Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

LATEST NEWS

ඔස්ට්‍රේලියාවේ PR තියෙන අය මේ වැරැද්ද කරන්න එපා

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි වීසා හිමි පුද්ගලයන් විදේශගත වීමට පෙර තම වීසා බලපත්‍රයේ ගමන් කිරීමේ අවසරය පිළිබඳව අවධානය යොමු කරන ලෙස ආගමන බලධාරීන් දැනුම් දෙනවා. ස්ථිර පදිංචිකරුවෙකුට ඔස්ට්‍රේලියාවෙන් පිටතට ගොස් නැවත පැමිණීමට වලංගු ගමන් අවසරයක් තිබිය යුතුයි. එම අවසරය නොමැතිව විදේශගත වුවහොත් හෝ විදේශගතව සිටින අතරතුර එහි කාලය අවසන් වුවහොත්, ඔස්ට්‍රේලියාවට..

මෙල්බන් වල වාහන සොරකම් කරන අලුත් ක්‍රමයක්

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය තුළ වාහන සොරකම් කිරීම සඳහා නවීන ඉලෙක්ට්‍රොනික තාක්ෂණය භාවිත කිරීම පිළිබඳව පොලිසිය අවධානය යොමු කර තිබෙනවා. වාහනවල ආරක්ෂක පද්ධති මඟහැර යතුරු අනුකරණය කිරීමේ හැකියාව ඇති උපකරණ 900කට වැඩි ප්‍රමාණයක් වසරක් තුළ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා. මෙවැනි තාක්ෂණය යොදාගෙන වසරකට වාහන 10,000කට වැඩි ප්‍රමාණයක් සොරකම් කරන..

වික්ටෝරියා ප්‍රාන්තයේ කුලී නිවාස නීති අද සිට වෙනස් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ කුලී නිවාස සම්බන්ධයෙන් නව නීති මාලාවක් අද (ඔක්තෝබර් 13) සිට ක්‍රියාත්මක වනවා. මෙම නීති මඟින් කුලී නිවැසියන්ගේ අයිතිවාසිකම් සහ නිවාස ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, කුලී ගිවිසුම අවසන් වන විට නිවාස හිමියෙකු හෝ නියෝජිතයෙකු බැඳුම්කර මුදලින් කොටසක් ඉල්ලා සිටින්නේ නම්, ඒ පිළිබඳව කුලී නිවැසියාට..

වීසා අවලංගු කරනවා කියා තර්ජනය කරනවාද? ඔස්ට්‍රේලියාවේ අලුත් අනතුරු ඇඟවීමක්

ඔස්ට්‍රේලියාවේ වීසා කාලය ඉක්මවා රැඳී සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට රජය සහ විපක්ෂය ඉදිරිපත් කර ඇති යෝජනා හමුවේ, ගෘහස්ථ හිංසනයට ලක්වන සංක්‍රමණික කාන්තාවන්ගේ ආරක්ෂාව පිළිබඳව විශේෂඥයන් අනතුරු අඟවා තිබෙනවා. අද මාධ්‍ය වාර්තා කළේ, ඇතැම් හිංසකයන් තම සහකාරියන්ගේ වීසා තත්ත්වය භාවිත කරමින් ඔවුන්ට තර්ජනය කරන බවයි. වීසා අවලංගු කරන බවට..

ශරීරය සහ මොළය අකර්මන්‍ය කරන රෝග පිළිබඳව භයානක හෙළිදරව්වක්

ශරීර සහ මොළයේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය අඩාල කරන රෝග හෙවත් Debilitating disease පිළිබඳව නවතම වාර්තාවක් නිකුත් වී තිබෙනවා. එම වාර්තාවට අනුව 2050 වන විට මිනිස් ශරීරය සහ මොළය අකර්මන්‍ය වන රෝග වැළඳී ඇති ලොව පුරා පුද්ගලයින් සංඛ්‍යාව දැනට පවතින අගය මෙන් දෙගුණයක් වනු ඇති බව සඳහන්. මෙම Debilitating disease වලට Parkinson’s..

ආන්දෝලනාත්මක වීඩියෝවක් ගැන One Nation පක්ෂයෙන් ප්‍රකාශයක්

One Nation පක්ෂයේ රැලියකදී එලි දක්වන ලද AI තාක්ෂනය මගින් සෑදු වීඩියෝ පටයක් සම්බන්ධව One Nation පක්ෂයේ වික්ටෝරියා ප්‍රාන්තයේ නියෝජ්‍ය නායක Colleen Harkin විසින් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. අදාළ වීඩියෝවේ ඉන්දියානු රියදුරෙකු, machete එකක් අතැති අප්‍රිකානු සම්භවයක් සහිත තරුණයෙකු සහ මරාගෙන මැරෙන බෝම්බ ඇඳුමක් පැළඳ සිටින මැදපෙරදිග සම්භවයක් සහිත පුද්ගලයෙකු..

