Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

LATEST NEWS

අගමැතිටත් අභියෝග කරන පෝලින් හැන්සන්ගේ බලය

ඔස්ට්‍රේලියානු දේශපාලනයේ One Nation පක්ෂයේ බලපෑම කොතරම් ඉහළ ගොස් ඇත්දැයි පෙන්වන ශ්‍රේණිගත කිරීමක් අද ප්‍රකාශයට පත් වී තිබෙනවා. Australian Financial Review පුවත්පතේ 2026 බලපෑම් ලැයිස්තුවේ පෝලින් හැන්සන් ඔස්ට්‍රේලියාවේ සිව්වැනි බලවත්ම පුද්ගලයා ලෙස නම් කර තිබෙනවා. ලැයිස්තුවේ පළමු තැන හිමිව ඇත්තේ අගමැති ඇන්තනි ඇල්බනීස්ටයි. සංක්‍රමණය සහ ජීවන වියදම ගැන හැන්සන් ඉදිරිපත්..

ඔස්ට්‍රේලියාවේ දරුවන් ඇති දැඩි කිරීමේ වියදම ඉහළට

ඔස්ට්‍රේලියාවේ දරුවන් දෙදෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ඇති පවුලකට දරුවන් ඇති දැඩි කිරීම සඳහා වසරකට අවම වශයෙන් ඔස්ට්‍රේලියානු ඩොලර් 36,500ක් පමණ වැය වන බව නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. The Parenthood ආයතනය විසින් නිකුත් කළ දත්ත අනුව, පවුලක් පවත්වාගෙන යාමට වැයවන මුදල පසුගිය වසර 20 තුළ 134%කින් ඉහළ ගොස් ඇති..

අතහැර දැමූ මේස පන්දු ගමන වසර 35කට පසු යළි ඇරඹූ අමල් ඩයස් , වික්ටෝරියාව වෙනුවෙන් ජාතික පිටියට

වසර 35ක විරාමයකින් පසුව නැවතත් මේස පන්දුවට පිවිසි Melbourne හි අමල් ඩයස් , මේ වසරේ Australian Veterans National Championships තරගාවලියේදී Victoria ප්‍රාන්තය නියෝජනය කිරීමට සූදානම් වෙනවා. අමල්ගේ මේස පන්දු ගමන ආරම්භ වුණේ වයස අවුරුදු 11දී ශ්‍රී ලංකාවේ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේදී. ඔහු සහභාගී වූ පළමු තරගාවලියේදීම අනුශූරතාව දිනාගත් අතර, එම..

IS ප්‍රචාරය කළැයි සැකපිට මෙල්බන්හි පුද්ගලයෙක් අත්අඩංගුවට

ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට අදාළ ප්‍රචාරක ද්‍රව්‍ය අන්තර්ජාලය ඔස්සේ බෙදාහැරූ බවට සැකපිට මෙල්බර්න් නුවර 65 හැවිරිදි පුද්ගලයෙකු ත්‍රස්ත මර්දන පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද උදෑසන Carlton ප්‍රදේශයේ නිවසක් වැටලූ අවස්ථාවේ ඔහු අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ. පොලිසිය පවසන්නේ 2015 නොවැම්බර් සිට 2020 ජූලි දක්වා කාලයේ ඔහු ප්‍රචණ්ඩ අන්තවාදී ද්‍රව්‍ය සහ IS..

One Nation නව සංක්‍රමණ යෝජනාවට ඔස්ට්‍රේලියා විශ්වවිද්‍යාලවලින් විරෝධය

ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් සහ උපාධිධාරීන් සඳහා ලබාදෙන වීසා ස්ථාන විශාල ලෙස අඩු කිරීමට One Nation පක්ෂය යෝජනා කර තිබෙනවා. ඉදිරි වසර තුන තුළ සංක්‍රමණ ස්ථාන 750,000කට වැඩි ප්‍රමාණයක් අඩු කිරීමට යෝජනා කර ඇති අතර, ජාත්‍යන්තර සිසුන් සඳහා වන ස්ථාන 590,000 සිට 350,000 දක්වා අඩු කිරීමටත් යෝජනා කර තිබෙනවා. එමෙන්ම අධ්‍යාපනය..

Skilled Visa ප්‍රමුඛතා දැන් ක්‍රියාත්මකයි — අයදුම්කරුවන් දැනගත යුතු දේ මෙන්න

ඔස්ට්‍රේලියාවේ Skilled Visa අයදුම්පත් සලකා බලන නව ප්‍රමුඛතා සැප්තැම්බර් 19 සිට ක්‍රියාත්මකයි. ඒ අනුව ඉදිකිරීම්, සෞඛ්‍ය, ගුරු සේවය, කෘෂිකර්මය, ජලජ වගාව, ධීවර සහ පතල් ක්ෂේත්‍රවල අයදුම්පත්වලට මුල් තැන හිමි වෙනවා. නීතිය ක්‍රියාත්මක කිරීමේ හා ආරක්ෂක අවශ්‍යතාවලට අදාළ අයදුම්පත්ද එම ප්‍රමුඛතාවට ඇතුළත්. තාවකාලික Skilled Visa සඳහා Ministerial Direction 121 සහ ඇතැම්..

