Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

LATEST NEWS

WPL වෙන්දේසියේදී වැඩිම මිලක් හිමිවූ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායිකාව

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායිකා Sophie Molineux, ඉන්දියාවේ Women’s Premier League (WPL) තරඟාවලිය සඳහා වූ ක්‍රීඩිකා වෙන්දේසියේදී වැඩිම මිලක් හිමි කරගත් ක්‍රීඩිකාව බවට පත්ව තිබෙනවා. Sophie Molineux යනු ඔස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩිකාවක ද වනවා. ඇය ඉන්දීය රුපියල් කෝටි 1.1ක මුදලකට මිලදී ගනු ලැබුවේ UP Warriorz කණ්ඩායම විසිනුයි...

විදෙස් ගමන් බලපත්‍ර අයදුම්කරුවන්ට අද සිට නව Online පහසුකමක්

විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලවලින් දිනයක් සහ වේලාවක් Online ක්‍රමයට වෙන්කරවා ගැනීමේ පහසුකම අද (29) සිට ආරම්භ කර තිබෙනවා. ඒ අනුව, දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.immigration.gov.lk වෙත පිවිසීමෙන් අදාළ දිනය සහ වේලාව වෙන්කරවා ගත හැකි බවයි එහි මාධ්‍ය ප්‍රකාශක සහ..

කසළ නවත්වන්න වැටක් ගැසීමෙන් මෙල්බන්හි ට්‍රක් රථ නැවතුම්පොළක් ගිනියම් වෙයි

ඔස්ට්‍රේලියාවේ Melbourne නගරයේ ගිනිකොනදිග ප්‍රදේශයේ (South-East) පිහිටි ට්‍රක් රථ නැවැත්වීමේ ස්ථානයක් නීති විරෝධී ලෙස කසළ බැහැර කිරීම වැළැක්වීමේ අරමුණින් වසා දමා වැටක් ඉදිකර තිබෙනවා. Clayton South ප්‍රදේශයේ Westall Road ආසන්නයේ පිහිටි මෙම ස්ථානයේ දිගින් දිගටම විශාල වශයෙන් කසළ බැහැර කිරීම් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. කෙසේ වෙතත්,..

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය තවත් දිගු කාලයක් ඉහළ මට්ටමක?

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය අපේක්ෂා කළ කාලයට වඩා දිගු කාලයක් ඉහළ මට්ටමක පැවතිය හැකි බව සංචිත බැංකුවේ (RBA) අධිපතිනි Michele Bullock පවසනවා. 2026 ඔක්තෝබර් මාසයේ නිකුත් වූ නවතම දත්ත අනුව, සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ වසරක කාලය තුළ ඔස්ට්‍රේලියාවේ වාර්ෂික උද්ධමන අනුපාතය 4.3%ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය පෙර මාසයේ පැවති 4%ක අගයට..

මැදපෙරදිග යුද ගැටුම්වලින් ඔස්ට්‍රේලියානුවන්ගේ සාක්කුවට වැදුණු පහර

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ලෝක ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ඔස්ට්‍රේලියානුවන්ට සාමාන්‍යයෙන් එක් අයෙකුට ඩොලර් 500කට වැඩි අමතර ඉන්ධන වියදමක් දැරීමට සිදුව ඇති බව නව විශ්ලේෂණයකින් හෙළි ව තිබෙනවා. Centre for Research on Energy and Clean Air (CREA) ආයතනයේ විශ්ලේෂණයකට අනුව, ඉන්ධන මිල ඉහළ යාමෙන් බලපෑමට ලක්වූ රටවල් අතර ඔස්ට්‍රේලියාව..

ඔස්ට්‍රේලියාවේ වංචාකාරී මෝටර් රථ වෙළෙඳුන්ට දැඩි නීති

ඔස්ට්‍රේලියාවේ නිසි බලපත්‍ර නොමැතිව වාහන අලෙවි කරන වෙළෙඳුන් සහ නීතිවිරෝධී ලෙස වාහන අලුත්වැඩියා කරන පුද්ගලයන්ට එරෙහිව බලධාරීන් දැඩි පියවර ගෙන තිබෙනවා. නිව් සවුත් වේල්ස් (NSW) ප්‍රාන්තයේ NSW Fair Trading ආයතනය 2026 ජූලි මාසයේ සිට සිදුකළ හදිසි පරීක්ෂණ 200කට ආසන්න සංඛ්‍යාවකින් පසුව, නීති ක්‍රියාමාර්ග 65ක් ගෙන ඇති බව වාර්තා වනවා. ඒ..

TOP NEWS

SRI LANKAN NEWS

AUS LANKA TV NEWS

Melbourne රියදුරන්ට විශේෂ සහනයක් ඉදිරියේදී ලැබෙයි ද?

