LATEST NEWS
ඔස්ට්‍රේලියාවේ ඇතැම් බැංකු ඉතුරුම් ගිණුම් සඳහා වාර්ෂික පොලී අනුපාතය 6% දක්වා ඉහළ ගොස් තිබෙනවා. Canstar ආයතනයේ නවතම දත්ත අනුව, මෙම අනුපාතය දශකයකට වැඩි කාලයකට පසු වාර්තා වන ඉහළම ඉතුරුම් පොලී මට්ටමක්. කෙසේ වෙතත්, මෙම ඉහළ පොලිය ලබාගැනීම සඳහා සියලුම පාරිභෝගිකයන්ට අවස්ථාව හිමිවන්නේ නැහැ. ඇතැම් බැංකු මෙම පොලී අනුපාත ලබාදෙන්නේ වයස..
පසුගිය සැප්තැම්බර් 30 වනදා Dubai සිට Tel Aviv දක්වා පියාසර කළ FlyDubai ගුවන් සේවයට අයත් Boeing 737 MAX 8 යානයේ සහය ගුවන් නියමුවා විසින් යානය පැහැරගැනීමට තැත් කිරීමේ සිදුවීමට අදාලව නවතම තොරතුරු මේ වන විට හෙළිදරව් වෙමින් පවතිනවා. එහි සහය ගුවන් නියමුවා වූ ඕමාන ජාතික Hamam al-Hammami විසින් ගුවන් යානය..
ඔස්ට්‍රේලියාව තුළ භාවිතා කළ මෝටර් රථ අලෙවි කරන OzCar ආයතනයේ නගර 4ක පිහිටි අලෙවිසැල් වසා දැමීමට එහි කළමනාකාරීත්වය තීරණය කර තිබෙනවා. ඒ අනුව New South Wales ප්‍රාන්තය තුල Penrith, Cardiff, Gosford යන නගර වල සහ Lansvaleහි පිහිටි OzCar හි ප්‍රධානතම අලෙවිසැල ද මෙලෙස වසා දමන බවයි ඔවුන් නිවේදනය කර ඇත්තේ...
2026 වසරේ නොබෙල් සාම ත්‍යාගය දකුණු අප්‍රිකානු ජාතිකයෙකු වන Navi Pillay විසින් දිනාගෙන තිබෙනවා. ඉන්දියානු සම්භවයක් සහිත දකුණු අප්‍රිකාවේ ඉපදුනු ඇය International Criminal Court හි විනිසුරුවරියක් ලෙසද දකුණු අප්‍රිකානු මහාධිකරණයේ සහ රුවන්ඩාවේ International Criminal Tribunal හි විනිසුරුවරියක ලෙසද කටයුතු කර ඇති බව සඳහන්. එමෙන්ම ඇය දකුණු අප්‍රිකාවේ ප්‍රථම සුදු ජාතිකයෙකු..
ඊයේ රාත්‍රී කාලයේදී ද Melbourne නගරයේ මෝටර් රථ ගිනි තැබීමේ සිද්ධියක් වාර්තා වනවා. මෙහි විශේෂත්වය වන්නේ අඛණ්ඩව 6 වන දිනටත් Melbourne නගරයේ මෝටර් රථ ඉලක්ක කර එල්ල වූ මැර ප්‍රහාර මාලාවක තවත් සිදුවීමක් වීමයි. North-West Melbourneහි Taylors Lakes ප්‍රදේශයේ Nepean Court හි ඊයේ රාත්‍රී 11ට පමණ නිවසක වාහන නවතන අංගනයක්..
ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් යසෝජා ගුණසේකර පසුගිය ඔක්තෝම්බර් 8 වැනිදා University of Canberra හි සංචාරයක නිරත වී තිබෙනවා. මෙම සංචාරයේ අරමුණ වී ඇත්තේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර අධ්‍යාපනික, තාක්ෂණික සහ පර්යේෂණ සබඳතා ශක්තිමත් කිරීම බවයි පැවසෙන්නේ. මහකොමසාරිස්වරියගේ මෙම සංචාරය අතරතුර University of Canberra හි Vice Chancellor Hon. Bill..
