LATEST NEWS
Southwest Sydneyහි Canterbury රෝහලේ සිදුවූ බරපතළ පරිපාලන දෝෂයක් හේතුවෙන් රෝගීන් 16 දෙනෙකුගේ ශල්යකර්ම ප්රමාද වී ඇති බවට වාර්තා වනවා. රෝහල් පද්ධතියේ E – mail ගිණුමක පණිවිඩ 3,400කට ආසන්න සංඛ්යාවක් කියවා හෝ නිසි පරිදි ක්රියාමාර්ග ගෙන නොතිබීම මෙම සිදුවීමට හේතු වී ඇති බවයි පැවසෙන්නේ. මෙලෙස නොසලකා හැරුණු පණිවිඩ අතර ශල්යකර්ම සඳහා..
ඔස්ට්රේලියාවේ ඉහළ ජීවන වියදම, උද්ධමනය සහ නිවාස ණය පොලී අනුපාත හේතුවෙන් ජනතාව මුහුණ දෙන ආර්ථික පීඩනය 2028 වසර අවසානය දක්වාම ඉහළ මට්ටමක පැවතිය හැකි බව නව ආර්ථික විශ්ලේෂණයකින් අනාවරණය වී තිබෙනවා. Committee for Economic Development of Australia හෙවත් CEDA ආයතනය නිකුත් කළ නවතම වාර්තාවට අනුව, ඔස්ට්රේලියානු ජනතාව මුහුණ දෙන ආර්ථික..
ක්වීන්ස්ලන්ඩ් ප්රාන්තයේ අධිවේගී මාර්ගයකදී හමුදා ට්රක් රථයක් පෙරළීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. Brisbane නගරයට නුදුරින් පිහිටි Springfield Lakes ප්රදේශයේ Centenary Motorway මාර්ගයේදී පෙරවරුවේ මෙම අනතුර සිදුව තිබෙනවා. Springfield Lakes Boulevard පිවිසුම ආසන්නයේ දකුණු දෙසට ගමන් කරමින් තිබූ හමුදා ට්රක් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ඇති බවයි වාර්තා..
One Nation පක්ෂය යෝජනා කර ඇති දැඩි සංක්රමණික සීමා කිරීම් ක්රියාත්මක කළහොත් ඉදිරි වසර 10 තුළ රටේ රාජ්ය ණය ප්රමාණය ඩොලර් බිලියන 275කින් පමණ ඉහළ යා හැකි බව නව ආර්ථික විශ්ලේෂණයකින් අනාවරණය වී තිබෙනවා. Sydney Morning Herald වාර්තා කළ මෙම විශ්ලේෂණයට අනුව, Pauline Hansonගේ One Nation පක්ෂය යෝජනා කර ඇති..
වික්ටෝරියා ප්රාන්තයේ නව නිවාස සහ ගොඩනැගිලි සඳහා පනවා ඇති ගෑස් භාවිත සීමාවන් තමන් බලයට පත්වුවහොත් දින 100ක් ඇතුළත ඉවත් කරන බව වික්ටෝරියා විපක්ෂ නායිකා Jess Wilson ප්රකාශ කර තිබෙනවා. කම්කරු පක්ෂ රජයේ නව නීති අනුව 2027 ජනවාරි 1 වැනිදා සිට ඉදිකරන සියලුම නව නිවාස සහ බොහෝ වාණිජ ගොඩනැගිලි විදුලි බලයෙන්..
ඔස්ට්රේලියාවේ රජයේ සුබසාධන දීමනා මත ප්රධාන වශයෙන් යැපෙන පුද්ගලයන් මිලියන 1.9කට ආසන්න පිරිසක් දරිද්රතා රේඛාවට පහළින් ජීවත් වන බව නවතම පර්යේෂණ වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා. Australian Council of Social Service (ACOSS) සහ University of New South Wales (UNSW) එක්ව නිකුත් කළ මෙම වාර්තාවට අනුව, JobSeeker දීමනාව මත ප්රධාන වශයෙන් යැපෙන..
