LATEST NEWS
බටහිර ඔස්ට්‍රේලියාවේ FIFO සේවකයෙකු අවසන් මොහොතේ Lotto ක්‍රීඩාව මාරු කර මිලදීගත් ටිකට් පතකින් ඩොලර් මිලියනයක jackpot එකක් දිනාගෙන තිබෙනවා. 45 හැවිරිදි මෙම පුද්ගලයා සාමාන්‍යයෙන් Lotterywestහි Set for Life ක්‍රීඩාවට ටිකට් මිලදීගන්නා අයෙක් වන නමුත්, එදින ඔහුගේ සාමාන්‍ය ක්‍රීඩාව තාවකාලිකව ලබාගත නොහැකිවීම නිසා Millionaire Medley ටිකට් පතක් මිලදීගෙන තිබුණා. එම අහඹු..
Qantas ගුවන් සමාගම සිඩ්නි සිට නිව්යෝර්ක් දක්වා අතරමැදි නැවතුමක් නොමැති සෘජු ගුවන් සේවය 2028 මැද භාගයේදී ආරම්භ කරන බව නිල වශයෙන් තහවුරු කර තිබෙනවා. මෙම නව ගුවන් ගමන Qantas සමාගමේ Project Sunrise වැඩසටහනේ කොටසක් වන අතර, ඉතා දිගු දුර ගුවන් ගමන් සඳහා විශේෂයෙන් සකස් කළ Airbus A350-1000ULR ගුවන් යානා භාවිත..
ඔස්ට්‍රේලියානු රජයේ 5% Deposit Scheme යටතේ නිවසක් මිලදීගත් පළමු නිවාස ගැනුම්කරුවන්ට (First-home buyers), නිවසේ වටිනාකම ඉතිරි ණය මුදලට වඩා පහළ යාමේ අවදානම ගැන අනතුරු ඇඟවීමක් නිකුත් වී තිබෙනවා. SuburbData විශ්ලේෂණයකට අනුව, සිඩ්නිහි scheme මිල සීමාවට අයත් දේපළවලින් 41.9%ක වටිනාකම 5%කට වැඩි ප්‍රමාණයකින් පහළ ගොස් ඇති අතර, සාමාන්‍ය අගය පහළ යාම..
One Nation පක්ෂයේ දේශපාලන බලපෑම ඉහළ යාම ගැන හිටපු උප අගමැති Kim Beazley දැඩි අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. 7NEWS The Issue වැඩසටහන සමඟ කළ සාකච්ඡාවකදී ඔහු පවසා ඇත්තේ, One Nation රජයක් බලයට පැමිණීම ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සබඳතා සහ ප්‍රාදේශීය ප්‍රතිරූපයට අහිතකර විය හැකි බවයි. Beazleyගේ අදහස අනුව, One Nation විසින් සංක්‍රමණය..
ඉරානය ඉදිරිපත් කළ දින 7ක සටන් විරාම යෝජනාව අමෙරිකානු ජනාධිපති Donald Trump ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වනවා. එම යෝජනාව යටතේ සටන් ක්‍රියා නතර කිරීම, ඉරානයේ frozen assetsවල කොටසක් නිදහස් කිරීම, නාවික අවහිරතා ලිහිල් කිරීම සහ අවසානයේ Strait of Hormuz නැවත විවෘත කිරීම ඇතුළත් වී තිබුණා. ඉන් පසු ඉරානයේ න්‍යෂ්ටික..
පේරු රාජ්‍යයේ කඳුකර ප්‍රදේශයක තනිව පාගමනක නිරත වූ මෙල්බන්හි තරුණයෙකු අතුරුදන් වී තිබෙනවා. Jordan Yap නැමති මෙම තරුණයා සැප්තැම්බර් 14 වැනිදා Huaraz නගරයේ නවාතැනකින් පිටත්ව, Huayhuash කඳුකරයේ දින 10ක පාගමනකට එක්ව ඇති අතර, එම ගමනට පෙර තමන් දින 10ක් පමණ දුරකථන සම්බන්ධතාවයෙන් බැහැරව සිටින බව පවුලට දැනුම් දී තිබුණා. ඔහු..
