LATEST NEWS
කාලගුණ පද්ධති කිහිපයක් එකවර එක්වීම හේතුවෙන් මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රැසකට දැඩි වර්ෂාපතනයක් සහ ප්‍රබල කුණාටු ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා. වික්ටෝරියා, නිව් සවුත් වේල්ස්, ක්වීන්ස්ලන්ඩ්, දකුණු ඔස්ට්‍රේලියාව සහ ටස්මේනියා යන ප්‍රාන්තවලට මෙම කාලගුණික තත්ත්වයෙන් බලපෑම් එල්ල විය හැකියි. ඊසානදිග වික්ටෝරියා සහ උතුරු ටස්මේනියාවේ ඇතැම් ප්‍රදේශවලට ඉරිදා රාත්‍රිය..
ඔස්ට්‍රේලියාවේ පාරිභෝගිකයන්ගේ වැඩිම විශ්වාසය දිනාගත් වෙළෙඳ නාමය ලෙස Bunnings Warehouse අඛණ්ඩව 12 වැනි කාර්තුවටත් පත්ව තිබෙනවා. Roy Morgan ආයතනය නිකුත් කළ 2026 සැප්තැම්බර් කාර්තුවට අදාළ නවතම සමීක්ෂණ වාර්තාව අනුව දෙවැනි ස්ථානය Aldi වෙතත් තුන්වැනි ස්ථානය Kmart වෙතත් හිමිව තිබෙනවා. Commonwealth Bank සිව්වැනි ස්ථානයටත් Apple සමාගම පස්වැනි ස්ථානයටත් පත්ව ඇති අතර..
ඔස්ට්‍රේලියාවේ නිෂ්පාදනය කරන ස්වාභාවික ගෑස්වලින් වැඩි ප්‍රමාණයක් දේශීය පරිභෝජනය සඳහා වෙන් කිරීමේ නව පනත ෆෙඩරල් පාර්ලිමේන්තුවේ සම්මත වී තිබෙනවා. ඒ අනුව 2028 වසරේ සිට ස්වාභාවික ගෑස් (LNG) අපනයන සමාගම් සිය ගෑස් ප්‍රමාණයෙන් සියයට 20ක් දක්වා දේශීය වෙළෙඳපොළ සඳහා වෙන් කළ යුතු වනවා. ගෘහස්ථ පාරිභෝගිකයන්ගේ සහ ව්‍යාපාරික ආයතනවල බලශක්ති පිරිවැය අඩු..
වික්ටෝරියා ප්‍රාන්තයේ ඡන්ද මධ්‍යස්ථාන අසල කැමරා සහිත Smart Glasses භාවිත කිරීම හේතුවෙන් ඡන්දදායකයන්ගේ පෞද්ගලිකත්වය සහ ඡන්දයේ රහස්‍යභාවය පිළිබඳ ගැටලු මතුව තිබෙනවා. Horshamහි පූර්ව ඡන්ද මධ්‍යස්ථානයක් ඉදිරිපිට One Nation පක්ෂයේ ස්වේච්ඡා සේවිකාවක් Meta Smart Glasses භාවිත කිරීමත් සමග මෙම තත්ත්වය මතුව ඇති බවයි වාර්තා වන්නේ. ඒ සම්බන්ධයෙන් National පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී..
මෙවර, Summer එකේ Victoria ප්‍රාන්තයේ ලැව්ගිනි සහ grassfire ඇතිවීමේ අවදානම ඉහළ ගොස් ඇති බවට හදිසි සේවා බලධාරීන් අනතුරු අඟවනවා. නවතම Summer ලැව්ගිනි අවදානම් පුරෝකථනය අනුව, ජනවාරි මාසයේ සිට Victoria ප්‍රාන්තයේ උතුරු සහ බටහිර ප්‍රදේශවල ගිනි ඇතිවීමේ අවදානම ඉහළ යා හැකි අතර එම තත්ත්වය Autumn සමයේ මුල් භාගය දක්වා පැවතිය හැකි..
ඔස්ට්‍රේලියාවේ Parent Visa ලබාගැනීමේ අපේක්ෂාවෙන් දෙමාපියන් එක්ලක්ෂ පනස්දහසකට අධික පිරිසක් සිටින බවට වාර්තා වී තිබෙනවා . පවුල් සංක්‍රමණ ප්‍රතිපත්තිය වෙනස් කිරීම සම්බන්ධයෙන් යළිත් කතාබහක් මතුව ඇත්තේ One Nation පක්ෂ නායිකා Pauline Hanson විසින් ස්ථිර Parent Visa ක්‍රමය අහෝසි කිරීමට ඉදිරිපත් කර ඇති යෝජනාවත් සමඟයි. එම යෝජනාව අනුව, දෙමාපියන්ට Temporary Visa..




