Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

LATEST NEWS

ඔස්ට්‍රේලියාවේ දඩ ගහන තැන් හොයන්න දැන් අලුත් App එකක්

ඔස්ට්‍රේලියාවේ රියදුරන්ට parking fines වලින් බේරීමට උපකාරී වන නවතම online platform එකක් මේ වන විට අවධානයට ලක්ව තිබෙනවා. Rangr Dangr ලෙස නම් කර ඇති මෙම platform එක මඟින්, parking inspectors සිටින ස්ථාන අන්තර්ක්‍රියාකාරී සිතියමක සලකුණු කර අනෙකුත් රියදුරන්ට දැනුම් දීමට හැකියාව ලැබෙනවා. මෙම වැඩසටහන ආරම්භ කර තිබෙන්නේ Newcastle, NSW ප්‍රදේශයේ..

රටේ ණය අඩු කරන්න ජනතාවගේ කෑම බිල වැඩි කරයිද?

ඔස්ට්‍රේලියාවේ ජාතික ණය බර අඩු කිරීම සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවලටත් බදු පැනවිය යුතු බවට නව යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ Grattan Institute ආයතනය යෝජනා කරන්නේ දැනට 10%ක් වන Goods and Services Tax හෙවත් GST බද්ද 15% දක්වා ඉහළ නැංවීමටයි. එමෙන්ම දැනට GST බද්දෙන් නිදහස් කර ඇති මූලික ආහාර..

ඔස්ට්‍රේලියාව ඉලක්ක කර එල්ල කළ සයිබර් ප්‍රහාරයක් ගැන අනාවරණයක්

ඔස්ට්‍රේලියාවේ සංවේදී න්‍යෂ්ටික පර්යේෂණ ආයතනයක් ඇතුළු රජයේ ආයතන සහ අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සම්බන්ධ ආයතන කිහිපයක් ඉලක්ක කර ගනිමින් සිදු කළ බව කියන සංකීර්ණ සයිබර් ඔත්තු බැලීමේ මෙහෙයුමක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබෙනවා. විශේෂත්වය වන්නේ, සාමාන්‍ය අන්තර්ජාල දැන්වීම් භාවිත කරමින් පරිශීලකයන්ගේ උපාංගවලට ඔත්තු බැලීමේ මෘදුකාංග ඇතුළත් කිරීමට උත්සාහ කර ඇති බවට..

Australia – EU වෙළඳ ගිවිසුම පිළිබඳව දේශපාලන මතභේදයක්

ඔස්ට්‍රේලියාව සහ European Union අතර යෝජිත නිදහස් වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ විපක්ෂ Coalition පක්ෂ සන්ධානය තුළ මතභේදයක් හටගෙන තිබෙනවා. ඒ, Liberal Party විසින් ගිවිසුමට විරුද්ධ බවට තමන් ප්‍රකාශ කර තිබෙනවා යන Nationals නායක Matt Canavan ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් Liberal පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් විරෝධය පළ කිරීමත් සමඟයි. Matt Canavan පෙන්වා දෙන්නේ,..

Sydneyහි Park එකකින් දැවැන්ත මාළුවෙකු රැගෙන ගිය කාන්තාව

Sydney නගරයේ පිහිටි ජනප්‍රිය Centennial Park හි පොකුණකින් දැවැන්ත මාළුවෙකු අල්ලාගෙන රැගෙන යන කාන්තාවකගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යාමත් සමඟ ඒ පිළිබඳව මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා. මෙම වීඩියෝවේ දැක්වෙන්නේ කාන්තාවක් තම උරහිස මත විශාල Carp මාළුවෙකු රැගෙන යන ආකාරයයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් ඇතැම් සමාජ මාධ්‍ය..

ඔස්ට්‍රේලියානු මුහුදු තීරය ආරක්ෂා කරන Ghost Shark

ඔස්ට්‍රේලියාවේ නාවික ආරක්ෂක හැකියාවන් තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, නවීන Ghost Shark ස්වයංක්‍රීය සබ්මැරීන සඳහා පුපුරණ ද්‍රව්‍ය රැගත් ගුවන් ඩ්‍රෝන සහ නවීන මුහුදු බෝම්බ භාවිත කිරීමේ හැකියාවන් හෙළි කර තිබෙනවා. ඔස්ට්‍රේලියානු රජය විසින් 2026 ඔක්තෝබර් 19 වැනිදා ප්‍රකාශයට පත් කළ නව තොරතුරුවලට අනුව, මෙම Ghost Shark සබ්මැරීනවලට මිනිස් මෙහෙයුම්කරුවන් නොමැතිව ස්වයංක්‍රීයව..