SPORTS NEWS
ප්රධාන පුවත
Southwest Sydneyහි Canterbury රෝහලේ සිදුවූ බරපතළ පරිපාලන දෝෂයක් හේතුවෙන් රෝගීන් 16 දෙනෙකුගේ ශල්යකර්ම ප්රමාද වී ඇති බවට වාර්තා වනවා. රෝහල් පද්ධතියේ E – mail ගිණුමක පණිවිඩ 3,400කට ආසන්න සංඛ්යාවක් කියවා...
උණුසුම් පුවත්
Southwest Sydneyහි Canterbury රෝහලේ සිදුවූ බරපතළ පරිපාලන දෝෂයක් හේතුවෙන් රෝගීන් 16 දෙනෙකුගේ ශල්යකර්ම ප්රමාද වී ඇති බවට වාර්තා වනවා. රෝහල්...
ඔස්ට්රේලියාවේ ඉහළ ජීවන වියදම, උද්ධමනය සහ නිවාස ණය පොලී අනුපාත හේතුවෙන් ජනතාව මුහුණ දෙන ආර්ථික පීඩනය 2028 වසර අවසානය දක්වාම...
ක්වීන්ස්ලන්ඩ් ප්රාන්තයේ අධිවේගී මාර්ගයකදී හමුදා ට්රක් රථයක් පෙරළීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. Brisbane නගරයට නුදුරින් පිහිටි Springfield...
වික්ටෝරියා ප්රාන්තයේ නව නිවාස සහ ගොඩනැගිලි සඳහා පනවා ඇති ගෑස් භාවිත සීමාවන් තමන් බලයට පත්වුවහොත් දින 100ක් ඇතුළත ඉවත් කරන...
One Nation පක්ෂය යෝජනා කර ඇති දැඩි සංක්රමණික සීමා කිරීම් ක්රියාත්මක කළහොත් ඉදිරි වසර 10 තුළ රටේ රාජ්ය ණය ප්රමාණය...
ඔස්ට්රේලියාවේ රජයේ සුබසාධන දීමනා මත ප්රධාන වශයෙන් යැපෙන පුද්ගලයන් මිලියන 1.9කට ආසන්න පිරිසක් දරිද්රතා රේඛාවට පහළින් ජීවත් වන බව නවතම...
ඔස්ට්රේලියාවේ කැන්බරා නුවර පිහිටි පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට වසර 100ක් සපිරීම නිමිත්තෙන්, වසර 39කට පසු එහි විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් පැවැත්වීමට තීරණය...
සිඩ්නි නුවර ජනප්රිය ඇවිදීමේ මංතීරු ආශ්රිතව කාන්තාවන්ට සහ දැරියන්ට ලිංගික හිරිහැර සිදුකළ බවට චෝදනා එල්ල වූ 13 හැවිරිදි පිරිමි ළමයෙකු...
ඔස්ට්රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීසිගේ රජය මුහුණ දෙන ආර්ථික සහ දේශපාලන අභියෝග හමුවේ පාලක කම්කරු පක්ෂයේ මන්ත්රීවරුන් අතර නොසතුට වර්ධනය වෙමින්...
ක්රීඩා පිටිය
අද පැවැති මෙල්බන් මැරතන් ධාවන තරගය නව වාර්තාවක් පිහිටුවමින් කෙන්යාවේ සුපිරි ධාවන ශූර Eliud Kipchoge ජයග්රහණය කර තිබෙනවා. ඔලිම්පික් රන්...

Auslanka Tv News
Gen Z
Podcast Two Cents









ශ්රීලංකා පුවත්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අසනීපයෙන් රෝහල්ගත කර ඇති බවට පැතිර යන ආරංචි සම්පූර්ණයෙන්ම අසත්ය බව ඔහුගේ මාධ්ය ප්රකාශක නීතිඥ මනෝඡ්...
ඔස්ට්රේලියාවේ ශ්රී ලංකා මහ කොමසාරිස් යසෝජා ගුණසේකර පසුගිය ඔක්තෝම්බර් 8 වැනිදා University of Canberra හි සංචාරයක නිරත වී තිබෙනවා. මෙම...









