Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

LATEST NEWS

වික්ටෝරියා ප්‍රාන්තයෙන් මාසයක් තුළ භූමිකම්පා 18ක්

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Gippsland කලාපයෙන් මාසයක් ඇතුළත වාර්තා වූ 18 වැනි භූමිකම්පාව ඊයේ රාත්‍රියේ සිදුව තිබෙනවා. මැග්නිටියුඩ් ඒකක 3.5ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූමිකම්පාව, Melbourne නගරයට ගිනිකොන දෙසින් පිහිටි Arawata ප්‍රදේශයේදී වාර්තා වී ඇති බව ABC News සඳහන් කරනවා. භූමිකම්පාව ඔක්තෝබර් 27 වැනිදා රාත්‍රී 11.52ට පමණ සිදුව ඇති අතර, එය පොළොව..

වසර 167ක් පැරණි ගසකට වික්ටෝරියාහි “වසරේ වෘක්ෂය” සම්මානය

වික්ටෝරියා ප්‍රාන්තයේ වසරේ ගස ලෙස Geelong Botanic Gardens හි පිහිටි වසර 167ක් පැරණි Ginkgo ගස නම් කර තිබෙනවා. 1859 වසරේ සිට වර්ධනය වූ මෙම ගස, National Trust Victoria ආයතනය සංවිධානය කළ තරගයේදී ජයග්‍රහණය කර තිබෙනවා. තරගය සඳහා ලැබුණු ඡන්ද 4,435න් සියයට 27ක් මෙම ගසට හිමිවීම විශේෂත්වයක්. මීටර් 20ක් පමණ උසින්..

ඔස්ට්‍රේලියාවේ Balcony Solar තහනම ඉවත් වෙයි

ඔස්ට්‍රේලියාවේ Western Australia ප්‍රාන්තය, නිවාසවල සාමාන්‍ය විදුලි පේනු හරහා සම්බන්ධ කළ හැකි කුඩා සූර්ය පැනල සහ බැටරි භාවිතයට අවසර ලබාදීමේ පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, මෙම තාක්ෂණය නීතිගත කරන ඔස්ට්‍රේලියාවේ පළමු ප්‍රාන්තය බවට Western Australia පත්වීමට නියමිත අතර, ඒ සඳහා ආරක්ෂක ප්‍රමිතීන් පිළිබඳ මහජන අදහස් විමසීම ආරම්භ කර තිබෙනවා. Balcony..

Melbourne සමාගමක් විධායක නිෂ්පාදනයෙන් දායක වූ සිංහල චිත්‍රපටය

ප්‍රසාදි අබේගුණරත්නගේ අධ්‍යක්ෂණයෙන් සහ තිර රචනයෙන් නිර්මාණය වූ “අහස තරම්” (Ahasa Tharam) චිත්‍රපටය 2026 සැප්තැම්බර් 30 වැනිදා සිට ශ්‍රී ලංකාවේ සිනමාහල්වල තිරගත වීම ආරම්භ කළා. Shutterworks Studios නිෂ්පාදනයක් වන මෙම චිත්‍රපටයේ Executive Producers ලෙස ඔස්ට්‍රේලියාවේ Evoke Digital සමාගම සහ Melbourne නගරයේ වාසය කරන මනුජා ජයකොඩි මහත්මිය දායක වී තිබෙනවා. අතීතයේ..

AI හමුවේ අවදානමට ලක්වන ඔස්ට්‍රේලියාවේ රැකියා

ඔස්ට්‍රේලියාවේ අනාගත රැකියා වෙළෙඳපොළ තුළ කෘත්‍රිම බුද්ධි තාක්ෂණය හේතුවෙන් රැකියා අවස්ථා සහ වෘත්තීය තේරීම් වෙනස් විය හැකි බවට අවධානය යොමුව තිබෙනවා. Jobs and Skills Australia ආයතනයේ නව වාර්තාවකට අනුව, ඉදිරි දශකය තුළ විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවශ්‍ය වන වෘත්තීය රැකියාවල වර්ධනයට සාපේක්ෂව වෘත්තීය පුහුණුව මත පදනම් වූ රැකියාවල ඉල්ලුම ඉහළ යා හැකියි...

ඔස්ට්‍රේලියාවට එන්න විදෙස් සිසුන්ගේ කැමැත්ත දැඩි ලෙස පහළට

ඔස්ට්‍රේලියාව ජාත්‍යන්තර සිසුන්ගේ ප්‍රමුඛතම අධ්‍යාපනික ගමනාන්තයක් ලෙස පවතින ආකර්ෂණය පසුගිය මාස හය තුළ සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බව IDP Education ආයතනයේ නව වාර්තාවකින් හෙළි වී තිබේ. එම වාර්තාවට අනුව, විදේශයන්හි සිටින අනාගත සිසුන්ගෙන් හතරෙන් එකකටත් අඩු පිරිසක් දැන් ඔස්ට්‍රේලියාව තමන්ගේ පළමු තේරීම ලෙස සලකන අතර, මාස හයකට පෙර..

