Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

LATEST NEWS

School Zones පිළිබඳව ඔස්ට්‍රේලියානු රියදුරන්ට විශේෂ දැනුම් දීමක්

ලබන අඟහරුවාදා (13) සිට පාසල් යලි ආරම්භ වීමත් සමඟ මාර්ග වල නැවත වරක් School Zones හෙට දින සිට ක්‍රියාත්මක වනවා. ඒ අනුව New South Wales ප්‍රාන්තයේ සහ Australian Capital Territory හි School Zones හෙට දින සිට ක්‍රියාත්මක වන බව බලධාරින් නිවේදනය කර තිබෙනවා. හෙට දිනයේ පාසල් අධ්‍යන කාර්යමණ්ඩල සඳහා පමණක්..

සවුදි අරාබියේ සංචාරය කරන ඔස්ට්‍රේලියානුවන්ට රජයෙන් අනතුරු ඇඟවීම්

ඊයේ දිනයේදී නැවත වරක් සවුදි අරාබියේ King Khalid ජාත්‍යන්තර ගුවන් තොටුපලට එල්ල වූ මිසයිල ප්‍රහාරයත් සමග සවුදි අරාබියේ සංචාරය කරන ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ඔස්ට්‍රේලියානු රජය විසින් නිකුත් කළ නවතම අනතුරු ඇඟවීම් වලට අනුව සවුදි අරාබියේ සංචාරය කිරීම Level 3 මට්ටමේ ශ්‍රේණිගත කිරීමක් ලබා දී තිබෙනවා...

Melbourneහි අවන්හලක් ගිනි ගනී – එක් අයෙකු අත්අඩංගුවට

Melbourne නගරයේ Springvaleහි කොරියානු අවන්හලක ගින්නක් ඇති වී තිබෙනවා. අද අලුයම 12 පසු වී සුළු මොහොතකට පසු මෙම ගින්න ඇති වී ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ. Windsor Ave ආසන්නයේ Springvale Road හි පිහිටි මෙම අවන්හල වසා තිබෙන විට එයට ඇතුළු වූ දෙදෙනෙකු විසින් අවන්හලට ගිනිතබා මෝටර් රථයකින් පලා ගිය බවට..

ඔස්ට්‍රේලියානුවන්ට ෆෙඩරල් රජයෙන් ජීවන වියදම් සහනාධාරයක්

සිය ජීවන වියදම සපුරා ගත නොහැකි ඔස්ට්‍රේලියානුවන්ට ජීවන වියදම් සහනාධාරයක් ලබා දීමට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා. ඔස්ට්‍රේලියානු සමාජ සේවා අමාත්‍ය Tanya Plibersek අද දිනයේදී මෙම ජීවන වියදම් සහනාධාරය පිළිබඳව නිවේදනය කළ අතර ඒ අනුව ෆෙඩරල් රජයෙන් මේ සඳහා ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 4.7ක මුදලක් වෙන් කරනු ඇති. ඒ අනුව..

මෙල්බන්හි ඉගෙනුම ලැබූ Flydubai සහාය නියමුවාගේ ත්‍රස්ත ප්‍රහාර සැලසුම ගැන අලුත් හෙළිදරව්වක්

ඊශ්‍රායලයේ ජාත්‍යන්තර ගුවන්තොටුපළකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බවට චෝදනා එල්ල වී ඇති Flydubai ගුවන් සේවයේ සහාය නියමුවාට මෙල්බන්හි ආගමික මධ්‍යස්ථානයක් සමඟ සබඳතා පැවති බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විමර්ශකයන් කරුණු අනාවරණය කර තිබෙනවා. 29 හැවිරිදි ඕමාන ජාතික Hammam al-Hammami නමැති සැකකරු 2015 සිට 2017 දක්වා මෙල්බන් නගරයේ RMIT..

මාස තුනක වැස්ස එක දවසකින් – ක්වීන්ස්ලන්ඩ්හි කාලගුණ පෙරළියක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ මාස ගණනාවක් පැවති වියළි කාලගුණයෙන් පසු ඉදිරි දින කිහිපයේදී බ්‍රිසබන් ඇතුළු ගිනිකොනදිග ප්‍රදේශවලට තද වැසි සහ ගිගුරුම් සහිත කුණාටු ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා කාර්යාංශය අනතුරු අඟවා තිබෙනවා. පසුගිය මාස තුන තුළ බ්‍රිස්බන් නගරයට ලැබී ඇත්තේ මිලිමීටර් 16ක වර්ෂාපතනයක් පමණක් වන අතර ලබන අඟහරුවාදා දිනයේදී පමණක් මිලිමීටර් 15ක්..

