Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

LATEST NEWS

ඔස්ට්‍රේලියාවේ පවුලේ සාමාජිකයන් රැකබලා ගන්නා තරුණ පිරිස ගැන හෙළිදරව්වක්

ඔස්ට්‍රේලියාවේ පවුලේ සාමාජිකයන් රැකබලා ගන්නා දරුවන් සහ තරුණයන් මුහුණ දෙන අභියෝග පිළිබඳ වැඩි අවධානයක් යොමු වී තිබෙනවා. වයස අවුරුදු 4ත් 25ත් අතර පිරිසක් රෝගී හෝ ආබාධ සහිත දෙමාපියන්, සහෝදර සහෝදරියන් ඇතුළු පවුලේ සාමාජිකයන් රැකබලා ගැනීමට දායක වන බව හඳුනාගෙන ඇත. මෙහිදී ඔවුන්ගේ වගකීම පවුලේ සාමාජිකයෙකුට උපකාර කිරීමෙන් පමණක් සීමා වන්නේ..

වික්ටෝරියා රෝහල්වල තීරණාත්මක සතියක්

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ රජයේ රෝහල්වල සේවා කටයුතුවලට බාධා එල්ල වීමේ අවදානමක් මතුව තිබෙනවා. වැටුප් සහ සේවා කොන්දේසි සම්බන්ධයෙන් රජය සමඟ පවතින ගැටලු හේතුවෙන් සෞඛ්‍ය වෘත්තිකයන් දහස් ගණනක් නව වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට සූදානම් වනවා. මෙම ක්‍රියාමාර්ගයට physiotherapists, radiographers සහ social workers ඇතුළු විවිධ සෞඛ්‍ය වෘත්තිකයන් එක්ව සිටිනවා. සේවකයන්ගේ ඉල්ලීම්වලට විසඳුමක්..

අලි පැටවුන්ගේ ජීවිත රැකගන්න ඔස්ට්‍රේලියාවෙන් නව සොයාගැනීමක්

ඔස්ට්‍රේලියාවේ සත්ව සංරක්ෂණ ක්ෂේත්‍රයට වැදගත් වන පර්යේෂණයක් හරහා, අලි පැටවුන්ගේ ජීවිත බේරාගැනීම සඳහා නව බලාපොරොත්තුවක් මතුව තිබෙනවා. Victoria ප්‍රාන්තයේ සත්වෝද්‍යානයක සිදුකරන මෙම පර්යේෂණයේ ප්‍රධාන අරමුණ වන්නේ අලි පැටවුන්ට මාරාන්තික විය හැකි වෛරසයකින් ඔවුන් ආරක්ෂා කරගැනීම සඳහා එන්නතක් සංවර්ධනය කිරීමයි. මෙහිදී අවධානය යොමු වී ඇත්තේ Elephant Endotheliotropic Herpesvirus (EEHV) ලෙස හඳුන්වන..

සජීවී දේව මෙහෙයක් අතරතුර කුරුසයක් කඩා වැටී පූජකවරයෙකු ජීවිතක්ෂයට

දකුණු ඇමරිකාවේ Ecuador රාජ්‍යයේ දේවස්ථානයක පැවැත්වූ දේව මෙහෙයක් අතරතුර සිදුවූ අනතුරකින් කතෝලික පූජකවරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. Patricio Sánchez නම් මෙම පූජකවරයා Guayaquil නගරයේ Perpetuo Socorro දේවස්ථානයේ දේව මෙහෙය මෙහෙයවමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇති බව සඳහන්. පූජාසනය පිටුපස බිත්තියේ සවිකර තිබූ විශාල ලී කුරුසයක් හදිසියේ ගැලවී ඔහුගේ හිස මතට..

මෙල්බන් වෙළෙඳසල්වල ආරක්ෂාවට Panic Buttons

Melbourne හි සුපිරි වෙළෙඳසල් සහ කුඩා සිල්ලර වෙළෙඳසල්වල සේවක ආරක්ෂාව පිළිබඳ කනස්සල්ල ඉහළ යාමත් සමඟ, ඇතැම් වෙළෙඳසල් හිමියන් හදිසි අනතුරු ඇඟවීමේ බොත්තම් සවිකර තිබෙනවා. මෙම බොත්තම් හරහා සේවකයන්ට තර්ජනයක් එල්ල වූ විට ආරක්ෂක අංශ වෙත ඉක්මනින් දැනුම් දීමට හැකියාව ලැබෙනවා. Melbourne හි ව්‍යාපාර 30කට වැඩි සංඛ්‍යාවක් සම්බන්ධ කරගත් සමීක්ෂණයකදී, 75%ක්..

ප්‍රචණ්ඩ අන්තවාදය වළක්වන්න ඔස්ට්‍රේලියාවෙන් නව වැඩසටහනක්

පුද්ගලයන්ගේ හැසිරීම් හෝ විශ්වාසයන් තුළ සිදුවන වෙනස්කම් හරහා ප්‍රචණ්ඩ අන්තවාදයට යොමුවීමේ අවදානම් හඳුනාගැනීම සඳහා ඔස්ට්‍රේලියානු රජය නව දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. මෙහි අරමුණ වන්නේ තමන්ට සමීප පුද්ගලයෙකුගේ හැසිරීමේ වෙනස්කම් පිළිබඳ කනස්සල්ලට පත්ව සිටින අයට අවශ්‍ය තොරතුරු සහ සහාය ලබාදීමයි. ඒ සඳහා Step Together නමින් නොමිලේ ක්‍රියාත්මක වන ජාතික..

