LATEST NEWS
ඔස්ට්රේලියාවේ ඉහළ යන ජීවන වියදම පාලනය කිරීම සඳහා සංක්රමණිකයන්ගේ සංඛ්යාව සීමා කිරීම වෙනුවට, නිවාස, බලශක්ති වියදම් සහ වැටුප් සම්බන්ධ ගැටලු විසඳීමට අවධානය යොමු කළ යුතු බව OECD ප්රධානී Mathias Cormann පවසනවා. ඔස්ට්රේලියාවේ ආර්ථිකය මුහුණ දෙන අභියෝග පිළිබඳව අදහස් දක්වමින් ඔහු පෙන්වා දෙන්නේ, ජනතාවට දැනෙන ජීවන වියදම් පීඩනය අඩු කිරීමට දිගුකාලීන..
ඔස්ට්රේලියාවේ මෙල්බන් නුවර Royal Children’s Hospital හි හදිසි ප්රතිකාර සේවාව පුළුල් කිරීම සඳහා වික්ටෝරියානු රජය අමතර ඩොලර් මිලියන 66ක මුදලක් වෙන් කර තිබෙනවා. මෙම අරමුදල් යටතේ අමතර පූර්ණකාලීන හෙද තනතුරු 85ක් සඳහා සහාය ලබාදීමට නියමිත අතර, ඒ අතර නවක හෙදියන් 25ක් දක්වා බඳවා ගැනීමටත් සැලසුම් කර තිබෙනවා. රෝහලේ හදිසි ප්රතිකාර..
ඔස්ට්රේලියානු ජාතික සහෝදරයන් වූ Jake සහ Callum Robinson සහ ඔවුන්ගේ ඇමරිකානු ජාතික මිතුරෙකු වූ Carter Rhoad ගේ ඝාතකයින් හට Mexico අධිකරණයෙන් දඬුවම් පනවා තිබෙනවා. ඔස්ට්රේලියානු ජාතික සහෝදරයින් දෙදෙනා සහ ඇමරිකානු ජාතිකයා මීට වසර දෙකකට පෙර Mexico සංචාරයක නිරතව සිටියදී පිරිසක් විසින් ඔවුන් ඝාතනය කර තිබුනා. ඒ අනුව Jesús Gerardo, Irineo..
සාමාන්යයෙන් නියඟය සහ උෂ්ණත්වය ඉහළ යාම සමඟ සම්බන්ධ වන El Niño කාලගුණ සංසිද්ධිය ක්රියාත්මක වෙමින් පවතින පසුබිමක, 2026 වසර ඔස්ට්රේලියාවේ වාර්තාගත වර්ෂාපතනයක් සහිත එල් නිනෝ වසර බවට පත්වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්යාඥයෝ පෙන්වා දෙනවා. මේ වන විට ඔස්ට්රේලියාවේ ප්රදේශ රැසකට වැසි සහ ගිගුරුම් සහිත කුණාටු බලපාමින් පවතින අතර, ඉදිරි..
අධික උණුසුම් කාලගුණය සහ ගල්අඟුරු බලාගාර කිහිපයක් අක්රිය වීම හේතුවෙන් විදුලි මිල ගණන් සීඝ්රයෙන් ඉහළ යාමත් සමඟ, නිවාසවල විදුලි බැටරි සවි කර ඇති ජනතාවට පැය දෙකක් ඇතුළත ඔස්ට්රේලියානු ඩොලර් මිලියන දෙකකට ආසන්න ආදායමක් උපයා ගැනීමට අවස්ථාව ලැබී තිබේ. පසුගිය සඳුදා නිව් සවුත් වේල්ස් ප්රාන්තයේ තොග විදුලි වෙළෙඳපොළේ මිල ගණන් අසාමාන්ය..
ඔස්ට්රේලියානුවන් තම ඇඳුම් අල්මාරිවල ගොඩගසාගෙන සිටින නමුත් කිසිදා භාවිත නොකරන ඇඳුම්වල ඇස්තමේන්තුගත වටිනාකම ඔස්ට්රේලියානු ඩොලර් බිලියන 15ක් පමණ වන බව නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, භාවිත නොකරන නමුත් තවදුරටත් හොඳ තත්ත්වයේ පවතින ඇඳුම් පරිත්යාග කරන ලෙස ඔස්ට්රේලියානු රතු කුරුස සංවිධානය ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා..
