LATEST NEWS
බටහිර ඔස්ට්‍රේලියාවේ Perth නගරයට ආසන්න Ellenbrook ප්‍රදේශයේදී 13 හැවිරිදි පිරිමි දරුවෙකුට තරුණයන් පිරිසක් විසින් පහරදුන් බව කියන සිද්ධියකට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් විශේෂ රථ පෙළපාලියක් සංවිධානය කර තිබෙනවා. මෙම රථ පෙළපාලියට මෝටර් රථ 100කට වැඩි සංඛ්‍යාවක් සහ යතුරුපැදි 25ක් පමණ එක්ව ඇති අතර, Ferrari වැනි සුඛෝපභෝගී මෝටර් රථ ද ඊට..
ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සෞඛ්‍ය සේවකයන්ට එල්ල වන ප්රචණ්ඩත්වය පසුගිය වසර හතර තුළ 60%කට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව පසුගිය වසරේ පමණක් රෝහල් සේවකයන්ට එරෙහි ප්රචණ්ඩ සිදුවීම් 26,730ක් වාර්තා වී ඇති බව සඳහන්. එය දිනකට සාමාන්‍යයෙන් සිදුවීම් 73කට ආසන්න සංඛ්‍යාවක් වන අතර,..
ඔස්ට්‍රේලියාවේ ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් පවතින ගැටලුවලට විකල්ප විසඳුමක් ලෙස සත්ව මේදය යොදාගනිමින් පුනර්ජනනීය ඉන්ධන නිෂ්පාදනය කිරීමේ සැලසුම් ඉදිරිපත් වී තිබෙනවා. ඒ සඳහා සත්ව මේදයෙන් ලබාගන්නා Tallow නමැති අමුද්‍රව්‍ය භාවිත කිරීමටයි යෝජනා වී ඇත්තේ. දැනට ආනයනික ඉන්ධන මත රඳා පවතින ඔස්ට්‍රේලියාවේ ඉන්ධන සැපයුමට නව විකල්පයක් හඳුන්වාදීම මෙම සැලසුම්වල ප්‍රධාන අරමුණක් වනවා...
විදේශයන්හි සිට ඉදිරිපත් කරන ඇතැම් වීසා අයදුම්පත් සලකා බැලීමේදී ලබාදෙන ප්‍රමුඛතාව අඩු කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කිරීමත් සමඟ ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමේ බලාපොරොත්තුවෙන් සිටින විදේශිකයන් රැසකට සිය වීසා අයදුම්පත් සම්බන්ධයෙන් තවදුරටත් ප්‍රමාදයන්ට මුහුණදීමට සිදුවන තත්ත්වයක් මතුව තිබෙනවා. ඒ අනුව, ඔස්ට්‍රේලියාවෙන් පිටත සිට Partner Visa සඳහා අයදුම් කරන පුද්ගලයන්ට, ඔස්ට්‍රේලියාව තුළ සිට..
Perth ගුවන්තොටුපොළේදී ගුවන් යානයක කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට පහරදුන් බවට චෝදනා එල්ල වූ 57 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමේ සිදුවීමක් වාර්තා වෙනවා. ඊයේ (06) Perth සිට Melbourne බලා ගමන් කිරීමට සූදානම් වූ ගුවන් යානයකදී මෙම සිදුවීම වාර්තා වී තිබෙනවා. අදාළ මගියා ගුවන් යානයේ හදිසි පිටවීමේ දොරටුවක් අසල පිහිටි ආසනයක අසුන්ගෙන සිට ඇති..
NSW ප්‍රාන්තයේ Parramatta නගරයේ ඉදිකළ නව Powerhouse Parramatta කෞතුකාගාරය අද (07) ජනතාව සඳහා විවෘත කර තිබෙනවා. ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 915ක් වැය කරමින් ඉදිකළ මෙම කෞතුකාගාරය, 1973 වසරේ Sydney Opera House විවෘත කිරීමෙන් පසු ඔස්ට්‍රේලියාවේ ඉදිකළ විශාලතම සංස්කෘතික ව්‍යාපෘතිය ලෙසයි සැලකෙන්නේ. වසර හතරක ඉදිකිරීම් කාලයක් තුළ සේවකයන් 4,000කට වැඩි පිරිසකගේ දායකත්වයෙන්,..




