LATEST NEWS
මෙල්බන් නගරයේ වයඹ දිග Taylors Hill ප්‍රදේශයේ අද අලුයම සිදුවූ ගිනි ගැනීමේ සිද්ධියකින් යෞවනයෙකු බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. Woolwich Way ප්‍රදේශයට අද අලුයම 5ට පසු හදිසි සේවා කැඳවා ඇති අතර, එහිදී කාර් තුනක් ගිනිගෙන තිබූ බවත් යෞවනයාද ගිනිගෙන සිටි බවත් වාර්තා වෙනවා. ඔහුගේ ශරීරයේ ඉහළ සහ පහළ..
වික්ටෝරියා ප්‍රාන්තයේ ග්‍රාමීය ප්‍රදේශ රැසක GP වෛද්‍යවරුන්ගේ හිඟය දැඩි වෙමින් පවතින අතර, Birregurra නගරයේ දෙවැනි වෛද්‍යවරයෙකු සොයා මාස 18ක් උත්සාහ කළද තවමත් සාර්ථක වී නැහැ. Geelong නගරයට බටහිරින් පිහිටි Birregurra හි Dr Jared Kilday දැනට එකම GP වෛද්‍යවරයා ලෙස සේවය කරන අතර, වෛද්‍යවරුන් නොමැතිකම හේතුවෙන් අවට ප්‍රදේශවල අලුත් රෝගීන් භාරගැනීම..
ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ සංඛ්‍යාව අඩු කිරීම සඳහා ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා නීති දැඩි කිරීමත් සමඟ, එහි බලපෑම Uber ඇතුළු දෛනික සේවා අංශවලටත් පැමිණිය හැකි බව international education sector එකෙන් අනතුරු අඟවා තිබෙනවා. ජාත්‍යන්තර අධ්‍යාපන කවුන්සිලයේ ප්‍රධානී Phil Honeywood පවසන්නේ විදෙස් සිසුන් බොහෝ දෙනෙක් අධ්‍යාපනය සමඟ rideshare, retail සහ service stations වැනි අංශවල..
2026 Australian Nationals පිහිනුම් තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ අකලංක පීරිස් විශිෂ්ට දක්ෂතා දක්වමින් ශ්‍රී ලංකා ජාතික වාර්තා කිහිපයක් අලුත් කිරීමට සමත්ව තිබෙනවා. ඔක්තෝබර් 1 වැනි බ්‍රහස්පතින්දා පැවති පිරිමි මීටර් 50 පසුපස පිහිනුම් ඉසව්වේදී ඔහු එකම දිනයේදී දෙවරක් ශ්‍රී ලංකා ජාතික වාර්තාව අලුත් කිරීම විශේෂත්වයක්. මූලික වටයේදී තත්පර 24.45ක කාලයක්..
වික්ටෝරියාවේ රියදුරු බලපත්‍රයක් ලබාගැනීමට උත්සාහ කළ විදෙස් කාන්තාවක්, තත්පර කිහිපයක සිදුවූ වරදක් නිසා රියදුරු පරීක්ෂණය අසමත් වූ බව වාර්තා වීමත් සමඟ, විදෙස් රියදුරන්ට අදාළ නීති නැවත අවධානයට ලක්ව තිබෙනවා. VicRoads අනුව, වික්ටෝරියාවේ මාස 6කට වැඩි කාලයක් පදිංචිව සිටීමට අදහස් කරන විදෙස් රියදුරන් තම overseas licence එක Victorian licence එකකට මාරු..
ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළඳපොළේ වෙන්දේසි අලෙවිය තදින් පහළ යමින් තිබෙන අතර, පසුගිය සෙනසුරාදා ජාතික මූලික වෙන්දේසි අලෙවි අනුපාතය සියයට 48.2ක් දක්වා පහළ ගොස් තිබෙනවා. එය 2025 එම කාලයේ වාර්තා වූ සියයට 67.4ට වඩා සැලකිය යුතු පහළ අගයක්. මෙය මේ වසරේ දෙවැනි අඩුම වෙන්දේසි අලෙවි අනුපාතය වන අතර, ඉහළ පොලී අනුපාතය හේතුවෙන්..
