
විශ්වයේ “අමුතු වස්තුව” ගැන විද්‍යාඥයන්ගේ හෙළිදරව්ව
විශ්වයේ මෙතෙක් හඳුනාගෙන නොතිබූ නව ආකාරයක අභ්‍යවකාශ වස්තුවක් සොයා ගැනීමට තාරකා විද්‍යාඥයන් සමත්ව තිබෙනවා. James Webb Space Telescope හෙවත් JWST භාවිතයෙන් සොයාගත් මෙම අසාමාන්‍ය වස්තුව

විශ්වයේ මෙතෙක් හඳුනාගෙන නොතිබූ නව ආකාරයක අභ්‍යවකාශ වස්තුවක් සොයා ගැනීමට තාරකා විද්‍යාඥයන් සමත්ව තිබෙනවා. James Webb Space Telescope හෙවත් JWST භාවිතයෙන් සොයාගත් මෙම අසාමාන්‍ය වස්තුව

ඔන්ලයින් වේදිකා හරහා කාන්තාවන්ට එල්ල වන තර්ජන සහ ප්‍රචණ්ඩකාරී අපහාස වැළැක්වීමට තාක්ෂණික සමාගම් ප්‍රමාණවත් පියවර ගෙන නොමැති බවට නව වාර්තාවක් චෝදනා කරනවා. කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන්

Sydney සහ Melbourne වල Amazon Prime customers සඳහා delivery service එක තවත් වේගවත් කිරීමට Amazon Australia පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, eligible products සඳහා order

ඔස්ට්‍රේලියාව පුරා high school සහ university සිසුන් විශාල පිරිසක් අද Pauline Hanson සහ One Nation පක්ෂයට එරෙහිව විරෝධතාවලට එක්ව තිබෙනවා. Sydney, Melbourne සහ Brisbane ඇතුළු

ඔස්ට්‍රේලියාවේ 2026 සංගණනයේ දත්ත ඔස්සේ ජනතාවගේ මානසික සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳ වැදගත් තොරතුරු රැසක් අනාවරණය වනු ඇතැයි විශේෂඥයින් විශ්වාසය පළ කරනවා. 2021 වසරේ පැවති සංගණනයේදී ප්‍රථම

ඔස්ට්‍රේලියාව පුරා වෙසෙන කාන්තාවන් ඉලක්ක කරගනිමින් දුරකථන ඇමතුම් 12,000 කට වැඩි ප්‍රමාණයක් ලබා දෙමින් ලිංගික තර්ජන එල්ල කළ බවට චෝදනා ලැබූ 27 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ මර්දනය කිරීමට සහ ප්‍රදේශයේ වෙළඳ සංකීර්ණ ආශ්‍රිත ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අතිරේක ආරක්ෂක සේවා නිලධාරීන් (Protective Services Officers – PSOs) 150 දෙනෙකු

One Nation පක්ෂයේ නායිකා Pauline Hanson, සිය පක්ෂයේ හිටපු අපේක්ෂකයෙකු වන Parminder Singh විසින් සමලිංගික ප්‍රජාව සම්බන්ධයෙන් සිදුකරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශ හෙළා දකිමින් ඉන් ඉවත්

යුරෝපයේ සංචාරය කිරීමට බලාපොරොත්තු වන සංචාරකයින් සඳහා යුරෝපා සංගමය විසින් වැදගත් නිවේදනයක් සහ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. යුරෝපා සංගමය විසින් හඳුන්වා දීමට නියමිතව තිබූ

ඔස්ට්‍රේලියාවේ වාර්ෂික Net Overseas Migration සංඛ්‍යාව 180,000කට පමණ අඩු කළ යුතු බව Shadow Housing Minister Andrew Bragg යෝජනා කර තිබෙනවා. Bragg පවසන්නේ නිවාස හිඟය සහ