LATEST NEWS
ඔස්ට්‍රේලියාවේ ජාතික දේශපාලනයට ද බලපෑම් ඇති කළ හැකි තීරණාත්මක වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය හෙට පැවැත්වීමට සියලු කටයුතු සූදානමින් පවතිනවා. ප්‍රාන්ත අගමැති Ben Carollගේ නායකත්වයෙන් Labor පක්ෂය අඛණ්ඩව සිව්වැනි වරටත් බලය ලබාගැනීම සඳහා තරග කරන අතර, Jess Wilsonගේ නායකත්වයෙන් යුත් Liberal–National Coalition සන්ධානය යළි ආණ්ඩු බලය ලබාගැනීමට උත්සාහ දරනවා. කෙසේ වෙතත්, බහුතර..
ලොව ජනප්‍රිය සන්නිවේදන යෙදුමක් වන WhatsApp හරහා පණිවුඩ යැවීම සඳහා දිනයක් සහ වේලාවක් කල්තියා නියම කළ හැකි Scheduled Messages නමින් නව පහසුකමක් හඳුන්වාදීමට Meta සමාගම පියවර ගෙන තිබෙනවා. මෙම පහසුකම මගින් පුද්ගලික සහ සමූහ සංවාද සඳහා මිනිත්තු 10ක සිට දින 14ක් දක්වා කාලයකට පෙර පණිවුඩ යැවීමට සැලසුම් කළ හැකියාව පවතින..
ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළෙඳසල් වෙත හඳුන්වාදී ඇති නව Kellogg’s Coco Pops Protein Bites උදෑසන ආහාර නිෂ්පාදනය සම්බන්ධයෙන් ළමා පෝෂණවේදිනියක දෙමාපියන්ට අනතුරු ඇගවීමක් සිදු කර තිබෙනවා. තරු හතරක සෞඛ්‍ය ශ්‍රේණිගත කිරීමක් (Health Star Rating) සහිතව වෙළෙඳපොළට හඳුන්වාදී ඇති මෙම නිෂ්පාදනය සීනි අඩංගු ආහාරයකට ප්‍රෝටීන් එකතු කර අලෙවි කිරීමක් බවයි ළමා පෝෂණවේදිනී Mandy..
Black Friday විශේෂ වට්ටම් වැඩසටහනට සමගාමීව ඔස්ට්‍රේලියාවේ Jetstar ගුවන් සමාගම සිය ජනප්‍රිය Return for FREE ගුවන් ටිකට්පත් ප්‍රවර්ධන වැඩසටහන යළි ආරම්භ කර තිබෙනවා. ඒ අනුව, තෝරාගත් ගමනාන්ත සඳහා එක් දිශාවකට ගුවන් ටිකට්පතක් මිලදී ගන්නා මගීන්ට ආපසු පැමිණීමේ ගුවන් ටිකට්පත නොමිලේ ලබාගත හැකියි. දේශීය සහ ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා මෙම වැඩසටහන..
ඔස්ට්‍රේලියාවේ වැඩිහිටි සත්කාර සේවා (Aged Care) ලබාගැනීම සඳහා මූලික ඇගයීම් සිදුකරන තෙක් බලා සිටි වැඩිහිටියන් 6,000කට වැඩි පිරිසක් පසුගිය වසරේදී ජීවිතක්ෂයට පත්ව ඇති බව ෆෙඩරල් රජයේ වාර්තාවකින් අනාවරණ වී තිබෙනවා. තවත් වැඩිහිටියන් 250,000ක් පමණ සත්කාර සේවා ලබාගැනීමට අවශ්‍ය මූලික ඇගයීම් අපේක්ෂාවෙන් සිටින බවයි Greens පක්ෂයේ සෙනෙට් සභික Penny Allman-Payne පාර්ලිමේන්තුවේදී..
2018 වසරේ ලෝක ක්‍රිකට් ක්ෂේත්‍රය දැඩි ආන්දෝලනයකට ලක් කළ Sandpapergate සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනය තවත් පුළුල් කිරීමට Cricket Australia ආයතනය තීරණය කර තිබෙනවා. ඒ අනුව, 2017–18 අළුබඳුන (Ashes) ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී ද ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන් පන්දුව පළුදු කළේද යන්න පිළිබඳව විමර්ශනය කිරීමට නියමිතයි. එම තරගාවලියේදී එංගලන්තයට එරෙහිව ඔස්ට්‍රේලියාව තරග 4–0ක ජයක්..