TOP NEWS

SRI LANKAN NEWS

AUS LANKA TV NEWS

[the_ad id="38840"]

SPORTS NEWS

ප්‍රධාන පුවත

ඔස්ට්‍රේලියානු දේශපාලනයේ One Nation පක්ෂයේ බලපෑම කොතරම් ඉහළ ගොස් ඇත්දැයි පෙන්වන ශ්‍රේණිගත කිරීමක් අද ප්‍රකාශයට පත් වී තිබෙනවා. Australian Financial Review පුවත්පතේ 2026 බලපෑම් ලැයිස්තුවේ පෝලින් හැන්සන් ඔස්ට්‍රේලියාවේ සිව්වැනි බලවත්ම...

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියානු දේශපාලනයේ One Nation පක්ෂයේ බලපෑම කොතරම් ඉහළ ගොස් ඇත්දැයි පෙන්වන ශ්‍රේණිගත කිරීමක් අද ප්‍රකාශයට පත් වී තිබෙනවා. Australian Financial...

ඔස්ට්‍රේලියාවේ දරුවන් දෙදෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ඇති පවුලකට දරුවන් ඇති දැඩි කිරීම සඳහා වසරකට අවම වශයෙන් ඔස්ට්‍රේලියානු ඩොලර් 36,500ක්...

වසර 35ක විරාමයකින් පසුව නැවතත් මේස පන්දුවට පිවිසි Melbourne හි අමල් ඩයස් , මේ වසරේ Australian Veterans National Championships තරගාවලියේදී...

ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට අදාළ ප්‍රචාරක ද්‍රව්‍ය අන්තර්ජාලය ඔස්සේ බෙදාහැරූ බවට සැකපිට මෙල්බර්න් නුවර 65 හැවිරිදි පුද්ගලයෙකු ත්‍රස්ත මර්දන පොලිසිය අත්අඩංගුවට...

ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් සහ උපාධිධාරීන් සඳහා ලබාදෙන වීසා ස්ථාන විශාල ලෙස අඩු කිරීමට One Nation පක්ෂය යෝජනා කර තිබෙනවා. ඉදිරි...

ඔස්ට්‍රේලියාවේ Skilled Visa අයදුම්පත් සලකා බලන නව ප්‍රමුඛතා සැප්තැම්බර් 19 සිට ක්‍රියාත්මකයි. ඒ අනුව ඉදිකිරීම්, සෞඛ්‍ය, ගුරු සේවය, කෘෂිකර්මය, ජලජ...

බටහිර ඔස්ට්‍රේලියාවේ Karratha සිට Perth බලා පියාසර කළ Qantas යානයක මගියකු ඉදිරිපස දොර විවෘත කිරීමට උත්සාහ කළ බවට බරපතළ චෝදනාවක්...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට සිඩ්නි ගුවන්තොටුපොළ වෙත පැමිණි මගියෙකුගේ ගමන් මලුවල තිබී කිලෝග්‍රෑම් 8.5ක රත්තරන් ආභරණ තොගයක් සොයා ගැනීමට...

අද උදෑසන 10.05ට ඔස්ට්‍රේලියාව වසන්ත සමයේ වැදගත් තාරකා විද්‍යාත්මක සන්ධිස්ථානයකට පැමිණෙනවා. එය Spring Equinox ලෙස හඳුන්වන අතර, මෙම කාලයෙන් පසු...

ක්‍රීඩා පිටිය

ශ්‍රී ලංකාවට එන අතරතුර රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි...

ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංගගේ හෙල්ල කිහිපයකට හංගේරියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ගුවන් ගමනේදී හානි වී තිබෙනවා....

Main Box banner

Auslanka Tv News

home_left_banner 03

Gen Z

Podcast Two Cents

Auslanka tv Tickets

ශ්‍රීලංකා පුවත්

පාස්කු මහ නඩුවේ තීන්දුව දැන් ප්‍රකාශයට...

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි නවුෆර් මවුලවී ඇතුළු විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් කරන බව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු...

ශ්‍රී ලංකාවේදීත් හමුවන ඖෂධීය ශාකයකට ඔස්ට්‍රේලියාවෙන් හදිසි අනතුරු ඇඟවීමක්...

සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ සඳහා භාවිත කරන ඇතැම් herbal supplementsවල අඩංගු Andrographis paniculata නමැති ශාකසාරය ඔස්ට්‍රේලියානු වෙළෙඳපොළෙන් ක්‍රමානුකූලව ඉවත් කිරීමට පියවර...

Auslanka Tv Daily News

Current Weather

Weather - Melbourne & Sydney
Melbourne: Loading...
Sydney: Loading...
Live
Click Play to Listen

Currency Converter

Currency Converter

Current Affairs

The BoardRoom