Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

LATEST NEWS

ඔස්ට්‍රේලියාවේ රෝහල් බිල් නොගෙවූ Visa Holdersලාට අනතුරු ඇඟවීමක්

ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා මත රැඳී සිටින පුද්ගලයන්ගේ සෞඛ්‍ය රක්ෂණය සහ වෛද්‍ය වියදම් සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව වැදගත් කරුණු රැසක් පැහැදිලි කර තිබෙනවා. ඒ අනුව ඔස්ට්‍රේලියාවේදී වෛද්‍ය ප්‍රතිකාර සඳහා වැයවන මුදල් ගෙවීම පුද්ගලයාගේ වගකීමක් වන අතර, නොගෙවූ සෞඛ්‍ය සේවා බිල්පත් අනාගත වීසා අයදුම්පත් සලකා බැලීමේදී බලපෑ හැකි බවයි දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ...

ළමා පිළිකාවට එරෙහි සටනට පාපැදියෙන් 500km ක් යන ඔස්ට්‍රේලියාවේ ලාංකික ගුරුවරයා

ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයෙකු වන Athil Goonesekera, ළමා පිළිකා පර්යේෂණ සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් මේ ඔක්තෝබර් මාසයේදී කිලෝමීටර් 500ක් බයිසිකල් පැදීමේ අභියෝගයකට එක්වී සිටිනවා. ඔහු මෙම අභියෝගයට එක්වන්නේ ඔස්ට්‍රේලියාව පුරා පැවැත්වෙන Great Cycle Challenge Australia වැඩසටහන හරහා වන අතර, සහභාගිවන්නන් තමන් තෝරාගත් දුරක් බයිසිකල් පැදීම සමඟ ළමා පිළිකා..

වික්ටෝරියාවේ ආහාර මිල 30%කින් අඩු කරන්න නව සැලැස්මක්

වික්ටෝරියා ප්‍රාන්තයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල සියයට 30කින් අඩු කිරීමේ අරමුණින් රජයට අයත් සුපිරි වෙළෙඳසල් 10ක් ආරම්භ කිරීමට Greens පක්ෂය නව මැතිවරණ යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. නොවැම්බර් 28 පැවැත්වෙන ප්‍රාන්ත මැතිවරණය ඉලක්ක කරමින් ඉදිරිපත් කර ඇති මෙම සැලැස්ම සඳහා ඩොලර් මිලියන 350ක් වෙන් කිරීමටයි යෝජනා කර ඇත්තේ. Coles සහ Woolworths..

ඔස්ට්‍රේලියාවේ ලිංගික අපරාධ සඳහා වරදකරු වූ මෙල්බන් හිමිනමට සිර දඬුවම නියම කරයි

  මෙල්බන් බෞද්ධ විහාරස්ථානයකදී බාලවයස්කාර දැරියන් 6 දෙනෙකු ලිංගික අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂුවක් වන නාඔටුන්නේ විජිත හිමිට වසර 13යි මාස 2ක සිරදඬුවමක් නියම කර තිබෙනවා. වික්ටෝරියා ප්‍රාන්තයේ County Court අධිකරණය විසිනුයි මෙම දඬුවම නියම කර ඇත්තේ. මෙල්බන්හි Springvale සහ Keysborough ප්‍රදේශවල පිහිටි Dhamma Sarana විහාරස්ථානයේ..

සංක්‍රමණ නීති දැඩි කළත් විදෙස් සිසුන්ට Aged Care රැකියා කළ හැකියි — Angus Taylor

ඔස්ට්‍රේලියාවේ විපක්ෂ සන්ධානය යෝජනා කර ඇති නව සංක්‍රමණ ප්‍රතිපත්තිය යටතේ වුවද ජාත්‍යන්තර සිසුන්ට වැඩිහිටි සත්කාර සේවයේ රැකියා කිරීමට අවස්ථාව පවතින බව විපක්ෂ නායක Angus Taylor ප්‍රකාශ කර තිබෙනවා. විපක්ෂයේ සංක්‍රමණ ප්‍රතිපත්තිය මගින් තාවකාලික වීසා සංඛ්‍යාව විශාල වශයෙන් අඩු කිරීමට යෝජනා කර ඇති අතර, එමඟින් වැඩිහිටි සත්කාර ක්ෂේත්‍රයේ සේවක හිඟයක් ඇතිවිය..

ඔස්ට්‍රේලියාවෙන් සඳට යන පළමු Moon Rover එක එළිදක්වයි

ඔස්ට්‍රේලියාවේ නිර්මාණය කළ පළමු චන්ද්‍ර රොබෝ රථයේ (moon rover) නවතම ආකෘතිය Queensland ප්‍රාන්තයේ තාක්ෂණ විශ්වවිද්‍යාලයේදී එළිදක්වා තිබෙනවා. Roo-ver ලෙස නම්කර ඇති මෙම රොබෝ රථය 2030 වසරේදී NASA ආයතනය සමඟ සඳේ දක්ෂිණ ධ්‍රැවය වෙත යැවීමටයි සැලසුම් කර ඇත්තේ. කිලෝග්‍රෑම් 20ක් පමණ බරැති මෙම කුඩා රොබෝ රථය ඔස්ට්‍රේලියාවේ නිර්මාණය කර, පරීක්ෂා කර,..

