාවට..

මෙල්බන් වල වාහන සොරකම් කරන අලුත් ක්‍රමයක්

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය තුළ වාහන සොරකම් කිරීම සඳහා නවීන ඉලෙක්ට්‍රොනික තාක්ෂණය භාවිත කිරීම පිළිබඳව පොලිසිය අවධානය යොමු කර තිබෙනවා. වාහනවල ආරක්ෂක පද්ධති මඟහැර යතුරු අනුකරණය කිරීමේ හැකියාව ඇති උපකරණ 900කට වැඩි ප්‍රමාණයක් වසරක් තුළ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා. මෙවැනි තාක්ෂණය යොදාගෙන වසරකට වාහන 10,000කට වැඩි ප්‍රමාණයක් සොරකම් කරන..

TOP NEWS

SRI LANKAN NEWS

AUS LANKA TV NEWS

[the_ad id="38840"]

SPORTS NEWS

ප්‍රධාන පුවත

ඔස්ට්‍රේලියාවේ කාන්තාවන් සහ පිරිමින් අතර පවතින වැටුප් පරතරය අඩු කිරීම සඳහා රැකියා ස්ථානවල නව වෙනස්කම් සිදුකළ යුතු බවට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. නව පර්යේෂණයකින් පෙන්වා දෙන්නේ කාන්තාවන්ට ඉහළ කළමනාකරණ තනතුරුවල...

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ කාන්තාවන් සහ පිරිමින් අතර පවතින වැටුප් පරතරය අඩු කිරීම සඳහා රැකියා ස්ථානවල නව වෙනස්කම් සිදුකළ යුතු බවට යෝජනාවක් ඉදිරිපත්...

ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම් ඉහළ යාම හමුවේ ජනතාවට තවත් බදු සහන ලබාදීමේ හැකියාව පිළිබඳව රජය අවධානය යොමු කර තිබෙනවා. මාධ්‍ය වාර්තා...

ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය, ආබාධිත සහ ප්‍රජා සේවා ක්ෂේත්‍රවල සේවකයන්ගේ වැටුප් වැඩිවීම් සඳහා ෆෙඩරල් රජය ඩොලර් මිලියන 630ක අරමුදලක් වෙන් කර තිබෙනවා....

ඕස්ට්‍රේලියානු සුපිරි පිතිකරු ස්ටීව් ස්මිත්, දකුණු අප්‍රිකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයේදී හිස් ආවරණයට පන්දුවක් වැදීම හේතුවෙන් කම්පන තත්ත්වයක්...

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි වීසා හිමි පුද්ගලයන් විදේශගත වීමට පෙර තම වීසා බලපත්‍රයේ ගමන් කිරීමේ අවසරය පිළිබඳව අවධානය යොමු කරන ලෙස...

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය තුළ වාහන සොරකම් කිරීම සඳහා නවීන ඉලෙක්ට්‍රොනික තාක්ෂණය භාවිත කිරීම පිළිබඳව පොලිසිය අවධානය යොමු කර තිබෙනවා. වාහනවල...

වික්ටෝරියා ප්‍රාන්තයේ කුලී නිවාස සම්බන්ධයෙන් නව නීති මාලාවක් අද (ඔක්තෝබර් 13) සිට ක්‍රියාත්මක වනවා. මෙම නීති මඟින් කුලී නිවැසියන්ගේ අයිතිවාසිකම්...

  ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය බලාපොරොත්තුවෙන් සිටින පුහුණු ශ්‍රමිකයන්ට වැදගත් නිවේදනයක් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, Skilled...

One Nation පක්ෂයේ රැලියකදී එලි දක්වන ලද AI තාක්ෂනය මගින් සෑදු වීඩියෝ පටයක් සම්බන්ධව One Nation පක්ෂයේ වික්ටෝරියා ප්‍රාන්තයේ නියෝජ්‍ය...

ක්‍රීඩා පිටිය

මෙල්බන් මැරතන් තරගයේ වාර්තා අලුත් කළ කෙන්යාවේ සුපිරි ධාවන ශූරයා...

අද පැවැති මෙල්බන් මැරතන් ධාවන තරගය නව වාර්තාවක් පිහිටුවමින් කෙන්යාවේ සුපිරි ධාවන ශූර Eliud Kipchoge ජයග්‍රහණය කර තිබෙනවා. ඔලිම්පික් රන්...

Main Box banner

Auslanka Tv News

home_left_banner 03

Gen Z

Podcast Two Cents

Auslanka tv Tickets

ශ්‍රීලංකා පුවත්

හිටපු ජනපති මහින්ද රෝහල් ගත කල පුවත අසත්‍යයි...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අසනීපයෙන් රෝහල්ගත කර ඇති බවට පැතිර යන ආරංචි සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝඡ්...

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර අධ්‍යාපනික සහ තාක්ෂණික සබඳතා ශක්තිමත් කිරීමේ නව පියවරක්...

ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් යසෝජා ගුණසේකර පසුගිය ඔක්තෝම්බර් 8 වැනිදා University of Canberra හි සංචාරයක නිරත වී තිබෙනවා. මෙම...

Auslanka Tv Daily News

Current Weather

Weather - Melbourne & Sydney
Melbourne: Loading...
Sydney: Loading...
Live
Click Play to Listen

Currency Converter

Currency Converter
—

Current Affairs

The BoardRoom