LATEST NEWS
දේශගුණික විපර්යාස හේතුවෙන් ඉහළ යන උෂ්ණත්වය හමුවේ කඩල අස්වැන්න ආරක්ෂා කරගැනීම සඳහා නව කඩල ප්රභේද සංවර්ධනය කිරීම වේගවත් කිරීමට ඔස්ට්රේලියානු විද්යාඥයන් පර්යේෂණයක් සිදුකර තිබෙනවා. University of Queensland විශ්වවිද්යාලයේ Queensland Alliance for Agriculture and Food Innovation ආයතනයේ පර්යේෂකයන් මෙම අධ්යයනය සිදුකර ඇති අතර, එහි ප්රතිඵල ඔක්තෝබර් 15 වැනිදා ප්රකාශයට පත්කර තිබෙනවා...
ඔස්ට්රේලියාවේ රැකියා වෙළෙඳපොළ දුර්වල වීම, විදේශීය පුහුණු ශ්රමිකයන් මෙරටට ආකර්ෂණය කරගැනීමට අභියෝගයක් විය හැකි බවට අවධානය යොමුව තිබෙනවා. විරැකියා අනුපාතය 4.7%ක් දක්වා ඉහළ යාමත් සමඟ, ඔස්ට්රේලියාවේ රැකියා අවස්ථා පිළිබඳව සංක්රමණය වීමට බලාපොරොත්තු වන පිරිස් අතර අවධානය වැඩි වී තිබෙනවා. විශේෂයෙන්ම, රැකියාවක් සොයාගැනීමේ හැකියාව විදේශීය පුහුණු ශ්රමිකයන් ඔස්ට්රේලියාව තෝරාගැනීමේදී වැදගත් සාධකයක්..
ඔස්ට්රේලියාවේ ගම්බද ප්රදේශවල ජීවත් වන කාන්තාවන්ගේ තනිකම අඩු කරමින් අලුත් මිතුරු සබඳතා ගොඩනගා ගැනීමට උපකාරී වන වැඩසටහනක් රට පුරා ව්යාප්ත වී තිබෙනවා. Jackie Elliott විසින් 2019 වසරේදී ආරම්භ කළ Rural Women’s Day වැඩසටහන මේ වන විට ඔස්ට්රේලියාව පුරා උත්සව 50ක් පවත්වා අවසන්. ඒ හරහා ගම්බද ප්රදේශවල ජීවත් වන කාන්තාවන් 5,000කට..
ඔස්ට්රේලියාවේ මෙල්බන් නගරය සහ ඒ අවට ප්රදේශ රැසක නිවාස මිල ඉදිරි වසර පහ තුළ සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව නව දත්ත විශ්ලේෂණයකින් අනාවරණය වී තිබෙනවා. ඔස්ට්රේලියාවේ ප්රමුඛතම දේපළ වෙළෙඳපොළ වෙබ් අඩවියක් වන realestate.com.au විසින් සිදුකර ඇති මෙම විශ්ලේෂණයට අනුව, 2031 වසර වනවිට මෙල්බන්හි ප්රදේශ 69ක නිවාස වටිනාකම ඩොලර්..
Victoria ප්රාන්තයේ රජයේ පාසල්වල අධ්යාපනය සඳහා දෙමාපියන්ගෙන් ලබාගන්නා දායක මුදල් අනිවාර්ය නොවන බව පැහැදිලි කරන ලෙස පාසල් බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. ප්රාන්ත අධ්යාපන දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ විෂයමාලාවට අදාළ ඉගැන්වීම්, ඒ සඳහා අවශ්ය සම්පත් සහ සේවාවන් සිසුන්ට නොමිලේ ලබාදිය යුතු බවයි. ඒ අනුව, පාසල්වල අධ්යාපන වැඩසටහන් සහ පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා..
මෙල්බන්හි Royal Children’s Hospital රෝහලේ ළමා සෞඛ්ය සේවා පුළුල් කිරීම සඳහා වික්ටෝරියා රජය අමතර ඩොලර් මිලියන 66ක මුදලක් වෙන් කර තිබෙනවා. මෙම අමතර අරමුදල් යටතේ අලුතින් සකස් කර ඇති රෝහල් ඇඳන් 20ක් ක්රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ සඳහා අමතර පූර්ණකාලීන හෙද තනතුරු 85ක් ද ලබාදීමට නියමිතයි. රෝහලේ නව..