TOP NEWS

SRI LANKAN NEWS

AUS LANKA TV NEWS

[the_ad id="38840"]

SPORTS NEWS

ප්‍රධාන පුවත

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි වීසා හිමි පුද්ගලයන් විදේශගත වීමට පෙර තම වීසා බලපත්‍රයේ ගමන් කිරීමේ අවසරය පිළිබඳව අවධානය යොමු කරන ලෙස ආගමන බලධාරීන් දැනුම් දෙනවා. ස්ථිර පදිංචිකරුවෙකුට ඔස්ට්‍රේලියාවෙන් පිටතට ගොස් නැවත...

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි වීසා හිමි පුද්ගලයන් විදේශගත වීමට පෙර තම වීසා බලපත්‍රයේ ගමන් කිරීමේ අවසරය පිළිබඳව අවධානය යොමු කරන ලෙස...

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය තුළ වාහන සොරකම් කිරීම සඳහා නවීන ඉලෙක්ට්‍රොනික තාක්ෂණය භාවිත කිරීම පිළිබඳව පොලිසිය අවධානය යොමු කර තිබෙනවා. වාහනවල...

වික්ටෝරියා ප්‍රාන්තයේ කුලී නිවාස සම්බන්ධයෙන් නව නීති මාලාවක් අද (ඔක්තෝබර් 13) සිට ක්‍රියාත්මක වනවා. මෙම නීති මඟින් කුලී නිවැසියන්ගේ අයිතිවාසිකම්...

  ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය බලාපොරොත්තුවෙන් සිටින පුහුණු ශ්‍රමිකයන්ට වැදගත් නිවේදනයක් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, Skilled...

One Nation පක්ෂයේ රැලියකදී එලි දක්වන ලද AI තාක්ෂනය මගින් සෑදු වීඩියෝ පටයක් සම්බන්ධව One Nation පක්ෂයේ වික්ටෝරියා ප්‍රාන්තයේ නියෝජ්‍ය...

ඔස්ට්‍රේලියාවේ වීසා කාලය ඉක්මවා රැඳී සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට රජය සහ විපක්ෂය ඉදිරිපත් කර ඇති යෝජනා හමුවේ, ගෘහස්ථ...

ශරීර සහ මොළයේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය අඩාල කරන රෝග හෙවත් Debilitating disease පිළිබඳව නවතම වාර්තාවක් නිකුත් වී තිබෙනවා. එම වාර්තාවට අනුව...

අභ්‍යවකාශය තුළ සහ සඳ මත මෙන්ම අඟහරු ග්‍රහයා මත ඉන්ධන සහ වෙනත් රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමේ හැකියාව පිළිබඳව ඔස්ට්‍රේලියානු පරීක්ෂකයින්...

ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ජනතාවට සහන සලසමින්, රජයේ ඖෂධ සහනාධාර ක්‍රමය වන Pharmaceutical Benefits Scheme හෙවත් PBS යටතේ ලබාගන්නා සුදුසුකම් ලත්...

ක්‍රීඩා පිටිය

මෙල්බන් මැරතන් තරගයේ වාර්තා අලුත් කළ කෙන්යාවේ සුපිරි ධාවන ශූරයා...

අද පැවැති මෙල්බන් මැරතන් ධාවන තරගය නව වාර්තාවක් පිහිටුවමින් කෙන්යාවේ සුපිරි ධාවන ශූර Eliud Kipchoge ජයග්‍රහණය කර තිබෙනවා. ඔලිම්පික් රන්...

Main Box banner

Auslanka Tv News

home_left_banner 03

Gen Z

Podcast Two Cents

Auslanka tv Tickets

ශ්‍රීලංකා පුවත්

හිටපු ජනපති මහින්ද රෝහල් ගත කල පුවත අසත්‍යයි...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අසනීපයෙන් රෝහල්ගත කර ඇති බවට පැතිර යන ආරංචි සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝඡ්...

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර අධ්‍යාපනික සහ තාක්ෂණික සබඳතා ශක්තිමත් කිරීමේ නව පියවරක්...

ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් යසෝජා ගුණසේකර පසුගිය ඔක්තෝම්බර් 8 වැනිදා University of Canberra හි සංචාරයක නිරත වී තිබෙනවා. මෙම...

Auslanka Tv Daily News

Current Weather

Weather - Melbourne & Sydney
Melbourne: Loading...
Sydney: Loading...
Live
Click Play to Listen

Currency Converter

Currency Converter
—

Current Affairs

The BoardRoom