LATEST NEWS
ඔස්ට්‍රේලියානු මහ බැංකුවේ අද පොලී අනුපාත තීරණයත් සමඟ නිවාස ණය ගෙවන මිලියන ගණනක පිරිසකට තම මාසික ගෙවීම් ගැන නැවත අවධානය යොමු කිරීමට සිදුව තිබෙනවා. පොලී අනුපාතය සියයට 0.25කින් ඉහළ ගියහොත්, ඩොලර් 731,000ක් පමණ වන සාමාන්‍ය නිවාස ණයක මාසික ගෙවීම ඩොලර් 120කින් පමණ වැඩි විය හැකි බව SBS වාර්තා කරනවා. ඒ..
ආබාධ සහිත පුද්ගලයන් සඳහා ක්‍රියාත්මක NDIS වැඩසටහන සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති බරපතළ පැමිණිලි 13,000කට ආසන්න ප්‍රමාණයක් තවමත් විසඳීමට බලා සිටින බව වාර්තා වී තිබෙනවා. විශේෂයෙන්ම අපයෝජනය, නොසලකා හැරීම සහ මුදල් වංචා සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පැමිණිලි අතරින් කිහිපයක් සඳහා ප්‍රතිචාර ලැබීමට මාස ගණනක් ගත වී ඇති බවයි වාර්තා වන්නේ. පසුගිය..
ඔස්ට්‍රේලියාවේ ඉතා දුර්ලභ ලේ වර්ගයක් වන Jk-null ඇති පුද්ගලයන්ට අනාගතයේදී රුධිරය ලබාගැනීම පහසු කිරීමේ අරමුණින් නව පර්යේෂණයක් ආරම්භ කර තිබෙනවා. University of Queensland සහ Australian Red Cross Lifeblood එක්ව සිදුකරන මෙම පර්යේෂණයේදී, රසායනාගාරයක් තුළ රතු රුධිර සෛල නිෂ්පාදනය වැඩි ප්‍රමාණයකින් සහ අඩු වියදමකින් සිදුකරන්නේ කෙසේද යන්න පිළිබඳව අවධානය යොමු කරනවා...
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන supermarket ජාල වන Coles සහ Woolworths විසින් වෙළෙඳසැල් ආරක්ෂාව වැඩි කිරීම සඳහා Facial Recognition Technology පරීක්ෂා කර තිබීමත් සමඟ පාරිභෝගික පෞද්ගලිකත්වය ගැන අවධානය යොමුව තිබෙනවා. මෙම තාක්ෂණය පුද්ගලයෙකුගේ මුහුණේ ලක්ෂණ හඳුනාගෙන ඒවා digital code එකක් බවට පත් කර, වෙනත් දත්ත සමඟ සැසඳීමට භාවිත කළ හැකි තාක්ෂණයක් බව සඳහන්..
Eastern Australia හි ශීත කාලීන වගාවන්ගේ අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇති අතර, ධාන්‍ය වගා කරන ප්‍රදේශවල ගොවීන් අස්වනු නෙළීමේ කටයුතු වේගවත් කරමින් සිටිනවා. මෙවර අස්වනු නෙළීමත් සමඟ ධාන්‍ය විශාල ප්‍රමාණයක් ගබඩා කිරීම සහ ප්‍රවාහනය කිරීමේ අවශ්‍යතාව ඉහළ යන අතර, ඒ සඳහා පවතින පහසුකම් කාර්යක්ෂමව භාවිත කිරීම කර්මාන්තයට වැදගත්..
Victoria හි Swan Hill ප්‍රදේශයේ පවුල් හිංසනයෙන් ඉවත් වන පුද්ගලයන්ට සහාය වීම සඳහා භාවිත නොකරන ජංගම දුරකථන පරිත්‍යාග කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මෙම දුරකථන DV Safe Phone සංවිධානය හරහා පවුල් හිංසනයෙන් පීඩාවට පත්ව සිටින පුද්ගලයන්ට ලබාදීමට නියමිත අතර, ඔවුන්ට හදිසි සේවා, සහාය ලබාදෙන ආයතන සහ පවුලේ සාමාජිකයන් සමඟ..