TOP NEWS

SRI LANKAN NEWS

AUS LANKA TV NEWS

Melbourne රියදුරන්ට විශේෂ සහනයක් ඉදිරියේදී ලැබෙයි ද?

[the_ad id="38840"]

SPORTS NEWS

ප්‍රධාන පුවත

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Gippsland කලාපයෙන් මාසයක් ඇතුළත වාර්තා වූ 18 වැනි භූමිකම්පාව ඊයේ රාත්‍රියේ සිදුව තිබෙනවා. මැග්නිටියුඩ් ඒකක 3.5ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූමිකම්පාව, Melbourne නගරයට ගිනිකොන දෙසින් පිහිටි Arawata ප්‍රදේශයේදී...

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Gippsland කලාපයෙන් මාසයක් ඇතුළත වාර්තා වූ 18 වැනි භූමිකම්පාව ඊයේ රාත්‍රියේ සිදුව තිබෙනවා. මැග්නිටියුඩ් ඒකක 3.5ක ප්‍රබලත්වයෙන්...

වික්ටෝරියා ප්‍රාන්තයේ වසරේ ගස ලෙස Geelong Botanic Gardens හි පිහිටි වසර 167ක් පැරණි Ginkgo ගස නම් කර තිබෙනවා. 1859 වසරේ...

ප්‍රසාදි අබේගුණරත්නගේ අධ්‍යක්ෂණයෙන් සහ තිර රචනයෙන් නිර්මාණය වූ “අහස තරම්” (Ahasa Tharam) චිත්‍රපටය 2026 සැප්තැම්බර් 30 වැනිදා සිට ශ්‍රී ලංකාවේ...

ඔස්ට්‍රේලියාවේ Western Australia ප්‍රාන්තය, නිවාසවල සාමාන්‍ය විදුලි පේනු හරහා සම්බන්ධ කළ හැකි කුඩා සූර්ය පැනල සහ බැටරි භාවිතයට අවසර ලබාදීමේ...

ඔස්ට්‍රේලියාවේ අනාගත රැකියා වෙළෙඳපොළ තුළ කෘත්‍රිම බුද්ධි තාක්ෂණය හේතුවෙන් රැකියා අවස්ථා සහ වෘත්තීය තේරීම් වෙනස් විය හැකි බවට අවධානය යොමුව...

ඔස්ට්‍රේලියාව ජාත්‍යන්තර සිසුන්ගේ ප්‍රමුඛතම අධ්‍යාපනික ගමනාන්තයක් ලෙස පවතින ආකර්ෂණය පසුගිය මාස හය තුළ සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බව...

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් තරු වන ට්‍රැවිස් හෙඩ් සහ ඇලෙක්ස් කේරි ඇතුළත් දැවැන්ත බිතු සිතුවමක් ඇඩිලේඩ් නුවරදී විවෘත කිරීමට ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනය...

ඔස්ට්‍රේලියාව, ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය අතර ඇතිකරගත් AUKUS ආරක්ෂක ගිවිසුම යටතේ ඔස්ට්‍රේලියාවේ ස්ථානගත කිරීමට තෝරාගත් පළමු ඇමෙරිකානු න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන...

ඔස්ට්‍රේලියාවේ පවතින සංක්‍රමණ නීති අනුව ඇතැම් අපරාධවලට වරදකරුවන් වූ පුද්ගලයන්ගේ වීසා ප්‍රතික්ෂේප කිරීමට හෝ දැනට පවතින වීසා අවලංගු කිරීමට ආගමන...

ක්‍රීඩා පිටිය

අයහපත් කාලගුණය නිසා MotoGP තරඟාවලියේ අවසන් වටය අවලංගු කරයි...

2026 ඔස්ට්‍රේලියානු MotoGP තරඟාවලියේ අවසන් වටය අවලංගු කර තිබෙනවා. වික්ටෝරියා ප්‍රාන්තයේ Philip Island ධාවන පථයේ පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලියට...

Main Box banner

Auslanka Tv News

home_left_banner 03

Gen Z

Podcast Two Cents

Auslanka tv Tickets

ශ්‍රීලංකා පුවත්

මෙල්බන්හි ලාංකික ක්‍රිකට් පුහුණුකරුවෙකු බරපතල චෝදනාවකට වරදකරු වෙයි...

මෙල්බන්හි ක්‍රිකට් පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන, ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකු වන 51 හැවිරිදි පුද්ගලයෙකු කාන්තාවකට ලිංගික අතවර කිරීම...

මෙල්බන් පාසල් දෙකකට හදිසි පරීක්ෂණයක්...

මෙල්බන් නගරයේ පිහිටි ප්‍රාථමික පාසලක දරුවන්ට ලිංගික හා ශාරීරික අපයෝජන සිදුවූ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ අධ්‍යාපන...

Auslanka Tv Daily News

Current Weather

Weather - Melbourne & Sydney
Melbourne: Loading...
Sydney: Loading...
Live
Click Play to Listen

Currency Converter

Currency Converter
—

Current Affairs

The BoardRoom