LATEST NEWS
ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම ඉහළ යාම සම්බන්ධයෙන් ෆෙඩරල් කම්කරු රජයට ජනතා චෝදනා එල්ල වෙද්දී, One Nation පක්ෂයේ ජනප්‍රියත්වය පහළ ගොස් ඇති බව නවතම Resolve Political Monitor සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. මෙම සමීක්ෂණයට අනුව One Nation පක්ෂයේ ජනතා සහාය ප්‍රතිශත ඒකක 2කින් අඩු වී 25%ක් දක්වා පහළ ගොස් තිබීම විශේෂත්වයක්. සමීක්ෂණයට සහභාගී..
ඔස්ට්‍රේලියානු නිවාස වෙළඳපොලේ සිදුවන විශාල වෙනස්කම් සමඟ ඔස්ට්‍රේලියාව තුළ නිවසක් මිලදී ගැනීම සඳහා පුද්ගලයෙකු සතු විය යුතු අවම වැටුප සම්බන්ධව නවතම වාර්තාවක් නිකුත් වී තිබෙනවා. ඒ අනුව Sydneyහි මධ්‍යස්ත මට්ටමේ නිවසක් මිලදී ගැනීම සඳහා වසරකට ඔස්ට්‍රේලියානු ඩොලර් 245,000ක වැටුපක් අවශ්‍ය බව එම වාර්තාවේ සඳහන් වනවා. මෙම අගය ගණනය කර ඇත්තේ..
30 හැවිරිදි Melbourne හි පදිංචිකරුවෙකු වන Jordan Yap නම් කඳු නගින්න පේරු රාජ්‍යයේ සංචාරය කරමින් සිටින අතරතුර ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා. Peru රාජ්‍යයේ කඳු සහිත ප්‍රදේශයක තනිව සංචාරයක යෙදී සිටි ඔහු මීට මාසයකට පමණ පෙර අතුරුදහන් වී ඇති බවට වාර්තා වුණා. ඔහුගේ මළ සිරුර Peru රාජ්‍යයේ Mitucocha Lagoon..
නොවැම්බර් 1 වැනිදා සිට තුර්කියේ වයස අවුරුදු 15ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ පිලිබඳ නිළ නිවේදනය තුර්කි රජය විසින් මේ වන විට ප්‍රකාශයට පත් කර ඇතැයි සඳහන්. ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කළ ලොව ප්‍රථම රට ඔස්ට්‍රේලියාව වන අතර පසුගිය 2025 දෙසැම්බර් මාසයේ සිට..
ඇමරිකානු පර්යේෂකයින් කණ්ඩායමක විසින් සිදු කරන ලද නවතම පරීක්ෂණයකින් පෙර සැකසූ සහ ක්ෂණික අහාර මිනිස් සිරුරට මෙන්ම මොළයට එල්ල කරන අහිතකර බලපෑම් සම්බන්ධව වාර්තාවක් නිකුත් කර තිබෙනවා. එම වාර්තාවට අනුව පෙර සැකසූ සහ ක්ෂණික ආහාර සඳහා යොදා ගන්නා විවිධ රසකාරක වර්ග, වර්ණක සහ සුවඳ ගැන්වීම සදහා යොදාගනු ලබන රසායනික නිර්මාණය..
කෘතීම බුද්ධියේ සිදුවන ශීඝ්‍ර දියුණුවත් සමග බොහෝ සමාගම් තමන්ගේ සම්මුඛ පරීක්ෂණ කටයුතු සඳහා කෘතීම බුද්ධිය භාවිතා කරමින් සිටිනවා. එහිදී භාවිතා වන තාක්ෂණයත් සමග තමන්ට අසාධාරයක් සිදු වන බව වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන් පවසන බවයි වාර්තා වෙන්නේ. මෙහිදී CV Botox කිරීම මූලික වශයෙන් භාවිතා වන අතර එහිදී සිදු වන්නේ කෙනෙකු සතුව ඇති දිගු..
SPORTS NEWS
ප්‍රධාන පුවත
ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම ඉහළ යාම සම්බන්ධයෙන් ෆෙඩරල් කම්කරු රජයට ජනතා චෝදනා එල්ල වෙද්දී, One Nation පක්ෂයේ ජනප්‍රියත්වය පහළ ගොස් ඇති බව නවතම Resolve Political Monitor සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. මෙම...
උණුසුම් පුවත්
ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම ඉහළ යාම සම්බන්ධයෙන් ෆෙඩරල් කම්කරු රජයට ජනතා චෝදනා එල්ල වෙද්දී, One Nation පක්ෂයේ ජනප්‍රියත්වය පහළ ගොස් ඇති...
ඔස්ට්‍රේලියානු නිවාස වෙළඳපොලේ සිදුවන විශාල වෙනස්කම් සමඟ ඔස්ට්‍රේලියාව තුළ නිවසක් මිලදී ගැනීම සඳහා පුද්ගලයෙකු සතු විය යුතු අවම වැටුප සම්බන්ධව...
30 හැවිරිදි Melbourne හි පදිංචිකරුවෙකු වන Jordan Yap නම් කඳු නගින්න පේරු රාජ්‍යයේ සංචාරය කරමින් සිටින අතරතුර ජීවිතක්ෂයට පත්ව ඇති...
නොවැම්බර් 1 වැනිදා සිට තුර්කියේ වයස අවුරුදු 15ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ පිලිබඳ...
ඇමරිකානු පර්යේෂකයින් කණ්ඩායමක විසින් සිදු කරන ලද නවතම පරීක්ෂණයකින් පෙර සැකසූ සහ ක්ෂණික අහාර මිනිස් සිරුරට මෙන්ම මොළයට එල්ල කරන...
කෘතීම බුද්ධියේ සිදුවන ශීඝ්‍ර දියුණුවත් සමග බොහෝ සමාගම් තමන්ගේ සම්මුඛ පරීක්ෂණ කටයුතු සඳහා කෘතීම බුද්ධිය භාවිතා කරමින් සිටිනවා. එහිදී භාවිතා...
ලබන අඟහරුවාදා (13) සිට පාසල් යලි ආරම්භ වීමත් සමඟ මාර්ග වල නැවත වරක් School Zones හෙට දින සිට ක්‍රියාත්මක වනවා....
ඊයේ දිනයේදී නැවත වරක් සවුදි අරාබියේ King Khalid ජාත්‍යන්තර ගුවන් තොටුපලට එල්ල වූ මිසයිල ප්‍රහාරයත් සමග සවුදි අරාබියේ සංචාරය කරන...
Melbourne නගරයේ Springvaleහි කොරියානු අවන්හලක ගින්නක් ඇති වී තිබෙනවා. අද අලුයම 12 පසු වී සුළු මොහොතකට පසු මෙම ගින්න ඇති...
ක්‍රීඩා පිටිය
අද පැවැති මෙල්බන් මැරතන් ධාවන තරගය නව වාර්තාවක් පිහිටුවමින් කෙන්යාවේ සුපිරි ධාවන ශූර Eliud Kipchoge ජයග්‍රහණය කර තිබෙනවා. ඔලිම්පික් රන්...

Auslanka Tv News
Gen Z
Podcast Two Cents









ශ්‍රීලංකා පුවත්
ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් යසෝජා ගුණසේකර පසුගිය ඔක්තෝම්බර් 8 වැනිදා University of Canberra හි සංචාරයක නිරත වී තිබෙනවා. මෙම...
දැනට වාර්තා වී ඇති විශ්වයේ පැරණිතම Fast Radio Burst (FRB) සොයාගැනීම සඳහා සිදු කරන ලද පර්යේෂණයකට ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු...









