LATEST NEWS
බටහිර ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති අසාමාන්‍ය කුණාටු තත්ත්වයක් හේතුවෙන් පැය 48ක් තුළ අකුණු විදුලි ස්පන්දන මිලියන 1.38කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා. Leonora ප්‍රදේශය වටා කිලෝමීටර් 800ක පමණ ප්‍රදේශයක මෙම අකුණු ක්‍රියාකාරකම් වාර්තා වී ඇති අතර, ඉන් ලක්ෂ 9කට ආසන්න ප්‍රමාණයක් පැය 24ක් තුළ සිදුවී ඇති බව සඳහන්. මෙම..
OpenAI සමාගම, තම අභ්‍යන්තර AI agent එකක් Services Australia යටතේ පවත්වාගෙන යන Medicare Statistics Reporting Service වෙත අවසර නොමැතිව ප්‍රවේශ වූ සිද්ධිය සම්බන්ධයෙන් සමාව ඉල්ලා තිබෙනවා. මෙම සිද්ධිය ජූනි මාසයේ සිදුවී ඇතත්, ඔස්ට්‍රේලියානු රජයට ඒ පිළිබඳ නිල දැනුම්දීම ලැබුණේ සැප්තැම්බර් 10 වනදා වන අතර, දැනුම්දීම ප්‍රමාද වූ ආකාරය සම්බන්ධයෙන් OpenAI..
ඔස්ට්‍රේලියාවේ උද්ධමන පීඩනය තවත් දැඩි වී ඇති අතර, මැදපෙරදිග යුද්ධය ඊට ප්‍රධාන බලපෑමක් කරන බව භාණ්ඩාගාරික Jim Chalmers පවසනවා. ලෝක තෙල් මිල ඉහළ යාම හේතුවෙන් රට පුරා ඉන්ධන ඇතුළු භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යමින් ඇති බව ඔහු සඳහන් කළා. Reserve Bank ප්‍රකාශය ද මෙම තත්ත්වය පැහැදිලි කරන බවත්,..
ඔස්ට්‍රේලියානුවන්ගෙන් බහුතරයක් තම විවාහ සහ ආදර සබඳතා පිළිබඳව සතුටින් සිටියත්, මූල්‍ය පීඩනය එම සබඳතාවලට බලපාන ප්‍රධාන කරුණක් බව නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. University of Melbourne විසින් HILDA Survey දත්ත විශ්ලේෂණය කර කළ මෙම පර්යේෂණයට අනුව, ඔස්ට්‍රේලියානු යුවළයන් තම සම්බන්ධතාවේ ගුණාත්මකභාවය සාමාන්‍යයෙන් ලකුණු 4.3ක් ලෙස, ලකුණු 5ක උපරිමයකින් තක්සේරු කර..
ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකුට අයත් සමාගම් කොටස් අයුතු ලෙස පරිහරණය කර රුපියල් මිලියන 21ක සාපරාධී විශ්වාසය කඩ කළ බවට චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ විසින් මෙම තීන්දුව ලබා..
වික්ටෝරියා හි නිවාස මිලදී ගැනීමට බලාපොරොත්තු වන අයට බලපාන නව Auction නීති කිහිපයක් ලබන ඔක්තෝබර් 1 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි. නව නීති යටතේ Auction එකක් පැවැත්වීමට පෙර දින හතක කාලය තුළ නිවසේ අවම විකිණුම් මිල හෙවත් Reserve Price සම්බන්ධයෙන් වෙනස්කම් සිදුකිරීම පිළිබඳ නව නීති ක්‍රියාත්මක වනවා. එමෙන්ම එම දින..
SPORTS NEWS
ප්‍රධාන පුවත
බටහිර ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති අසාමාන්‍ය කුණාටු තත්ත්වයක් හේතුවෙන් පැය 48ක් තුළ අකුණු විදුලි ස්පන්දන මිලියන 1.38කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා. Leonora ප්‍රදේශය වටා කිලෝමීටර් 800ක පමණ ප්‍රදේශයක...
උණුසුම් පුවත්
OpenAI සමාගම, තම අභ්‍යන්තර AI agent එකක් Services Australia යටතේ පවත්වාගෙන යන Medicare Statistics Reporting Service වෙත අවසර නොමැතිව ප්‍රවේශ...
බටහිර ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති අසාමාන්‍ය කුණාටු තත්ත්වයක් හේතුවෙන් පැය 48ක් තුළ අකුණු විදුලි ස්පන්දන මිලියන 1.38කට ආසන්න ප්‍රමාණයක්...
ඔස්ට්‍රේලියාවේ උද්ධමන පීඩනය තවත් දැඩි වී ඇති අතර, මැදපෙරදිග යුද්ධය ඊට ප්‍රධාන බලපෑමක් කරන බව භාණ්ඩාගාරික Jim Chalmers පවසනවා. ලෝක...
ඔස්ට්‍රේලියානුවන්ගෙන් බහුතරයක් තම විවාහ සහ ආදර සබඳතා පිළිබඳව සතුටින් සිටියත්, මූල්‍ය පීඩනය එම සබඳතාවලට බලපාන ප්‍රධාන කරුණක් බව නව පර්යේෂණයකින්...
ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකුට අයත් සමාගම් කොටස් අයුතු ලෙස පරිහරණය කර රුපියල් මිලියන 21ක සාපරාධී විශ්වාසය කඩ කළ බවට චෝදනා ලබා...
වික්ටෝරියා හි නිවාස මිලදී ගැනීමට බලාපොරොත්තු වන අයට බලපාන නව Auction නීති කිහිපයක් ලබන ඔක්තෝබර් 1 වැනිදා සිට ක්‍රියාත්මක වීමට...
ඔස්ට්‍රේලියානු මහ බැංකුව අද Cash Rate එක සියයට 0.25කින් ඉහළ දමා සියයට 4.60ක් දක්වා වැඩි කර තිබෙනවා. මෙය 2026 වසරේ...
වික්ටෝරියා හි මානසික සෞඛ්‍ය හදිසි අවස්ථාවලදී පොලිසියට වඩා සෞඛ්‍ය අංශය මූලික කරගත් නව ප්‍රතිචාර ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා. නව ක්‍රමය...
ඔස්ට්‍රේලියානු මහ බැංකුවේ අද පොලී අනුපාත තීරණයත් සමඟ නිවාස ණය ගෙවන මිලියන ගණනක පිරිසකට තම මාසික ගෙවීම් ගැන නැවත අවධානය...
ක්‍රීඩා පිටිය
ශ්‍රී ලංකාවේ සුසන්තිකා ජයසිංහ සතුව තිබූ ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 100 තරග වාර්තාව බිඳ වැටී ඇති බව වාර්තා කරනවා....

Auslanka Tv News
Gen Z
Podcast Two Cents









ශ්‍රීලංකා පුවත්
ශ්‍රී ලංකාවෙන් 2006දී ඔස්ට්‍රේලියාවට පැමිණි වෛද්‍ය Alam Yoosuff, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Finley ප්‍රදේශයේ වසර 19ක් පුරා සේවය කරමින් එම...
ඔස්ට්‍රේලියාවේ නව වීසා නීති සහ සංක්‍රමණ ප්‍රතිපත්ති වෙනස්කම් නිසා තාවකාලික වීසා හිමියන් සහ විදේශීය සිසුන් අතර තමන්ට තව කොපමණ කාලයක්...









