LATEST NEWS
ISIS සංවිධානය පාලනය කළ සිරියාවේ ජීවත් වූ බව කියන මෙල්බන් කාන්තාවකගේ ඇප ඉල්ලීම වික්ටෝරියා ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා. 31 හැවිරිදි Zeinab Ahmad, Yazidi ජාතික දැරියක වහල් සේවයේ යොදාගත් බවට චෝදනා දෙකකට මුහුණ දී සිටිනවා. එම දැරිය වයස අවුරුදු 15දී අමෙරිකානු ඩොලර් 10,000කට මිලදීගෙන ඇති බවටයි අධිකරණයේදී චෝදනා ඉදිරිපත් වී ඇත්තේ...
ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශවල ජනගහන වර්ධනයෙන් 46.2%ක් පමණ 2025 වසරේදී සංක්‍රමණය හේතුවෙන් සිදුව ඇති බව නව වාර්තාවකින් අනාවරණ වී තිබෙනවා. Regional Australia Institute විසින් සිදුකළ පර්යේෂණයකට අනුව, ප්‍රාදේශීය ප්‍රදේශ වෙත පැමිණි සංක්‍රමණිකයන්ගෙන් විශාල පිරිසක් වයස අවුරුදු 25ත් 44ත් අතර පුද්ගලයන් වනවා. ප්‍රාදේශීය ප්‍රදේශවල සෞඛ්‍ය සේවා ඇතුළු ක්ෂේත්රවල පවතින සේවක හිඟය පියවීම..
ඔස්ට්‍රේලියාවේ සේවකයින් මිලියන තුනකට අධික පිරිසකට බලපාන පරිදි, ඔවුන්ගේ රැකියා වෙනස් කිරීමේ හැකියාව සීමා කරන ‘තරඟකාරී නොවන කොන්දේසි’ (Non-compete clauses) තහනම් කිරීමට ඇල්බනීසි රජය නව නීති කෙටුම්පතක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම නව නීතිය යටතේ වාර්ෂිකව ඩොලර් 190,100ට අඩුවෙන් උපයන සේවකයින්ට, තමන් දැනට සේවය කරන ආයතනයෙන් ඉවත් වී තරඟකාරී වෙනත් ආයතනයකට..
ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීසි ප්රමුඛ පාලක ලේබර් පක්ෂ රජයට එරෙහිව ඩොලර් මිලියන 500කට අධික මහජන බදු මුදල් අවභාවිත කිරීමේ බරපතල චෝදනාවක් එල්ල වී තිබෙනවා. Centre for Public Integrity ආයතනය විසින් සිදුකරන ලද විශේෂ විමර්ශනයකින් හෙළි වී ඇත්තේ, පසුගිය මැතිවරණය ඉලක්ක කරගනිමින් රජයේ ප්‍රජා ව්‍යාපෘති සඳහා වෙන්කළ අරමුදල්වලින් වැඩි ප්‍රමාණයක් ලේබර්..
මිනිසාගේ ආමාශයේ සහ බඩවැල් පද්ධතියේ පවතින සෞඛ්‍ය තත්ත්වය සහ Depression අතර ඉතා සමීප සබඳතාවයක් පවතින බව නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා. මිනිස් සිරුරේ මොළයට පසුව වැඩිම ස්නායු සෛල සංඛ්‍යාවක් පිහිටා ඇත්තේ ආහාර ජීරණ පද්ධතියේ වීම හේතුවෙන් විද්‍යාඥයින් මෙය second brain ලෙස ද හඳුන්වනු ලබනවා. මෙම පර්යේෂණයට අනුව බඩවැල් තුවාල, බඩ..
ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීසි තමන් සතුව පැවති ගොල්ෆ් සමාජ සාමාජිකත්වයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වත්කම් සහ හිමිකම් ලේඛනයට ඇතුළත් කර නොමැති බවට චෝදනාවක් එල්ල වී තිබෙනවා. ඔහුගේ Grayndler මැතිවරණ බලප්‍රදේශයේ පිහිටි Marrickville ගොල්ෆ් සමාජයට පසුගිය මැතිවරණ සමයේදී ඩොලර් මිලියන 6ක රජයේ විශේෂ ප්‍රදානයක් ලබාදීමට පොරොන්දු වී ඇති අතර, අගමැතිවරයා එම සමාජයේ නොනිල..