SPORTS NEWS
ප්‍රධාන පුවත
ඔස්ට්‍රේලියානු මහ බැංකුවේ අද පොලී අනුපාත තීරණයත් සමඟ නිවාස ණය ගෙවන මිලියන ගණනක පිරිසකට තම මාසික ගෙවීම් ගැන නැවත අවධානය යොමු කිරීමට සිදුව තිබෙනවා. පොලී අනුපාතය සියයට 0.25කින් ඉහළ ගියහොත්,...
උණුසුම් පුවත්
ඔස්ට්‍රේලියානු මහ බැංකුවේ අද පොලී අනුපාත තීරණයත් සමඟ නිවාස ණය ගෙවන මිලියන ගණනක පිරිසකට තම මාසික ගෙවීම් ගැන නැවත අවධානය...
ආබාධ සහිත පුද්ගලයන් සඳහා ක්‍රියාත්මක NDIS වැඩසටහන සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති බරපතළ පැමිණිලි 13,000කට ආසන්න ප්‍රමාණයක් තවමත් විසඳීමට බලා සිටින...
ඔස්ට්‍රේලියාවේ ඉතා දුර්ලභ ලේ වර්ගයක් වන Jk-null ඇති පුද්ගලයන්ට අනාගතයේදී රුධිරය ලබාගැනීම පහසු කිරීමේ අරමුණින් නව පර්යේෂණයක් ආරම්භ කර තිබෙනවා....
Western Australia හි දකුණු ප්‍රදේශවලට පසුගිය සති අන්තයේ ලැබුණු දැඩි වර්ෂාව නිසා ඇතැම් ප්‍රදේශවල පැය 48ක් ඇතුළත මිලිමීටර් 100කට ආසන්න...
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන supermarket ජාල වන Coles සහ Woolworths විසින් වෙළෙඳසැල් ආරක්ෂාව වැඩි කිරීම සඳහා Facial Recognition Technology පරීක්ෂා කර තිබීමත්...
Eastern Australia හි ශීත කාලීන වගාවන්ගේ අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇති අතර, ධාන්‍ය වගා කරන ප්‍රදේශවල ගොවීන් අස්වනු...
Victoria හි Swan Hill ප්‍රදේශයේ පවුල් හිංසනයෙන් ඉවත් වන පුද්ගලයන්ට සහාය වීම සඳහා භාවිත නොකරන ජංගම දුරකථන පරිත්‍යාග කරන ලෙස...
ඔක්තෝබර් 1 සිට ඔස්ට්‍රේලියාවේ eftpos, Visa සහ Mastercard card ගෙවීම් සඳහා පාරිභෝගිකයන්ගෙන් අමතර surcharge ගාස්තු අය කිරීම නවත්වන නව නීති...
ඔස්ට්‍රේලියාවේ 2025–26 මූල්‍ය වසරේ Federal Budget deficit එක මුලින් පුරෝකථනය කළ ප්‍රමාණයට වඩා ඩොලර් බිලියන 6කින් පමණ අඩු වී තිබෙනවා....
ක්‍රීඩා පිටිය
ශ්‍රී ලංකාවේ සුසන්තිකා ජයසිංහ සතුව තිබූ ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 100 තරග වාර්තාව බිඳ වැටී ඇති බව වාර්තා කරනවා....

Auslanka Tv News
Gen Z
Podcast Two Cents









ශ්‍රීලංකා පුවත්
ශ්‍රී ලංකාවෙන් 2006දී ඔස්ට්‍රේලියාවට පැමිණි වෛද්‍ය Alam Yoosuff, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Finley ප්‍රදේශයේ වසර 19ක් පුරා සේවය කරමින් එම...
ඔස්ට්‍රේලියාවේ නව වීසා නීති සහ සංක්‍රමණ ප්‍රතිපත්ති වෙනස්කම් නිසා තාවකාලික වීසා හිමියන් සහ විදේශීය සිසුන් අතර තමන්ට තව කොපමණ කාලයක්...









