LATEST NEWS
ඇමරිකාවේදී පුද්ගලයෙකුට වෙඩි තබා මරණ දඬුවම ක්‍රියාත්මක කරන ආකාරය අන්තර්ජාලය ඔස්සේ සජීවීව විකාශය කිරීමට සැලසුම් කර ඇති අතර, එම දර්ශන ඔස්ට්‍රේලියානු ජනතාවට නැරඹීමට නොහැකි වන පරිදි අවශ්‍ය පියවර ගන්නා බව අගමැති Anthony Albanese ප්‍රකාශ කර තිබෙනවා. 2009 වසරේ ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ Fort Hood හමුදා කඳවුරේදී පුද්ගලයන් 13 දෙනෙකු ඝාතනය කිරීම..
Qantas ගුවන් සමාගමට අයත් මගී ගුවන් යානයක මකුණන් (Bed Bugs) හමුවීම හේතුවෙන් ඉතාලියේ රෝම නුවර සිට පර්ත් දක්වා පැමිණීමට නියමිතව තිබූ ගුවන් ගමනක් අවලංගු කිරීමට සිදුව තිබෙනවා. ඔක්තෝබර් 9 වැනිදා පර්ත් සිට රෝමය බලා පියාසර කළ QF5 ගුවන් යානයේ සිටි මගීන් කිහිපදෙනෙකු මකුණන් සපා කන බව ගුවන් සේවකයන් වෙත පැමිණිලි..
මියගිය පියා වසර ගණනාවක් භාවිත කළ වාසනාවන්ත අංකවලින් ලොතරැයි මිලදී ගත් ඔස්ට්‍රේලියානු කාන්තාවකට ඩොලර් මිලියන 2.2කට අධික මුදලක සුපිරි ජයග්‍රහණයක් හිමිව තිබෙනවා. බටහිර ඔස්ට්‍රේලියාවේ West Busselton ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව සිය පියාගේ අභාවයෙන් පසුව ඔහු සෑම සතියකම සිදුකළ ලොතරැයි මිලදී ගැනීමේ පුරුද්ද දිගටම පවත්වාගෙන ගොස් තිබෙනවා. පියා වසර ගණනාවක් තිස්සේ..
ඕස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තය හරහා ස්ථිර පදිංචිය (Permanent Residency – PR) ලබාගැනීමට බලාපොරොත්තු වන පුහුණු ශ්‍රමිකයන් සඳහා 2026–27 Skilled Migration වැඩසටහනේ නව ලකුණු ක්‍රමයක්, ප්‍රමුඛතා වෘත්තීන් සහ අයදුම් ගාස්තු පිළිබඳ වෙනස්කම් ප්‍රකාශයට පත් කර තිබේ. මෙම වැඩසටහන යටතේ Subclass 190 සහ Subclass 491 වීසා සඳහා සුදුසුකම් ලබන අයදුම්කරුවන් තෝරාගැනීමේදී Victorian Points..
වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාසවලට අනවසරයෙන් ඇතුළුවන පුද්ගලයන්ට එරෙහිව නිවාස හිමියන්ට වැඩි නීතිමය බලතල ලබාදීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. ලිබර්ටේරියන් පක්ෂයේ මන්ත්‍රී David Limbrick විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර, තමන් නැවත තේරී පත්වුවහොත් දින 100ක් ඇතුළත අදාළ නීති වෙනස් කිරීමට කටයුතු කරන බව ඔහු පවසනවා. නිවසකට අනවසරයෙන් ඇතුළුවන පුද්ගලයන්ට එරෙහිව..
බටහිර ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන විශ්වවිද්‍යාල තුනක් ඒකාබද්ධ කර එක් විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමේ හැකියාව පිළිබඳව විශේෂ අධ්‍යයනයක් සිදු කිරීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව Curtin University, Murdoch University සහ University of Western Australia යන විශ්වවිද්‍යාල තුන මෙම යෝජනාවට ඇතුළත් වනවා. ඔක්තෝබර් 11 වැනිදා නිකුත් කළ නිල නිවේදනය අනුව, විශ්වවිද්‍යාල..