TOP NEWS
SRI LANKAN NEWS
AUS LANKA TV NEWS
SPORTS NEWS
ප්‍රධාන පුවත
කාලගුණ පද්ධති කිහිපයක් එකවර එක්වීම හේතුවෙන් මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රැසකට දැඩි වර්ෂාපතනයක් සහ ප්‍රබල කුණාටු ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා. වික්ටෝරියා, නිව් සවුත් වේල්ස්, ක්වීන්ස්ලන්ඩ්, දකුණු ඔස්ට්‍රේලියාව...
උණුසුම් පුවත්
ඔස්ට්‍රේලියාවේ පාරිභෝගිකයන්ගේ වැඩිම විශ්වාසය දිනාගත් වෙළෙඳ නාමය ලෙස Bunnings Warehouse අඛණ්ඩව 12 වැනි කාර්තුවටත් පත්ව තිබෙනවා. Roy Morgan ආයතනය නිකුත්...
කාලගුණ පද්ධති කිහිපයක් එකවර එක්වීම හේතුවෙන් මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රැසකට දැඩි වර්ෂාපතනයක් සහ ප්‍රබල කුණාටු ඇතිවිය හැකි බවට...
ඔස්ට්‍රේලියාවේ නිෂ්පාදනය කරන ස්වාභාවික ගෑස්වලින් වැඩි ප්‍රමාණයක් දේශීය පරිභෝජනය සඳහා වෙන් කිරීමේ නව පනත ෆෙඩරල් පාර්ලිමේන්තුවේ සම්මත වී තිබෙනවා. ඒ...
වික්ටෝරියා ප්‍රාන්තයේ ඡන්ද මධ්‍යස්ථාන අසල කැමරා සහිත Smart Glasses භාවිත කිරීම හේතුවෙන් ඡන්දදායකයන්ගේ පෞද්ගලිකත්වය සහ ඡන්දයේ රහස්‍යභාවය පිළිබඳ ගැටලු මතුව...
ඔස්ට්‍රේලියාවේ Parent Visa ලබාගැනීමේ අපේක්ෂාවෙන් දෙමාපියන් එක්ලක්ෂ පනස්දහසකට අධික පිරිසක් සිටින බවට වාර්තා වී තිබෙනවා . පවුල් සංක්‍රමණ ප්‍රතිපත්තිය වෙනස්...
Victoria ප්‍රාන්ත මැතිවරණය හෙට (28) පැවැත්වීමට නියමිත අතර, මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයන් ලක්ෂ 47කට අධික පිරිසක් සුදුසුකම් ලබා...
ඔස්ට්‍රේලියාව පුරා තාවකාලික රැකියා අවස්ථා 3,500කට අධික සංඛ්‍යාවක් ලබාදීමට Australia Post සහ StarTrack ආයතන පියවර ගෙන තිබෙනවා. Black Friday සහ...
Victoria සහ New South Wales ප්‍රාන්ත දේශසීමා ආශ්‍රිත Albury-Wodonga ප්‍රදේශයේ සිට Gold Coast දක්වා නව සෘජු ගුවන් සේවාවක් ආරම්භ කිරීමට...
මෙවර, Summer එකේ Victoria ප්‍රාන්තයේ ලැව්ගිනි සහ grassfire ඇතිවීමේ අවදානම ඉහළ ගොස් ඇති බවට හදිසි සේවා බලධාරීන් අනතුරු අඟවනවා. නවතම...
ක්‍රීඩා පිටිය
2018 වසරේ දකුණු අප්‍රිකාවේදී සිදුවූ පන්දුව පළුදු කිරීමේ (Sandpapergate) සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක Usman Khawaja තවත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්...

Auslanka Tv News
Gen Z
Podcast Two Cents









ශ්‍රීලංකා පුවත්
Mrs. Sri Lanka World 2026 තරඟාවලියේ 4 වන ස්ථානය දිනා ගැනීමට Melbourneහි පදිංචි නිරූපිකාවක් වන රොශ්නි සමරතුංග සමත් වී තිබෙනවා....
ඇමරිකා එක්සත් ජනපදයේ Kentucky ප්‍රාන්තයේ Louisville නගර සභා මැතිවරණයට ශ්‍රී ලාංකික සම්භවයක් ඇති Melina Hettiaratchi ඉදිරිපත් වී තිබෙනවා. ඇයගේ පියා...








