Join on WhatsApp channel
Auslanka tv Tickets
Advertisement

උණුසුම් පුවත්

Search

LATEST NEWS

ඔස්ට්‍රේලියාවේ වීසා අයදුමිකරුවන්ට අද සිට ගාස්තු වැඩි වෙන්නේ මෙහෙමයි

ඔස්ට්‍රේලියාවේ ඇතැම් වීසා සඳහා රට තුළ සිට අයදුම් කරන පුද්ගලයන්ගෙන් අමතර ඩොලර් 1,500ක ගාස්තුවක් අය කිරීම අද (නොවැම්බර් 28) සිට ආරම්භ කර තිබෙනවා. මෙම නව ගාස්තුව සාමාන්‍ය වීසා අයදුම් ගාස්තුවට අමතරව ගෙවිය යුතු අතර, එය වෙනුවට ගෙවන මුදලක් නොවෙයි. ඒ අනුව, සාමාන්‍යයෙන් ඩොලර් 2,500ක් වූ ශිෂ්‍ය වීසා (Subclass 500) ගාස්තුව..

තවත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් – පන්දුව ඔප දැමීමට ටොෆි භාවිත කරලා ?

2018 වසරේ පාකිස්ථානයට එරෙහිව ඩුබායිහි පැවැති ටෙස්ට් තරගයක් අතරතුර පන්දුවේ ස්වභාවය වෙනස් කිරීම සඳහා මින්ට්ස් හෝ පැණි රස කැවිලි භාවිත කරමින් පන්දුව ඔප දැමීමේ අදහසක් ඉදිරිපත් කර තිබූ බව News Corp වාර්තාවක් මගින් අනාවරණය කර තිබෙනවා. එම වාර්තාවට අනුව මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණේ ඔස්ට්‍රේලියානු දඟපන්දු යවන ක්‍රීඩක නේතන් ලයන්..

තමන් ඉගෙනගත් පාසලේදීම ඡන්දය දැමූ Ben Carroll ජයග්‍රහණය ගැන කියූ කතාව

වික්ටෝරියා අග්‍රාමාත්‍ය Ben Carroll අද Airport Westහි පිහිටි St Christopher’s ප්‍රාථමික පාසලේදී සිය ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. ඔහු කුඩා කාලයේ අධ්‍යාපනය ලැබූ පාසල ද මෙය වීම විශේෂත්වයක්. සිය බිරිඳ Fiona සහ කුඩා දියණිය සමග ඡන්ද මධ්‍යස්ථානයට පැමිණි අගමැතිවරයා ඡන්දදායකයන් සමග සුහදව කතාබහ කිරීමට ද කටයුතු කර තිබෙනවා. මෙවර මැතිවරණයෙන් ලේබර්..

වික්ටෝරියාවේ මැතිවරණ උණුසුම ෆෙඩරල් දේශපාලනයටත් දැනෙයිද?

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය මෙවර ජාතික දේශපාලනයේ ද විශේෂ අවධානයට ලක්ව ඇත්තේ, ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ කෙරෙහි ජනතා විශ්වාසය වෙනස් වෙමින් පවතින ආකාරය පිළිබඳ ඉඟි, පූර්ව මැතිවරණ සමීක්ෂණවලින් මතුවීමත් සමඟයි. ෆෙඩරල් බලය හොබවන Labor පක්ෂයට වික්ටෝරියාවේ වසර 12ක පාලනය අහිමි වුවහොත්, එය අගමැති Anthony Albanese ප්‍රමුඛ රජයට සිය ජනතා සහයෝගය සහ..

අයහපත් කාලගුණයෙන් වික්ටෝරියාවේ මැතිවරණයටත් බලපෑම්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඉදිරි වසර 4 සඳහා බලයට පත්වන රජය තීරණය කිරීමේ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ වුණා. ඡන්ද මධ්‍යස්ථාන පස්වරු 6 දක්වා විවෘතව පවතින අතර, පස්වරු 6න් පසු මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීම ආරම්භ වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. වසර 12ක ලේබර් පක්ෂ පාලනය අවසන් කිරීමේ අරමුණින් විපක්ෂ නායිකා Jess Wilson මෙවර..

වික්ටෝරියාවේ ජනතා තීන්දුව ලැබෙන්නේ කවදාද?

වික්ටෝරියාවේ 61 වැනි පාර්ලිමේන්තුව තීරණය කෙරෙන ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද විමසීම අද පස්වරු 6ට අවසන් වන අතර, ඉන් අනතුරුව ඡන්ද ගණන් කිරීම ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. මැතිවරණ දිනයේ රාත්‍රියේ සිට මූලික ඡන්ද ප්‍රතිඵල නිකුත් කෙරෙන නමුත්, තියුණු තරගයක් පවතින මැතිවරණ කොට්ඨාසවල අවසන් ප්‍රතිඵල තීරණය කිරීමට තවත් දින කිහිපයක් ගතවිය හැකි බවයි..

TOP NEWS

SRI LANKAN NEWS

AUS LANKA TV NEWS

වික්ටෝරියාවේ මැතිවරණ උණුසුම ෆෙඩරල් දේශපාලනයටත් දැනෙයිද?

වික්ටෝරියාවේ ජනතා තීන්දුව ලැබෙන්නේ කවදාද?

