LATEST NEWS
ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වූ ISIS ආධාරක ජාලයක් පිළිබඳ තොරතුරු මෙල්බන් මහේස්ත්‍රාත් අධිකරණයේදී හෙළි වී තිබෙනවා. 65 හැවිරිදි Mohamed Musse Bakit නම් පුද්ගලයා අන්තවාදී ද්‍රව්‍ය දහස් ගණනක් අන්තර්ජාලය හරහා බෙදාහැර ඇති බවට චෝදනා ලැබ සිටින අතර, ඔහු මේ වනවිට ඇප ඉල්ලා තිබෙනවා. පොලීසිය පවසන්නේ ඔහු 2018 දෙසැම්බර් සිට 2020 අප්‍රේල් දක්වා Islamic..
ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් සහ අනෙකුත් වෘත්තීයවේදීන් සඳහා තවත් බදු සහන ලබාදිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා තිබෙනවා. සංගමය පවසන්නේ 2021/2022 සිට විශේෂඥ වෛද්‍යවරුන් සහ අනෙකුත් වෛද්‍ය නිලධාරීන් 2,500කට වැඩි පිරිසක් රට හැර ගොස් ඇති අතර, ඉහළ බදු බර ඊට ප්‍රධාන හේතුවක් බවයි. 2023 ජනවාරියේ හඳුන්වාදුන් පුද්ගලික ආදායම් බදු..
ඔස්ට්‍රේලියාවේ පළමු නිවාස ගැනුම්කරුවන් (First Home Buyers) අතුරින් 50%ක් මේ වනවිට ෆෙඩරල් රජය ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් හරහා නිවසක් මිලදී ගන්නා බව අගමැති ඇන්තනි ඇල්බනීසි පවසනවා. ඊයේ නිකුත් කළ නිල දත්ත අනුව, 2022 සිට 5% Deposit Scheme යටතේ ඔස්ට්‍රේලියානුවන් 280,000කට වැඩි පිරිසකට නිවසක් මිලදී ගැනීමට සහාය ලැබී තිබෙනවා. මෙම යෝජනා..
වික්ටෝරියා ප්‍රාන්තයට ඉදිරි දින කිහිපයේදී දැඩි වැසි තත්ත්වයක් ඇතිවිය හැකි අතර, ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100ක් දක්වා වැසි ලැබිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (BOM) අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. මෙල්බන් නගරයේ සාමාන්‍ය ඔක්තෝබර් මාසයක සම්පූර්ණ වර්ෂාපතනය මෙන් වැඩි ප්‍රමාණයක් මෙලෙස දින කිහිපයක් ඇතුළත ලැබෙනු ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. විශේෂයෙන් වයඹදිග..
ඔස්ට්‍රේලියානු සන්නිවේදන අමාත්‍ය අනිකා වෙල්ස් Anika Wells, ‘Time’ සඟරාවේ 2026 වසරේ වඩාත්ම බලපෑම් සහගත නැගී එන නායකයින් 100 දෙනා (Time100 Next) අතරට නම් කර තිබෙනවා. ඒ අවුරුදු 16න් පහළ දරුවන් සඳහා ඔස්ට්‍රේලියාව හඳුන්වා දුන් social media ban නීතිය ක්‍රියාත්මක කිරීමේ පුරෝගාමී භූමිකාව වෙනුවෙන්. දරුවන්ගේ අන්තර්ජාල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ලෝකයේ..
ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා ක්‍රමයට ගෙන ආ නව නීති සංශෝධන අද, 2026 ඔක්තෝබර් 2 සිට ක්‍රියාත්මක වන අතර, විශේෂයෙන් ඕස්ට්‍රේලියාව තුළ සිට නැවත ශිෂ්‍ය වීසා ලබාගෙන රැඳී සිටීම සම්බන්ධ නීති දැඩි කර තිබෙනවා. දැනට Student Visa එකක් ඇති පුද්ගලයෙකු තවත් Student Visa එකකට අයදුම් කරන විට සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවෙන් පිටත සිට අයදුම්..