TOP NEWS

SRI LANKAN NEWS

AUS LANKA TV NEWS

Melbourne රියදුරන්ට විශේෂ සහනයක් ඉදිරියේදී ලැබෙයි ද?

[the_ad id="38840"]

SPORTS NEWS

ප්‍රධාන පුවත

ඔස්ට්‍රේලියාවේ පවුලේ සාමාජිකයන් රැකබලා ගන්නා දරුවන් සහ තරුණයන් මුහුණ දෙන අභියෝග පිළිබඳ වැඩි අවධානයක් යොමු වී තිබෙනවා. වයස අවුරුදු 4ත් 25ත් අතර පිරිසක් රෝගී හෝ ආබාධ සහිත දෙමාපියන්, සහෝදර සහෝදරියන්...

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ පවුලේ සාමාජිකයන් රැකබලා ගන්නා දරුවන් සහ තරුණයන් මුහුණ දෙන අභියෝග පිළිබඳ වැඩි අවධානයක් යොමු වී තිබෙනවා. වයස අවුරුදු 4ත්...

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ රජයේ රෝහල්වල සේවා කටයුතුවලට බාධා එල්ල වීමේ අවදානමක් මතුව තිබෙනවා. වැටුප් සහ සේවා කොන්දේසි සම්බන්ධයෙන් රජය සමඟ...

දකුණු ඇමරිකාවේ Ecuador රාජ්‍යයේ දේවස්ථානයක පැවැත්වූ දේව මෙහෙයක් අතරතුර සිදුවූ අනතුරකින් කතෝලික පූජකවරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. Patricio Sánchez නම් මෙම...

පුද්ගලයන්ගේ හැසිරීම් හෝ විශ්වාසයන් තුළ සිදුවන වෙනස්කම් හරහා ප්‍රචණ්ඩ අන්තවාදයට යොමුවීමේ අවදානම් හඳුනාගැනීම සඳහා ඔස්ට්‍රේලියානු රජය නව දැනුවත් කිරීමේ වැඩසටහනක්...

ඔස්ට්‍රේලියාවේ සත්ව සංරක්ෂණ ක්ෂේත්‍රයට වැදගත් වන පර්යේෂණයක් හරහා, අලි පැටවුන්ගේ ජීවිත බේරාගැනීම සඳහා නව බලාපොරොත්තුවක් මතුව තිබෙනවා. Victoria ප්‍රාන්තයේ සත්වෝද්‍යානයක...

Melbourne හි සුපිරි වෙළෙඳසල් සහ කුඩා සිල්ලර වෙළෙඳසල්වල සේවක ආරක්ෂාව පිළිබඳ කනස්සල්ල ඉහළ යාමත් සමඟ, ඇතැම් වෙළෙඳසල් හිමියන් හදිසි අනතුරු...

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික ප්‍රතිපත්තිය පිළිබඳ දේශපාලන විවාදය තවදුරටත් උණුසුම් වී තිබෙනවා. ඒ, One Nation පක්ෂය යෝජනා කරන සංක්‍රමණිකයන් සංඛ්‍යාව දැඩි ලෙස...

Melbourne නගරයේ මධ්‍යස්ථ නිවාස කුලිය සතියකට ඩොලර් 600ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය කුලී නිවැසියන්ට දැඩි ජීවන වියදම් පීඩනයක්...

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන සේවා භාවිත කරන ජනතාවට සහනයක් ලබාදීමේ නව යෝජනාවක් Labor පක්ෂය විසින් ඉදිරිපත් කර තිබෙනවා. ඒ...

ක්‍රීඩා පිටිය

මෙල්බන් මැරතන් තරගයේ වාර්තා අලුත් කළ කෙන්යාවේ සුපිරි ධාවන ශූරයා...

අද පැවැති මෙල්බන් මැරතන් ධාවන තරගය නව වාර්තාවක් පිහිටුවමින් කෙන්යාවේ සුපිරි ධාවන ශූර Eliud Kipchoge ජයග්‍රහණය කර තිබෙනවා. ඔලිම්පික් රන්...

Main Box banner

Auslanka Tv News

home_left_banner 03

Gen Z

Podcast Two Cents

Auslanka tv Tickets

ශ්‍රීලංකා පුවත්

හිටපු ජනපති මහින්ද රෝහල් ගත කල පුවත අසත්‍යයි...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අසනීපයෙන් රෝහල්ගත කර ඇති බවට පැතිර යන ආරංචි සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝඡ්...

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර අධ්‍යාපනික සහ තාක්ෂණික සබඳතා ශක්තිමත් කිරීමේ නව පියවරක්...

ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් යසෝජා ගුණසේකර පසුගිය ඔක්තෝම්බර් 8 වැනිදා University of Canberra හි සංචාරයක නිරත වී තිබෙනවා. මෙම...

Auslanka Tv Daily News

Current Weather

Weather - Melbourne & Sydney
Melbourne: Loading...
Sydney: Loading...
Live
Click Play to Listen

Currency Converter

Currency Converter
—

Current Affairs

The BoardRoom