LATEST NEWS
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ සුපිරි වෙළෙඳසැල් ජාලයක් වන Coles, නත්තල් උත්සව සමය ඉලක්ක කරගනිමින් Flybuys points වැඩසටහනට නව විශේෂාංගයක් එකතු කර තිබෙනවා. ඒ හරහා පාරිභෝගිකයින්ට ඩොලර් 400ක් දක්වා මුදලක් ඉතිරි කර ගැනීමට අවස්ථාව උදා වනවා. මෙම නව ‘Collect for Christmas’ ක්‍රමය යටතේ පාරිභෝගිකයින්ට වසර පුරා රැස්කරගත් points නත්තල් සමයේදී භාවිත කළ..
ඔස්ට්‍රේලියාවේ ගිනිකොනදිග ප්‍රදේශ හරහා හමා යන දරුණු cold front එකක් හේතුවෙන් මිලියන ගණනක ජනතාවක් දැඩි සීතලකට මුහුණ දී සිටිනවා. ඇතැම් ප්‍රධාන නගරවල උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා අංශක 8කින් පමණ පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ. පසුගිය දිනවල පැවති උණුසුම් කාලගුණය හදිසියේම වෙනස් කරමින් පැමිණ ඇති මෙම ශීත රැල්ලත් සමඟ Melbourne..
ගෝලීය වශයෙන් ඉමහත් පිළිගැනීමට ලක්වන Quacquarelli Symonds (QS) 2027 ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වලදී ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල 9ක් ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල 100 අතරට පිවිසීමට සමත් වී තිබෙනවා. මෙම නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව, නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලය (UNSW) ප්‍රථම වරට ඔස්ට්‍රේලියාවේ හොඳම විශ්වවිද්‍යාලය ලෙස නම් කර තිබීම විශේෂත්වයක්. ගෝලීය වශයෙන් UNSW විශ්වවිද්‍යාලය 19..
ඔස්ට්‍රේලියානු Skilled Independent visa – subclass 189 අපේක්ෂා කරන විදෙස් වෘත්තිකයන් වෙනුවෙන් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් මෑතකදී ක්‍රියාත්මක කරන ලද SkillSelect invitation rounds යටතේ දැවැන්ත ආරාධනා සංඛ්‍යාවක් නිකුත් කර තිබෙනවා. මෙම නවතම ආරාධනා වටය යටතේ සුදුසුකම් ලත් දක්ෂ වෘත්තිකයන් වෙත EOIs 10,000ක් නිකුත් කර ඇති අතර, මෙහිදී විවිධ වෘත්තීය ක්ෂේත්‍ර..
One Nation පක්ෂය විසින් යෝජනා කර ඇති දැඩි සංක්‍රමණ කප්පාදු කිරීමේ ප්‍රතිපත්තිය මේ වන විට දැඩි ආන්දෝලනයකට ලක්ව තිබෙනවා. මෙම ප්‍රතිපත්තිය හේතුවෙන් රටේ ආර්ථිකය අවපාතයකට (recession) පත්විය හැකි බවටත්, එළවළු සහ අනෙකුත් භාණ්ඩවල මිල ගණන් ඉහළ යා හැකි බවටත් ආර්ථික විශේෂඥයින් සහ ගොවීන් දැඩි ලෙස අනතුරු අඟවා සිටිනවා. Pauline Hansen..
බටහිර ඔස්ට්‍රේලියාවේ ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුවේ බරපතල අක්‍රමිකතා සහ නොසැලකිලිමත්කම් වාර්තා වීමත් සමඟ, ළමා ආරක්ෂක අමාත්‍ය Jessica Stojkovski හදිසි සංචාරයක් සඳහා Port Hedland වෙත ළඟා වී තිබෙනවා. South Hedlandහි නිවසක වයස අවුරුදු පහක කුඩා දරුවන් ඇතුළුව දරුවන් 15 දෙනෙකු වැඩිහිටි අධීක්ෂණයකින් තොරව ජීවත් වන බවට වාර්තා වුණා. මේ පිළිබඳව ප්‍රදේශවාසීන්, පොලිසිය..
