Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

LATEST NEWS

ඔස්ට්‍රේලියාවේ සේවක හිඟයෙන් දින තුනකට වරක් flight එකක් cancel

සේවක හිඟය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ගුවන් ගමන්වලට බලපෑම් එල්ල වෙමින් පවතින බව Senate hearing එකකදී හෙළිවී තිබෙනවා. Airservices Australia නියෝජ්‍ය ප්‍රධාන විධායක Peter Curran පවසන්නේ, පසුගිය වසර තුළ සේවක හිඟය හේතුවෙන් සාමාන්‍යයෙන් දින තුනකට වරක් ගුවන් ගමනක් අවලංගු කිරීමට සිදුවූ බවයි. පසුගිය වසර තුළ ඔස්ට්‍රේලියානු ගුවන් තොටුපළවල flight cancellations 2,536ක් වාර්තා..

මෙල්බන් salons ඉලක්ක කළ සොරකම් රැල්ලක්

මෙල්බන්හි hair salons ඉලක්ක කරගනිමින් පසුගිය මාස තුන පුරා සොරකම් රැසක් සිදුවීමත් සමඟ කුඩා ව්‍යාපාර හිමියන් අතර දැඩි අවධානයක් මතුව තිබෙනවා. විශේෂයෙන් සැප්තැම්බර් 9 වැනිදා අලුයම පැය භාගයක පමණ කාලයක් තුළ Port Melbourne සහ South Melbourne ප්‍රදේශවල salons දෙකක් කොල්ලකා ඇති බවටයි වාර්තා වන්නේ. එහිදී මිල අධික hair extensions, wigs,..

ඔස්ට්‍රේලියාවේ නව සමාජ මාධ්‍ය නීතිය නිදහස් අදහස්වලට තර්ජනයක්ද?

ඔස්ට්‍රේලියානු රජය ඉදිරිපත් කර ඇති Digital Duty of Care පනත් කෙටුම්පත මගින් සමාජ මාධ්‍ය සහ අනෙකුත් ඩිජිටල් සේවා සපයන සමාගම්වලට නව වගකීම් පැනවීමට සූදානම් වනවා. Facebook, Instagram සහ TikTok වැනි සේවා භාවිත කරන ජනතාවට සිදුවිය හැකි බරපතළ අන්තර්ජාල හානි කල්තියා හඳුනාගෙන ඒවා වැළැක්වීමට සාධාරණ පියවර ගැනීම සමාගම්වල වගකීමක් බවට පත්..

ප්‍රධාන බැංකු හතරම Cash Ra ගැන කළ අනාවැකිය

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතරම මේ වසර අවසන් වීමට පෙර RBA පොලී අනුපාතය නැවත ඉහළ දැමිය හැකි බවට අනාවැකි පළකර තිබෙනවා. Westpac බැංකුවද සිය පෙර අනාවැකිය වෙනස් කරමින්, නොවැම්බර් මාසයේදී පොලී අනුපාතය සියයට 0.25කින් ඉහළ යා හැකි බව පවසනවා. Commonwealth Bank සහ ANZ බැංකුද නොවැම්බර් මාසයේ වැඩිවීමක් අපේක්ෂා කරන අතර, NAB..

Visa වෙනසක් නිසා jobs 20,000කට අවදානමක්

ඔස්ට්‍රේලියානු රජය Working Holiday Maker visa වැඩසටහනේ නීති වෙනස් කිරීම පිළිබඳ සලකා බලන බවට වාර්තා පළවී තිබෙනවා. වාර්තා අනුව, දැනට මාස 12ක කාලයක් සඳහා ලබාදෙන Working Holiday visa එකේ කාලය මාස 6ක් දක්වා අඩු කිරීම සහ දෙවන හා තුන්වන වසර සඳහා ලබාගත හැකි visa extensions ඉවත් කිරීම පිළිබඳ අවධානය යොමුවී..

ඔස්ට්‍රේලියා නවසීලන්ත සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙන්වන්න දැවැන්ත මෙහෙයුමක්

ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත සංචාරක වෙළඳපොළ තුළ ශ්‍රී ලංකාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා සංචාරක ක්ෂේත්‍රය විසින් විශේෂ ජාත්‍යන්තර ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. Sri Lanka Tourism B2B Networking and Roadshow 2026 ලෙස නම් කර ඇති මෙම වැඩසටහනේ නවසීලන්ත අදියර Christchurch සහ Auckland නගරවලින් ආරම්භ වී ඇති අතර, පසුව ඔස්ට්‍රේලියාවේ..

