LATEST NEWS
ලොව පුරා යුද ගැටුම්වලදී ප්‍රහාරක ඩ්‍රෝන යානා භාවිතය ඉහළ යාමත් සමඟ, සිය ගුවන් ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා ඊශ්‍රායලයේ Iron Dome පද්ධතියට සම්බන්ධ Interceptor මිසයිල මිලදී ගැනීමට ඔස්ට්‍රේලියාව සලකා බලමින් සිටින බවට තොරතුරු වාර්තා වෙනවා. ඔස්ට්‍රේලියානු ආරක්ෂක නිලධාරීන් පාර්ලිමේන්තු කමිටුවක් හමුවේ සඳහන් කර ඇත්තේ, 2030 වසරේ මුල් භාගය වන විට භූමිය..
ඔස්ට්‍රේලියාවේ සේවක අයිතිවාසිකම් සම්බන්ධයෙන් ලැබෙන නිර්නාමික පැමිණිලි සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. Fair Work Ombudsman ආයතනයේ 2025–26 වාර්ෂික වාර්තාවට අනුව, පසුගිය මූල්‍ය වර්ෂය තුළ නිර්නාමික වාර්තා 31,596ක් ලැබී ඇති අතර, එය ඊට පෙර වසරට සාපේක්ෂව 23%ක ඉහළ යාමක්. වැටුප් නිසි ලෙස නොගෙවීම හේතුවෙන් සේවකයන් 181,000කට වැඩි පිරිසකට නැවත ලබාදී..
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායිකා Sophie Molineux, ඉන්දියාවේ Women’s Premier League (WPL) තරඟාවලිය සඳහා වූ ක්‍රීඩිකා වෙන්දේසියේදී වැඩිම මිලක් හිමි කරගත් ක්‍රීඩිකාව බවට පත්ව තිබෙනවා. Sophie Molineux යනු ඔස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩිකාවක ද වනවා. ඇය ඉන්දීය රුපියල් කෝටි 1.1ක මුදලකට මිලදී ගනු ලැබුවේ UP Warriorz කණ්ඩායම විසිනුයි...
විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලවලින් දිනයක් සහ වේලාවක් Online ක්‍රමයට වෙන්කරවා ගැනීමේ පහසුකම අද (29) සිට ආරම්භ කර තිබෙනවා. ඒ අනුව, දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.immigration.gov.lk වෙත පිවිසීමෙන් අදාළ දිනය සහ වේලාව වෙන්කරවා ගත හැකි බවයි එහි මාධ්‍ය ප්‍රකාශක සහ..
ඔස්ට්‍රේලියාවේ Melbourne නගරයේ ගිනිකොනදිග ප්‍රදේශයේ (South-East) පිහිටි ට්‍රක් රථ නැවැත්වීමේ ස්ථානයක් නීති විරෝධී ලෙස කසළ බැහැර කිරීම වැළැක්වීමේ අරමුණින් වසා දමා වැටක් ඉදිකර තිබෙනවා. Clayton South ප්‍රදේශයේ Westall Road ආසන්නයේ පිහිටි මෙම ස්ථානයේ දිගින් දිගටම විශාල වශයෙන් කසළ බැහැර කිරීම් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. කෙසේ වෙතත්,..
ඔස්ට්‍රේලියාවේ උද්ධමනය අපේක්ෂා කළ කාලයට වඩා දිගු කාලයක් ඉහළ මට්ටමක පැවතිය හැකි බව සංචිත බැංකුවේ (RBA) අධිපතිනි Michele Bullock පවසනවා. 2026 ඔක්තෝබර් මාසයේ නිකුත් වූ නවතම දත්ත අනුව, සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ වසරක කාලය තුළ ඔස්ට්‍රේලියාවේ වාර්ෂික උද්ධමන අනුපාතය 4.3%ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය පෙර මාසයේ පැවති 4%ක අගයට..