SPORTS NEWS
ප්රධාන පුවත
දේශගුණික විපර්යාස හේතුවෙන් ඉහළ යන උෂ්ණත්වය හමුවේ කඩල අස්වැන්න ආරක්ෂා කරගැනීම සඳහා නව කඩල ප්රභේද සංවර්ධනය කිරීම වේගවත් කිරීමට ඔස්ට්රේලියානු විද්යාඥයන් පර්යේෂණයක් සිදුකර තිබෙනවා. University of Queensland විශ්වවිද්යාලයේ Queensland Alliance...
උණුසුම් පුවත්
දේශගුණික විපර්යාස හේතුවෙන් ඉහළ යන උෂ්ණත්වය හමුවේ කඩල අස්වැන්න ආරක්ෂා කරගැනීම සඳහා නව කඩල ප්රභේද සංවර්ධනය කිරීම වේගවත් කිරීමට ඔස්ට්රේලියානු...
ඔස්ට්රේලියාවේ රැකියා වෙළෙඳපොළ දුර්වල වීම, විදේශීය පුහුණු ශ්රමිකයන් මෙරටට ආකර්ෂණය කරගැනීමට අභියෝගයක් විය හැකි බවට අවධානය යොමුව තිබෙනවා. විරැකියා අනුපාතය...
ඔස්ට්රේලියාවේ ගම්බද ප්රදේශවල ජීවත් වන කාන්තාවන්ගේ තනිකම අඩු කරමින් අලුත් මිතුරු සබඳතා ගොඩනගා ගැනීමට උපකාරී වන වැඩසටහනක් රට පුරා ව්යාප්ත...
ඔස්ට්රේලියාවේ මෙල්බන් නගරය සහ ඒ අවට ප්රදේශ රැසක නිවාස මිල ඉදිරි වසර පහ තුළ සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි...
Victoria ප්රාන්තයේ රජයේ පාසල්වල අධ්යාපනය සඳහා දෙමාපියන්ගෙන් ලබාගන්නා දායක මුදල් අනිවාර්ය නොවන බව පැහැදිලි කරන ලෙස පාසල් බලධාරීන්ට උපදෙස් ලබාදී...
මෙල්බන්හි Royal Children’s Hospital රෝහලේ ළමා සෞඛ්ය සේවා පුළුල් කිරීම සඳහා වික්ටෝරියා රජය අමතර ඩොලර් මිලියන 66ක මුදලක් වෙන් කර...
ඔස්ට්රේලියාවේ සංචිත බැංකුව (RBA) ප්රධානී Michele Bullock පසුගිය මූල්ය වර්ෂයේදී ඩොලර් මිලියන 1.22කට අධික වැටුප් සහ ප්රතිලාභ ලබාගෙන තිබෙනවා. 2025–26...
පියයුරු පිළිකාවක් හේතුවෙන් සැත්කමකට මුහුණ දුන් කාන්තාවන්ට කෘත්රිම බාහිර පියයුරු මිලදී ගැනීම සඳහා වැයවන මුදලින් කොටසක් නැවත ලබාගැනීමට ඔස්ට්රේලියානු රජය...
සිඩ්නි නගරයේ ඩල්විච් හිල් ප්රදේශයේ සොරකම් කළ මෝටර් රථයකට ගිනි තැබීමෙන් අනතුරුව ගිනි අවියක් රැගෙන පලාගිය බවට සැකකරන පුද්ගලයෙකු සොයා...
ක්රීඩා පිටිය
අද පැවැති මෙල්බන් මැරතන් ධාවන තරගය නව වාර්තාවක් පිහිටුවමින් කෙන්යාවේ සුපිරි ධාවන ශූර Eliud Kipchoge ජයග්රහණය කර තිබෙනවා. ඔලිම්පික් රන්...

Auslanka Tv News
Gen Z
Podcast Two Cents









ශ්රීලංකා පුවත්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අසනීපයෙන් රෝහල්ගත කර ඇති බවට පැතිර යන ආරංචි සම්පූර්ණයෙන්ම අසත්ය බව ඔහුගේ මාධ්ය ප්රකාශක නීතිඥ මනෝඡ්...
ඔස්ට්රේලියාවේ ශ්රී ලංකා මහ කොමසාරිස් යසෝජා ගුණසේකර පසුගිය ඔක්තෝම්බර් 8 වැනිදා University of Canberra හි සංචාරයක නිරත වී තිබෙනවා. මෙම...









