LATEST NEWS
වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට අදාළව ඊයේ (27) පස්වරු 6ට පූර්ව ඡන්ද විමසීම අවසන් වීමෙන් අනතුරුව, Victorian Electoral Commission (VEC) අද නවතම පූර්ව සහ තැපැල් ඡන්ද සංඛ්‍යාලේඛන ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව, නොවැම්බර් 17 සිට 27 දක්වා ඡන්දදායකයන් 2,282,370 දෙනකු පූර්ව ඡන්දය ප්‍රකාශ කර ඇති අතර, තැපැල් ඡන්ද පත්‍රිකා 339,039ක් Victorian..
ඔස්ට්‍රේලියාවේ ඇතැම් වීසා සඳහා රට තුළ සිට අයදුම් කරන පුද්ගලයන්ගෙන් අමතර ඩොලර් 1,500ක ගාස්තුවක් අය කිරීම අද (නොවැම්බර් 28) සිට ආරම්භ කර තිබෙනවා. මෙම නව ගාස්තුව සාමාන්‍ය වීසා අයදුම් ගාස්තුවට අමතරව ගෙවිය යුතු අතර, එය වෙනුවට ගෙවන මුදලක් නොවෙයි. ඒ අනුව, සාමාන්‍යයෙන් ඩොලර් 2,500ක් වූ ශිෂ්‍ය වීසා (Subclass 500) ගාස්තුව..
2018 වසරේ පාකිස්ථානයට එරෙහිව ඩුබායිහි පැවැති ටෙස්ට් තරගයක් අතරතුර පන්දුවේ ස්වභාවය වෙනස් කිරීම සඳහා මින්ට්ස් හෝ පැණි රස කැවිලි භාවිත කරමින් පන්දුව ඔප දැමීමේ අදහසක් ඉදිරිපත් කර තිබූ බව News Corp වාර්තාවක් මගින් අනාවරණය කර තිබෙනවා. එම වාර්තාවට අනුව මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණේ ඔස්ට්‍රේලියානු දඟපන්දු යවන ක්‍රීඩක නේතන් ලයන්..
වික්ටෝරියා අග්‍රාමාත්‍ය Ben Carroll අද Airport Westහි පිහිටි St Christopher’s ප්‍රාථමික පාසලේදී සිය ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. ඔහු කුඩා කාලයේ අධ්‍යාපනය ලැබූ පාසල ද මෙය වීම විශේෂත්වයක්. සිය බිරිඳ Fiona සහ කුඩා දියණිය සමග ඡන්ද මධ්‍යස්ථානයට පැමිණි අගමැතිවරයා ඡන්දදායකයන් සමග සුහදව කතාබහ කිරීමට ද කටයුතු කර තිබෙනවා. මෙවර මැතිවරණයෙන් ලේබර්..
වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය මෙවර ජාතික දේශපාලනයේ ද විශේෂ අවධානයට ලක්ව ඇත්තේ, ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ කෙරෙහි ජනතා විශ්වාසය වෙනස් වෙමින් පවතින ආකාරය පිළිබඳ ඉඟි, පූර්ව මැතිවරණ සමීක්ෂණවලින් මතුවීමත් සමඟයි. ෆෙඩරල් බලය හොබවන Labor පක්ෂයට වික්ටෝරියාවේ වසර 12ක පාලනය අහිමි වුවහොත්, එය අගමැති Anthony Albanese ප්රමුඛ රජයට සිය ජනතා සහයෝගය සහ..
වික්ටෝරියා ප්‍රාන්තයේ ඉදිරි වසර 4 සඳහා බලයට පත්වන රජය තීරණය කිරීමේ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ වුණා. ඡන්ද මධ්‍යස්ථාන පස්වරු 6 දක්වා විවෘතව පවතින අතර, පස්වරු 6න් පසු මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීම ආරම්භ වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. වසර 12ක ලේබර් පක්ෂ පාලනය අවසන් කිරීමේ අරමුණින් විපක්ෂ නායිකා Jess Wilson මෙවර..