[the_ad id="38840"]

SPORTS NEWS

ප්‍රධාන පුවත

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායිකා Sophie Molineux, ඉන්දියාවේ Women’s Premier League (WPL) තරඟාවලිය සඳහා වූ ක්‍රීඩිකා වෙන්දේසියේදී වැඩිම මිලක් හිමි කරගත් ක්‍රීඩිකාව බවට පත්ව තිබෙනවා. Sophie Molineux යනු ඔස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ...

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායිකා Sophie Molineux, ඉන්දියාවේ Women’s Premier League (WPL) තරඟාවලිය සඳහා වූ ක්‍රීඩිකා වෙන්දේසියේදී වැඩිම මිලක් හිමි කරගත් ක්‍රීඩිකාව...

විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලවලින් දිනයක් සහ වේලාවක් Online ක්‍රමයට වෙන්කරවා...

ඔස්ට්‍රේලියාවේ Melbourne නගරයේ ගිනිකොනදිග ප්‍රදේශයේ (South-East) පිහිටි ට්‍රක් රථ නැවැත්වීමේ ස්ථානයක් නීති විරෝධී ලෙස කසළ බැහැර කිරීම වැළැක්වීමේ අරමුණින් වසා...

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය අපේක්ෂා කළ කාලයට වඩා දිගු කාලයක් ඉහළ මට්ටමක පැවතිය හැකි බව සංචිත බැංකුවේ (RBA) අධිපතිනි Michele Bullock පවසනවා....

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ලෝක ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ඔස්ට්‍රේලියානුවන්ට සාමාන්‍යයෙන් එක් අයෙකුට ඩොලර් 500කට වැඩි අමතර ඉන්ධන වියදමක්...

ඔස්ට්‍රේලියාවේ නිසි බලපත්‍ර නොමැතිව වාහන අලෙවි කරන වෙළෙඳුන් සහ නීතිවිරෝධී ලෙස වාහන අලුත්වැඩියා කරන පුද්ගලයන්ට එරෙහිව බලධාරීන් දැඩි පියවර ගෙන...

ඔස්ට්‍රේලියාව මුහුණ දෙන ආර්ථික අභියෝග එක රැයකින් විසඳිය නොහැකි බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසි පවසනවා. දේශීය හා ජාත්‍යන්තර වශයෙන් පවතින ආර්ථික...

ඔස්ට්‍රේලියාවේ නවතම Guardian Essential මත විමසුමට අනුව, ලේබර් පක්ෂය සහ One Nation පක්ෂය ප්‍රධාන ඡන්ද ප්‍රතිශතයෙන් සියයට 28 බැගින් ලබා...

ඔස්ට්‍රේලියාවේ Permanent Residency (PR) හිමි පුද්ගලයින් විදේශ සංචාරවල නිරත වීමේදී තම වීසා බලපත්‍රයේ නැවත ඔස්ට්‍රේලියාවට ඇතුළුවීමේ අවසරය පිළිබඳ විශේෂ අවධානයක්...

ක්‍රීඩා පිටිය

WPL වෙන්දේසියේදී වැඩිම මිලක් හිමිවූ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායිකාව...

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායිකා Sophie Molineux, ඉන්දියාවේ Women’s Premier League (WPL) තරඟාවලිය සඳහා වූ ක්‍රීඩිකා වෙන්දේසියේදී වැඩිම මිලක් හිමි කරගත් ක්‍රීඩිකාව...

Main Box banner

Auslanka Tv News

home_left_banner 03

Gen Z

Podcast Two Cents

Auslanka tv Tickets

ශ්‍රීලංකා පුවත්

Melbourne සමාගමක් විධායක නිෂ්පාදනයෙන් දායක වූ සිංහල චිත්‍රපටය...

ප්‍රසාදි අබේගුණරත්නගේ අධ්‍යක්ෂණයෙන් සහ තිර රචනයෙන් නිර්මාණය වූ “අහස තරම්” (Ahasa Tharam) චිත්‍රපටය 2026 සැප්තැම්බර් 30 වැනිදා සිට ශ්‍රී ලංකාවේ...

ගුවන්ගත වීමට මොහොතකට පෙර SriLankan Airlines යානයේ හදිසි තත්ත්වයක්...

SriLankan Airlines ගුවන් සේවයට අයත් UL503 ගුවන් යානය London බලා පිටත්වීමට සූදානම් වෙමින් සිටියදී හදිසියේ ගුවන්ගත වීම නවතා ඇති බවට...

Auslanka Tv Daily News

Current Weather

Weather - Melbourne & Sydney
Melbourne: Loading...
Sydney: Loading...
Live
Click Play to Listen

Currency Converter

Currency Converter
—

Current Affairs

The BoardRoom