Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

LATEST NEWS

පාසල් නිවාඩු කාලයට Bunnings එකෙන් දරුවන්ට නොමිලේ වැඩසටහන්

පාසල් නිවාඩු සමයේ දරුවන්ගේ විනෝදාස්වාදය සහ කුසලතා සංවර්ධනය වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය භාණ්ඩ අලෙවිසැල් ජාලයක් වන Bunnings ආයතනය විසින් නොමිලේ වැඩමුළු මාලාවක් සංවිධානය කර තිබෙනවා. වයස අවුරුදු 5ත් 12ත් අතර දරුවන් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන මෙම වැඩමුළු හරහා, දරුවන්ට painting, decorating සහ craft activitiesවල නිරත වීමට අද සහ හෙට අවස්ථාව..

ට්‍රම්ප් තහනම් කළ මාධ්‍ය තුනට White House දොර යළි අරින්න අධිකරණ නියෝගයක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් CNN, Politico සහ MS Now යන ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන තුනට White House එකට ඇතුළුවීම තහනම් කරමින් ගත් ආන්දෝලනාත්මක තීරණය අමෙරිකානු ෆෙඩරල් විනිසුරුවරයෙකු විසින් බලරහිත කර තිබෙනවා. අදාළ මාධ්‍ය ආයතන විසින් ඉදිරිපත් කළ නඩුවක් විභාග කළ ෆෙඩරල් විනිසුරු Timothy Kelly, එම මාධ්‍යවේදීන්ගේ Press Passes වහාම..

වික්ටෝරියාවේ Pubs අලුයම 3 දක්වා – සුනඛයින්ටත් ඇතුළට එන්න ඉඩ?

නොවැම්බර් මාසයේ පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් ලේබර් රජය යළි බලයට පත් වුවහොත්, ප්‍රාන්තයේ Pubs සඳහා නව සහන රැසක් ලබා දීමට නියමිත බව නිවේදනය කර තිබෙනවා. මෙම නව මැතිවරණ පොරොන්දු යටතේ, Pubs වෙත කිසිදු අපහසුතාවකින් තොරව ස්වයංක්‍රීයව අලුයම 3 දක්වා වෙළඳ කටයුතු පවත්වාගෙන යාමේ අයිතිය ලබා දීමට නියමිතයි. මීට අමතරව, ආහාර..

වික්ටෝරියාවේ අපරාධ අඩුවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ සමස්ත අපරාධ අනුපාතය පසුගිය ජුනි මාසයෙන් අවසන් වූ වසරක කාලය තුළ සියයට 3.8 කින් පහත වැටී ඇති බව අපරාධ සංඛ්‍යාලේඛන ඒජන්සිය (Crime Statistics Agency) නිවේදනය කළා. නව දත්තවලට අනුව, නිවාස බිඳීම් සියයට 27 කින්ද, මෝටර් රථ මංකොල්ලකෑම් සියයට 25 කින්ද, මංකොල්ලකෑම් සියයට 22 කින්ද සැලකිය යුතු ලෙස අඩු..

සිඩ්නි ගුවන්තොටුපළේ හදිසි සේවක වර්ජන දෙකක්

සිඩ්නි ගුවන්තොටුපළේ ආරක්ෂක කාර්ය මණ්ඩලය සහ Qantas ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන අංශයේ සේවකයින් එකවර ආරම්භ කළ වැඩ වර්ජන දෙකක් හේතුවෙන් මගීන්ට දැඩි අපහසුතාවන්ට මුහුණ දීමට සිදුව තිබෙනවා. Transport Workers Union අනුව security සේවකයන් 400කට ආසන්න පිරිසක් අද උදෑසන පැය දෙකක වැඩ වර්ජනයකට එක්වී ඇති අතර, තවත් පැය දෙකක වර්ජනයක්..

ඔස්ට්‍රේලියාවේ රැකියා නැති පිරිස වසර 7කට පසු ඉහළම අගයට

ඔස්ට්‍රේලියාවේ Unemployment Rate එක පසුගිය අගෝස්තු මාසයේදී සියයට 4.6 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය කොවිඩ් වසංගත සමයෙන් පසු ඔස්ට්‍රේලියාවේ වාර්තා වූ ඉහළම විරැකියා අනුපාතය ලෙසයි සැලකෙන්නේ. ජූලි මාසයේ පැවති සියයට 4.5 ක අගයේ සිට මෙම වර්ධනය වාර්තා වී ඇත්තේ, පසුගිය මාසයේදී ශ්‍රම බලකාය වෙත අතිරේක පිරිසක් එකතු වීමත් සමඟයි...