SPORTS NEWS
ප්‍රධාන පුවත
ලොව පුරා යුද ගැටුම්වලදී ප්‍රහාරක ඩ්‍රෝන යානා භාවිතය ඉහළ යාමත් සමඟ, සිය ගුවන් ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා ඊශ්‍රායලයේ Iron Dome පද්ධතියට සම්බන්ධ Interceptor මිසයිල මිලදී ගැනීමට ඔස්ට්‍රේලියාව සලකා බලමින් සිටින...
උණුසුම් පුවත්
ලොව පුරා යුද ගැටුම්වලදී ප්‍රහාරක ඩ්‍රෝන යානා භාවිතය ඉහළ යාමත් සමඟ, සිය ගුවන් ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා ඊශ්‍රායලයේ Iron Dome...
ඔස්ට්‍රේලියාවේ සේවක අයිතිවාසිකම් සම්බන්ධයෙන් ලැබෙන නිර්නාමික පැමිණිලි සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. Fair Work Ombudsman ආයතනයේ 2025–26 වාර්ෂික වාර්තාවට...
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායිකා Sophie Molineux, ඉන්දියාවේ Women’s Premier League (WPL) තරඟාවලිය සඳහා වූ ක්‍රීඩිකා වෙන්දේසියේදී වැඩිම මිලක් හිමි කරගත් ක්‍රීඩිකාව...
විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලවලින් දිනයක් සහ වේලාවක් Online ක්‍රමයට වෙන්කරවා...
ඔස්ට්‍රේලියාවේ Melbourne නගරයේ ගිනිකොනදිග ප්‍රදේශයේ (South-East) පිහිටි ට්‍රක් රථ නැවැත්වීමේ ස්ථානයක් නීති විරෝධී ලෙස කසළ බැහැර කිරීම වැළැක්වීමේ අරමුණින් වසා...
ඔස්ට්‍රේලියාවේ උද්ධමනය අපේක්ෂා කළ කාලයට වඩා දිගු කාලයක් ඉහළ මට්ටමක පැවතිය හැකි බව සංචිත බැංකුවේ (RBA) අධිපතිනි Michele Bullock පවසනවා....
මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ලෝක ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ඔස්ට්‍රේලියානුවන්ට සාමාන්‍යයෙන් එක් අයෙකුට ඩොලර් 500කට වැඩි අමතර ඉන්ධන වියදමක්...
ඔස්ට්‍රේලියාවේ නිසි බලපත්‍ර නොමැතිව වාහන අලෙවි කරන වෙළෙඳුන් සහ නීතිවිරෝධී ලෙස වාහන අලුත්වැඩියා කරන පුද්ගලයන්ට එරෙහිව බලධාරීන් දැඩි පියවර ගෙන...
ඔස්ට්‍රේලියාව මුහුණ දෙන ආර්ථික අභියෝග එක රැයකින් විසඳිය නොහැකි බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසි පවසනවා. දේශීය හා ජාත්‍යන්තර වශයෙන් පවතින ආර්ථික...
ක්‍රීඩා පිටිය
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායිකා Sophie Molineux, ඉන්දියාවේ Women’s Premier League (WPL) තරඟාවලිය සඳහා වූ ක්‍රීඩිකා වෙන්දේසියේදී වැඩිම මිලක් හිමි කරගත් ක්‍රීඩිකාව...

Auslanka Tv News
Gen Z
Podcast Two Cents









ශ්‍රීලංකා පුවත්
ප්‍රසාදි අබේගුණරත්නගේ අධ්‍යක්ෂණයෙන් සහ තිර රචනයෙන් නිර්මාණය වූ “අහස තරම්” (Ahasa Tharam) චිත්‍රපටය 2026 සැප්තැම්බර් 30 වැනිදා සිට ශ්‍රී ලංකාවේ...
SriLankan Airlines ගුවන් සේවයට අයත් UL503 ගුවන් යානය London බලා පිටත්වීමට සූදානම් වෙමින් සිටියදී හදිසියේ ගුවන්ගත වීම නවතා ඇති බවට...









