Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

LATEST NEWS

වයස 75දී ලෝකයම පුදුම කළ ඔස්ට්‍රේලියානු කාන්තාව

ඔස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ පදිංචි 75 හැවිරිදි කාන්තාවක් දෑත් මත හිස පහළට සිටගෙන සිටීමේ ඉරියව්ව සාර්ථකව ඉදිරිපත් කරමින් ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්වුණා. Esther Fischer නමැති මෙම විශ්‍රාමික කාන්තාව, එම ඉරියව්ව සාර්ථකව ඉදිරිපත් කළ ලොව වයස්ගතම පුද්ගලයා බවට පත්වෙමින් මෙම වාර්තාව පිහිටුවා තිබෙනවා. ලෝක වාර්තාව පිහිටුවීම සඳහා කිසිදු සහායක් නොමැතිව අවම..

පාද දෙකම අහිමි වූ Helen Hainesගේ සෞඛ්‍ය තත්ත්වයේ යහපත් වෙනසක්

වික්ටෝරියා ප්‍රාන්තයේදී සිදුවූ සැලසුම්සහගත රථ ප්‍රහාරයකින් බරපතළ තුවාල ලැබූ ෆෙඩරල් ස්වාධීන මන්ත්‍රී Helen Hainesගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව වාර්තා වනවා. දින 5කට ආසන්න කාලයක් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ ඇයගේ සෞඛ්‍ය තත්ත්වය මේ වනවිට බරපතළ නමුත් ස්ථාවර මට්ටමකට පැමිණ ඇති බවයි මෙල්බන්හි Alfred රෝහල අද තහවුරු කළේ. පසුගිය සඳුදා..

වසර 30ක් Freezer එකක සැඟවී තිබූ අයිස්ක්‍රීම් එකක් වික්ටෝරියාවෙන් හමුවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ වෙළෙඳසැලක ශීතකරණයක් තුළ වසර 30කට ආසන්න කාලයක් පැරණි අයිස්ක්‍රීම් එකක් හමුවීමේ අපූරු පුවතක් වාර්තා වනවා. වික්ටෝරියාවේ නිරිතදිග පිහිටි Harrow නගරයේ Kolmar House General Storeහි හිමිකරු වන Ash Stanbridge විසින් මෙම අයිස්ක්‍රීම් එක සොයාගෙන තිබෙනවා. ඔහු සිය වෙළෙඳසැලේ පැරණි ශීතකරණයක් පිරිසිදු කරමින් සිටියදී අයිස් තට්ටු යට සැඟවී තිබූ 1990..

වනුවාටු දූපත් ආසන්නයේ ප්‍රබල භූ කම්පන දෙකක් – ඔස්ට්‍රේලියාවටත් බලපායි ද ?

දකුණු පැසිෆික් සාගරයේ පිහිටි වනුවාටු දූපත් රාජ්‍යය ආසන්නයේ අද ප්‍රබල භූ කම්පන දෙකක් සිදුව තිබෙනවා. පළමු භූ කම්පනය රික්ටර් මාපකයේ ඒකක 6.9ක ප්‍රබලත්වයකින් සටහන් වී ඇති අතර, එය වනුවාටුහි සෝලා ප්‍රදේශයට කිලෝමීටර් 200ක් පමණ බටහිර දෙසින් සිදුව ඇති බවයි ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කරන්නේ. ඉන් විනාඩි 5කට පමණ..

ජනතාව කියන දේ අනුව ප්‍රතිපත්ති හදන්න Pauline Hanson සූදානම්

ඔස්ට්‍රේලියාවේ One Nation පක්ෂය, ඉදිරි ෆෙඩරල් මැතිවරණය සඳහා සිය ප්‍රතිපත්ති සකස් කරගැනීමට ජනතාවගේ අදහස් සහ යෝජනා ලබාගැනීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. පක්ෂ නායිකා Pauline Hanson විසින් හඳුන්වා දුන් මෙම වැඩසටහනේ නම “What’s Holding You Back?” ලෙස නම් කර ඇති අතර, ඒ සඳහා නව වෙබ් අඩවියක්ද ආරම්භ කර තිබෙනවා. ඔස්ට්‍රේලියානුවන්ට තමන්ට,..

ඔස්ට්‍රේලියාවේ දරුවන් කතා කරන භාෂා ගැන අලුත් දත්ත

ඔස්ට්‍රේලියාවේ 2026 වසරේ දරුවන්ගේ සතිය හෙවත් Children’s Week අදින් ඇරඹෙනවා. ඒ අනුව මෙම Children’s Week 2026 අද එනම් ඔක්තෝම්බර් 24 වනදා සිට එළඹෙන නොවැම්බර් 1 වැනිදා දක්වා වූ සතිය පුරා ක්‍රියාත්මකයි. Children’s Week සඳහා මෙවර තේමාව වී ඇත්තේ “Children have the right to use their own language, celebrate their culture..

TOP NEWS

SRI LANKAN NEWS

AUS LANKA TV NEWS

Melbourne රියදුරන්ට විශේෂ සහනයක් ඉදිරියේදී ලැබෙයි ද?

