LATEST NEWS
ඔස්ට්‍රේලියාවේ Uber සමාගමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය වෙත ඩොලර් මිලියන 81කට අධික Payroll Tax මුදලක් ගෙවීමට සිදුවන බව මහාධිකරණය (High Court of Australia) අද තීන්දු කර තිබෙනවා. Uber රියදුරන්ට ගෙවනු ලබන ගාස්තු Payroll Tax නීතිය යටතේ වැටුප් ලෙස සැලකිය හැකි බවට අධිකරණය බහුතර තීන්දුවකින් තීරණය කිරීමත් සමඟ මෙම නියෝගය..
ඔස්ට්‍රේලියාවෙන් ආරම්භ වී ලොව පුරා ජනප්‍රියත්වයට පත්වූ Canva Software සමාගම සිය වසර 13ක ඉතිහාසයේ දැවැන්තම ආයතනික ප්‍රතිව්‍යුහගත කිරීමක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. අද නිවේදනය කළ මෙම තීරණය අනුව සමාගමේ මුළු සේවක සංඛ්‍යාවෙන් සියයට 22කට, එනම් සේවකයන් 1,271 දෙනෙකුට බලපෑම් එල්ල වීමට නියමිතයි. ඒ අනුව ඇතැම් සේවකයන්ගේ රැකියා අහිමි වන අතර, තවත්..
ඔස්ට්‍රේලියාවේ Oz Lotto ලොතරැයි දිනුම් ඇදීමෙන් ඩොලර් මිලියන 60ක දැවැන්ත jackpot ත්‍යාගය දිනාගත් පුද්ගලයා මෙතෙක් හඳුනාගෙන නොමැති බව වාර්තා වනවා. අඟහරුවාදා රාත්‍රියේ පැවති 1707 වැනි Oz Lotto දිනුම් ඇදීමේදී මෙම සම්පූර්ණ ත්‍යාග මුදල දිනාගෙන ඇත්තේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මිලදී ගත් එක් ලොතරැයි පතක් පමණයි. ජයග්‍රාහී ලොතරැයි පත Blacktown නගර..
මෙල්බන්හි ගිනිකොනදිග Keysborough ප්‍රදේශයේ අද අලුයම සිදුවූ බිහිසුණු රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. Keysboroughහි Cheltenham Road සහ Bracknell Street ආසන්නයේදී මෝටර් රථයක් විදුලි කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වික්ටෝරියා පොලිසිය පවසන්නේ. ගැටීමත් සමඟ මෝටර් රථය කොටස් දෙකකට කැඩී ගොස් ඇති අතර, අනතුරුව එය..
ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත යළි ඉහළ දැමීමට ගත් තීරණයත් සමඟ වසර අවසන් වීමට පෙර රජයේ වියදම් අඩු කිරීම සඳහා නව ක්‍රියාමාර්ග සොයා බැලීමේ අවශ්‍යතාව තහවුරු වී ඇති බව අගමැති ඇන්තනී ඇල්බනීසි පවසනවා. දෙසැම්බර් මාසයේදී නිකුත් කිරීමට නියමිත මධ්‍ය වාර්ෂික ආර්ථික හා මූල්‍ය වාර්තාව (MYEFO) හරහා රජයේ වියදම් අඩු කිරීමට අදාළ යෝජනා..
ස්පාඤ්ඤයේ මධ්‍යම ප්‍රදේශයේ සිදුවූ දරුණු අධිවේගී දුම්රිය අනතුරෙන් ඔස්ට්‍රේලියානු ජාතිකයන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 69 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට බලධාරීන් නිවේදනය කර තිබෙනවා. පසුගිය සතියේ Madrid නුවර සිට Seville නගරය බලා එකම දිශාවට ගමන් කරමින් තිබූ අධිවේගී දුම්රිය දෙකක්, Madrid නුවරට කිලෝමීටර් 140ක් පමණ දකුණින් පිහිටි Urda ප්‍රදේශය ආසන්නයේදී..




TOP NEWS
SRI LANKAN NEWS
AUS LANKA TV NEWS
SPORTS NEWS
ප්‍රධාන පුවත
ඔස්ට්‍රේලියාවේ Uber සමාගමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය වෙත ඩොලර් මිලියන 81කට අධික Payroll Tax මුදලක් ගෙවීමට සිදුවන බව මහාධිකරණය (High Court of Australia) අද තීන්දු කර තිබෙනවා. Uber රියදුරන්ට...
උණුසුම් පුවත්
ඔස්ට්‍රේලියාවේ Uber සමාගමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය වෙත ඩොලර් මිලියන 81කට අධික Payroll Tax මුදලක් ගෙවීමට සිදුවන බව මහාධිකරණය...
ඔස්ට්‍රේලියාවෙන් ආරම්භ වී ලොව පුරා ජනප්‍රියත්වයට පත්වූ Canva Software සමාගම සිය වසර 13ක ඉතිහාසයේ දැවැන්තම ආයතනික ප්‍රතිව්‍යුහගත කිරීමක් ප්‍රකාශයට පත්කර...
ඔස්ට්‍රේලියාවේ Oz Lotto ලොතරැයි දිනුම් ඇදීමෙන් ඩොලර් මිලියන 60ක දැවැන්ත jackpot ත්‍යාගය දිනාගත් පුද්ගලයා මෙතෙක් හඳුනාගෙන නොමැති බව වාර්තා වනවා....
මෙල්බන්හි ගිනිකොනදිග Keysborough ප්‍රදේශයේ අද අලුයම සිදුවූ බිහිසුණු රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. Keysboroughහි Cheltenham...
ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත යළි ඉහළ දැමීමට ගත් තීරණයත් සමඟ වසර අවසන් වීමට පෙර රජයේ වියදම් අඩු කිරීම සඳහා නව ක්‍රියාමාර්ග...
ස්පාඤ්ඤයේ මධ්‍යම ප්‍රදේශයේ සිදුවූ දරුණු අධිවේගී දුම්රිය අනතුරෙන් ඔස්ට්‍රේලියානු ජාතිකයන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 69 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට...
ඔස්ට්‍රේලියාවට ආසන්න ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන සොලමන් දූපත් වෙත සංචාරය කරන පුද්ගලයන් සඳහා නව electronic visa system එකක් හඳුන්වාදීමත් සමඟ,...
2026 වසරේ ලොව සංචාරය කිරීමට වඩාත්ම ආරක්ෂිත රටවල් අතර දෙවැනි ස්ථානය හිමිකරගෙන සිටි ඔස්ට්‍රේලියාව, 2027 වසර සඳහා නිකුත් කළ නවතම...
බ්‍රිතාන්‍යයේ සේවය කරන විදේශිකයන් ඇතුළු සංක්‍රමණිකයන්ට ස්ථිර පදිංචිය ලබාගැනීම සඳහා දැනට පවතින වසර 5ක අවම කාලය වසර 10ක් දක්වා දීර්ඝ...
ක්‍රීඩා පිටිය
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායිකා Sophie Molineux, ඉන්දියාවේ Women’s Premier League (WPL) තරඟාවලිය සඳහා වූ ක්‍රීඩිකා වෙන්දේසියේදී වැඩිම මිලක් හිමි කරගත් ක්‍රීඩිකාව...

Auslanka Tv News
Gen Z
Podcast Two Cents









ශ්‍රීලංකා පුවත්
මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ සමඟ චෝදනා ලබා සිටි ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් එම නඩුවෙන් නිදහස් කිරීමට...
Melbourne සිට කොළඹ බලා පැමිණෙමින් තිබූ ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ගුවන් සේවය කරුණු...