SPORTS NEWS
ප්‍රධාන පුවත
ඔස්ට්‍රේලියාවේ ඇතැම් බැංකු ඉතුරුම් ගිණුම් සඳහා වාර්ෂික පොලී අනුපාතය 6% දක්වා ඉහළ ගොස් තිබෙනවා. Canstar ආයතනයේ නවතම දත්ත අනුව, මෙම අනුපාතය දශකයකට වැඩි කාලයකට පසු වාර්තා වන ඉහළම ඉතුරුම් පොලී...
උණුසුම් පුවත්
ඔස්ට්‍රේලියාවේ ඇතැම් බැංකු ඉතුරුම් ගිණුම් සඳහා වාර්ෂික පොලී අනුපාතය 6% දක්වා ඉහළ ගොස් තිබෙනවා. Canstar ආයතනයේ නවතම දත්ත අනුව, මෙම...
පසුගිය සැප්තැම්බර් 30 වනදා Dubai සිට Tel Aviv දක්වා පියාසර කළ FlyDubai ගුවන් සේවයට අයත් Boeing 737 MAX 8 යානයේ...
ඔස්ට්‍රේලියාව තුළ භාවිතා කළ මෝටර් රථ අලෙවි කරන OzCar ආයතනයේ නගර 4ක පිහිටි අලෙවිසැල් වසා දැමීමට එහි කළමනාකාරීත්වය තීරණය කර...
2026 වසරේ නොබෙල් සාම ත්‍යාගය දකුණු අප්‍රිකානු ජාතිකයෙකු වන Navi Pillay විසින් දිනාගෙන තිබෙනවා. ඉන්දියානු සම්භවයක් සහිත දකුණු අප්‍රිකාවේ ඉපදුනු...
ඊයේ රාත්‍රී කාලයේදී ද Melbourne නගරයේ මෝටර් රථ ගිනි තැබීමේ සිද්ධියක් වාර්තා වනවා. මෙහි විශේෂත්වය වන්නේ අඛණ්ඩව 6 වන දිනටත්...
ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් යසෝජා ගුණසේකර පසුගිය ඔක්තෝම්බර් 8 වැනිදා University of Canberra හි සංචාරයක නිරත වී තිබෙනවා. මෙම...
දැනට වාර්තා වී ඇති විශ්වයේ පැරණිතම Fast Radio Burst (FRB) සොයාගැනීම සඳහා සිදු කරන ලද පර්යේෂණයකට ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු...
ඔස්ට්‍රේලියාවේ කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සඳහා දත්ත මධ්‍යස්ථාන ඉදිකිරීම වේගවත් වීමත් සමඟ, ඒවායේ පාරිසරික බලපෑම් පිළිබඳව අවධානය යොමුව තිබෙනවා. මෙම දත්ත...
ඔස්ට්‍රේලියාවේ නිවාස පදනම් කරගත් ළමා සුරැකුම් සේවා අඩුවීමේ අවදානමක් මතුව ඇති බව පර්යේෂකයන් අනතුරු අඟවනවා. මෙම සේවා යටතේ කුඩා දරුවන්...
ක්‍රීඩා පිටිය
2026 Australian Nationals පිහිනුම් තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ අකලංක පීරිස් විශිෂ්ට දක්ෂතා දක්වමින් ශ්‍රී ලංකා ජාතික වාර්තා කිහිපයක් අලුත්...

Auslanka Tv News
Gen Z
Podcast Two Cents









ශ්‍රීලංකා පුවත්
ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් යසෝජා ගුණසේකර පසුගිය ඔක්තෝම්බර් 8 වැනිදා University of Canberra හි සංචාරයක නිරත වී තිබෙනවා. මෙම...
දැනට වාර්තා වී ඇති විශ්වයේ පැරණිතම Fast Radio Burst (FRB) සොයාගැනීම සඳහා සිදු කරන ලද පර්යේෂණයකට ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු...