TOP NEWS

SRI LANKAN NEWS

AUS LANKA TV NEWS

[the_ad id="38840"]

SPORTS NEWS

ප්‍රධාන පුවත

පාසල් නිවාඩු සමයේ දරුවන්ගේ විනෝදාස්වාදය සහ කුසලතා සංවර්ධනය වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය භාණ්ඩ අලෙවිසැල් ජාලයක් වන Bunnings ආයතනය විසින් නොමිලේ වැඩමුළු මාලාවක් සංවිධානය කර තිබෙනවා. වයස අවුරුදු 5ත් 12ත් අතර දරුවන්...

උණුසුම් පුවත්

පාසල් නිවාඩු සමයේ දරුවන්ගේ විනෝදාස්වාදය සහ කුසලතා සංවර්ධනය වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය භාණ්ඩ අලෙවිසැල් ජාලයක් වන Bunnings ආයතනය විසින් නොමිලේ වැඩමුළු...

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් CNN, Politico සහ MS Now යන ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන තුනට White House එකට ඇතුළුවීම...

වික්ටෝරියා ප්‍රාන්තයේ සමස්ත අපරාධ අනුපාතය පසුගිය ජුනි මාසයෙන් අවසන් වූ වසරක කාලය තුළ සියයට 3.8 කින් පහත වැටී ඇති බව...

නොවැම්බර් මාසයේ පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් ලේබර් රජය යළි බලයට පත් වුවහොත්, ප්‍රාන්තයේ Pubs සඳහා නව සහන රැසක් ලබා දීමට...

සිඩ්නි ගුවන්තොටුපළේ ආරක්ෂක කාර්ය මණ්ඩලය සහ Qantas ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන අංශයේ සේවකයින් එකවර ආරම්භ කළ වැඩ වර්ජන දෙකක්...

ඔස්ට්‍රේලියාවේ Unemployment Rate එක පසුගිය අගෝස්තු මාසයේදී සියයට 4.6 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය කොවිඩ් වසංගත සමයෙන් පසු ඔස්ට්‍රේලියාවේ...

නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව, ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීසි සහ යුක්‍රේන ජනාධිපති Volodymyr Zelenskyy අතර වැදගත්...

ඔස්ට්‍රේලියාවේ චොකලට් මිල ඉහළම මට්ටමක පවතින අතර, ඉදිරි කාලයේදීත් මිල ඉක්මනින් අඩුවීමක් බලාපොරොත්තු විය නොහැකි බව විශේෂඥයින් පවසනවා. 2024 මැයි...

OpenAI සමාගම විසින් සංවර්ධනය කරන ලද AI Agent එකක් ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජයට අයත් Medicare Statistics Reporting Service පද්ධතියට අවසර නොමැතිව...

ක්‍රීඩා පිටිය

ශ්‍රී ලංකාවට එන අතරතුර රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි...

ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංගගේ හෙල්ල කිහිපයකට හංගේරියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ගුවන් ගමනේදී හානි වී තිබෙනවා....

Main Box banner

Auslanka Tv News

home_left_banner 03

Gen Z

Podcast Two Cents

Auslanka tv Tickets

ශ්‍රීලංකා පුවත්

පාස්කු මහ නඩුවේ තීන්දුව දැන් ප්‍රකාශයට...

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි නවුෆර් මවුලවී ඇතුළු විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් කරන බව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු...

ශ්‍රී ලංකාවේදීත් හමුවන ඖෂධීය ශාකයකට ඔස්ට්‍රේලියාවෙන් හදිසි අනතුරු ඇඟවීමක්...

සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ සඳහා භාවිත කරන ඇතැම් herbal supplementsවල අඩංගු Andrographis paniculata නමැති ශාකසාරය ඔස්ට්‍රේලියානු වෙළෙඳපොළෙන් ක්‍රමානුකූලව ඉවත් කිරීමට පියවර...

Auslanka Tv Daily News

Current Weather

Weather - Melbourne & Sydney
Melbourne: Loading...
Sydney: Loading...
Live
Click Play to Listen

Currency Converter

Currency Converter

Current Affairs

The BoardRoom