LATEST NEWS
ඔස්ට්‍රේලියාවේ පුරවා ඇති සමස්ත රැකියා සංඛ්‍යාව 2026 ජූනි කාර්තුවේදී සියයට 0.7කින් ඉහළ ගොස් මිලියන 16.3ක් වූ බව නවතම Australian Bureau of Statistics දත්තවලින් හෙළි වී තිබෙනවා. එම කාර්තුවේදී රැකියාවල නිරත පුද්ගලයන්ගේ සංඛ්‍යාව සියයට 0.4කින් ඉහළ ගොස් මිලියන 15.17කට ආසන්න වී ඇති අතර, රටේ සමස්ත රැකියා සංඛ්‍යාව මිලියන 16.7කට ළඟා වී..
ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් අතර ජනප්‍රිය Graduate Diploma of Management (Learning) පාඨමාලාව, ශිෂ්‍ය වීසා ක්‍රමය අනිසි ලෙස භාවිත කිරීම සඳහා යොදාගන්නා බවට ලැබුණු බරපතළ සාක්ෂි මත අවලංගු කිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා. අධ්‍යාපන ආයතන 452ක් හරහා ජාත්‍යන්තර සිසුන් 40,000කට වැඩි පිරිසක් මෙම පාඨමාලාවට ලියාපදිංචි වී සිටියද, බොහෝ සිසුන් එය සම්පූර්ණ..
ඔස්ට්‍රේලියාවේ දිගුකාලීන නිවාස අර්බුදය සම්පූර්ණයෙන් විසඳීමට පරම්පරාවකට ආසන්න කාලයක් ගතවිය හැකි බව NAB බැංකුවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Sally Auld අනතුරු අඟවනවා. NAB අනාවැකිය අනුව ප්‍රධාන නගරවල නිවාස මිල උපරිම මට්ටමේ සිට 7%කින් පමණ පහළ යා හැකියි. 2026 වසර තුළ පමණක් නිවාස මිල 5%කින් පමණ පහළ යනු ඇති බවද එම අනාවැකියේ..
වයස අවුරුදු 65ට වැඩි ඔස්ට්‍රේලියානුවන්ට පුද්ගලික සෞඛ්‍ය රක්ෂණ වාරික සඳහා ලබාදෙන වැඩි rebate සහනය ඉවත් කිරීමට ෆෙඩරල් රජය සලකා බලමින් සිටිනවා. මෙම යෝජනාවට ප්‍රාන්ත සහ ප්‍රදේශ කිහිපයක සෞඛ්‍ය අමාත්‍යවරුන් දැඩි විරෝධය පළකර තිබෙනවා. ඔවුන් පවසන්නේ සහනය අඩු කළහොත් බොහෝ වැඩිහිටියන් තම පුද්ගලික සෞඛ්‍ය රක්ෂණය අවලංගු කිරීමට හෝ පහළ මට්ටමේ ආවරණයකට..
සිඩ්නි නුවර පදිංචි 36 හැවිරිදි Callum Forbes ප්‍රංශයේ සංචාරයක නිරතව සිටියදී, ඔහුගේ සහකරු විසින් උණු වතුරෙන් පුළුස්සා සාස්පානකින් පහරදුන් බව කියන බිහිසුණු සිදුවීමක් පිළිබඳ තොරතුරු හෙළි වී තිබෙනවා. මෙම ප්‍රහාරයෙන් Forbesගේ මුහුණ, ගෙල, පපුව සහ අත්වලට දෙවැනි මට්ටමේ පිළිස්සුම් තුවාල සිදුවී ඇති අතර, ඔහුගේ කන් බෙරයට හා මුහුණටද බරපතළ හානි..
ඔස්ට්‍රේලියාවේ Macquarie University විසින් සිය මනෝවිද්‍යා පාඨමාලාවේ සජීවී දේශන වෙනුවට AI chatbot එකක් හඳුන්වා දීම හේතුවෙන් සිසුන් සහ කථිකාචාර්යවරුන් අතර දැඩි නොසන්සුන්තාවයක් හටගෙන තිබෙනවා. විශ්වවිද්‍යාලයේ අනිවාර්ය මනෝවිද්‍යා විෂයන් දෙකක් සඳහා මෙලෙස ‘Virtual Peer’ නමැති AI chatbot පද්ධතිය හඳුන්වා දී ඇති බවයි වාර්තා වන්නේ. එබැවින් මීට පෙර මහාචාර්යවරුන් විසින් Zoom තාක්ෂණය..