SPORTS NEWS
ප්‍රධාන පුවත
බටහිර ඔස්ට්‍රේලියාවේ FIFO සේවකයෙකු අවසන් මොහොතේ Lotto ක්‍රීඩාව මාරු කර මිලදීගත් ටිකට් පතකින් ඩොලර් මිලියනයක jackpot එකක් දිනාගෙන තිබෙනවා. 45 හැවිරිදි මෙම පුද්ගලයා සාමාන්‍යයෙන් Lotterywestහි Set for Life ක්‍රීඩාවට ටිකට්...
උණුසුම් පුවත්
බටහිර ඔස්ට්‍රේලියාවේ FIFO සේවකයෙකු අවසන් මොහොතේ Lotto ක්‍රීඩාව මාරු කර මිලදීගත් ටිකට් පතකින් ඩොලර් මිලියනයක jackpot එකක් දිනාගෙන තිබෙනවා. 45...
Qantas ගුවන් සමාගම සිඩ්නි සිට නිව්යෝර්ක් දක්වා අතරමැදි නැවතුමක් නොමැති සෘජු ගුවන් සේවය 2028 මැද භාගයේදී ආරම්භ කරන බව නිල...
ඔස්ට්‍රේලියානු රජයේ 5% Deposit Scheme යටතේ නිවසක් මිලදීගත් පළමු නිවාස ගැනුම්කරුවන්ට (First-home buyers), නිවසේ වටිනාකම ඉතිරි ණය මුදලට වඩා පහළ...
One Nation පක්ෂයේ දේශපාලන බලපෑම ඉහළ යාම ගැන හිටපු උප අගමැති Kim Beazley දැඩි අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. 7NEWS The...
ඉරානය ඉදිරිපත් කළ දින 7ක සටන් විරාම යෝජනාව අමෙරිකානු ජනාධිපති Donald Trump ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වනවා. එම යෝජනාව...
පේරු රාජ්‍යයේ කඳුකර ප්‍රදේශයක තනිව පාගමනක නිරත වූ මෙල්බන්හි තරුණයෙකු අතුරුදන් වී තිබෙනවා. Jordan Yap නැමති මෙම තරුණයා සැප්තැම්බර් 14...
සිඩ්නි නිරිතදිග Wedderburn ප්‍රදේශයේ සැලසුම් කර තිබූ අවදානම් අඩු කිරීමේ ගින්නක් (hazard reduction burn) දැඩි සුළං හේතුවෙන් පාලන සීමාවෙන් පිටතට...
ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික සහ සරණාගත කාන්තාවන්ට තමන්ට පහසු භාෂාවෙන් සෞඛ්‍ය තොරතුරු ලබාදෙන Health in My Language වැඩසටහන තවත් වසර දෙකක් පවත්වාගෙන...
තම ස්වයංක්‍රීය කෘත්‍රිම බුද්ධි වැඩසටහන් රාජ්‍ය ආයතන සහ විශ්වවිද්‍යාල ඇතුළු ආයතන දුසිම් ගණනක වෙබ් අඩවිවල ආරක්ෂක සීමා මඟහැර ක්‍රියා කර...
ක්‍රීඩා පිටිය
ශ්‍රී ලංකාවේ සුසන්තිකා ජයසිංහ සතුව තිබූ ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 100 තරග වාර්තාව බිඳ වැටී ඇති බව වාර්තා කරනවා....

Auslanka Tv News
Gen Z
Podcast Two Cents









ශ්‍රීලංකා පුවත්
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි නවුෆර් මවුලවී ඇතුළු විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් කරන බව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු...
සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ සඳහා භාවිත කරන ඇතැම් herbal supplementsවල අඩංගු Andrographis paniculata නමැති ශාකසාරය ඔස්ට්‍රේලියානු වෙළෙඳපොළෙන් ක්‍රමානුකූලව ඉවත් කිරීමට පියවර...