වික්ටෝරියාවේ දේශපාලන ඉතිහාසය අලුතින් ලියැවෙයිද? – විශේෂ මැතිවරණ විශ්ලේෂණය

වික්ටෝරියාවේ බලය තීරණය කරන තීරණාත්මක ආසන මෙන්න

අද ඡන්දය දාන්න කලින් මේ ගැන දැනගන්න

වික්ටෝරියාවේ දේශපාලන වෙනසට තවත් පැය කිහිපයයි

[the_ad id="38840"]

SPORTS NEWS

ප්‍රධාන පුවත

ඔස්ට්‍රේලියාවේ ඇතැම් වීසා සඳහා රට තුළ සිට අයදුම් කරන පුද්ගලයන්ගෙන් අමතර ඩොලර් 1,500ක ගාස්තුවක් අය කිරීම අද (නොවැම්බර් 28) සිට ආරම්භ කර තිබෙනවා. මෙම නව ගාස්තුව සාමාන්‍ය වීසා අයදුම් ගාස්තුවට...

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ ඇතැම් වීසා සඳහා රට තුළ සිට අයදුම් කරන පුද්ගලයන්ගෙන් අමතර ඩොලර් 1,500ක ගාස්තුවක් අය කිරීම අද (නොවැම්බර් 28) සිට...

2018 වසරේ පාකිස්ථානයට එරෙහිව ඩුබායිහි පැවැති ටෙස්ට් තරගයක් අතරතුර පන්දුවේ ස්වභාවය වෙනස් කිරීම සඳහා මින්ට්ස් හෝ පැණි රස කැවිලි භාවිත...

වික්ටෝරියා අග්‍රාමාත්‍ය Ben Carroll අද Airport Westහි පිහිටි St Christopher’s ප්‍රාථමික පාසලේදී සිය ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. ඔහු කුඩා කාලයේ...

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය මෙවර ජාතික දේශපාලනයේ ද විශේෂ අවධානයට ලක්ව ඇත්තේ, ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ කෙරෙහි ජනතා විශ්වාසය වෙනස් වෙමින්...

වික්ටෝරියා ප්‍රාන්තයේ ඉදිරි වසර 4 සඳහා බලයට පත්වන රජය තීරණය කිරීමේ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ වුණා. ඡන්ද මධ්‍යස්ථාන පස්වරු...

වික්ටෝරියාවේ 61 වැනි පාර්ලිමේන්තුව තීරණය කෙරෙන ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද විමසීම අද පස්වරු 6ට අවසන් වන අතර, ඉන් අනතුරුව ඡන්ද ගණන්...

වසර 12ක් පුරා Victoria ප්‍රාන්තයේ බලය හොබවන Labor පක්ෂය සහ Liberal–National Coalition සන්ධානය අතර පැවැත්වෙන මැතිවරණ සටන මෙවර වඩාත් උණුසුම්...

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයේදී Labor සහ Liberal–National Coalition සන්ධානය අතර පවතින තරගයට අමතරව One Nation, Greens සහ ස්වාධීන අපේක්ෂකයන්ගේ බලපෑම ද...

2026 Victoria ප්‍රාන්ත මැතිවරණය අද (28) පැවැත්වෙන අතර, පෙරවරු 8 සිට පස්වරු 6 දක්වා ප්‍රාන්තය පුරා පිහිටි ඕනෑම ඡන්ද මධ්‍යස්ථානයකදී...

ක්‍රීඩා පිටිය

තවත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් – පන්දුව ඔප දැමීමට ටොෆි භාවිත කරලා ?...

2018 වසරේ පාකිස්ථානයට එරෙහිව ඩුබායිහි පැවැති ටෙස්ට් තරගයක් අතරතුර පන්දුවේ ස්වභාවය වෙනස් කිරීම සඳහා මින්ට්ස් හෝ පැණි රස කැවිලි භාවිත...

Main Box banner

Auslanka Tv News

home_left_banner 03

Gen Z

Podcast Two Cents

Auslanka tv Tickets

ශ්‍රීලංකා පුවත්

Mrs.Sri Lanka World 2026හි සුවිශේෂී ස්ථානයක් හිමිකරගත් Melbourneහි රොශ්නි සමරතුංග...

Mrs. Sri Lanka World 2026 තරඟාවලියේ 4 වන ස්ථානය දිනා ගැනීමට Melbourneහි පදිංචි නිරූපිකාවක් වන රොශ්නි සමරතුංග සමත් වී තිබෙනවා....

ඇමරිකාවේ දේශපාලනයට පිවිසුණු ශ්‍රී ලාංකික සම්භවයක් ඇති නීතිඥවරිය – මෙලීනා හෙට්ටිආරච්චි...

ඇමරිකා එක්සත් ජනපදයේ Kentucky ප්‍රාන්තයේ Louisville නගර සභා මැතිවරණයට ශ්‍රී ලාංකික සම්භවයක් ඇති Melina Hettiaratchi ඉදිරිපත් වී තිබෙනවා. ඇයගේ පියා...

Advertisement

Auslanka Tv Daily News

Current Weather

Weather - Melbourne & Sydney
Melbourne: Loading...
Sydney: Loading...
Live
Click Play to Listen

Currency Converter

Currency Converter
—

Current Affairs

The BoardRoom