Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

LATEST NEWS

Flydubai සිද්ධිය හමුවේ ඔස්ට්‍රේලියාවේ වීසා නීති දැඩි කරන ලෙස ඉල්ලීම්

Flydubai ගුවන් යානයක සහායක නියමුවෙකුට එල්ල වී ඇති බරපතළ චෝදනා හමුවේ, ඔස්ට්‍රේලියාවේ වීසා පරීක්ෂණ සහ ආරක්ෂක ක්‍රියාපටිපාටි පිළිබඳව අවධානය යොමුව තිබෙනවා. ඊශ්‍රායලයේ ටෙල් අවිව් නුවර බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයකදී සහායක නියමුවා විසින් ප්‍රධාන නියමුවාට පහර දී යානයේ පාලනය අත්පත් කර ගැනීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා...

සංක්‍රමණිකයන්ගේ පැමිණීම අඩු කිරීමෙන් නිවාස කුලී පහළ යයිද?

ඔස්ට්‍රේලියාවේ නිවාස කුලී සහ ජීවන වියදම් ඉහළ යාමත් සමඟ සංක්‍රමණිකයන්ගේ පැමිණීම දැඩි ලෙස සීමා කළ යුතු බවට දේශපාලන යෝජනා ඉදිරිපත් වී තිබෙනවා. One Nation පක්ෂය සහ විපක්ෂ සන්ධානය ඉදිරිපත් කර ඇති මෙම යෝජනා අනුව තාවකාලික වීසා සහ ජාත්‍යන්තර සිසුන්ගේ පැමිණීම සීමා කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව..

දවසකට ඩොලර් මිලියන 24ක් ණය පොලී විතරක් ගෙවන වික්ටෝරියා ප්‍රාන්තය

වික්ටෝරියා ප්‍රාන්තයේ ණය බර 2030 වසර වනවිට ඕස්ට්‍රේලියානු ඩොලර් බිලියන 200කට ආසන්න විය හැකි බවට පුරෝකථනය කර තිබෙනවා. මේ වනවිට ප්‍රාන්තයේ ශුද්ධ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 175.6ක් පමණ වන අතර, එම ණය සඳහා පොලී ගෙවීමට දිනකට ඩොලර් මිලියන 24ක් පමණ වැය වන බව වාර්තා වෙනවා. ඉදිරි වසර තුන තුළ මෙම..

ජීවන වියදම ගැන රජයට චෝදනා– One Nation ජනප්‍රියත්වයත් පහළට

ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම ඉහළ යාම සම්බන්ධයෙන් ෆෙඩරල් කම්කරු රජයට ජනතා චෝදනා එල්ල වෙද්දී, One Nation පක්ෂයේ ජනප්‍රියත්වය පහළ ගොස් ඇති බව නවතම Resolve Political Monitor සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. මෙම සමීක්ෂණයට අනුව One Nation පක්ෂයේ ජනතා සහාය ප්‍රතිශත ඒකක 2කින් අඩු වී 25%ක් දක්වා පහළ ගොස් තිබීම විශේෂත්වයක්. සමීක්ෂණයට සහභාගී..

ඔස්ට්‍රේලියාවේ නිවසක් මිලදී ගැනීමට අවශ්‍ය අවම වැටුප

ඔස්ට්‍රේලියානු නිවාස වෙළඳපොලේ සිදුවන විශාල වෙනස්කම් සමඟ ඔස්ට්‍රේලියාව තුළ නිවසක් මිලදී ගැනීම සඳහා පුද්ගලයෙකු සතු විය යුතු අවම වැටුප සම්බන්ධව නවතම වාර්තාවක් නිකුත් වී තිබෙනවා. ඒ අනුව Sydneyහි මධ්‍යස්ත මට්ටමේ නිවසක් මිලදී ගැනීම සඳහා වසරකට ඔස්ට්‍රේලියානු ඩොලර් 245,000ක වැටුපක් අවශ්‍ය බව එම වාර්තාවේ සඳහන් වනවා. මෙම අගය ගණනය කර ඇත්තේ..

Melbourne කඳු නගින්නෙකු Peru රාජ්‍යයේ දී මරුට

30 හැවිරිදි Melbourne හි පදිංචිකරුවෙකු වන Jordan Yap නම් කඳු නගින්න පේරු රාජ්‍යයේ සංචාරය කරමින් සිටින අතරතුර ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා. Peru රාජ්‍යයේ කඳු සහිත ප්‍රදේශයක තනිව සංචාරයක යෙදී සිටි ඔහු මීට මාසයකට පමණ පෙර අතුරුදහන් වී ඇති බවට වාර්තා වුණා. ඔහුගේ මළ සිරුර Peru රාජ්‍යයේ Mitucocha Lagoon..