TOP NEWS
SRI LANKAN NEWS
AUS LANKA TV NEWS
SPORTS NEWS
ප්‍රධාන පුවත
ඔස්ට්‍රේලියාවේ ජාතික දේශපාලනයට ද බලපෑම් ඇති කළ හැකි තීරණාත්මක වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය හෙට පැවැත්වීමට සියලු කටයුතු සූදානමින් පවතිනවා. ප්‍රාන්ත අගමැති Ben Carollගේ නායකත්වයෙන් Labor පක්ෂය අඛණ්ඩව සිව්වැනි වරටත් බලය ලබාගැනීම...
උණුසුම් පුවත්
ඔස්ට්‍රේලියාවේ ජාතික දේශපාලනයට ද බලපෑම් ඇති කළ හැකි තීරණාත්මක වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය හෙට පැවැත්වීමට සියලු කටයුතු සූදානමින් පවතිනවා. ප්‍රාන්ත අගමැති...
ලොව ජනප්‍රිය සන්නිවේදන යෙදුමක් වන WhatsApp හරහා පණිවුඩ යැවීම සඳහා දිනයක් සහ වේලාවක් කල්තියා නියම කළ හැකි Scheduled Messages නමින්...
Black Friday විශේෂ වට්ටම් වැඩසටහනට සමගාමීව ඔස්ට්‍රේලියාවේ Jetstar ගුවන් සමාගම සිය ජනප්‍රිය Return for FREE ගුවන් ටිකට්පත් ප්‍රවර්ධන වැඩසටහන යළි...
ඔස්ට්‍රේලියාවේ වැඩිහිටි සත්කාර සේවා (Aged Care) ලබාගැනීම සඳහා මූලික ඇගයීම් සිදුකරන තෙක් බලා සිටි වැඩිහිටියන් 6,000කට වැඩි පිරිසක් පසුගිය වසරේදී...
2018 වසරේ ලෝක ක්‍රිකට් ක්ෂේත්‍රය දැඩි ආන්දෝලනයකට ලක් කළ Sandpapergate සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනය තවත් පුළුල් කිරීමට Cricket Australia ආයතනය...
ඔස්ට්‍රේලියාවේ Working Holiday වීසා නීති සංශෝධනය කළද, ප්‍රාදේශීය නගර රැසක Hospitality ක්ෂේත්‍රයේ පවතින සේවක හිඟයට විසඳුමක් ලැබී නොමැති බවට චෝදනා...
ඔස්ට්‍රේලියාවේ පාරිභෝගිකයන්ගේ වැඩිම විශ්වාසය දිනාගත් වෙළෙඳ නාමය ලෙස Bunnings Warehouse අඛණ්ඩව 12 වැනි කාර්තුවටත් පත්ව තිබෙනවා. Roy Morgan ආයතනය නිකුත්...
කාලගුණ පද්ධති කිහිපයක් එකවර එක්වීම හේතුවෙන් මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රැසකට දැඩි වර්ෂාපතනයක් සහ ප්‍රබල කුණාටු ඇතිවිය හැකි බවට...
ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළෙඳසල් වෙත හඳුන්වාදී ඇති නව Kellogg’s Coco Pops Protein Bites උදෑසන ආහාර නිෂ්පාදනය සම්බන්ධයෙන් ළමා පෝෂණවේදිනියක දෙමාපියන්ට අනතුරු...
ක්‍රීඩා පිටිය
2018 වසරේ දකුණු අප්‍රිකාවේදී සිදුවූ පන්දුව පළුදු කිරීමේ (Sandpapergate) සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක Usman Khawaja තවත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්...

Auslanka Tv News
Gen Z
Podcast Two Cents









ශ්‍රීලංකා පුවත්
Mrs. Sri Lanka World 2026 තරඟාවලියේ 4 වන ස්ථානය දිනා ගැනීමට Melbourneහි පදිංචි නිරූපිකාවක් වන රොශ්නි සමරතුංග සමත් වී තිබෙනවා....
ඇමරිකා එක්සත් ජනපදයේ Kentucky ප්‍රාන්තයේ Louisville නගර සභා මැතිවරණයට ශ්‍රී ලාංකික සම්භවයක් ඇති Melina Hettiaratchi ඉදිරිපත් වී තිබෙනවා. ඇයගේ පියා...