SPORTS NEWS
ප්‍රධාන පුවත
මෙල්බන් නගරයේ වයඹ දිග Taylors Hill ප්‍රදේශයේ අද අලුයම සිදුවූ ගිනි ගැනීමේ සිද්ධියකින් යෞවනයෙකු බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. Woolwich Way ප්‍රදේශයට අද අලුයම 5ට පසු හදිසි සේවා...
උණුසුම් පුවත්
මෙල්බන් නගරයේ වයඹ දිග Taylors Hill ප්‍රදේශයේ අද අලුයම සිදුවූ ගිනි ගැනීමේ සිද්ධියකින් යෞවනයෙකු බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කර...
වික්ටෝරියා ප්‍රාන්තයේ ග්‍රාමීය ප්‍රදේශ රැසක GP වෛද්‍යවරුන්ගේ හිඟය දැඩි වෙමින් පවතින අතර, Birregurra නගරයේ දෙවැනි වෛද්‍යවරයෙකු සොයා මාස 18ක් උත්සාහ...
ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ සංඛ්‍යාව අඩු කිරීම සඳහා ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා නීති දැඩි කිරීමත් සමඟ, එහි බලපෑම Uber ඇතුළු දෛනික සේවා අංශවලටත්...
2026 Australian Nationals පිහිනුම් තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ අකලංක පීරිස් විශිෂ්ට දක්ෂතා දක්වමින් ශ්‍රී ලංකා ජාතික වාර්තා කිහිපයක් අලුත්...
මෙල්බන්හි MCG, Melbourne Park සහ AAMI Park අවට ප්‍රදේශය සම්පූර්ණයෙන්ම වෙනස් කරන කිලෝමීටර් 1.8ක “G Line” නව සංවර්ධන සැලැස්මක් ඉදිරිපත්...
මෙල්බන් බටහිර Maribyrnong ප්‍රදේශයේ Highpoint Shopping Centre තුළ කණ්ඩායම් අතර ඇතිවූ දරුණු ගැටුමක් හේතුවෙන් එහි සිටි පවුල් දැඩි භීතියට පත්ව...
ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළඳපොළේ වෙන්දේසි අලෙවිය තදින් පහළ යමින් තිබෙන අතර, පසුගිය සෙනසුරාදා ජාතික මූලික වෙන්දේසි අලෙවි අනුපාතය සියයට 48.2ක් දක්වා...
වික්ටෝරියාවේ රියදුරු බලපත්‍රයක් ලබාගැනීමට උත්සාහ කළ විදෙස් කාන්තාවක්, තත්පර කිහිපයක සිදුවූ වරදක් නිසා රියදුරු පරීක්ෂණය අසමත් වූ බව වාර්තා වීමත්...
සිඩ්නිහි “Gumtree rapist” ලෙස හැඳින්වූ Pierre Raphael Mol අද, ඔක්තෝබර් 4 දින, parole යටතේ සිරෙන් නිදහස් කිරීමට නියමිත බව වාර්තා...
ක්‍රීඩා පිටිය
2026 Australian Nationals පිහිනුම් තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ අකලංක පීරිස් විශිෂ්ට දක්ෂතා දක්වමින් ශ්‍රී ලංකා ජාතික වාර්තා කිහිපයක් අලුත්...

Auslanka Tv News
Gen Z
Podcast Two Cents









ශ්‍රීලංකා පුවත්
2026 Australian Nationals පිහිනුම් තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ අකලංක පීරිස් විශිෂ්ට දක්ෂතා දක්වමින් ශ්‍රී ලංකා ජාතික වාර්තා කිහිපයක් අලුත්...
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව වෙළෙඳාම, ආරක්ෂාව, අධ්‍යාපනය සහ සාගර කටයුතු ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක සහයෝගිතාව තවත් ශක්තිමත් කිරීමට එකඟ වී...









