LATEST NEWS
ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් කනස්සල්ලට පත්ව සිටින ප්‍රධාන ගැටලු පිළිබඳව Flinders University සිදුකළ නව පර්යේෂණයකින් තොරතුරු අනාවරණය වී තිබෙනවා. පුද්ගලයන් 15,000කට වැඩි පිරිසකගේ අදහස් ඇතුළත් මෙම පර්යේෂණයට අනුව, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 65%ක් ජීවන වියදම පිළිබඳව කනස්සල්ල පළ කර තිබෙනවා. එමෙන්ම, 40%ක් නිවාස ලබාගැනීමේ අපහසුතා පිළිබඳවත්, 37%ක් අපරාධ සහ මහජන ආරක්ෂාව පිළිබඳවත් කනස්සල්ලෙන්..
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අසනීපයෙන් රෝහල්ගත කර ඇති බවට පැතිර යන ආරංචි සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝඡ් ගමගේ පවසනවා. ඔහු සඳහන් කර සිටියේ මෙවැනි අසත්‍ය සහ ද්වේෂසහගත ප්‍රචාර පතුරුවා හරිමින් මහින්ද රාජපක්ෂ මහතා දුර්වල වී ඇති බව පෙන්වීමට උත්සාහ කරන බවයි. එබැවින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ..
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන විපක්ෂය වන Liberal Party හි වත්මන් නායක Angus Taylor ගේ නායකත්වය සම්බන්ධයෙන් හිටපු භාණ්ඩාගාර අමාත්‍ය Josh Frydenberg දැඩි විවේචන එල්ල කර තිබෙනවා. පක්ෂයේ වත්මන් තත්ත්වය වෙනස් විය යුතු බව පවසමින් Josh Frydenberg පෙන්වා දී ඇත්තේ ඉදිරියට යාම සඳහා පක්ෂය තුළ වැදගත් වෙනස්කම් සිදුකළ යුතු බවයි. මෙම ප්‍රකාශයත් සමඟ..
වසර හයක විරාමයකින් පසු Victoriaහි Mildura ප්‍රදේශය සහ South Australia අතර බස් සේවාවක් නැවත ආරම්භ කර තිබෙනවා. මෙම සේවාව යළි ආරම්භ කිරීමත් සමඟ ප්‍රාදේශීය ජනතාවට ප්‍රාන්ත දෙක අතර ගමන් කිරීම සඳහා තවත් පොදු ප්‍රවාහන පහසුකමක් හිමි වනවා. විශේෂයෙන්ම පෞද්ගලික වාහන නොමැති පුද්ගලයන්ට සහ පොදු ප්‍රවාහන සේවා භාවිත කරන මගීන්ට මෙය..
ඔස්ට්‍රේලියාවේ රැකියා සොයන පුද්ගලයන්ට ලබාදෙන JobSeeker දීමනාව ඇතුළු රජයේ ආදායම් ආධාර ප්‍රමාණවත් නොවීම හේතුවෙන්, එම දීමනා මත යැපෙන බොහෝ පවුල් දරිද්‍රතාවට මුහුණ දී සිටින බව නව වාර්තාවකින් හෙළි වී තිබෙනවා. ඔස්ට්‍රේලියානු සමාජ සේවා කවුන්සිලය සහ නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලය එක්ව නිකුත් කළ මෙම වාර්තාවට අනුව, JobSeeker සහ Youth Allowance දීමනා..
Flydubai ගුවන් යානයක් පැහැර ගැනීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල වී ඇති සහායක නියමුවෙකුගේ ඔස්ට්‍රේලියානු සබඳතා පිළිබඳ විමර්ශන හමුවේ, එරට ශිෂ්‍ය වීසා පරීක්ෂණ සහ ආරක්ෂක ක්‍රියාපටිපාටි පිළිබඳව අවධානය යොමුව තිබෙනවා. අදාළ ඕමාන ජාතිකයා 2015 සිට 2017 දක්වා මෙල්බන්හි RMIT විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබා ඇති අතර, ඔහුගේ ඔස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව ෆෙඩරල් පොලිසිය..