TOP NEWS

SRI LANKAN NEWS

AUS LANKA TV NEWS

[the_ad id="38840"]

SPORTS NEWS

ප්‍රධාන පුවත

සේවක හිඟය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ගුවන් ගමන්වලට බලපෑම් එල්ල වෙමින් පවතින බව Senate hearing එකකදී හෙළිවී තිබෙනවා. Airservices Australia නියෝජ්‍ය ප්‍රධාන විධායක Peter Curran පවසන්නේ, පසුගිය වසර තුළ සේවක හිඟය හේතුවෙන්...

උණුසුම් පුවත්

සේවක හිඟය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ගුවන් ගමන්වලට බලපෑම් එල්ල වෙමින් පවතින බව Senate hearing එකකදී හෙළිවී තිබෙනවා. Airservices Australia නියෝජ්‍ය ප්‍රධාන...

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතරම මේ වසර අවසන් වීමට පෙර RBA පොලී අනුපාතය නැවත ඉහළ දැමිය හැකි බවට අනාවැකි පළකර තිබෙනවා....

මෙල්බන්හි hair salons ඉලක්ක කරගනිමින් පසුගිය මාස තුන පුරා සොරකම් රැසක් සිදුවීමත් සමඟ කුඩා ව්‍යාපාර හිමියන් අතර දැඩි අවධානයක් මතුව...

ඔස්ට්‍රේලියානු රජය ඉදිරිපත් කර ඇති Digital Duty of Care පනත් කෙටුම්පත මගින් සමාජ මාධ්‍ය සහ අනෙකුත් ඩිජිටල් සේවා සපයන සමාගම්වලට...

ඔස්ට්‍රේලියානු රජය Working Holiday Maker visa වැඩසටහනේ නීති වෙනස් කිරීම පිළිබඳ සලකා බලන බවට වාර්තා පළවී තිබෙනවා. වාර්තා අනුව, දැනට...

ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත සංචාරක වෙළඳපොළ තුළ ශ්‍රී ලංකාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා සංචාරක ක්ෂේත්‍රය විසින් විශේෂ ජාත්‍යන්තර ප්‍රවර්ධන...

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව විශාල ලෙස අඩු කළහොත් ආහාර, භාණ්ඩ බෙදාහැරීම සහ තවත් සේවා රැසක මිල ඉහළ යා හැකි බවට...

ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් සහ ඩීසල් මිල ඉදිරි සති කිහිපය තුළ ලීටරයකට සත 20ත් 30ත් අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකි බවට ආර්ථික...

Timor-Leste වෙරළට ඔබ්බෙන් Banda Sea ප්‍රදේශයේ සිදුවූ රික්ටර් මාපක 5.9ක භූකම්පනයක් Darwin ඇතුළු උතුරු ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට දැනී තිබෙනවා. සිකුරාදා...

ක්‍රීඩා පිටිය

බිග් බෑෂ් ලීග් ඉතිහාසයේ දැවැන්ත වෙනසක්...

ලොව ප්‍රමුඛ පෙළේ විස්සයි විස්ස ලීග් තරගාවලියක් වන බිග් බෑෂ් ලීග් තරගාවලියට පෞද්ගලික ආයෝජකයන් ඇතුළත් කර ගැනීමට ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනය...

Main Box banner

Auslanka Tv News

home_left_banner 03

Gen Z

Podcast Two Cents

Auslanka tv Tickets

ශ්‍රීලංකා පුවත්

ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ශක්තිමත් වෙයි...

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම නිල විනිමය දත්ත අනුව, ඔස්ට්‍රේලියානු සහ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු...

ශ්‍රී ලංකාවෙන් නේපාලයට $ මිලියනයක ආධාර...

නේපාලයට බලපෑ දරුණු ගංවතුර සහ නායයෑම් හේතුවෙන් විශාල පිරිසක් පීඩාවට පත්ව තිබෙනවා. විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකාව...

Auslanka Tv Daily News

Current Weather

Weather - Melbourne & Sydney
Melbourne: Loading...
Sydney: Loading...
Live
Click Play to Listen

Currency Converter

Currency Converter

Current Affairs

The BoardRoom