LATEST NEWS
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේදී එක්දිනක් තුළ පැය 10ක කාලයකදී ගෘහස්ථ හිංසන සිදුවීම් හේතුවෙන් කාන්තාවන් තිදෙනෙකු ඝාතනයට ලක්වීම සම්බන්ධයෙන් ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස් මින්ස් දැඩි කම්පාව පළ කර තිබෙනවා. අවුරුදු 23, 70 සහ 90 වයස්වල පසුවූ මෙම කාන්තාවන් තිදෙනා, පසුගිය සෙනසුරාදා දින Wagga Wagga, Bondi Beach සහ Mole River යන ප්‍රදේශවල සිදුවූ..
Melbourneහි Preston ප්‍රදේශයේ Northland Shopping Centre තුළ ඇතිවූ ගැටුමකින් පසු තරුණියන් පස්දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිකුරාදා සවස 6.20ට පමණ සාප්පු සංකීර්ණයේ ආහාර අංගණයේදී මෙම ගැටුම ඇතිවී තිබෙනවා. අත්අඩංගුවට ගත් පිරිස අතර වයස අවුරුදු 12, 14, 16 සහ 17 වන දැරියන් සිව්දෙනෙකු සහ 18 හැවිරිදි තරුණියක් සිටිනවා. ගැටුමට පිහියක් සම්බන්ධ..
ඔස්ට්‍රේලියාවේ Northern Territory ප්‍රාන්තයේ පවතින සේවක හිඟය පියවා ගැනීම සඳහා දක්ෂ විදේශීය ශ්‍රමිකයන් ආකර්ෂණය කරගැනීමේ වැඩපිළිවෙළ පුළුල් කර තිබෙනවා. එහි කොටසක් ලෙස Christchurch, Wellington සහ Auckland නගරවල රැකියා හා සංක්‍රමණ තොරතුරු වැඩසටහන් පවත්වා ඇති අතර, අවසන් වැඩසටහන සැප්තැම්බර් 19 වැනිදා Aucklandහිදී පැවැත්වුණා. පතල්, බලශක්ති, කෘෂිකර්ම, සංචාරක, තාක්ෂණ, ආරක්ෂක සහ අධ්‍යාපන..
ලොව පුරා තාවකාලික සේවකයන් දහස් ගණනක් තමන් ගෙදර වැඩ කරන ආකාරය වීඩියෝ කර රොබෝවරුන් පුහුණු කිරීමට දත්ත සපයමින් සිටිනවා. 23 හැවිරිදි ඉන්දුනීසියානු ජාතික Mohamad Dunggio, හිසේ සවිකළ ජංගම දුරකථනයකින් පැය හතරක් පුරා පිඟන් සෝදන ආකාරය පටිගත කර තිබෙනවා. පිඟන් සේදීම, ආහාර පිසීම, ඇඳ සකස් කිරීම, ඇඳුම් මැදීම සහ බිම අතුගෑම..
Tasmania රජය සැප්තැම්බර් 17 වැනිදා පැවති නවතම වටයේදී ප්‍රාන්ත නාමයෝජනා සඳහා ආරාධනා 63ක් නිකුත් කර තිබෙනවා. Subclass 190 සඳහා ආරාධනා 37ක් නිකුත් කර ඇති අතර ඒ අතර Gold ආරාධනා 7ක් සහ Green ආරාධනා 30ක් ඇතුළත්. Subclass 491 සඳහා ආරාධනා 26ක් නිකුත් කර ඇති අතර ඒ සියල්ල සාමාන්‍ය ආරාධනා ලෙස වාර්තා..
Jetstar සමාගම ආරම්භ කළ Melbourne–Colombo සෘජු ගුවන් සේවයට ඉහළ ඉල්ලුමක් ලැබෙමින් පවතින බව සමාගම පවසනවා. Victoria ප්‍රාන්තයේ ඔස්ට්‍රේලියාවේ විශාලතම ශ්‍රී ලාංකික ප්‍රජාව ජීවත්වීම මෙම ඉල්ලුමට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා. මෙය ශ්‍රී ලංකාව වෙත සෘජු ගුවන් ගමන් ආරම්භ කළ පළමු ඔස්ට්‍රේලියානු ගුවන් සමාගම ලෙස Jetstar ඉතිහාසයට එක්කරනවා. Boeing 787 ගුවන් යානා..
