LATEST NEWS
මෙල්බන්හි බටහිරින් පිහිටි Parwan ප්‍රදේශයේ සිදු වූ දරුණු රිය අනතුරකින් පාසල් දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දරුවන් 5 දෙනෙකු ඇතුළු පිරිසක් තුවාල ලබා තිබෙනවා. අද පස්වරු 4.00 ට පමණ මෙල්බන් නගරයේ සිට 45km ක් පමණ බටහිරින් පිහිටි Nerowie සහ Parwan-Exford මංසන්ධිස්ථානයේදී මෙම අනතුර සිදුවුණා. ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් පෙරළී යාමෙන්..
Sydney Opera House හි ශ්‍රී ලාංකික සංගීතයේ රිද්මයෙන් ආරම්භ වූ Home Lands Groupගේ ඔස්ට්‍රේලියානු ගමන, දින කිහිපයකට පසුව Melbourne හි දැවැන්ත දේපළ ව්‍යාපෘති එළිදැක්වීමක් දක්වා පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්රයේ ප්රමුඛ සමාගමක් වන Home Lands Group, මේ වනවිට ඔස්ට්‍රේලියානු වෙළඳපොළ තුළ සිය ජාත්‍යන්තර ව්‍යාප්තිය තවදුරටත් ශක්තිමත් කරමින් සිටිනවා...
ඔස්ට්‍රේලියානුවන්ට තම Superannuation දායකත්වයෙන් කොටසක් කලින් ලබාගැනීමට ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් බානබි ජොයිස් දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්ව තිබෙනවා. කුලී හෝ නිවාස ණය ගෙවන සේවකයන්ට සේවායෝජකයා ගෙවන Super මුදලින් 3%ක් වසර තුනක් දක්වා වැටුප සමඟ ලබාගැනීමට One Nation පක්ෂය යෝජනා කර තිබෙනවා. එම යෝජනාවෙන් උද්ධමනයට සහ ජනතාවගේ විශ්‍රාම ඉතිරිකිරීම්වලට ඇතිවන බලපෑම..
වික්ටෝරියා ප්‍රාන්තයේ සේවකයින්ට Work From Home කිරීම සඳහා නීතිමය අයිතියක් ලබාදෙන නව නීතිය මේ සතියේ පාර්ලිමේන්තුවෙන් සම්මත කිරීමට නියමිත බව ප්‍රාන්ත අගමැති Ben Carroll පවසනවා. යෝජිත නීතිය යටතේ නිවසේ සිට වැඩ කිරීම කළ හැකි රැකියාවල නිරත සේවකයින්ට සතියකට අවම වශයෙන් දින දෙකක් Work From Home කිරීමට අවස්ථාව ලබාදීම අරමුණ වී..
ලොව ප්රමුඛ පෙළේ විස්සයි විස්ස ලීග් තරගාවලියක් වන බිග් බෑෂ් ලීග් තරගාවලියට පෞද්ගලික ආයෝජකයන් ඇතුළත් කර ගැනීමට ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනය නිල වශයෙන් අනුමැතිය ලබාදී තිබෙනවා. මෙහි පළමු පියවර ලෙස මෙල්බර්න් රෙනෙගේඩ්ස් කණ්ඩායමේ සම්පූර්ණ හිමිකාරීත්වය පෞද්ගලික ආයෝජකයෙකුට ලබාදීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට නියමිතයි. ක්‍රිකට් ඔස්ට්‍රේලියා සැලසුම අනුව 2027–28 බිග් බෑෂ් තරග වාරය..
ජීවන වියදම ඉහළ යාමත් සමඟ ඔස්ට්‍රේලියානුවන් පලතුරු සහ එළවළු මිලදී ගැනීම විශාල ලෙස අඩුකර තිබෙනවා. Canstar සමීක්ෂණය අනුව සතියකට වැය කරන සාමාන්‍ය මුදල 2025දී ඩොලර් 43ක් වූ අතර, මේ වසරේදී එය ඩොලර් 32 දක්වා සියයට 26කින් පහළ ගොස් තිබෙනවා. සමීක්ෂණයට සහභාගී වූ 2,500කට වැඩි පිරිසෙන් සියයට 22ක් මුදල් ඉතිරි කිරීමට..