SPORTS NEWS
ප්‍රධාන පුවත
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ සුපිරි වෙළෙඳසැල් ජාලයක් වන Coles, නත්තල් උත්සව සමය ඉලක්ක කරගනිමින් Flybuys points වැඩසටහනට නව විශේෂාංගයක් එකතු කර තිබෙනවා. ඒ හරහා පාරිභෝගිකයින්ට ඩොලර් 400ක් දක්වා මුදලක් ඉතිරි කර...
උණුසුම් පුවත්
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ සුපිරි වෙළෙඳසැල් ජාලයක් වන Coles, නත්තල් උත්සව සමය ඉලක්ක කරගනිමින් Flybuys points වැඩසටහනට නව විශේෂාංගයක් එකතු කර...
ඔස්ට්‍රේලියාවේ ගිනිකොනදිග ප්‍රදේශ හරහා හමා යන දරුණු cold front එකක් හේතුවෙන් මිලියන ගණනක ජනතාවක් දැඩි සීතලකට මුහුණ දී සිටිනවා. ඇතැම්...
ගෝලීය වශයෙන් ඉමහත් පිළිගැනීමට ලක්වන Quacquarelli Symonds (QS) 2027 ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වලදී ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල 9ක් ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල 100...
ඔස්ට්‍රේලියානු Skilled Independent visa – subclass 189 අපේක්ෂා කරන විදෙස් වෘත්තිකයන් වෙනුවෙන් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් මෑතකදී ක්‍රියාත්මක කරන ලද...
One Nation පක්ෂය විසින් යෝජනා කර ඇති දැඩි සංක්‍රමණ කප්පාදු කිරීමේ ප්‍රතිපත්තිය මේ වන විට දැඩි ආන්දෝලනයකට ලක්ව තිබෙනවා. මෙම...
බටහිර ඔස්ට්‍රේලියාවේ ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුවේ බරපතල අක්‍රමිකතා සහ නොසැලකිලිමත්කම් වාර්තා වීමත් සමඟ, ළමා ආරක්ෂක අමාත්‍ය Jessica Stojkovski හදිසි සංචාරයක් සඳහා...
Tesla රථවල Full Self-Driving Supervised mode භාවිත කරන රියදුරන් සඳහා විශේෂ රක්ෂණ වට්ටම් ලබා දීමට ප්‍රධාන පෙළේ රක්ෂණ සමාගමක් වන...
කැන්බරාහි පිහිටි පාර්ලිමේන්තු මන්දිරය අසලදී, accessibility ක්‍රියාකාරිනියක ලෙස කටයුතු කරන තරුණියකට, wheelchair එකක් භාවිත කිරීම හේතුවෙන් ප්‍රවාහන සේවා සැපයීම ප්‍රතික්ෂේප...
ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයන් සහ ජාත්‍යන්තර සිසුන් ඉලක්ක කර දේශපාලන පක්ෂ දිනෙන් දින දැඩි යෝජනා ඉදිරිපත් කරමින් සිටිනවා. Student Visa, Graduate Visa,...
ක්‍රීඩා පිටිය
2026 කාන්තා ආසියානු කුසලාන අවසන් තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 72කින් පරාජය කළ ඉන්දියාව ශූරතාව දිනාගත්තා. ඩුබායිහි පැවති තරගයේ කාසියේ වාසිය...

Auslanka Tv News
Gen Z
Podcast Two Cents









ශ්‍රීලංකා පුවත්
2026 කාන්තා ආසියානු කුසලාන අවසන් තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 72කින් පරාජය කළ ඉන්දියාව ශූරතාව දිනාගත්තා. ඩුබායිහි පැවති තරගයේ කාසියේ වාසිය...
ඔස්ට්‍රේලියාව පුරා පර්යේෂණ ව්‍යාපෘති Research 290කට වැඩි සංඛ්‍යාවක් සඳහා ඩොලර් මිලියන 344කට වැඩි මුදලක් ලබාදීමට රජය පියවර ගෙන තිබෙනවා. ඔස්ට්‍රේලියානු...









