LATEST NEWS
2026 වසරේ ලොව සංචාරය කිරීමට වඩාත්ම ආරක්ෂිත රටවල් අතර දෙවැනි ස්ථානය හිමිකරගෙන සිටි ඔස්ට්‍රේලියාව, 2027 වසර සඳහා නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීමේදී තුන්වැනි ස්ථානයට පත්ව තිබෙනවා. Berkshire Hathaway Travel Protection ආයතනය විසින් නිකුත් කළ මෙම නවතම වාර්තාවට අනුව, 2027 වසරේ සංචාරකයන්ට වඩාත්ම ආරක්ෂිත රට ලෙස නම් කර ඇත්තේ කැනඩාවයි. නවසීලන්තය..
බ්‍රිතාන්‍යයේ සේවය කරන විදේශිකයන් ඇතුළු සංක්‍රමණිකයන්ට ස්ථිර පදිංචිය ලබාගැනීම සඳහා දැනට පවතින වසර 5ක අවම කාලය වසර 10ක් දක්වා දීර්ඝ කිරීමේ නව සංක්‍රමණික ප්‍රතිසංස්කරණ මාලාවක් එරට රජය ප්‍රකාශයට පත්කර තිබෙනවා. බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු ලේකම් Shabana Mahmood විසින් නොවැම්බර් 2 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ Earned Settlement ප්‍රතිපත්තිය යටතේයි මෙම වෙනස්කම් යෝජනා..
ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන Helen Hainesට එල්ල වූ ප්‍රහාරය, ලොව පුරා ප්රජාතන්ත්රවාදයට එල්ල වන තර්ජන පිළිබඳ අනතුරු ඇඟවීමක් බව ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව අමතමින් ප්‍රකාශ කර තිබෙනවා. කැරිබියානු කලාපයේ Antigua and Barbudaහි පැවැත්වෙන මෙම සමුළුව ඇමතූ අගමැති Albanese පවසන්නේ ලොව පුරා දේශපාලන මතභේද සහ..
ඔස්ට්‍රේලියානු සංචිත බැංකු (RBA) පොලී අනුපාතය ඉහළ දැමීමත් සමඟ ඔස්ට්‍රේලියාවේ බැංකු සිය ණය පොලී අනුපාත වෙනස් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව Macquarie බැංකුව ද සිය පොලී අනුපාත ඔස්ට්‍රේලියානු සංචිත බැංකුව විසින් ඉහළ දැමූ අගයෙන්ම ඉහළ දැමීමට කටයුතු කර තිබෙන අතර එය එළඹෙන නොවැම්බර් 19 වැනිදා සිට ක්‍රියාත්මක වන බවයි..
ඔස්ට්‍රේලියාවේ Training Visa හෙවත් Subclass 407 වීසා සඳහා අයදුම් කරන පුද්ගලයන්ට නොවැම්බර් 12 වැනිදා සිට නව සංක්‍රමණ නීති ක්‍රියාත්මක වීමට නියමිතයි. Department of Home Affairs විසින් හඳුන්වා දී ඇති මෙම නව නීති අනුව, Training Visa සඳහා අයදුම් කරන පුද්ගලයන් අයදුම්පත ඉදිරිපත් කරන අවස්ථාවේදී මෙන්ම වීසා අනුමත කරන අවස්ථාවේදීත් ඔස්ට්‍රේලියාවෙන් පිටත..
ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ උතුරු ප්‍රදේශයේ පිහිටි Shepparton නගරයේ Broken River ගංගාවේ පිහිනමින් සිටියදී අතුරුදන් වූ 11 හැවිරිදි පිරිමි දරුවෙකුගේ මළ සිරුරක් හමු වී තිබෙනවා. Victoria පොලිසියට අනුව, ඊයේ (02) පස්වරු 5ට පමණ ගංගාවට පිහිනීමට යාමෙන් පසු දරුවා අතුරුදන් වී ඇති බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙන අතර, ඒ අනුව ක්‍රියාත්මක වූ..