TOP NEWS
SRI LANKAN NEWS
AUS LANKA TV NEWS
SPORTS NEWS
ප්‍රධාන පුවත
වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට අදාළව ඊයේ (27) පස්වරු 6ට පූර්ව ඡන්ද විමසීම අවසන් වීමෙන් අනතුරුව, Victorian Electoral Commission (VEC) අද නවතම පූර්ව සහ තැපැල් ඡන්ද සංඛ්‍යාලේඛන ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ...
උණුසුම් පුවත්
වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට අදාළව ඊයේ (27) පස්වරු 6ට පූර්ව ඡන්ද විමසීම අවසන් වීමෙන් අනතුරුව, Victorian Electoral Commission (VEC) අද නවතම...
ඔස්ට්‍රේලියාවේ ඇතැම් වීසා සඳහා රට තුළ සිට අයදුම් කරන පුද්ගලයන්ගෙන් අමතර ඩොලර් 1,500ක ගාස්තුවක් අය කිරීම අද (නොවැම්බර් 28) සිට...
2018 වසරේ පාකිස්ථානයට එරෙහිව ඩුබායිහි පැවැති ටෙස්ට් තරගයක් අතරතුර පන්දුවේ ස්වභාවය වෙනස් කිරීම සඳහා මින්ට්ස් හෝ පැණි රස කැවිලි භාවිත...
වික්ටෝරියා අග්‍රාමාත්‍ය Ben Carroll අද Airport Westහි පිහිටි St Christopher’s ප්‍රාථමික පාසලේදී සිය ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. ඔහු කුඩා කාලයේ...
වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය මෙවර ජාතික දේශපාලනයේ ද විශේෂ අවධානයට ලක්ව ඇත්තේ, ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ කෙරෙහි ජනතා විශ්වාසය වෙනස් වෙමින්...
වික්ටෝරියා ප්‍රාන්තයේ ඉදිරි වසර 4 සඳහා බලයට පත්වන රජය තීරණය කිරීමේ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ වුණා. ඡන්ද මධ්‍යස්ථාන පස්වරු...
වික්ටෝරියාවේ 61 වැනි පාර්ලිමේන්තුව තීරණය කෙරෙන ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද විමසීම අද පස්වරු 6ට අවසන් වන අතර, ඉන් අනතුරුව ඡන්ද ගණන්...
වසර 12ක් පුරා Victoria ප්‍රාන්තයේ බලය හොබවන Labor පක්ෂය සහ Liberal–National Coalition සන්ධානය අතර පැවැත්වෙන මැතිවරණ සටන මෙවර වඩාත් උණුසුම්...
වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයේදී Labor සහ Liberal–National Coalition සන්ධානය අතර පවතින තරගයට අමතරව One Nation, Greens සහ ස්වාධීන අපේක්ෂකයන්ගේ බලපෑම ද...
ක්‍රීඩා පිටිය
2018 වසරේ පාකිස්ථානයට එරෙහිව ඩුබායිහි පැවැති ටෙස්ට් තරගයක් අතරතුර පන්දුවේ ස්වභාවය වෙනස් කිරීම සඳහා මින්ට්ස් හෝ පැණි රස කැවිලි භාවිත...

Auslanka Tv News
Gen Z
Podcast Two Cents









ශ්‍රීලංකා පුවත්
Mrs. Sri Lanka World 2026 තරඟාවලියේ 4 වන ස්ථානය දිනා ගැනීමට Melbourneහි පදිංචි නිරූපිකාවක් වන රොශ්නි සමරතුංග සමත් වී තිබෙනවා....
ඇමරිකා එක්සත් ජනපදයේ Kentucky ප්‍රාන්තයේ Louisville නගර සභා මැතිවරණයට ශ්‍රී ලාංකික සම්භවයක් ඇති Melina Hettiaratchi ඉදිරිපත් වී තිබෙනවා. ඇයගේ පියා...








