Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

LATEST NEWS

වසර හයකට පසු ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත දෙකක් අතර බස් ගමන් යළි ඇරඹෙයි

වසර හයක විරාමයකින් පසු Victoriaහි Mildura ප්‍රදේශය සහ South Australia අතර බස් සේවාවක් නැවත ආරම්භ කර තිබෙනවා. මෙම සේවාව යළි ආරම්භ කිරීමත් සමඟ ප්‍රාදේශීය ජනතාවට ප්‍රාන්ත දෙක අතර ගමන් කිරීම සඳහා තවත් පොදු ප්‍රවාහන පහසුකමක් හිමි වනවා. විශේෂයෙන්ම පෞද්ගලික වාහන නොමැති පුද්ගලයන්ට සහ පොදු ප්‍රවාහන සේවා භාවිත කරන මගීන්ට මෙය..

ඔස්ට්‍රේලියාවේ දරිද්‍රතාවට මුහුණ දෙන පවුල් ගැන අනාවරණයක්

ඔස්ට්‍රේලියාවේ රැකියා සොයන පුද්ගලයන්ට ලබාදෙන JobSeeker දීමනාව ඇතුළු රජයේ ආදායම් ආධාර ප්‍රමාණවත් නොවීම හේතුවෙන්, එම දීමනා මත යැපෙන බොහෝ පවුල් දරිද්‍රතාවට මුහුණ දී සිටින බව නව වාර්තාවකින් හෙළි වී තිබෙනවා. ඔස්ට්‍රේලියානු සමාජ සේවා කවුන්සිලය සහ නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලය එක්ව නිකුත් කළ මෙම වාර්තාවට අනුව, JobSeeker සහ Youth Allowance දීමනා..

Flydubai සිද්ධිය හමුවේ ඔස්ට්‍රේලියාවේ වීසා නීති දැඩි කරන ලෙස ඉල්ලීම්

Flydubai ගුවන් යානයක් පැහැර ගැනීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල වී ඇති සහායක නියමුවෙකුගේ ඔස්ට්‍රේලියානු සබඳතා පිළිබඳ විමර්ශන හමුවේ, එරට ශිෂ්‍ය වීසා පරීක්ෂණ සහ ආරක්ෂක ක්‍රියාපටිපාටි පිළිබඳව අවධානය යොමුව තිබෙනවා. අදාළ ඕමාන ජාතිකයා 2015 සිට 2017 දක්වා මෙල්බන්හි RMIT විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබා ඇති අතර, ඔහුගේ ඔස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව ෆෙඩරල් පොලිසිය..

සංක්‍රමණිකයන්ගේ පැමිණීම අඩු කිරීමෙන් නිවාස කුලී පහළ යයිද?

ඔස්ට්‍රේලියාවේ නිවාස කුලී සහ ජීවන වියදම් ඉහළ යාමත් සමඟ සංක්‍රමණිකයන්ගේ පැමිණීම දැඩි ලෙස සීමා කළ යුතු බවට දේශපාලන යෝජනා ඉදිරිපත් වී තිබෙනවා. One Nation පක්ෂය සහ විපක්ෂ සන්ධානය ඉදිරිපත් කර ඇති මෙම යෝජනා අනුව තාවකාලික වීසා සහ ජාත්‍යන්තර සිසුන්ගේ පැමිණීම සීමා කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව..

දවසකට ඩොලර් මිලියන 24ක් ණය පොලී විතරක් ගෙවන වික්ටෝරියා ප්‍රාන්තය

වික්ටෝරියා ප්‍රාන්තයේ ණය බර 2030 වසර වනවිට ඕස්ට්‍රේලියානු ඩොලර් බිලියන 200කට ආසන්න විය හැකි බවට පුරෝකථනය කර තිබෙනවා. මේ වනවිට ප්‍රාන්තයේ ශුද්ධ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 175.6ක් පමණ වන අතර, එම ණය සඳහා පොලී ගෙවීමට දිනකට ඩොලර් මිලියන 24ක් පමණ වැය වන බව වාර්තා වෙනවා. ඉදිරි වසර තුන තුළ මෙම..

ජීවන වියදම ගැන රජයට චෝදනා– One Nation ජනප්‍රියත්වයත් පහළට

ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම ඉහළ යාම සම්බන්ධයෙන් ෆෙඩරල් කම්කරු රජයට ජනතා චෝදනා එල්ල වෙද්දී, One Nation පක්ෂයේ ජනප්‍රියත්වය පහළ ගොස් ඇති බව නවතම Resolve Political Monitor සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. මෙම සමීක්ෂණයට අනුව One Nation පක්ෂයේ ජනතා සහාය ප්‍රතිශත ඒකක 2කින් අඩු වී 25%ක් දක්වා පහළ ගොස් තිබීම විශේෂත්වයක්. සමීක්ෂණයට සහභාගී..

