Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

LATEST NEWS

දියණියන් මඟ බලා සිටියදී මව මරා රටින් පනින්න ගිය සැමියා ඇත්ත හෙළිකරයි

  ඩැන්ඩිනොං ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි දෙදරු මවක් වන ඊවා ලස්රිනි ඝාතනය කළ බව ඇගෙන් වෙන්ව සිටි සැමියා අධිකරණය හමුවේ පිළිගෙන තිබෙනවා. 68 හැවිරිදි ඇලන් කීස් අද මෙල්බන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවට රක්ෂිත බන්ධනාගාරයේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඉදිරිපත් කරනු ලැබුවා. අප්‍රේල් පළමු වැනිදා ලිට්ල් රිවර් ප්‍රදේශයේදී ඊවා ඝාතනය කළ..

වයස 45න් පසු ඔස්ට්‍රේලියාවේ රැකියා සොයන්නන්ට අලුත් අභියෝගයක්

ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 45 ඉක්මවූ අත්දැකීම් සහිත රැකියා අපේක්ෂකයින්, රැකියා සඳහා අයදුම් කිරීමේදී වයස් පක්ෂපාතීත්වයට මුහුණදෙන බව නව වාර්තාවක් පෙන්වා දෙනවා. විශේෂයෙන්ම සුදුසුකම් සහ වසර ගණනාවක වෘත්තීය අත්දැකීම් තිබුණත්, ඇතැම් සේවා යෝජකයින් වැඩිහිටි රැකියා අපේක්ෂකයින් පිළිබඳව අඩු උනන්දුවක් දක්වන බව එහි සඳහන්. මෙවැනි වයස් පක්ෂපාතීත්වය හේතුවෙන් වසර ගණනාවක් පුරා ලබාගත්..

ඔස්ට්‍රේලියාවේ රැකියා දැන්වීම් ඉහළට

ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළඳපොළ සම්බන්ධයෙන් සුබදායක ලකුණක් පෙන්නුම් කරමින් අගෝස්තු මාසයේ රැකියා දැන්වීම් සංඛ්‍යාව සියයට 2.5කින් ඉහළ ගොස් තිබෙනවා. ANZ සහ Indeed ආයතන නිකුත් කළ නවතම දත්ත අනුව, පසුගිය වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව මේ වසරේ රැකියා දැන්වීම් සංඛ්‍යාව සියයට 7.8කින් ඉහළ ගොස් තිබීම විශේෂත්වයක්. මෙම වර්ධනය අතරතුර Victoria, Western Australia සහ..

ශ්‍රී ලාංකිකයින්ට තායිලන්තයට යාමේදී වීසා නීති වෙනස් වෙයි

තායිලන්තයට ඇතුළුවීමේදී ශ්‍රී ලාංකිකයින්ට මෙතෙක් ලබාදී තිබූ වීසා රහිතව ඇතුළුවීමේ පහසුකම අහෝසි කිරීමට තායිලන්ත තානාපති කාර්යාලය තීරණය කර තිබෙනවා. ඒ අනුව සැප්තැම්බර් 15 වැනිදායින් පසුව තායිලන්තය බලා පිටත්වීමට බලාපොරොත්තු වන සියලුම ශ්‍රී ලාංකිකයින් ගමනට පෙර අනිවාර්යයෙන්ම වීසා බලපත්‍රයක් ලබාගත යුතු බව සඳහන්. වීසා අයදුම් කිරීම සිදු කළ යුත්තේ තායිලන්තයේ නිල..

ඔස්ට්‍රේලියාවේ ප්‍රවාහන ක්ෂේත්‍රය උණුසුම් – සේවකයින් වැඩවර්ජනයකට

ඔස්ට්‍රේලියාව පුරා ප්‍රවාහන සේවකයින් දහස් ගණනක් වැටුප් සහ රැකියා සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් වැඩවර්ජනයකට සූදානම් වන බව වාර්තා වනවා. Transport Workers Union සාමාජිකයින් වන FedEx, Qube, K&S, Border Express, SCT සහ තවත් ප්‍රවාහන සමාගම් කිහිපයක සේවකයින් මෙම වැඩවර්ජනයට එක්වීමට නියමිතයි. වැඩවර්ජනය බ්‍රහස්පතින්දා අලුයම 12ත් 4ත් අතර ආරම්භ කර පැය 24ක් පැවැත්වීමට නියමිත..

“හඳේ අයිතියත් අපටයි” – ට්‍රම්ප් කියයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ “හඳ අපේ” යන අදහස පළ කිරීමත් සමඟ එය ජාත්‍යන්තරව දැඩි අවධානයකට ලක්වී තිබෙනවා. ට්‍රම්ප් විසින් ඇමරිකානු ධජයක් සමඟ සඳේ ඡායාරූපයක් පළ කරමින් මෙම ප්‍රකාශය සිදුකර ඇති අතර, එය ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමේ පළ කළ විවිධ අදහස් අතරින් එකක් බව සඳහන්. කෙසේ වෙතත්, මෙම..