TOP NEWS
SRI LANKAN NEWS
AUS LANKA TV NEWS
SPORTS NEWS
ප්‍රධාන පුවත
බටහිර ඔස්ට්‍රේලියාවේ Perth නගරයට ආසන්න Ellenbrook ප්‍රදේශයේදී 13 හැවිරිදි පිරිමි දරුවෙකුට තරුණයන් පිරිසක් විසින් පහරදුන් බව කියන සිද්ධියකට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් විශේෂ රථ පෙළපාලියක් සංවිධානය කර තිබෙනවා. මෙම රථ...
උණුසුම් පුවත්
බටහිර ඔස්ට්‍රේලියාවේ Perth නගරයට ආසන්න Ellenbrook ප්‍රදේශයේදී 13 හැවිරිදි පිරිමි දරුවෙකුට තරුණයන් පිරිසක් විසින් පහරදුන් බව කියන සිද්ධියකට විරෝධය පළ...
ඔස්ට්‍රේලියාවේ ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් පවතින ගැටලුවලට විකල්ප විසඳුමක් ලෙස සත්ව මේදය යොදාගනිමින් පුනර්ජනනීය ඉන්ධන නිෂ්පාදනය කිරීමේ සැලසුම් ඉදිරිපත් වී තිබෙනවා....
ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සෞඛ්‍ය සේවකයන්ට එල්ල වන ප්රචණ්ඩත්වය පසුගිය වසර හතර තුළ 60%කට...
විදේශයන්හි සිට ඉදිරිපත් කරන ඇතැම් වීසා අයදුම්පත් සලකා බැලීමේදී ලබාදෙන ප්‍රමුඛතාව අඩු කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කිරීමත් සමඟ ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය...
Perth ගුවන්තොටුපොළේදී ගුවන් යානයක කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට පහරදුන් බවට චෝදනා එල්ල වූ 57 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමේ සිදුවීමක් වාර්තා වෙනවා....
NSW ප්‍රාන්තයේ Parramatta නගරයේ ඉදිකළ නව Powerhouse Parramatta කෞතුකාගාරය අද (07) ජනතාව සඳහා විවෘත කර තිබෙනවා. ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 915ක්...
Queensland ප්‍රාන්තයේ විපක්ෂය වන Labor පක්ෂයට යළි බලයට පැමිණීම සඳහා දැඩි අභියෝගයකට මුහුණදීමට සිදු වී ඇති බව දේශපාලන විශ්ලේෂකයන් පවසනවා....
ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට අද (07) සහ හෙට (08) දිනවල තද සුළං, අධික වැසි සහ ගිගුරුම් සහිත කුණාටු ඇතිවිය හැකි බවට...
දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ඉදිකිරීමට සැලසුම් කර ඇති දැවැන්ත AI දත්ත මධ්‍යස්ථානයක් සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් දැඩි විරෝධය පළ කර තිබෙනවා. Adelaide නගරයට...
ක්‍රීඩා පිටිය
ඔස්ට්‍රේලියානු ගොල්ෆ් ක්‍රීඩා ඉතිහාසයේ නව වාර්තාවක් පිහිටුවමින්, අට හැවිරිදි දැරියක් ගොල්ෆ් ක්‍රීඩා සමාජයක කාන්තා ශූරතාව දිනාගත් ළාබාලතම ක්‍රීඩිකාව බවට පත්ව...

Auslanka Tv News
Gen Z
Podcast Two Cents









ශ්‍රීලංකා පුවත්
Mrs. Sri Lanka World 2026 තරඟාවලියේ 4 වන ස්ථානය දිනා ගැනීමට Melbourneහි පදිංචි නිරූපිකාවක් වන රොශ්නි සමරතුංග සමත් වී තිබෙනවා....
ඇමරිකා එක්සත් ජනපදයේ Kentucky ප්‍රාන්තයේ Louisville නගර සභා මැතිවරණයට ශ්‍රී ලාංකික සම්භවයක් ඇති Melina Hettiaratchi ඉදිරිපත් වී තිබෙනවා. ඇයගේ පියා...