TOP NEWS

SRI LANKAN NEWS

AUS LANKA TV NEWS

[the_ad id="38840"]

SPORTS NEWS

ප්‍රධාන පුවත

වසර හයක විරාමයකින් පසු Victoriaහි Mildura ප්‍රදේශය සහ South Australia අතර බස් සේවාවක් නැවත ආරම්භ කර තිබෙනවා. මෙම සේවාව යළි ආරම්භ කිරීමත් සමඟ ප්‍රාදේශීය ජනතාවට ප්‍රාන්ත දෙක අතර ගමන් කිරීම...

උණුසුම් පුවත්

වසර හයක විරාමයකින් පසු Victoriaහි Mildura ප්‍රදේශය සහ South Australia අතර බස් සේවාවක් නැවත ආරම්භ කර තිබෙනවා. මෙම සේවාව යළි...

ඔස්ට්‍රේලියාවේ රැකියා සොයන පුද්ගලයන්ට ලබාදෙන JobSeeker දීමනාව ඇතුළු රජයේ ආදායම් ආධාර ප්‍රමාණවත් නොවීම හේතුවෙන්, එම දීමනා මත යැපෙන බොහෝ පවුල්...

Flydubai ගුවන් යානයක් පැහැර ගැනීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල වී ඇති සහායක නියමුවෙකුගේ ඔස්ට්‍රේලියානු සබඳතා පිළිබඳ විමර්ශන හමුවේ, එරට...

ඔස්ට්‍රේලියාවේ නිවාස කුලී සහ ජීවන වියදම් ඉහළ යාමත් සමඟ සංක්‍රමණිකයන්ගේ පැමිණීම දැඩි ලෙස සීමා කළ යුතු බවට දේශපාලන යෝජනා ඉදිරිපත්...

වික්ටෝරියා ප්‍රාන්තයේ ණය බර 2030 වසර වනවිට ඕස්ට්‍රේලියානු ඩොලර් බිලියන 200කට ආසන්න විය හැකි බවට පුරෝකථනය කර තිබෙනවා. මේ වනවිට...

ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම ඉහළ යාම සම්බන්ධයෙන් ෆෙඩරල් කම්කරු රජයට ජනතා චෝදනා එල්ල වෙද්දී, One Nation පක්ෂයේ ජනප්‍රියත්වය පහළ ගොස් ඇති...

ඔස්ට්‍රේලියානු නිවාස වෙළඳපොලේ සිදුවන විශාල වෙනස්කම් සමඟ ඔස්ට්‍රේලියාව තුළ නිවසක් මිලදී ගැනීම සඳහා පුද්ගලයෙකු සතු විය යුතු අවම වැටුප සම්බන්ධව...

30 හැවිරිදි Melbourne හි පදිංචිකරුවෙකු වන Jordan Yap නම් කඳු නගින්න පේරු රාජ්‍යයේ සංචාරය කරමින් සිටින අතරතුර ජීවිතක්ෂයට පත්ව ඇති...

නොවැම්බර් 1 වැනිදා සිට තුර්කියේ වයස අවුරුදු 15ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ පිලිබඳ...

ක්‍රීඩා පිටිය

මෙල්බන් මැරතන් තරගයේ වාර්තා අලුත් කළ කෙන්යාවේ සුපිරි ධාවන ශූරයා...

අද පැවැති මෙල්බන් මැරතන් ධාවන තරගය නව වාර්තාවක් පිහිටුවමින් කෙන්යාවේ සුපිරි ධාවන ශූර Eliud Kipchoge ජයග්‍රහණය කර තිබෙනවා. ඔලිම්පික් රන්...

Main Box banner

Auslanka Tv News

home_left_banner 03

Gen Z

Podcast Two Cents

Auslanka tv Tickets

ශ්‍රීලංකා පුවත්

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර අධ්‍යාපනික සහ තාක්ෂණික සබඳතා ශක්තිමත් කිරීමේ නව පියවරක්...

ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් යසෝජා ගුණසේකර පසුගිය ඔක්තෝම්බර් 8 වැනිදා University of Canberra හි සංචාරයක නිරත වී තිබෙනවා. මෙම...

විශ්වයේ පැරණිම FRB සොයාගැනීමට දායකත්වය දැක්වූ ශ්‍රී ලාංකික විද්‍යාඥයා...

  දැනට වාර්තා වී ඇති විශ්වයේ පැරණිතම Fast Radio Burst (FRB) සොයාගැනීම සඳහා සිදු කරන ලද පර්යේෂණයකට ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු...

Auslanka Tv Daily News

Current Weather

Weather - Melbourne & Sydney
Melbourne: Loading...
Sydney: Loading...
Live
Click Play to Listen

Currency Converter

Currency Converter
—

Current Affairs

The BoardRoom