LATEST NEWS
ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත යළි ඉහළ දැමීමට ගත් තීරණයත් සමඟ වසර අවසන් වීමට පෙර රජයේ වියදම් අඩු කිරීම සඳහා නව ක්‍රියාමාර්ග සොයා බැලීමේ අවශ්‍යතාව තහවුරු වී ඇති බව අගමැති ඇන්තනී ඇල්බනීසි පවසනවා. දෙසැම්බර් මාසයේදී නිකුත් කිරීමට නියමිත මධ්‍ය වාර්ෂික ආර්ථික හා මූල්‍ය වාර්තාව (MYEFO) හරහා රජයේ වියදම් අඩු කිරීමට අදාළ යෝජනා..
ස්පාඤ්ඤයේ මධ්‍යම ප්‍රදේශයේ සිදුවූ දරුණු අධිවේගී දුම්රිය අනතුරෙන් ඔස්ට්‍රේලියානු ජාතිකයන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 69 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට බලධාරීන් නිවේදනය කර තිබෙනවා. පසුගිය සතියේ Madrid නුවර සිට Seville නගරය බලා එකම දිශාවට ගමන් කරමින් තිබූ අධිවේගී දුම්රිය දෙකක්, Madrid නුවරට කිලෝමීටර් 140ක් පමණ දකුණින් පිහිටි Urda ප්‍රදේශය ආසන්නයේදී..
ඔස්ට්‍රේලියාවට ආසන්න ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන සොලමන් දූපත් වෙත සංචාරය කරන පුද්ගලයන් සඳහා නව electronic visa system එකක් හඳුන්වාදීමත් සමඟ, ඔස්ට්‍රේලියානු සංචාරකයන්ට අමතර වියදමක් දැරීමට සිදුව තිබෙනවා. නව ක්‍රමය යටතේ නිවාඩු ගතකිරීම, සංචාරක ස්ථාන නැරඹීම සහ විනෝදාත්මක කටයුතු සඳහා සොලමන් දූපත් වෙත යන සංචාරකයන්ට පිටත්වීමට පෙර online හරහා වීසා ලබාගැනීමට..
2026 වසරේ ලොව සංචාරය කිරීමට වඩාත්ම ආරක්ෂිත රටවල් අතර දෙවැනි ස්ථානය හිමිකරගෙන සිටි ඔස්ට්‍රේලියාව, 2027 වසර සඳහා නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීමේදී තුන්වැනි ස්ථානයට පත්ව තිබෙනවා. Berkshire Hathaway Travel Protection ආයතනය විසින් නිකුත් කළ මෙම නවතම වාර්තාවට අනුව, 2027 වසරේ සංචාරකයන්ට වඩාත්ම ආරක්ෂිත රට ලෙස නම් කර ඇත්තේ කැනඩාවයි. නවසීලන්තය..
බ්‍රිතාන්‍යයේ සේවය කරන විදේශිකයන් ඇතුළු සංක්‍රමණිකයන්ට ස්ථිර පදිංචිය ලබාගැනීම සඳහා දැනට පවතින වසර 5ක අවම කාලය වසර 10ක් දක්වා දීර්ඝ කිරීමේ නව සංක්‍රමණික ප්‍රතිසංස්කරණ මාලාවක් එරට රජය ප්‍රකාශයට පත්කර තිබෙනවා. බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු ලේකම් Shabana Mahmood විසින් නොවැම්බර් 2 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ Earned Settlement ප්‍රතිපත්තිය යටතේයි මෙම වෙනස්කම් යෝජනා..
ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන Helen Hainesට එල්ල වූ ප්‍රහාරය, ලොව පුරා ප්රජාතන්ත්රවාදයට එල්ල වන තර්ජන පිළිබඳ අනතුරු ඇඟවීමක් බව ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව අමතමින් ප්‍රකාශ කර තිබෙනවා. කැරිබියානු කලාපයේ Antigua and Barbudaහි පැවැත්වෙන මෙම සමුළුව ඇමතූ අගමැති Albanese පවසන්නේ ලොව පුරා දේශපාලන මතභේද සහ..