SPORTS NEWS
ප්රධාන පුවත
ඔස්ට්රේලියාවේ ඉහළ යන ජීවන වියදම පාලනය කිරීම සඳහා සංක්රමණිකයන්ගේ සංඛ්යාව සීමා කිරීම වෙනුවට, නිවාස, බලශක්ති වියදම් සහ වැටුප් සම්බන්ධ ගැටලු විසඳීමට අවධානය යොමු කළ යුතු බව OECD ප්රධානී Mathias Cormann...
උණුසුම් පුවත්
ඔස්ට්රේලියාවේ ඉහළ යන ජීවන වියදම පාලනය කිරීම සඳහා සංක්රමණිකයන්ගේ සංඛ්යාව සීමා කිරීම වෙනුවට, නිවාස, බලශක්ති වියදම් සහ වැටුප් සම්බන්ධ ගැටලු...
ඔස්ට්රේලියාවේ මෙල්බන් නුවර Royal Children’s Hospital හි හදිසි ප්රතිකාර සේවාව පුළුල් කිරීම සඳහා වික්ටෝරියානු රජය අමතර ඩොලර් මිලියන 66ක මුදලක්...
ඔස්ට්රේලියානු ජාතික සහෝදරයන් වූ Jake සහ Callum Robinson සහ ඔවුන්ගේ ඇමරිකානු ජාතික මිතුරෙකු වූ Carter Rhoad ගේ ඝාතකයින් හට Mexico...
සාමාන්යයෙන් නියඟය සහ උෂ්ණත්වය ඉහළ යාම සමඟ සම්බන්ධ වන El Niño කාලගුණ සංසිද්ධිය ක්රියාත්මක වෙමින් පවතින පසුබිමක, 2026 වසර ඔස්ට්රේලියාවේ...
අධික උණුසුම් කාලගුණය සහ ගල්අඟුරු බලාගාර කිහිපයක් අක්රිය වීම හේතුවෙන් විදුලි මිල ගණන් සීඝ්රයෙන් ඉහළ යාමත් සමඟ, නිවාසවල විදුලි බැටරි...
ඔස්ට්රේලියානුවන් තම ඇඳුම් අල්මාරිවල ගොඩගසාගෙන සිටින නමුත් කිසිදා භාවිත නොකරන ඇඳුම්වල ඇස්තමේන්තුගත වටිනාකම ඔස්ට්රේලියානු ඩොලර් බිලියන 15ක් පමණ වන බව...
ඔස්ට්රේලියාවේ ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පාවිච්චි කළ විදුලි මෝටර් රථ සඳහා ඇති ඉල්ලුම වේගයෙන් ඉහළ යමින් පවතින බව වාර්තා...
තම දරුවන් සිව්දෙනාගේ මවක ලෙස පවුලේ වගකීම් ඉටු කරන අතරම, නිවාස අහිමිව අසරණ තත්ත්වයට පත්ව සිටින ජනතාවට සහන සැලසීම වෙනුවෙන්...
දේශගුණික විපර්යාස හේතුවෙන් ඉහළ යන උෂ්ණත්වය හමුවේ කඩල අස්වැන්න ආරක්ෂා කරගැනීම සඳහා නව කඩල ප්රභේද සංවර්ධනය කිරීම වේගවත් කිරීමට ඔස්ට්රේලියානු...
ක්රීඩා පිටිය
අද පැවැති මෙල්බන් මැරතන් ධාවන තරගය නව වාර්තාවක් පිහිටුවමින් කෙන්යාවේ සුපිරි ධාවන ශූර Eliud Kipchoge ජයග්රහණය කර තිබෙනවා. ඔලිම්පික් රන්...

Auslanka Tv News
Gen Z
Podcast Two Cents









ශ්රීලංකා පුවත්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අසනීපයෙන් රෝහල්ගත කර ඇති බවට පැතිර යන ආරංචි සම්පූර්ණයෙන්ම අසත්ය බව ඔහුගේ මාධ්ය ප්රකාශක නීතිඥ මනෝඡ්...
ඔස්ට්රේලියාවේ ශ්රී ලංකා මහ කොමසාරිස් යසෝජා ගුණසේකර පසුගිය ඔක්තෝම්බර් 8 වැනිදා University of Canberra හි සංචාරයක නිරත වී තිබෙනවා. මෙම...