TOP NEWS

SRI LANKAN NEWS

AUS LANKA TV NEWS

Melbourne රියදුරන්ට විශේෂ සහනයක් ඉදිරියේදී ලැබෙයි ද?

[the_ad id="38840"]

SPORTS NEWS

ප්‍රධාන පුවත

ඔස්ට්‍රේලියාවේ රියදුරන්ට parking fines වලින් බේරීමට උපකාරී වන නවතම online platform එකක් මේ වන විට අවධානයට ලක්ව තිබෙනවා. Rangr Dangr ලෙස නම් කර ඇති මෙම platform එක මඟින්, parking inspectors...

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ රියදුරන්ට parking fines වලින් බේරීමට උපකාරී වන නවතම online platform එකක් මේ වන විට අවධානයට ලක්ව තිබෙනවා. Rangr Dangr...

ඔස්ට්‍රේලියාවේ ජාතික ණය බර අඩු කිරීම සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවලටත් බදු පැනවිය යුතු බවට නව යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. ආර්ථික...

Sydney නගරයේ පිහිටි ජනප්‍රිය Centennial Park හි පොකුණකින් දැවැන්ත මාළුවෙකු අල්ලාගෙන රැගෙන යන කාන්තාවකගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යාමත්...

ඔස්ට්‍රේලියාවේ සංවේදී න්‍යෂ්ටික පර්යේෂණ ආයතනයක් ඇතුළු රජයේ ආයතන සහ අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සම්බන්ධ ආයතන කිහිපයක් ඉලක්ක කර ගනිමින් සිදු කළ...

ඔස්ට්‍රේලියාව සහ European Union අතර යෝජිත නිදහස් වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ විපක්ෂ Coalition පක්ෂ සන්ධානය තුළ මතභේදයක් හටගෙන තිබෙනවා. ඒ,...

ඔස්ට්‍රේලියාවේ නාවික ආරක්ෂක හැකියාවන් තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, නවීන Ghost Shark ස්වයංක්‍රීය සබ්මැරීන සඳහා පුපුරණ ද්‍රව්‍ය රැගත් ගුවන් ඩ්‍රෝන සහ...

ඔස්ට්‍රේලියාවේ Melbourne නගරයේ ප්‍රධාන ජල මාර්ගයක් වන Yarra River ගඟ 2050 වන විට ජනතාවට ආරක්ෂිතව පිහිනීමට හැකි මට්ටමට පිරිසිදු කිරීමේ...

ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රීනී Helen Haines ඉලක්ක කරගනිමින් සිදුවූ බවට වාර්තා වන ප්‍රහාරය සම්බන්ධයෙන් විපක්ෂ නායක Angus Taylor සිය දැඩි කනගාටුව...

ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රීනී Helen Haines, Victoria ප්‍රාන්තයේ Wangaratta ප්‍රදේශයේදී වාහනයක ගැටීමෙන් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. 65 හැවිරිදි මන්ත්‍රීවරිය...

ක්‍රීඩා පිටිය

මෙල්බන් මැරතන් තරගයේ වාර්තා අලුත් කළ කෙන්යාවේ සුපිරි ධාවන ශූරයා...

අද පැවැති මෙල්බන් මැරතන් ධාවන තරගය නව වාර්තාවක් පිහිටුවමින් කෙන්යාවේ සුපිරි ධාවන ශූර Eliud Kipchoge ජයග්‍රහණය කර තිබෙනවා. ඔලිම්පික් රන්...

Main Box banner

Auslanka Tv News

home_left_banner 03

Gen Z

Podcast Two Cents

Auslanka tv Tickets

ශ්‍රීලංකා පුවත්

හිටපු ජනපති මහින්ද රෝහල් ගත කල පුවත අසත්‍යයි...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අසනීපයෙන් රෝහල්ගත කර ඇති බවට පැතිර යන ආරංචි සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝඡ්...

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර අධ්‍යාපනික සහ තාක්ෂණික සබඳතා ශක්තිමත් කිරීමේ නව පියවරක්...

ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් යසෝජා ගුණසේකර පසුගිය ඔක්තෝම්බර් 8 වැනිදා University of Canberra හි සංචාරයක නිරත වී තිබෙනවා. මෙම...

Auslanka Tv Daily News

Current Weather

Weather - Melbourne & Sydney
Melbourne: Loading...
Sydney: Loading...
Live
Click Play to Listen

Currency Converter

Currency Converter
—

Current Affairs

The BoardRoom