LATEST NEWS
Victoria ප්‍රාන්ත මැතිවරණය හෙට (28) පැවැත්වීමට නියමිත අතර, මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයන් ලක්ෂ 47කට අධික පිරිසක් සුදුසුකම් ලබා ඇති බව වාර්තා වෙනවා. අලුතින් ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාගත් සංක්‍රමණිකයන් මෙන්ම වයස අවුරුදු 18 සම්පූර්ණ කළ තරුණ තරුණියන් රැසක් ද මෙවර ප්‍රථම වරට ප්‍රාන්ත මැතිවරණයකදී ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත ව සිටිනවා...
ඔස්ට්‍රේලියාව පුරා තාවකාලික රැකියා අවස්ථා 3,500කට අධික සංඛ්‍යාවක් ලබාදීමට Australia Post සහ StarTrack ආයතන පියවර ගෙන තිබෙනවා. Black Friday සහ නත්තල් උත්සව සමයේ පාර්සල් බෙදාහැරීම සඳහා ඉහළ යන ඉල්ලුම සපුරාලීමේ අරමුණින් මෙම බඳවා ගැනීම් සිදු කෙරෙනවා. ඒ අනුව, පාර්සල් වර්ගීකරණය, භාණ්ඩ හැසිරවීම, වෑන් සහ ට්‍රක් රථ ධාවනය මෙන්ම Forklift යන්ත්‍ර..
Victoria සහ New South Wales ප්‍රාන්ත දේශසීමා ආශ්රිත Albury-Wodonga ප්‍රදේශයේ සිට Gold Coast දක්වා නව සෘජු ගුවන් සේවාවක් ආරම්භ කිරීමට Qantas සමාගමට අයත් QantasLink ප්‍රාදේශීය ගුවන් සේවය පියවර ගෙන තිබෙනවා. Qantas සමාගම නිකුත් කළ නිවේදනයට අනුව, මෙම නව ගුවන් සේවාව 2027 වසරේ මාර්තු මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි සදහන්..
ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව (Department of Home Affairs) සිය මාර්ගගත වීසා සේවා සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් නිකුත් කර තිබෙනවා. පද්ධති නඩත්තු කටයුතු හේතුවෙන් හෙට (27) රාත්‍රී 8 සිට නොවැම්බර් 28 වැනිදා දහවල් 12 දක්වා ඇතැම් මාර්ගගත සේවා භාවිත කිරීමට නොහැකි විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. ImmiAccount, මාර්ගගත වීසා සහ..
නත්තල් සමයේදී දරුවන්ට තෑගි වශයෙන් E-Scooters සහ E-Bikes මිලදී ගැනීමට පෙර ඒවායේ නීත්‍යනුකූලභාවය පිළිබඳව සැලකිලිමත් වන ලෙස Victoria Police විසින් දෙමාපියන්ට අනතුරු අඟවා තිබෙනවා. මේ වසරේ ජනවාරි මාසයේ සිට බරපතළ තුවාල සිදුවූ E-Scooter අනතුරු 77ක් සහ E-Bike අනතුරු 12ක් පොලිසිය විසින් වාර්තා කර තිබෙනවා. එමෙන්ම E-Scooter එකක් සහ Electric Skateboard..
ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ (Department of Home Affairs) නිල වෙබ් අඩවිය ලෙස පෙනී සිටින ව්‍යාජ වෙබ් අඩවියක් සම්බන්ධයෙන් මහජනතාවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. අදාළ ව්‍යාජ වෙබ් අඩවිය නිල වෙබ් අඩවියට බොහෝ සෙයින් සමාන වුවද එහි වෙබ් ලිපිනයේ අක්ෂරවල සුළු වෙනසක් පවතින බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. වීසා අයදුම්කරුවන් ඇතුළු මහජනතාව..




TOP NEWS
SRI LANKAN NEWS
AUS LANKA TV NEWS
SPORTS NEWS
ප්‍රධාන පුවත
Victoria ප්‍රාන්ත මැතිවරණය හෙට (28) පැවැත්වීමට නියමිත අතර, මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයන් ලක්ෂ 47කට අධික පිරිසක් සුදුසුකම් ලබා ඇති බව වාර්තා වෙනවා. අලුතින් ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාගත් සංක්‍රමණිකයන් මෙන්ම...
උණුසුම් පුවත්
Victoria ප්‍රාන්ත මැතිවරණය හෙට (28) පැවැත්වීමට නියමිත අතර, මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයන් ලක්ෂ 47කට අධික පිරිසක් සුදුසුකම් ලබා...
ඔස්ට්‍රේලියාව පුරා තාවකාලික රැකියා අවස්ථා 3,500කට අධික සංඛ්‍යාවක් ලබාදීමට Australia Post සහ StarTrack ආයතන පියවර ගෙන තිබෙනවා. Black Friday සහ...
Victoria සහ New South Wales ප්‍රාන්ත දේශසීමා ආශ්රිත Albury-Wodonga ප්‍රදේශයේ සිට Gold Coast දක්වා නව සෘජු ගුවන් සේවාවක් ආරම්භ කිරීමට...
ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව (Department of Home Affairs) සිය මාර්ගගත වීසා සේවා සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් නිකුත් කර තිබෙනවා. පද්ධති නඩත්තු...
නත්තල් සමයේදී දරුවන්ට තෑගි වශයෙන් E-Scooters සහ E-Bikes මිලදී ගැනීමට පෙර ඒවායේ නීත්‍යනුකූලභාවය පිළිබඳව සැලකිලිමත් වන ලෙස Victoria Police විසින්...
ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ (Department of Home Affairs) නිල වෙබ් අඩවිය ලෙස පෙනී සිටින ව්‍යාජ වෙබ් අඩවියක් සම්බන්ධයෙන් මහජනතාවට අනතුරු...
Black Friday සහ Cyber Monday වට්ටම් සමය තුළ අඩු මිලට භාණ්ඩ මිලදී ගැනීමට බලා සිටින පාරිභෝගිකයන් වංචා සහ මූල්‍ය රැවටීම්වලට...
බටහිර ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය නගර කිහිපයක සැබෑ ජනගහනයට වඩා අඩු ජනගහනයක් සංගණන දත්තවල වාර්තා වී ඇති බවට ප්‍රාදේශීය පාලන ආයතන චෝදනා...
යුවළක්, පවුලක් හෝ සංචාරක කණ්ඩායමක් ලෙස ඔස්ට්‍රේලියාවට පැමිණීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට වීසා අයදුම් කිරීම සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විශේෂ දැනුම්දීමක්...
ක්‍රීඩා පිටිය
2018 වසරේ දකුණු අප්‍රිකාවේදී සිදුවූ පන්දුව පළුදු කිරීමේ (Sandpapergate) සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක Usman Khawaja තවත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්...

Auslanka Tv News
Gen Z
Podcast Two Cents









ශ්‍රීලංකා පුවත්
Mrs. Sri Lanka World 2026 තරඟාවලියේ 4 වන ස්ථානය දිනා ගැනීමට Melbourneහි පදිංචි නිරූපිකාවක් වන රොශ්නි සමරතුංග සමත් වී තිබෙනවා....
ඇමරිකා එක්සත් ජනපදයේ Kentucky ප්‍රාන්තයේ Louisville නගර සභා මැතිවරණයට ශ්‍රී ලාංකික සම්භවයක් ඇති Melina Hettiaratchi ඉදිරිපත් වී තිබෙනවා. ඇයගේ පියා...