TOP NEWS
SRI LANKAN NEWS
AUS LANKA TV NEWS
SPORTS NEWS
ප්‍රධාන පුවත
ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත යළි ඉහළ දැමීමට ගත් තීරණයත් සමඟ වසර අවසන් වීමට පෙර රජයේ වියදම් අඩු කිරීම සඳහා නව ක්‍රියාමාර්ග සොයා බැලීමේ අවශ්‍යතාව තහවුරු වී ඇති බව අගමැති ඇන්තනී ඇල්බනීසි...
උණුසුම් පුවත්
ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත යළි ඉහළ දැමීමට ගත් තීරණයත් සමඟ වසර අවසන් වීමට පෙර රජයේ වියදම් අඩු කිරීම සඳහා නව ක්‍රියාමාර්ග...
ස්පාඤ්ඤයේ මධ්‍යම ප්‍රදේශයේ සිදුවූ දරුණු අධිවේගී දුම්රිය අනතුරෙන් ඔස්ට්‍රේලියානු ජාතිකයන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 69 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට...
ඔස්ට්‍රේලියාවට ආසන්න ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන සොලමන් දූපත් වෙත සංචාරය කරන පුද්ගලයන් සඳහා නව electronic visa system එකක් හඳුන්වාදීමත් සමඟ,...
2026 වසරේ ලොව සංචාරය කිරීමට වඩාත්ම ආරක්ෂිත රටවල් අතර දෙවැනි ස්ථානය හිමිකරගෙන සිටි ඔස්ට්‍රේලියාව, 2027 වසර සඳහා නිකුත් කළ නවතම...
බ්‍රිතාන්‍යයේ සේවය කරන විදේශිකයන් ඇතුළු සංක්‍රමණිකයන්ට ස්ථිර පදිංචිය ලබාගැනීම සඳහා දැනට පවතින වසර 5ක අවම කාලය වසර 10ක් දක්වා දීර්ඝ...
ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන Helen Hainesට එල්ල වූ ප්‍රහාරය, ලොව පුරා ප්රජාතන්ත්රවාදයට එල්ල වන තර්ජන පිළිබඳ අනතුරු ඇඟවීමක් බව ඔස්ට්‍රේලියානු...
ඔස්ට්‍රේලියානු සංචිත බැංකු (RBA) පොලී අනුපාතය ඉහළ දැමීමත් සමඟ ඔස්ට්‍රේලියාවේ බැංකු සිය ණය පොලී අනුපාත වෙනස් කිරීමට පියවර ගෙන තිබෙනවා....
ඔස්ට්‍රේලියාවේ Training Visa හෙවත් Subclass 407 වීසා සඳහා අයදුම් කරන පුද්ගලයන්ට නොවැම්බර් 12 වැනිදා සිට නව සංක්‍රමණ නීති ක්‍රියාත්මක වීමට...
ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ උතුරු ප්‍රදේශයේ පිහිටි Shepparton නගරයේ Broken River ගංගාවේ පිහිනමින් සිටියදී අතුරුදන් වූ 11 හැවිරිදි පිරිමි දරුවෙකුගේ මළ...
ක්‍රීඩා පිටිය
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායිකා Sophie Molineux, ඉන්දියාවේ Women’s Premier League (WPL) තරඟාවලිය සඳහා වූ ක්‍රීඩිකා වෙන්දේසියේදී වැඩිම මිලක් හිමි කරගත් ක්‍රීඩිකාව...

Auslanka Tv News
Gen Z
Podcast Two Cents









ශ්‍රීලංකා පුවත්
මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ සමඟ චෝදනා ලබා සිටි ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් එම නඩුවෙන් නිදහස් කිරීමට...
Melbourne සිට කොළඹ බලා පැමිණෙමින් තිබූ ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ගුවන් සේවය කරුණු...