SPORTS NEWS
ප්‍රධාන පුවත
ඇමරිකාවේදී පුද්ගලයෙකුට වෙඩි තබා මරණ දඬුවම ක්‍රියාත්මක කරන ආකාරය අන්තර්ජාලය ඔස්සේ සජීවීව විකාශය කිරීමට සැලසුම් කර ඇති අතර, එම දර්ශන ඔස්ට්‍රේලියානු ජනතාවට නැරඹීමට නොහැකි වන පරිදි අවශ්‍ය පියවර ගන්නා බව...
උණුසුම් පුවත්
ඇමරිකාවේදී පුද්ගලයෙකුට වෙඩි තබා මරණ දඬුවම ක්‍රියාත්මක කරන ආකාරය අන්තර්ජාලය ඔස්සේ සජීවීව විකාශය කිරීමට සැලසුම් කර ඇති අතර, එම දර්ශන...
Qantas ගුවන් සමාගමට අයත් මගී ගුවන් යානයක මකුණන් (Bed Bugs) හමුවීම හේතුවෙන් ඉතාලියේ රෝම නුවර සිට පර්ත් දක්වා පැමිණීමට නියමිතව...
මියගිය පියා වසර ගණනාවක් භාවිත කළ වාසනාවන්ත අංකවලින් ලොතරැයි මිලදී ගත් ඔස්ට්‍රේලියානු කාන්තාවකට ඩොලර් මිලියන 2.2කට අධික මුදලක සුපිරි ජයග්‍රහණයක්...
ඕස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තය හරහා ස්ථිර පදිංචිය (Permanent Residency – PR) ලබාගැනීමට බලාපොරොත්තු වන පුහුණු ශ්‍රමිකයන් සඳහා 2026–27 Skilled Migration වැඩසටහනේ...
බටහිර ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන විශ්වවිද්‍යාල තුනක් ඒකාබද්ධ කර එක් විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමේ හැකියාව පිළිබඳව විශේෂ අධ්‍යයනයක් සිදු කිරීමට ප්‍රාන්ත රජය...
වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාසවලට අනවසරයෙන් ඇතුළුවන පුද්ගලයන්ට එරෙහිව නිවාස හිමියන්ට වැඩි නීතිමය බලතල ලබාදීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. ලිබර්ටේරියන් පක්ෂයේ මන්ත්‍රී...
ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණි ගුවන් මගියෙකු රැගෙන ආ අලි වසුරුවලින් නිපදවූ Fridge Magnets කිහිපයක් ඔස්ට්‍රේලියාවට රැගෙන යාමට අවසර ලබාදී...
චීනයෙන් ආනයනය කරන අඩු මිල විදුලි වාහන වැඩිවීමත් සමඟ ඔස්ට්‍රේලියාවේ ජීවන වියදමට සහනයක් ලැබීමේ හැකියාවක් පිළිබඳ අවධානය යොමුව තිබෙනවා. විශේෂයෙන්ම...
ඔස්ට්‍රේලියාවේ කාන්තාවන් සහ පිරිමින් අතර පවතින වැටුප් පරතරය අඩු කිරීම සඳහා රැකියා ස්ථානවල නව වෙනස්කම් සිදුකළ යුතු බවට යෝජනාවක් ඉදිරිපත්...
ක්‍රීඩා පිටිය
අද පැවැති මෙල්බන් මැරතන් ධාවන තරගය නව වාර්තාවක් පිහිටුවමින් කෙන්යාවේ සුපිරි ධාවන ශූර Eliud Kipchoge ජයග්‍රහණය කර තිබෙනවා. ඔලිම්පික් රන්...

Auslanka Tv News
Gen Z
Podcast Two Cents









ශ්‍රීලංකා පුවත්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අසනීපයෙන් රෝහල්ගත කර ඇති බවට පැතිර යන ආරංචි සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝඡ්...
ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් යසෝජා ගුණසේකර පසුගිය ඔක්තෝම්බර් 8 වැනිදා University of Canberra හි සංචාරයක නිරත වී තිබෙනවා. මෙම...