SPORTS NEWS
ප්‍රධාන පුවත
ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වූ ISIS ආධාරක ජාලයක් පිළිබඳ තොරතුරු මෙල්බන් මහේස්ත්‍රාත් අධිකරණයේදී හෙළි වී තිබෙනවා. 65 හැවිරිදි Mohamed Musse Bakit නම් පුද්ගලයා අන්තවාදී ද්‍රව්‍ය දහස් ගණනක් අන්තර්ජාලය හරහා බෙදාහැර ඇති බවට...
උණුසුම් පුවත්
ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා ක්‍රමයට ගෙන ආ නව නීති සංශෝධන අද, 2026 ඔක්තෝබර් 2 සිට ක්‍රියාත්මක වන අතර, විශේෂයෙන් ඕස්ට්‍රේලියාව තුළ...
ඔස්ට්‍රේලියානු සන්නිවේදන අමාත්‍ය අනිකා වෙල්ස් Anika Wells, ‘Time’ සඟරාවේ 2026 වසරේ වඩාත්ම බලපෑම් සහගත නැගී එන නායකයින් 100 දෙනා (Time100...
ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වූ ISIS ආධාරක ජාලයක් පිළිබඳ තොරතුරු මෙල්බන් මහේස්ත්‍රාත් අධිකරණයේදී හෙළි වී තිබෙනවා. 65 හැවිරිදි Mohamed Musse Bakit නම්...
ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් සහ අනෙකුත් වෘත්තීයවේදීන් සඳහා තවත් බදු සහන ලබාදිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා තිබෙනවා. සංගමය...
ඔස්ට්‍රේලියාවේ පළමු නිවාස ගැනුම්කරුවන් (First Home Buyers) අතුරින් 50%ක් මේ වනවිට ෆෙඩරල් රජය ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් හරහා නිවසක් මිලදී...
වික්ටෝරියා ප්‍රාන්තයට ඉදිරි දින කිහිපයේදී දැඩි වැසි තත්ත්වයක් ඇතිවිය හැකි අතර, ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100ක් දක්වා වැසි ලැබිය හැකි බවට...
වික්ටෝරියා ප්‍රාන්තයේ ස්වේච්ඡාවෙන් ජීවිතයෙන් සමුගැනීමේ (VAD) ක්‍රමවේදය යටතේ රෝගියෙකුට ලබාදුන් ඖෂධයක්, එම රෝගියාගේ වියෝවෙන් පසු ඔහුගේ සහකරු විසින් සිය දිවි...
ඔස්ට්‍රේලියාවේ උද්ධමනය ඉහළ යාම සහ පොලී අනුපාතික සියයට 4.6 දක්වා ඉහළ යාම හේතුවෙන් අගමැති ඇන්තනි ඇල්බනීසි දැඩි දේශපාලන පීඩනයකට මුහුණ...
ඩුබායි සිට Tel Aviv බලා ගමන් කළ flydubai FZ1073 ගුවන් යානයේ සිදුවූ බරපතළ ආරක්ෂක සිදුවීම අතරතුර ඔස්ට්‍රේලියානු ජාතිකයන් දෙදෙනෙකු ද...
ක්‍රීඩා පිටිය
ශ්‍රී ලංකාවේ සුසන්තිකා ජයසිංහ සතුව තිබූ ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 100 තරග වාර්තාව බිඳ වැටී ඇති බව වාර්තා කරනවා....

Auslanka Tv News
Gen Z
Podcast Two Cents









ශ්‍රීලංකා පුවත්
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව වෙළෙඳාම, ආරක්ෂාව, අධ්‍යාපනය සහ සාගර කටයුතු ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක සහයෝගිතාව තවත් ශක්තිමත් කිරීමට එකඟ වී...
ශ්‍රී ලංකාවෙන් 2006දී ඔස්ට්‍රේලියාවට පැමිණි වෛද්‍ය Alam Yoosuff, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Finley ප්‍රදේශයේ වසර 19ක් පුරා සේවය කරමින් එම...