SPORTS NEWS
ප්‍රධාන පුවත
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේදී එක්දිනක් තුළ පැය 10ක කාලයකදී ගෘහස්ථ හිංසන සිදුවීම් හේතුවෙන් කාන්තාවන් තිදෙනෙකු ඝාතනයට ලක්වීම සම්බන්ධයෙන් ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස් මින්ස් දැඩි කම්පාව පළ කර තිබෙනවා. අවුරුදු 23, 70...
උණුසුම් පුවත්
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේදී එක්දිනක් තුළ පැය 10ක කාලයකදී ගෘහස්ථ හිංසන සිදුවීම් හේතුවෙන් කාන්තාවන් තිදෙනෙකු ඝාතනයට ලක්වීම සම්බන්ධයෙන් ප්‍රාන්ත අග්‍රාමාත්‍ය...
Melbourneහි Preston ප්‍රදේශයේ Northland Shopping Centre තුළ ඇතිවූ ගැටුමකින් පසු තරුණියන් පස්දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිකුරාදා සවස 6.20ට පමණ...
ඔස්ට්‍රේලියාවේ Northern Territory ප්‍රාන්තයේ පවතින සේවක හිඟය පියවා ගැනීම සඳහා දක්ෂ විදේශීය ශ්‍රමිකයන් ආකර්ෂණය කරගැනීමේ වැඩපිළිවෙළ පුළුල් කර තිබෙනවා. එහි...
ලොව පුරා තාවකාලික සේවකයන් දහස් ගණනක් තමන් ගෙදර වැඩ කරන ආකාරය වීඩියෝ කර රොබෝවරුන් පුහුණු කිරීමට දත්ත සපයමින් සිටිනවා. 23...
Tasmania රජය සැප්තැම්බර් 17 වැනිදා පැවති නවතම වටයේදී ප්‍රාන්ත නාමයෝජනා සඳහා ආරාධනා 63ක් නිකුත් කර තිබෙනවා. Subclass 190 සඳහා ආරාධනා...
Jetstar සමාගම ආරම්භ කළ Melbourne–Colombo සෘජු ගුවන් සේවයට ඉහළ ඉල්ලුමක් ලැබෙමින් පවතින බව සමාගම පවසනවා. Victoria ප්‍රාන්තයේ ඔස්ට්‍රේලියාවේ විශාලතම ශ්‍රී...
ඔස්ට්‍රේලියාවට අවශ්‍ය ඉදිකිරීම් වෘත්තිකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීම සඳහා Skilled Visa ලකුණු ක්‍රමය වෙනස් කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. නිවාස...
කෘත්‍රිම බුද්ධිය වේගයෙන් දියුණු වීමෙන් ඇතිවිය හැකි අවදානම් පාලනය කිරීම සඳහා ඇමෙරිකාව සහ චීනය එකඟතාවකට පැමිණිය යුතු බව අගමැති Anthony...
Victoria ප්‍රාන්තයේ ස්ත්‍රී දූෂණයට අදාළ උපරිම දඬුවම ජීවිතාන්ත සිරදඬුවමක් දක්වා වැඩි කිරීමට Labor රජය යෝජනා කර තිබෙනවා. දැනට මෙම වරදට...
ක්‍රීඩා පිටිය
ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංගගේ හෙල්ල කිහිපයකට හංගේරියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ගුවන් ගමනේදී හානි වී තිබෙනවා....

Auslanka Tv News
Gen Z
Podcast Two Cents









ශ්‍රීලංකා පුවත්
ඔස්ට්‍රේලියාවේ Northern Territory ප්‍රාන්තයේ පවතින සේවක හිඟය පියවා ගැනීම සඳහා දක්ෂ විදේශීය ශ්‍රමිකයන් ආකර්ෂණය කරගැනීමේ වැඩපිළිවෙළ පුළුල් කර තිබෙනවා. එහි...
Jetstar සමාගම ආරම්භ කළ Melbourne–Colombo සෘජු ගුවන් සේවයට ඉහළ ඉල්ලුමක් ලැබෙමින් පවතින බව සමාගම පවසනවා. Victoria ප්‍රාන්තයේ ඔස්ට්‍රේලියාවේ විශාලතම ශ්‍රී...









