LATEST NEWS
ඔස්ට්‍රේලියාවේ Melbourne විශ්වවිද්‍යාලය 2027 වසර සඳහා නිකුත් කළ ලෝක විශ්වවිද්‍යාල තිරසාර සංවර්ධන ශ්‍රේණිගත කිරීම්වල ලොව 9 වැනි ස්ථානය දිනාගෙන තිබෙනවා. QS ආයතනය පසුගියදා නිකුත් කළ මෙම ශ්‍රේණිගත කිරීම්වලදී Melbourne විශ්වවිද්‍යාලය ලකුණු 100න් 97.9ක් ලබාගෙන තිබෙනවා. සමාජයට ලබාදෙන දායකත්වය හෙවත් Social Impact අංශයෙන් ලකුණු 100ම ලබාගෙන ලෝකයේ පළමු ස්ථානය දිනා ගෙන..
ඔස්ට්‍රේලියාවේ Surrogacy සම්බන්ධ නීති පද්ධතියේ පුළුල් වෙනසක් සිදුකිරීම සඳහා නව නිර්දේශ 47ක් ඉදිරිපත් කර තිබෙනවා. Australian Law Reform Commission විසින් ඉදිරිපත් කළ මෙම නිර්දේශවල ප්‍රධාන අරමුණ වන්නේ ප්‍රාන්ත සහ ප්‍රදේශ අනුව පවතින නීති වෙනස්කම් ඉවත් කර ජාතික මට්ටමේ පොදු නීති පද්ධතියක් හඳුන්වාදීමයි. ඒ යටතේ ගර්භණීභාවය සහ දරු ප්‍රසූතිය හේතුවෙන් Surrogate..
ටස්මේනියාවේ ජනප්‍රිය Cheese සහ Chocolate නිෂ්පාදන සන්නාමයක් වන Coal River Farm සමාගම මූල්‍ය අර්බුද හේතුවෙන් Voluntary Administration තත්ත්වයට පත්ව තිබෙනවා. 2015 වසරේදී ආරම්භ කළ මෙම ව්‍යාපාරය ඔස්ට්‍රේලියාව පුරා පාරිභෝගිකයන් අතර ප්‍රසිද්ධියට පත්වූ සන්නාමයක්. COVID වසංගතයෙන් පසුව වසර කිහිපයක් පුරා පැවති දුෂ්කර වෙළෙඳපොළ තත්ත්වයන් මෙම තීරණයට ප්‍රධාන වශයෙන් බලපා ඇති බව..
BBC, CNN, Zoom, Salesforce සහ Air France ඇතුළු ලොව ප්‍රකට ආයතන රැසක වෙබ් අඩවි හරහා පරිශීලකයන්ගේ රහස්‍ය තොරතුරු සොරකම් කිරීමට උත්සාහ කළ සයිබර් ප්‍රහාරයක් අනාවරණය වී තිබෙනවා. නොවැම්බර් 16 වැනිදා සිදුවූ මෙම ප්‍රහාරයෙන් ආයතන 178කට අයත් JavaScript ගොනු 188කට හානිකර පරිගණක කේත ඇතුළත් කර ඇති බව සයිබර් ආරක්ෂක පර්යේෂකයන් හඳුනාගෙන..
ඔස්ට්‍රේලියාවේ සේවක වැටුප් වර්ධනය 2023 වසරේ අගභාගයෙන් පසු වාර්තා වූ වේගවත්ම මට්ටමට පැමිණ තිබෙනවා. නමුත් වැටුප් වැඩිවීමට වඩා වේගයෙන් භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම හේතුවෙන් ජනතාවගේ ජීවන වියදම් පීඩනය තවදුරටත් උග්‍ර වී ඇති බව පෙන්වා දෙනවා. ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නවතම දත්ත අනුව, සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ කාර්තුවේ වැටුප් වර්ධනය..
ලෝක ප්‍රකට Cambridge Dictionary විසින් 2026 වසරේ ඉංග්‍රීසි වචනය ලෙස ‘Human’ යන වචනය තෝරාගෙන තිබෙනවා. AI තාක්ෂණය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමත් සමඟ මිනිසාගේ අනන්‍යතාව සහ අනාගතය පිළිබඳ ලොව පුරා ඇතිව තිබෙන කතාබහ මෙම තේරීමට ප්‍රධාන හේතුව වී තිබෙනවා. විශේෂයෙන්ම AI තාක්ෂණය මිනිසුන්ගේ රැකියා ආදේශ කිරීම, නිර්මාණශීලීත්වයට බලපෑම් කිරීම සහ මිනිසා හා..