SPORTS NEWS
ප්‍රධාන පුවත
ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් කනස්සල්ලට පත්ව සිටින ප්‍රධාන ගැටලු පිළිබඳව Flinders University සිදුකළ නව පර්යේෂණයකින් තොරතුරු අනාවරණය වී තිබෙනවා. පුද්ගලයන් 15,000කට වැඩි පිරිසකගේ අදහස් ඇතුළත් මෙම පර්යේෂණයට අනුව, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 65%ක්...
උණුසුම් පුවත්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අසනීපයෙන් රෝහල්ගත කර ඇති බවට පැතිර යන ආරංචි සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝඡ්...
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන විපක්ෂය වන Liberal Party හි වත්මන් නායක Angus Taylor ගේ නායකත්වය සම්බන්ධයෙන් හිටපු භාණ්ඩාගාර අමාත්‍ය Josh Frydenberg දැඩි...
ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් කනස්සල්ලට පත්ව සිටින ප්‍රධාන ගැටලු පිළිබඳව Flinders University සිදුකළ නව පර්යේෂණයකින් තොරතුරු අනාවරණය වී තිබෙනවා. පුද්ගලයන් 15,000කට...
වසර හයක විරාමයකින් පසු Victoriaහි Mildura ප්‍රදේශය සහ South Australia අතර බස් සේවාවක් නැවත ආරම්භ කර තිබෙනවා. මෙම සේවාව යළි...
ඔස්ට්‍රේලියාවේ රැකියා සොයන පුද්ගලයන්ට ලබාදෙන JobSeeker දීමනාව ඇතුළු රජයේ ආදායම් ආධාර ප්‍රමාණවත් නොවීම හේතුවෙන්, එම දීමනා මත යැපෙන බොහෝ පවුල්...
Flydubai ගුවන් යානයක් පැහැර ගැනීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල වී ඇති සහායක නියමුවෙකුගේ ඔස්ට්‍රේලියානු සබඳතා පිළිබඳ විමර්ශන හමුවේ, එරට...
ඔස්ට්‍රේලියාවේ නිවාස කුලී සහ ජීවන වියදම් ඉහළ යාමත් සමඟ සංක්‍රමණිකයන්ගේ පැමිණීම දැඩි ලෙස සීමා කළ යුතු බවට දේශපාලන යෝජනා ඉදිරිපත්...
වික්ටෝරියා ප්‍රාන්තයේ ණය බර 2030 වසර වනවිට ඕස්ට්‍රේලියානු ඩොලර් බිලියන 200කට ආසන්න විය හැකි බවට පුරෝකථනය කර තිබෙනවා. මේ වනවිට...
ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම ඉහළ යාම සම්බන්ධයෙන් ෆෙඩරල් කම්කරු රජයට ජනතා චෝදනා එල්ල වෙද්දී, One Nation පක්ෂයේ ජනප්‍රියත්වය පහළ ගොස් ඇති...
ක්‍රීඩා පිටිය
අද පැවැති මෙල්බන් මැරතන් ධාවන තරගය නව වාර්තාවක් පිහිටුවමින් කෙන්යාවේ සුපිරි ධාවන ශූර Eliud Kipchoge ජයග්‍රහණය කර තිබෙනවා. ඔලිම්පික් රන්...

Auslanka Tv News
Gen Z
Podcast Two Cents









ශ්‍රීලංකා පුවත්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අසනීපයෙන් රෝහල්ගත කර ඇති බවට පැතිර යන ආරංචි සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝඡ්...
ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් යසෝජා ගුණසේකර පසුගිය ඔක්තෝම්බර් 8 වැනිදා University of Canberra හි සංචාරයක නිරත වී තිබෙනවා. මෙම...