SPORTS NEWS
ප්‍රධාන පුවත
ISIS සංවිධානය පාලනය කළ සිරියාවේ ජීවත් වූ බව කියන මෙල්බන් කාන්තාවකගේ ඇප ඉල්ලීම වික්ටෝරියා ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා. 31 හැවිරිදි Zeinab Ahmad, Yazidi ජාතික දැරියක වහල් සේවයේ යොදාගත් බවට චෝදනා...
උණුසුම් පුවත්
ISIS සංවිධානය පාලනය කළ සිරියාවේ ජීවත් වූ බව කියන මෙල්බන් කාන්තාවකගේ ඇප ඉල්ලීම වික්ටෝරියා ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා. 31 හැවිරිදි...
ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශවල ජනගහන වර්ධනයෙන් 46.2%ක් පමණ 2025 වසරේදී සංක්‍රමණය හේතුවෙන් සිදුව ඇති බව නව වාර්තාවකින් අනාවරණ වී තිබෙනවා. Regional...
ඔස්ට්‍රේලියාවේ සේවකයින් මිලියන තුනකට අධික පිරිසකට බලපාන පරිදි, ඔවුන්ගේ රැකියා වෙනස් කිරීමේ හැකියාව සීමා කරන ‘තරඟකාරී නොවන කොන්දේසි’ (Non-compete clauses)...
ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීසි ප්රමුඛ පාලක ලේබර් පක්ෂ රජයට එරෙහිව ඩොලර් මිලියන 500කට අධික මහජන බදු මුදල් අවභාවිත කිරීමේ බරපතල...
මිනිසාගේ ආමාශයේ සහ බඩවැල් පද්ධතියේ පවතින සෞඛ්‍ය තත්ත්වය සහ Depression අතර ඉතා සමීප සබඳතාවයක් පවතින බව නවතම පර්යේෂණයකින් අනාවරණය වී...
ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීසි තමන් සතුව පැවති ගොල්ෆ් සමාජ සාමාජිකත්වයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වත්කම් සහ හිමිකම් ලේඛනයට ඇතුළත් කර නොමැති බවට...
වික්ටෝරියා ප්‍රාන්තය තුළ නීති විරෝධී ලෙස දුම්කොළ නිෂ්පාදන අලෙවි කරන වෙළඳසැල් අද දිනයේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමීමට...
එක්සත් රාජධානියේ ගුවන් ගමන් පාලන පද්ධතියේ (NATS) හදිසියේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් ලන්ඩන් Heathrow ඇතුළු ප්‍රධාන ගුවන්තොටුපළ රැසක ගුවන් ගමන්...
මෙල්බන්හි බටහිරින් පිහිටි Parwan ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරෙන් තවත් පාසල් සිසුවෙකු මියගොස් තිබෙනවා. පාසල නිමවී ළමුන් පිරිසක් රැගෙන යමින් තිබූ...
ක්‍රීඩා පිටිය
ලොව ප්රමුඛ පෙළේ විස්සයි විස්ස ලීග් තරගාවලියක් වන බිග් බෑෂ් ලීග් තරගාවලියට පෞද්ගලික ආයෝජකයන් ඇතුළත් කර ගැනීමට ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනය...

Auslanka Tv News
Gen Z
Podcast Two Cents









ශ්‍රීලංකා පුවත්
නේපාලයට බලපෑ දරුණු ගංවතුර සහ නායයෑම් හේතුවෙන් විශාල පිරිසක් පීඩාවට පත්ව තිබෙනවා. විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකාව...
භාණ්ඩ අපනයනකරුවන්ට මත්තල ගුවන් තොටුපොළින් සහන රැසක් Mattala Airport offers relief to exporters මත්තල ගුවන් තොටුපළ අපනයන සඳහා වඩාත් පුළුල්...