TOP NEWS

SRI LANKAN NEWS

AUS LANKA TV NEWS

[the_ad id="38840"]

SPORTS NEWS

ප්‍රධාන පුවත

ඊයේ දිනයේදී නැවත වරක් සවුදි අරාබියේ King Khalid ජාත්‍යන්තර ගුවන් තොටුපලට එල්ල වූ මිසයිල ප්‍රහාරයත් සමග සවුදි අරාබියේ සංචාරය කරන ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ඔස්ට්‍රේලියානු රජය...

උණුසුම් පුවත්

ලබන අඟහරුවාදා (13) සිට පාසල් යලි ආරම්භ වීමත් සමඟ මාර්ග වල නැවත වරක් School Zones හෙට දින සිට ක්‍රියාත්මක වනවා....

ඊයේ දිනයේදී නැවත වරක් සවුදි අරාබියේ King Khalid ජාත්‍යන්තර ගුවන් තොටුපලට එල්ල වූ මිසයිල ප්‍රහාරයත් සමග සවුදි අරාබියේ සංචාරය කරන...

Melbourne නගරයේ Springvaleහි කොරියානු අවන්හලක ගින්නක් ඇති වී තිබෙනවා. අද අලුයම 12 පසු වී සුළු මොහොතකට පසු මෙම ගින්න ඇති...

සිය ජීවන වියදම සපුරා ගත නොහැකි ඔස්ට්‍රේලියානුවන්ට ජීවන වියදම් සහනාධාරයක් ලබා දීමට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා. ඔස්ට්‍රේලියානු සමාජ...

ඊශ්‍රායලයේ ජාත්‍යන්තර ගුවන්තොටුපළකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බවට චෝදනා එල්ල වී ඇති Flydubai ගුවන් සේවයේ සහාය නියමුවාට මෙල්බන්හි...

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ මාස ගණනාවක් පැවති වියළි කාලගුණයෙන් පසු ඉදිරි දින කිහිපයේදී බ්‍රිසබන් ඇතුළු ගිනිකොනදිග ප්‍රදේශවලට තද වැසි සහ ගිගුරුම් සහිත...

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව විශාල ලෙස අඩු කිරීමට ගන්නා පියවර හේතුවෙන් රටේ සෞඛ්‍ය සේවා පද්ධතිය බරපතළ අර්බුදයකට මුහුණදිය හැකි බවට...

අද පැවැති මෙල්බන් මැරතන් ධාවන තරගය නව වාර්තාවක් පිහිටුවමින් කෙන්යාවේ සුපිරි ධාවන ශූර Eliud Kipchoge ජයග්‍රහණය කර තිබෙනවා. ඔලිම්පික් රන්...

මෙල්බන් CBDහි පෙරවරුවේ සිදුවූ හදිසි අනතුරක් හේතුවෙන් විශාල පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති අතර එක් පුද්ගලයෙකු රෝහල්ගත කර තිබෙනවා. මෙල්බන්හි...

ක්‍රීඩා පිටිය

මෙල්බන් මැරතන් තරගයේ වාර්තා අලුත් කළ කෙන්යාවේ සුපිරි ධාවන ශූරයා...

අද පැවැති මෙල්බන් මැරතන් ධාවන තරගය නව වාර්තාවක් පිහිටුවමින් කෙන්යාවේ සුපිරි ධාවන ශූර Eliud Kipchoge ජයග්‍රහණය කර තිබෙනවා. ඔලිම්පික් රන්...

Main Box banner

Auslanka Tv News

home_left_banner 03

Gen Z

Podcast Two Cents

Auslanka tv Tickets

ශ්‍රීලංකා පුවත්

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර අධ්‍යාපනික සහ තාක්ෂණික සබඳතා ශක්තිමත් කිරීමේ නව පියවරක්...

ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් යසෝජා ගුණසේකර පසුගිය ඔක්තෝම්බර් 8 වැනිදා University of Canberra හි සංචාරයක නිරත වී තිබෙනවා. මෙම...

විශ්වයේ පැරණිම FRB සොයාගැනීමට දායකත්වය දැක්වූ ශ්‍රී ලාංකික විද්‍යාඥයා...

  දැනට වාර්තා වී ඇති විශ්වයේ පැරණිතම Fast Radio Burst (FRB) සොයාගැනීම සඳහා සිදු කරන ලද පර්යේෂණයකට ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු...

Auslanka Tv Daily News

Current Weather

Weather - Melbourne & Sydney
Melbourne: Loading...
Sydney: Loading...
Live
Click Play to Listen

Currency Converter

Currency Converter
—

Current Affairs

The BoardRoom