SPORTS NEWS
ප්‍රධාන පුවත
ඔස්ට්‍රේලියාවේ පුරවා ඇති සමස්ත රැකියා සංඛ්‍යාව 2026 ජූනි කාර්තුවේදී සියයට 0.7කින් ඉහළ ගොස් මිලියන 16.3ක් වූ බව නවතම Australian Bureau of Statistics දත්තවලින් හෙළි වී තිබෙනවා. එම කාර්තුවේදී රැකියාවල නිරත...
උණුසුම් පුවත්
ඔස්ට්‍රේලියාවේ පුරවා ඇති සමස්ත රැකියා සංඛ්‍යාව 2026 ජූනි කාර්තුවේදී සියයට 0.7කින් ඉහළ ගොස් මිලියන 16.3ක් වූ බව නවතම Australian Bureau...
ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් අතර ජනප්‍රිය Graduate Diploma of Management (Learning) පාඨමාලාව, ශිෂ්‍ය වීසා ක්‍රමය අනිසි ලෙස භාවිත කිරීම සඳහා යොදාගන්නා...
ඔස්ට්‍රේලියාවේ දිගුකාලීන නිවාස අර්බුදය සම්පූර්ණයෙන් විසඳීමට පරම්පරාවකට ආසන්න කාලයක් ගතවිය හැකි බව NAB බැංකුවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Sally Auld අනතුරු...
වයස අවුරුදු 65ට වැඩි ඔස්ට්‍රේලියානුවන්ට පුද්ගලික සෞඛ්‍ය රක්ෂණ වාරික සඳහා ලබාදෙන වැඩි rebate සහනය ඉවත් කිරීමට ෆෙඩරල් රජය සලකා බලමින්...
සිඩ්නි නුවර පදිංචි 36 හැවිරිදි Callum Forbes ප්‍රංශයේ සංචාරයක නිරතව සිටියදී, ඔහුගේ සහකරු විසින් උණු වතුරෙන් පුළුස්සා සාස්පානකින් පහරදුන් බව...
ඔස්ට්‍රේලියාවට අයත් ඉන්දියන් සාගරයේ පිහිටි Christmas Island සහ Cocos Islands දූපත් වැසියන් වෙත Qantas ගුවන් සේවය පනවා ඇති අලුත් ගමන්...
ඔස්ට්‍රේලියානු කාන්තාවන් මාතෘත්වය ලැබීමේ සාමාන්‍ය වයස අවුරුදු 32 දක්වා ඉහළ ගොස් ඇති අතර, වයස අවුරුදු 40දී ළදරුවන් සිටින කාන්තාවන්ගේ සංඛ්‍යාව...
ඔස්ට්‍රේලියාවේ Macquarie University විසින් සිය මනෝවිද්‍යා පාඨමාලාවේ සජීවී දේශන වෙනුවට AI chatbot එකක් හඳුන්වා දීම හේතුවෙන් සිසුන් සහ කථිකාචාර්යවරුන් අතර...
ඔස්ට්‍රේලියාවේ ශීඝ්‍රයෙන් වර්ධනය වන නීති විරෝධී දුම්කොළ හා Vape වෙළඳපොළ සහ සංවිධානාත්මක අපරාධ මර්ධනය කිරීම සඳහා විපක්ෂ නායක Angus Taylor...
ක්‍රීඩා පිටිය
වසර දෙකට ආසන්න කාලයකට පසුව පැට් කමින්ස් සහ වසරකට වැඩි කාලයකට පසුව මිචල් ස්ටාර්ක් නැවතත් ඕස්ට්‍රේලියානු එක්දින කණ්ඩායමට එක්වීමට නියමිතයි....

Auslanka Tv News
Gen Z
Podcast Two Cents









ශ්‍රීලංකා පුවත්
නේපාලයට බලපෑ දරුණු ගංවතුර සහ නායයෑම් හේතුවෙන් විශාල පිරිසක් පීඩාවට පත්ව තිබෙනවා. විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකාව...
භාණ්ඩ අපනයනකරුවන්ට මත්තල ගුවන් තොටුපොළින් සහන රැසක් Mattala Airport offers relief to exporters මත්තල ගුවන් තොටුපළ අපනයන සඳහා වඩාත් පුළුල්...