TOP NEWS

SRI LANKAN NEWS

AUS LANKA TV NEWS

[the_ad id="38840"]

SPORTS NEWS

ප්‍රධාන පුවත

  ඩැන්ඩිනොං ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි දෙදරු මවක් වන ඊවා ලස්රිනි ඝාතනය කළ බව ඇගෙන් වෙන්ව සිටි සැමියා අධිකරණය හමුවේ පිළිගෙන තිබෙනවා. 68 හැවිරිදි ඇලන් කීස් අද මෙල්බන් මහේස්ත්‍රාත්...

උණුසුම් පුවත්

  ඩැන්ඩිනොං ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි දෙදරු මවක් වන ඊවා ලස්රිනි ඝාතනය කළ බව ඇගෙන් වෙන්ව සිටි සැමියා අධිකරණය...

ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 45 ඉක්මවූ අත්දැකීම් සහිත රැකියා අපේක්ෂකයින්, රැකියා සඳහා අයදුම් කිරීමේදී වයස් පක්ෂපාතීත්වයට මුහුණදෙන බව නව වාර්තාවක් පෙන්වා...

ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළඳපොළ සම්බන්ධයෙන් සුබදායක ලකුණක් පෙන්නුම් කරමින් අගෝස්තු මාසයේ රැකියා දැන්වීම් සංඛ්‍යාව සියයට 2.5කින් ඉහළ ගොස් තිබෙනවා. ANZ සහ...

තායිලන්තයට ඇතුළුවීමේදී ශ්‍රී ලාංකිකයින්ට මෙතෙක් ලබාදී තිබූ වීසා රහිතව ඇතුළුවීමේ පහසුකම අහෝසි කිරීමට තායිලන්ත තානාපති කාර්යාලය තීරණය කර තිබෙනවා. ඒ...

ඔස්ට්‍රේලියාව පුරා ප්‍රවාහන සේවකයින් දහස් ගණනක් වැටුප් සහ රැකියා සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් වැඩවර්ජනයකට සූදානම් වන බව වාර්තා වනවා. Transport Workers Union...

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ “හඳ අපේ” යන අදහස පළ කිරීමත් සමඟ එය ජාත්‍යන්තරව දැඩි අවධානයකට ලක්වී තිබෙනවා....

ඔස්ට්‍රේලියානුවන් වසරකට පැය බිලියන 31කට ආසන්න කාලයක් වැටුප් නොමැතිව සේවයේ යෙදී සිටින බවට නව විශ්ලේෂණයකින් හෙළිවී තිබෙනවා. ඒ අතර ආහාර...

වික්ටෝරියා ප්‍රාන්තයේ Fire Rescue Victoria සේවකයින් 250කට වැඩි පිරිසක් අද Niddrie ප්‍රදේශයේදී විරෝධතාවකට එක්වෙමින් නව වැටුප් ගිවිසුමක් ලබාදෙන ලෙස ඉල්ලා...

ඉන්දුනීසියාවේ Mount Anak Krakatau ගිනිකන්දේ සිදුවූ පිපිරීම් හේතුවෙන් නිකුත් වූ ගිනිකඳු අළු නිසා ගුවන් ගමන් රැසකට දැඩි බලපෑම් එල්ල වී...

ක්‍රීඩා පිටිය

කමින්ස් සහ ස්ටාර්ක් යළිත් ඔස්ට්‍රේලියානු එක්දින සංචිතයට...

වසර දෙකට ආසන්න කාලයකට පසුව පැට් කමින්ස් සහ වසරකට වැඩි කාලයකට පසුව මිචල් ස්ටාර්ක් නැවතත් ඕස්ට්‍රේලියානු එක්දින කණ්ඩායමට එක්වීමට නියමිතයි....

Main Box banner

Auslanka Tv News

home_left_banner 03

Gen Z

Podcast Two Cents

Auslanka tv Tickets

ශ්‍රීලංකා පුවත්

ශ්‍රී ලංකාවෙන් නේපාලයට $ මිලියනයක ආධාර...

නේපාලයට බලපෑ දරුණු ගංවතුර සහ නායයෑම් හේතුවෙන් විශාල පිරිසක් පීඩාවට පත්ව තිබෙනවා. විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකාව...

භාණ්ඩ අපනයනකරුවන්ට මත්තල ගුවන් තොටුපොළින් සහන රැසක්...

භාණ්ඩ අපනයනකරුවන්ට මත්තල ගුවන් තොටුපොළින් සහන රැසක් Mattala Airport offers relief to exporters මත්තල ගුවන් තොටුපළ අපනයන සඳහා වඩාත් පුළුල්...

Auslanka Tv Daily News

Current Weather

Weather - Melbourne & Sydney
Melbourne: Loading...
Sydney: Loading...
Live
Click Play to Listen

Currency Converter

Currency Converter

Current Affairs

The BoardRoom