[the_ad id="38840"]

SPORTS NEWS

ප්‍රධාන පුවත

ඔස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ පදිංචි 75 හැවිරිදි කාන්තාවක් දෑත් මත හිස පහළට සිටගෙන සිටීමේ ඉරියව්ව සාර්ථකව ඉදිරිපත් කරමින් ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්වුණා. Esther Fischer නමැති මෙම විශ්‍රාමික කාන්තාව, එම ඉරියව්ව...

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ පදිංචි 75 හැවිරිදි කාන්තාවක් දෑත් මත හිස පහළට සිටගෙන සිටීමේ ඉරියව්ව සාර්ථකව ඉදිරිපත් කරමින් ගිනස් ලෝක වාර්තාවක්...

වික්ටෝරියා ප්‍රාන්තයේදී සිදුවූ සැලසුම්සහගත රථ ප්‍රහාරයකින් බරපතළ තුවාල ලැබූ ෆෙඩරල් ස්වාධීන මන්ත්‍රී Helen Hainesගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින...

වික්ටෝරියා ප්‍රාන්තයේ වෙළෙඳසැලක ශීතකරණයක් තුළ වසර 30කට ආසන්න කාලයක් පැරණි අයිස්ක්‍රීම් එකක් හමුවීමේ අපූරු පුවතක් වාර්තා වනවා. වික්ටෝරියාවේ නිරිතදිග පිහිටි...

දකුණු පැසිෆික් සාගරයේ පිහිටි වනුවාටු දූපත් රාජ්‍යය ආසන්නයේ අද ප්‍රබල භූ කම්පන දෙකක් සිදුව තිබෙනවා. පළමු භූ කම්පනය රික්ටර් මාපකයේ...

ඔස්ට්‍රේලියාවේ One Nation පක්ෂය, ඉදිරි ෆෙඩරල් මැතිවරණය සඳහා සිය ප්‍රතිපත්ති සකස් කරගැනීමට ජනතාවගේ අදහස් සහ යෝජනා ලබාගැනීමේ වැඩසටහනක් ආරම්භ කර...

ඔස්ට්‍රේලියාවේ 2026 වසරේ දරුවන්ගේ සතිය හෙවත් Children’s Week අදින් ඇරඹෙනවා. ඒ අනුව මෙම Children’s Week 2026 අද එනම් ඔක්තෝම්බර් 24...

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළෙඳසැල් ජාලයක් වන ALDI වෙතින් අලෙවි කරන ජනප්‍රිය කිරි නිෂ්පාදනයක්, නරක් වීමේ අවදානමක් හේතුවෙන් වෙළෙඳපොළෙන් ඉවත් කර තිබෙනවා....

ග්‍රීසියේ සිට ඔස්ට්‍රේලියාවේ Melbourne වෙත කොකේන් නම් තහනම් මත්ද්‍රව්‍ය ගෙන්වූ පුද්ගලයින් තිදෙනෙක් ඔස්ට්‍රේලියානු බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දැව භාවිතයෙන්...

ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව (DHA) නිකුත් කළ ශිෂ්‍ය වීසා මාර්ගෝපදේශයට අනුව, ඇතැම් විශේෂ අවස්ථාවලදී ඕස්ට්‍රේලියාවෙන් පිටත සිට නව ශිෂ්‍ය වීසා...

ක්‍රීඩා පිටිය

මෙල්බන් මැරතන් තරගයේ වාර්තා අලුත් කළ කෙන්යාවේ සුපිරි ධාවන ශූරයා...

අද පැවැති මෙල්බන් මැරතන් ධාවන තරගය නව වාර්තාවක් පිහිටුවමින් කෙන්යාවේ සුපිරි ධාවන ශූර Eliud Kipchoge ජයග්‍රහණය කර තිබෙනවා. ඔලිම්පික් රන්...

Main Box banner

Auslanka Tv News

home_left_banner 03

Gen Z

Podcast Two Cents

Auslanka tv Tickets

ශ්‍රීලංකා පුවත්

මෙල්බන්හි ලාංකික ක්‍රිකට් පුහුණුකරුවෙකු බරපතල චෝදනාවකට වරදකරු වෙයි...

මෙල්බන්හි ක්‍රිකට් පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන, ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකු වන 51 හැවිරිදි පුද්ගලයෙකු කාන්තාවකට ලිංගික අතවර කිරීම...

මෙල්බන් පාසල් දෙකකට හදිසි පරීක්ෂණයක්...

මෙල්බන් නගරයේ පිහිටි ප්‍රාථමික පාසලක දරුවන්ට ලිංගික හා ශාරීරික අපයෝජන සිදුවූ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ අධ්‍යාපන...

Auslanka Tv Daily News

Current Weather

Weather - Melbourne & Sydney
Melbourne: Loading...
Sydney: Loading...
Live
Click Play to Listen

Currency Converter

Currency Converter
—

Current Affairs

The BoardRoom