TOP NEWS
SRI LANKAN NEWS
AUS LANKA TV NEWS
SPORTS NEWS
ප්‍රධාන පුවත
2026 වසරේ ලොව සංචාරය කිරීමට වඩාත්ම ආරක්ෂිත රටවල් අතර දෙවැනි ස්ථානය හිමිකරගෙන සිටි ඔස්ට්‍රේලියාව, 2027 වසර සඳහා නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීමේදී තුන්වැනි ස්ථානයට පත්ව තිබෙනවා. Berkshire Hathaway Travel Protection...
උණුසුම් පුවත්
2026 වසරේ ලොව සංචාරය කිරීමට වඩාත්ම ආරක්ෂිත රටවල් අතර දෙවැනි ස්ථානය හිමිකරගෙන සිටි ඔස්ට්‍රේලියාව, 2027 වසර සඳහා නිකුත් කළ නවතම...
බ්‍රිතාන්‍යයේ සේවය කරන විදේශිකයන් ඇතුළු සංක්‍රමණිකයන්ට ස්ථිර පදිංචිය ලබාගැනීම සඳහා දැනට පවතින වසර 5ක අවම කාලය වසර 10ක් දක්වා දීර්ඝ...
ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන Helen Hainesට එල්ල වූ ප්‍රහාරය, ලොව පුරා ප්රජාතන්ත්රවාදයට එල්ල වන තර්ජන පිළිබඳ අනතුරු ඇඟවීමක් බව ඔස්ට්‍රේලියානු...
ඔස්ට්‍රේලියානු සංචිත බැංකු (RBA) පොලී අනුපාතය ඉහළ දැමීමත් සමඟ ඔස්ට්‍රේලියාවේ බැංකු සිය ණය පොලී අනුපාත වෙනස් කිරීමට පියවර ගෙන තිබෙනවා....
ඔස්ට්‍රේලියාවේ Training Visa හෙවත් Subclass 407 වීසා සඳහා අයදුම් කරන පුද්ගලයන්ට නොවැම්බර් 12 වැනිදා සිට නව සංක්‍රමණ නීති ක්‍රියාත්මක වීමට...
ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ උතුරු ප්‍රදේශයේ පිහිටි Shepparton නගරයේ Broken River ගංගාවේ පිහිනමින් සිටියදී අතුරුදන් වූ 11 හැවිරිදි පිරිමි දරුවෙකුගේ මළ...
මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ සමඟ චෝදනා ලබා සිටි ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් එම නඩුවෙන් නිදහස් කිරීමට...
ඔස්ට්‍රේලියානු සංචිත බැංකුව (RBA) විසින් පොලී අනුපාත ඉහළ දැමීමට ගත් තීරණය Victoria ප්‍රාන්තයේ වැඩකරන ජනතාවට දැඩි බලපෑමක් එල්ල වූ බව...
ඔස්ට්‍රේලියාවේ සමස්ත රැකියා හිඟය යම්තාක් දුරට අඩුවෙමින් පැවතියත්, අත්‍යවශ්‍ය වෘත්තීන් රැසක සේවක හිඟය තවදුරටත් පවතින බව නව වාර්තාවක් පෙන්වා දෙනවා....
ක්‍රීඩා පිටිය
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායිකා Sophie Molineux, ඉන්දියාවේ Women’s Premier League (WPL) තරඟාවලිය සඳහා වූ ක්‍රීඩිකා වෙන්දේසියේදී වැඩිම මිලක් හිමි කරගත් ක්‍රීඩිකාව...

Auslanka Tv News
Gen Z
Podcast Two Cents









ශ්‍රීලංකා පුවත්
මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ සමඟ චෝදනා ලබා සිටි ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් එම නඩුවෙන් නිදහස් කිරීමට...
Melbourne සිට කොළඹ බලා පැමිණෙමින් තිබූ ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ගුවන් සේවය කරුණු...







