LATEST NEWS
සිඩ්නි නගරයේ ජීවත්වන පුද්ගලයෙකුට ඩොලර් මිලියන 2.1කට අධික දැවැන්ත ලොතරැයි ජයග්‍රහණයක් හිමිවී තිබෙනවා. පසුගිය අගෝස්තු 29 වැනි දින පැවති ලොතරැයි දිනුම් ඇදීමේදී ඩොලර් 2,110,193ක දැවැන්ත ත්‍යාගයක් දිනාගත් එකම ජයග්‍රාහකයා ලෙස Bass Hill ප්‍රදේශයේ පදිංචි මෙම ජයග්‍රාහකයා වාර්තා අතරට එක්වුණා. කෙසේ වෙතත්, ඔහු තම ලොතරැයි පත ලියාපදිංචි කර නොතිබීම සහ සති..
‘වන් නේෂන්’ පක්ෂ නායිකා පෝලීන් හැන්සන් විසින් ආදිවාසී ජනතාව සහ අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසිගේ දිවංගත මව සම්බන්ධයෙන් මීට පෙර සිදු කළ මතභේදාත්මක ප්‍රකාශයන් සම්බන්ධයෙන් කොන්දේසි සහිත සමාව අයැදීමක් සිදු කර තිබෙනවා. පසුගිය සැප්තැම්බර් මාසයේ පොඩ්කාස්ට් සාකච්ඡාවකදී ආදිවාසී ජනතාව “the most primitive race on Earth” ලෙස හැඳින්වීම සහ පාසල් විෂයමාලාවල ඔවුන්ගේ ඉතිහාසයට..
වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජා ආරක්ෂාව තහවුරු කිරීම සහ තරුණ අපරාධ මැඩලීමේ අරමුණින්, Carroll Labor Government විසින් නව ප්‍රජා මට්ටමේ මුලපිරීම් රැසක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ප්‍රචණ්ඩකාරී අපරාධ සඳහා දැඩි නීතිමය ප්‍රතිවිපාක ලබා දෙන අතරම, අපරාධ ඇති වීමට මූලික හේතු මුල් අවධියේදීම වැළැක්වීම මෙම නව වැඩසටහනේ ප්‍රධාන අරමුණයි. ඒ අනුව, ප්රචණ්ඩත්වය අවම..
ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංගගේ හෙල්ල කිහිපයකට හංගේරියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ගුවන් ගමනේදී හානි වී තිබෙනවා. රුමේෂ් තරංග තරග බිමේදී භාවිත කළ හෙල්ල කිහිපයක් මෙලෙස හානි වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් අදාළ ගුවන් සේවය වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ. පසුගියදා හංගේරියාවේදී විශිෂ්ට..
ඔස්ට්‍රේලියාවේ Early Childhood Education සහ Care සේවකයින් සඳහා 15%ක වැටුප් වැඩිවීම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා වූ නීති සම්පාදනය අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. මෙම නව පනත් කෙටුම්පත හරහා Early Childhood Education සේවකයින්ගේ වැටුප් වැඩිවීම වෙනුවෙන් අතිරේක ඩොලර් බිලියන 3.6ක අරමුදලක් වෙන් කර ඇති අතර, එම ප්රතිලාභ ලබා ගැනීම සඳහා ළමා ආරක්ෂණ..
ඔස්ට්‍රේලියාවේ සැපපහසු විශ්‍රාම දිවියක් ගත කිරීම සඳහා අවශ්‍ය වන ආදායම් සීමාව ඉහළ ගොස් ඇති බව නවතම වාර්තා පෙන්වා දෙනවා. විදුලි බිල්පත්, සෞඛ්‍ය සේවා සහ රක්ෂණ ගාස්තු ඇතුළු අත්‍යවශ්‍ය වියදම් ඉහළ යාම ඊට හේතුවී තිබෙනවා. ASFA Retirement Standard වාර්තාවේ නවතම දත්තවලට අනුව, තමන්ගේම නිවසක් හිමි විවාහක යුවළකට සුවපහසු විශ්‍රාම දිවියක් සඳහා..