TOP NEWS

SRI LANKAN NEWS

AUS LANKA TV NEWS

[the_ad id="38840"]

SPORTS NEWS

ප්‍රධාන පුවත

ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා මත රැඳී සිටින පුද්ගලයන්ගේ සෞඛ්‍ය රක්ෂණය සහ වෛද්‍ය වියදම් සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව වැදගත් කරුණු රැසක් පැහැදිලි කර තිබෙනවා. ඒ අනුව ඔස්ට්‍රේලියාවේදී වෛද්‍ය ප්‍රතිකාර සඳහා වැයවන මුදල්...

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයෙකු වන Athil Goonesekera, ළමා පිළිකා පර්යේෂණ සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් මේ ඔක්තෝබර් මාසයේදී කිලෝමීටර්...

ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා මත රැඳී සිටින පුද්ගලයන්ගේ සෞඛ්‍ය රක්ෂණය සහ වෛද්‍ය වියදම් සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව වැදගත් කරුණු රැසක් පැහැදිලි...

  මෙල්බන් බෞද්ධ විහාරස්ථානයකදී බාලවයස්කාර දැරියන් 6 දෙනෙකු ලිංගික අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂුවක් වන නාඔටුන්නේ...

වික්ටෝරියා ප්‍රාන්තයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල සියයට 30කින් අඩු කිරීමේ අරමුණින් රජයට අයත් සුපිරි වෙළෙඳසල් 10ක් ආරම්භ කිරීමට Greens පක්ෂය...

ඔස්ට්‍රේලියාවේ විපක්ෂ සන්ධානය යෝජනා කර ඇති නව සංක්‍රමණ ප්‍රතිපත්තිය යටතේ වුවද ජාත්‍යන්තර සිසුන්ට වැඩිහිටි සත්කාර සේවයේ රැකියා කිරීමට අවස්ථාව පවතින...

ඔස්ට්‍රේලියාවේ නිර්මාණය කළ පළමු චන්ද්‍ර රොබෝ රථයේ (moon rover) නවතම ආකෘතිය Queensland ප්‍රාන්තයේ තාක්ෂණ විශ්වවිද්‍යාලයේදී එළිදක්වා තිබෙනවා. Roo-ver ලෙස නම්කර...

ඔස්ට්‍රේලියානු රජය හඳුන්වාදී ඇති නව වාහන කාර්යක්ෂමතා නීති ලබන වසරේ සිට තවදුරටත් දැඩි කිරීමත් සමඟ ජනප්‍රිය 4WD, SUV සහ Ute...

මෙවර නත්තල් උත්සවයට පෙර තෑගි භාණ්ඩ සහ පාර්සල් නියමිත වේලාවට බෙදාහැරීම සඳහා ඒවා තැපෑලට භාරදිය යුතු අවසන් දිනයන් Australia Post...

ඔස්ට්‍රේලියාවේ කුලී නිවාස හිඟය තවදුරටත් බරපතළ මට්ටමක පැවතියද, නිවාස හිමියන්ට කුලී මුදල් තවදුරටත් ඉහළ දැමීම අපහසු වී ඇති බව නවතම...

ක්‍රීඩා පිටිය

එකම දවසේ දෙවරක් ජාතික වාර්තාව බිඳ දැමූ මෙල්බන්හි ශ්‍රී ලාංකික පිහිනුම් ශූරයා...

2026 Australian Nationals පිහිනුම් තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ අකලංක පීරිස් විශිෂ්ට දක්ෂතා දක්වමින් ශ්‍රී ලංකා ජාතික වාර්තා කිහිපයක් අලුත්...

Main Box banner

Auslanka Tv News

home_left_banner 03

Gen Z

Podcast Two Cents

Auslanka tv Tickets

ශ්‍රීලංකා පුවත්

ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සිරිලිය සවිය පදනමේ සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතාවයකට...

“ලංකාවේ කරියක් මාව හොඳටම අමාරුවේ දැම්මා” — ඔස්ට්‍රේලියානු TV සංචාරකයෙකුගෙන් ශ්‍රී ලංකාව ගැන අපූරු සටහනක්...

ඔස්ට්‍රේලියානු රූපවාහිනී සංචාරක ඉදිරිපත් කරන්නෙකු වන David Whitehill, ශ්‍රී ලංකාවේ ගත කළ දින පහක සංචාර අත්දැකීම Nine Travel වෙත බෙදාගෙන...

Auslanka Tv Daily News

Current Weather

Weather - Melbourne & Sydney
Melbourne: Loading...
Sydney: Loading...
Live
Click Play to Listen

Currency Converter

Currency Converter
—

Current Affairs

The BoardRoom