SPORTS NEWS
ප්‍රධාන පුවත
මෙල්බන්හි බටහිරින් පිහිටි Parwan ප්‍රදේශයේ සිදු වූ දරුණු රිය අනතුරකින් පාසල් දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දරුවන් 5 දෙනෙකු ඇතුළු පිරිසක් තුවාල ලබා තිබෙනවා. අද පස්වරු 4.00 ට පමණ මෙල්බන් නගරයේ...
උණුසුම් පුවත්
මෙල්බන්හි බටහිරින් පිහිටි Parwan ප්‍රදේශයේ සිදු වූ දරුණු රිය අනතුරකින් පාසල් දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දරුවන් 5 දෙනෙකු ඇතුළු පිරිසක්...
Sydney Opera House හි ශ්‍රී ලාංකික සංගීතයේ රිද්මයෙන් ආරම්භ වූ Home Lands Groupගේ ඔස්ට්‍රේලියානු ගමන, දින කිහිපයකට පසුව Melbourne හි...
ඔස්ට්‍රේලියානුවන්ට තම Superannuation දායකත්වයෙන් කොටසක් කලින් ලබාගැනීමට ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් බානබි ජොයිස් දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්ව තිබෙනවා. කුලී හෝ...
වික්ටෝරියා ප්‍රාන්තයේ සේවකයින්ට Work From Home කිරීම සඳහා නීතිමය අයිතියක් ලබාදෙන නව නීතිය මේ සතියේ පාර්ලිමේන්තුවෙන් සම්මත කිරීමට නියමිත බව...
ලොව ප්රමුඛ පෙළේ විස්සයි විස්ස ලීග් තරගාවලියක් වන බිග් බෑෂ් ලීග් තරගාවලියට පෞද්ගලික ආයෝජකයන් ඇතුළත් කර ගැනීමට ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනය...
ඉදිකිරීම් ක්ෂේත්රයේ දැනටමත් පළපුරුද්ද තිබුණත් නිල වෘත්තීය සුදුසුකමක් නොමැති ඔස්ට්‍රේලියාසේවකයන් සඳහා වැදගත් අවස්ථාවක් උදා වී තිබෙනවා. ඔස්ට්‍රේලියානු රජය ඩොලර් මිලියන...
ජීවන වියදම ඉහළ යාමත් සමඟ ඔස්ට්‍රේලියානුවන් පලතුරු සහ එළවළු මිලදී ගැනීම විශාල ලෙස අඩුකර තිබෙනවා. Canstar සමීක්ෂණය අනුව සතියකට වැය...
ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව ප්‍රධාන වීසා කාණ්ඩ සඳහා දැනට ගතවන සැකසුම් කාලයන් අනාවරණය කර තිබෙනවා. එහි වැඩිම ප්‍රමාදය වාර්තා වන්නේ...
කාන්තාවන්ට අනවශ්‍ය සැත්කම් සිදුකළ බවට චෝදනා ලැබූ මෙල්බන් නාරිවේද වෛද්‍ය සයිමන් ගෝඩන් සම්බන්ධ වික්ටෝරියා පොලිස් පරීක්ෂණය අවසන් කර තිබෙනවා. අපරාධ...
ක්‍රීඩා පිටිය
ලොව ප්රමුඛ පෙළේ විස්සයි විස්ස ලීග් තරගාවලියක් වන බිග් බෑෂ් ලීග් තරගාවලියට පෞද්ගලික ආයෝජකයන් ඇතුළත් කර ගැනීමට ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනය...

Auslanka Tv News
Gen Z
Podcast Two Cents









ශ්‍රීලංකා පුවත්
නේපාලයට බලපෑ දරුණු ගංවතුර සහ නායයෑම් හේතුවෙන් විශාල පිරිසක් පීඩාවට පත්ව තිබෙනවා. විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකාව...
භාණ්ඩ අපනයනකරුවන්ට මත්තල ගුවන් තොටුපොළින් සහන රැසක් Mattala Airport offers relief to exporters මත්තල ගුවන් තොටුපළ අපනයන සඳහා වඩාත් පුළුල්...