SPORTS NEWS
ප්‍රධාන පුවත
සිඩ්නි නගරයේ ජීවත්වන පුද්ගලයෙකුට ඩොලර් මිලියන 2.1කට අධික දැවැන්ත ලොතරැයි ජයග්‍රහණයක් හිමිවී තිබෙනවා. පසුගිය අගෝස්තු 29 වැනි දින පැවති ලොතරැයි දිනුම් ඇදීමේදී ඩොලර් 2,110,193ක දැවැන්ත ත්‍යාගයක් දිනාගත් එකම ජයග්‍රාහකයා ලෙස...
උණුසුම් පුවත්
සිඩ්නි නගරයේ ජීවත්වන පුද්ගලයෙකුට ඩොලර් මිලියන 2.1කට අධික දැවැන්ත ලොතරැයි ජයග්‍රහණයක් හිමිවී තිබෙනවා. පසුගිය අගෝස්තු 29 වැනි දින පැවති ලොතරැයි...
‘වන් නේෂන්’ පක්ෂ නායිකා පෝලීන් හැන්සන් විසින් ආදිවාසී ජනතාව සහ අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසිගේ දිවංගත මව සම්බන්ධයෙන් මීට පෙර සිදු කළ...
වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජා ආරක්ෂාව තහවුරු කිරීම සහ තරුණ අපරාධ මැඩලීමේ අරමුණින්, Carroll Labor Government විසින් නව ප්‍රජා මට්ටමේ මුලපිරීම් රැසක්...
ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංගගේ හෙල්ල කිහිපයකට හංගේරියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ගුවන් ගමනේදී හානි වී තිබෙනවා....
ඔස්ට්‍රේලියාවේ Early Childhood Education සහ Care සේවකයින් සඳහා 15%ක වැටුප් වැඩිවීම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා වූ නීති සම්පාදනය අද පාර්ලිමේන්තුවේදී...
ඔස්ට්‍රේලියාවේ සැපපහසු විශ්‍රාම දිවියක් ගත කිරීම සඳහා අවශ්‍ය වන ආදායම් සීමාව ඉහළ ගොස් ඇති බව නවතම වාර්තා පෙන්වා දෙනවා. විදුලි...
තායිලන්තය බලා සංචාරය කිරීමට බලාපොරොත්තු වන ඔස්ට්‍රේලියානුවන්ට මෙන්ම ජාත්‍යන්තර සංචාරකයින්ට දැඩි වීසා සීමා පැනවීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. කොවිඩ්...
ඔස්ට්‍රේලියාවේ One Nation පක්ෂය විසින් ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා සංඛ්‍යාව දැඩි ලෙස අඩු කිරීමට ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල සහ...
ඔස්ට්‍රේලියාවේ බලශක්ති ඇමති ක්‍රිස් බෝවන් ලබන සතියේ සෞදි අරාබියට යාමට නියමිතව තිබෙනවා. ඒ, මැදපෙරදිග පවතින යුද තත්ත්වය හේතුවෙන් ගෝලීය තෙල්...
ක්‍රීඩා පිටිය
ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංගගේ හෙල්ල කිහිපයකට හංගේරියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ගුවන් ගමනේදී හානි වී තිබෙනවා....

Auslanka Tv News
Gen Z
Podcast Two Cents









ශ්‍රීලංකා පුවත්
2026 කාන්තා ආසියානු කුසලාන අවසන් තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 72කින් පරාජය කළ ඉන්දියාව ශූරතාව දිනාගත්තා. ඩුබායිහි පැවති තරගයේ කාසියේ වාසිය...
ඔස්ට්‍රේලියාව පුරා පර්යේෂණ ව්‍යාපෘති Research 290කට වැඩි සංඛ්‍යාවක් සඳහා ඩොලර් මිලියන 344කට වැඩි මුදලක් ලබාදීමට රජය පියවර ගෙන තිබෙනවා. ඔස්ට්‍රේලියානු...