TOP NEWS
SRI LANKAN NEWS
AUS LANKA TV NEWS
SPORTS NEWS
ප්‍රධාන පුවත
ඔස්ට්‍රේලියාවේ Melbourne විශ්වවිද්‍යාලය 2027 වසර සඳහා නිකුත් කළ ලෝක විශ්වවිද්‍යාල තිරසාර සංවර්ධන ශ්‍රේණිගත කිරීම්වල ලොව 9 වැනි ස්ථානය දිනාගෙන තිබෙනවා. QS ආයතනය පසුගියදා නිකුත් කළ මෙම ශ්‍රේණිගත කිරීම්වලදී Melbourne විශ්වවිද්‍යාලය...
උණුසුම් පුවත්
ඔස්ට්‍රේලියාවේ Melbourne විශ්වවිද්‍යාලය 2027 වසර සඳහා නිකුත් කළ ලෝක විශ්වවිද්‍යාල තිරසාර සංවර්ධන ශ්‍රේණිගත කිරීම්වල ලොව 9 වැනි ස්ථානය දිනාගෙන තිබෙනවා....
BBC, CNN, Zoom, Salesforce සහ Air France ඇතුළු ලොව ප්‍රකට ආයතන රැසක වෙබ් අඩවි හරහා පරිශීලකයන්ගේ රහස්‍ය තොරතුරු සොරකම් කිරීමට...
ඔස්ට්‍රේලියාවේ Surrogacy සම්බන්ධ නීති පද්ධතියේ පුළුල් වෙනසක් සිදුකිරීම සඳහා නව නිර්දේශ 47ක් ඉදිරිපත් කර තිබෙනවා. Australian Law Reform Commission විසින්...
ටස්මේනියාවේ ජනප්‍රිය Cheese සහ Chocolate නිෂ්පාදන සන්නාමයක් වන Coal River Farm සමාගම මූල්‍ය අර්බුද හේතුවෙන් Voluntary Administration තත්ත්වයට පත්ව තිබෙනවා....
ඔස්ට්‍රේලියාවේ සේවක වැටුප් වර්ධනය 2023 වසරේ අගභාගයෙන් පසු වාර්තා වූ වේගවත්ම මට්ටමට පැමිණ තිබෙනවා. නමුත් වැටුප් වැඩිවීමට වඩා වේගයෙන් භාණ්ඩ...
ලෝක ප්‍රකට Cambridge Dictionary විසින් 2026 වසරේ ඉංග්‍රීසි වචනය ලෙස ‘Human’ යන වචනය තෝරාගෙන තිබෙනවා. AI තාක්ෂණය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමත්...
බටහිර ඉවුරේ (West Bank) පලස්තීනුවන්ට එරෙහි ප්රචණ්ඩ ක්‍රියා ඉහළ යාම සහ නීතිවිරෝධී ඊශ්‍රායල ජනාවාස ව්‍යාප්ත කිරීම හේතුවෙන් ඊශ්‍රායල ජාතිකයන් තිදෙනෙකුට...
ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි යථා තත්ත්වයට පත්වීමත් සමඟ ආයෝජනය කිරීම සඳහා ඔස්ට්‍රේලියානු ආයෝජකයන්ගේ උනන්දුව ඉහළ යමින් පවතින බව ශ්‍රී ලංකාවේ...
ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ අවසන් සහ තීරණාත්මක තරගය අද (නොවැම්බර් 18) හෝබාර්ට්හි Bellerive Oval ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි....
ක්‍රීඩා පිටිය
ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ අවසන් සහ තීරණාත්මක තරගය අද (නොවැම්බර් 18) හෝබාර්ට්හි Bellerive Oval ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි....

Auslanka Tv News
Gen Z
Podcast Two Cents









ශ්‍රීලංකා පුවත්
Mrs. Sri Lanka World 2026 තරඟාවලියේ 4 වන ස්ථානය දිනා ගැනීමට Melbourneහි පදිංචි නිරූපිකාවක් වන රොශ්නි සමරතුංග සමත් වී තිබෙනවා....
ඇමරිකා එක්සත් ජනපදයේ Kentucky ප්‍රාන්තයේ Louisville නගර සභා මැතිවරණයට ශ්‍රී ලාංකික සම්භවයක් ඇති Melina Hettiaratchi ඉදිරිපත් වී තිබෙනවා. ඇයගේ පියා...