TOP NEWS

SRI LANKAN NEWS

AUS LANKA TV NEWS

[the_ad id="38840"]

SPORTS NEWS

ප්‍රධාන පුවත

Flydubai ගුවන් යානයක සහායක නියමුවෙකුට එල්ල වී ඇති බරපතළ චෝදනා හමුවේ, ඔස්ට්‍රේලියාවේ වීසා පරීක්ෂණ සහ ආරක්ෂක ක්‍රියාපටිපාටි පිළිබඳව අවධානය යොමුව තිබෙනවා. ඊශ්‍රායලයේ ටෙල් අවිව් නුවර බලා පියාසර කරමින් තිබූ ගුවන්...

උණුසුම් පුවත්

Flydubai ගුවන් යානයක සහායක නියමුවෙකුට එල්ල වී ඇති බරපතළ චෝදනා හමුවේ, ඔස්ට්‍රේලියාවේ වීසා පරීක්ෂණ සහ ආරක්ෂක ක්‍රියාපටිපාටි පිළිබඳව අවධානය යොමුව...

ඔස්ට්‍රේලියාවේ නිවාස කුලී සහ ජීවන වියදම් ඉහළ යාමත් සමඟ සංක්‍රමණිකයන්ගේ පැමිණීම දැඩි ලෙස සීමා කළ යුතු බවට දේශපාලන යෝජනා ඉදිරිපත්...

වික්ටෝරියා ප්‍රාන්තයේ ණය බර 2030 වසර වනවිට ඕස්ට්‍රේලියානු ඩොලර් බිලියන 200කට ආසන්න විය හැකි බවට පුරෝකථනය කර තිබෙනවා. මේ වනවිට...

ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම ඉහළ යාම සම්බන්ධයෙන් ෆෙඩරල් කම්කරු රජයට ජනතා චෝදනා එල්ල වෙද්දී, One Nation පක්ෂයේ ජනප්‍රියත්වය පහළ ගොස් ඇති...

ඔස්ට්‍රේලියානු නිවාස වෙළඳපොලේ සිදුවන විශාල වෙනස්කම් සමඟ ඔස්ට්‍රේලියාව තුළ නිවසක් මිලදී ගැනීම සඳහා පුද්ගලයෙකු සතු විය යුතු අවම වැටුප සම්බන්ධව...

30 හැවිරිදි Melbourne හි පදිංචිකරුවෙකු වන Jordan Yap නම් කඳු නගින්න පේරු රාජ්‍යයේ සංචාරය කරමින් සිටින අතරතුර ජීවිතක්ෂයට පත්ව ඇති...

නොවැම්බර් 1 වැනිදා සිට තුර්කියේ වයස අවුරුදු 15ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ පිලිබඳ...

ඇමරිකානු පර්යේෂකයින් කණ්ඩායමක විසින් සිදු කරන ලද නවතම පරීක්ෂණයකින් පෙර සැකසූ සහ ක්ෂණික අහාර මිනිස් සිරුරට මෙන්ම මොළයට එල්ල කරන...

කෘතීම බුද්ධියේ සිදුවන ශීඝ්‍ර දියුණුවත් සමග බොහෝ සමාගම් තමන්ගේ සම්මුඛ පරීක්ෂණ කටයුතු සඳහා කෘතීම බුද්ධිය භාවිතා කරමින් සිටිනවා. එහිදී භාවිතා...

ක්‍රීඩා පිටිය

මෙල්බන් මැරතන් තරගයේ වාර්තා අලුත් කළ කෙන්යාවේ සුපිරි ධාවන ශූරයා...

අද පැවැති මෙල්බන් මැරතන් ධාවන තරගය නව වාර්තාවක් පිහිටුවමින් කෙන්යාවේ සුපිරි ධාවන ශූර Eliud Kipchoge ජයග්‍රහණය කර තිබෙනවා. ඔලිම්පික් රන්...

Main Box banner

Auslanka Tv News

home_left_banner 03

Gen Z

Podcast Two Cents

Auslanka tv Tickets

ශ්‍රීලංකා පුවත්

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර අධ්‍යාපනික සහ තාක්ෂණික සබඳතා ශක්තිමත් කිරීමේ නව පියවරක්...

ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් යසෝජා ගුණසේකර පසුගිය ඔක්තෝම්බර් 8 වැනිදා University of Canberra හි සංචාරයක නිරත වී තිබෙනවා. මෙම...

විශ්වයේ පැරණිම FRB සොයාගැනීමට දායකත්වය දැක්වූ ශ්‍රී ලාංකික විද්‍යාඥයා...

  දැනට වාර්තා වී ඇති විශ්වයේ පැරණිතම Fast Radio Burst (FRB) සොයාගැනීම සඳහා සිදු කරන ලද පර්යේෂණයකට ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු...

Auslanka Tv Daily News

Current Weather

Weather - Melbourne & Sydney
Melbourne: Loading...
Sydney: Loading...
Live
Click Play to Listen

Currency Converter

Currency Converter
—

Current Affairs

The BoardRoom