LATEST NEWS
වික්ටෝරියා ප්‍රාන්තයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල සියයට 30කින් අඩු කිරීමේ අරමුණින් රජයට අයත් සුපිරි වෙළෙඳසල් 10ක් ආරම්භ කිරීමට Greens පක්ෂය නව මැතිවරණ යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. නොවැම්බර් 28 පැවැත්වෙන ප්‍රාන්ත මැතිවරණය ඉලක්ක කරමින් ඉදිරිපත් කර ඇති මෙම සැලැස්ම සඳහා ඩොලර් මිලියන 350ක් වෙන් කිරීමටයි යෝජනා කර ඇත්තේ. Coles සහ Woolworths..
මෙල්බන් බෞද්ධ විහාරස්ථානයකදී බාලවයස්කාර දැරියන් 6 දෙනෙකු ලිංගික අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂුවක් වන නාඔටුන්නේ විජිත හිමිට වසර 13යි මාස 2ක සිරදඬුවමක් නියම කර තිබෙනවා. වික්ටෝරියා ප්‍රාන්තයේ County Court අධිකරණය විසිනුයි මෙම දඬුවම නියම කර ඇත්තේ. මෙල්බන්හි Springvale සහ Keysborough ප්‍රදේශවල පිහිටි Dhamma Sarana විහාරස්ථානයේ..
ඔස්ට්‍රේලියාවේ විපක්ෂ සන්ධානය යෝජනා කර ඇති නව සංක්‍රමණ ප්‍රතිපත්තිය යටතේ වුවද ජාත්‍යන්තර සිසුන්ට වැඩිහිටි සත්කාර සේවයේ රැකියා කිරීමට අවස්ථාව පවතින බව විපක්ෂ නායක Angus Taylor ප්‍රකාශ කර තිබෙනවා. විපක්ෂයේ සංක්‍රමණ ප්‍රතිපත්තිය මගින් තාවකාලික වීසා සංඛ්‍යාව විශාල වශයෙන් අඩු කිරීමට යෝජනා කර ඇති අතර, එමඟින් වැඩිහිටි සත්කාර ක්ෂේත්‍රයේ සේවක හිඟයක් ඇතිවිය..
ඔස්ට්‍රේලියාවේ නිර්මාණය කළ පළමු චන්ද්‍ර රොබෝ රථයේ (moon rover) නවතම ආකෘතිය Queensland ප්‍රාන්තයේ තාක්ෂණ විශ්වවිද්‍යාලයේදී එළිදක්වා තිබෙනවා. Roo-ver ලෙස නම්කර ඇති මෙම රොබෝ රථය 2030 වසරේදී NASA ආයතනය සමඟ සඳේ දක්ෂිණ ධ්‍රැවය වෙත යැවීමටයි සැලසුම් කර ඇත්තේ. කිලෝග්‍රෑම් 20ක් පමණ බරැති මෙම කුඩා රොබෝ රථය ඔස්ට්‍රේලියාවේ නිර්මාණය කර, පරීක්ෂා කර,..
ඔස්ට්‍රේලියානු රජය හඳුන්වාදී ඇති නව වාහන කාර්යක්ෂමතා නීති ලබන වසරේ සිට තවදුරටත් දැඩි කිරීමත් සමඟ ජනප්‍රිය 4WD, SUV සහ Ute රථවල මිල ඉහළ යා හැකි බවට ප්‍රධාන වාහන නිෂ්පාදන සමාගම් අනතුරු අඟවා තිබෙනවා. 2025 වසරේ ජූලි මාසයේ සිට ක්‍රියාත්මක වූ New Vehicle Efficiency Standard හෙවත් NVES නීති යටතේ, ඔස්ට්‍රේලියාවට අලෙවි..
මෙවර නත්තල් උත්සවයට පෙර තෑගි භාණ්ඩ සහ පාර්සල් නියමිත වේලාවට බෙදාහැරීම සඳහා ඒවා තැපෑලට භාරදිය යුතු අවසන් දිනයන් Australia Post ආයතනය ප්‍රකාශයට පත්කර තිබෙනවා. නත්තල් සමයේ වාර්තාගත පාර්සල් ප්‍රමාණයක් බෙදාහැරීමට සිදුවනු ඇතැයි අපේක්ෂා කරන බැවින්, තෑගි යැවීම කල්තියා සිදුකරන ලෙසයි ජනතාවට දැනුම් දී ඇත්තේ. පසුගිය වසරේ නොවැම්බර් සහ දෙසැම්බර් මාස..
SPORTS NEWS
ප්‍රධාන පුවත
වික්ටෝරියා ප්‍රාන්තයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල සියයට 30කින් අඩු කිරීමේ අරමුණින් රජයට අයත් සුපිරි වෙළෙඳසල් 10ක් ආරම්භ කිරීමට Greens පක්ෂය නව මැතිවරණ යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. නොවැම්බර් 28 පැවැත්වෙන ප්‍රාන්ත...
උණුසුම් පුවත්
මෙල්බන් බෞද්ධ විහාරස්ථානයකදී බාලවයස්කාර දැරියන් 6 දෙනෙකු ලිංගික අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂුවක් වන නාඔටුන්නේ...
වික්ටෝරියා ප්‍රාන්තයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල සියයට 30කින් අඩු කිරීමේ අරමුණින් රජයට අයත් සුපිරි වෙළෙඳසල් 10ක් ආරම්භ කිරීමට Greens පක්ෂය...
ඔස්ට්‍රේලියාවේ විපක්ෂ සන්ධානය යෝජනා කර ඇති නව සංක්‍රමණ ප්‍රතිපත්තිය යටතේ වුවද ජාත්‍යන්තර සිසුන්ට වැඩිහිටි සත්කාර සේවයේ රැකියා කිරීමට අවස්ථාව පවතින...
ඔස්ට්‍රේලියාවේ නිර්මාණය කළ පළමු චන්ද්‍ර රොබෝ රථයේ (moon rover) නවතම ආකෘතිය Queensland ප්‍රාන්තයේ තාක්ෂණ විශ්වවිද්‍යාලයේදී එළිදක්වා තිබෙනවා. Roo-ver ලෙස නම්කර...
ඔස්ට්‍රේලියානු රජය හඳුන්වාදී ඇති නව වාහන කාර්යක්ෂමතා නීති ලබන වසරේ සිට තවදුරටත් දැඩි කිරීමත් සමඟ ජනප්‍රිය 4WD, SUV සහ Ute...
මෙවර නත්තල් උත්සවයට පෙර තෑගි භාණ්ඩ සහ පාර්සල් නියමිත වේලාවට බෙදාහැරීම සඳහා ඒවා තැපෑලට භාරදිය යුතු අවසන් දිනයන් Australia Post...
ඔස්ට්‍රේලියාවේ කුලී නිවාස හිඟය තවදුරටත් බරපතළ මට්ටමක පැවතියද, නිවාස හිමියන්ට කුලී මුදල් තවදුරටත් ඉහළ දැමීම අපහසු වී ඇති බව නවතම...
2025 වසරේ වික්ටෝරියාවේ මත්ද්‍රව්‍ය අධික මාත්‍රාව (Drug Overdoses) හේතුවෙන් පුද්ගලයන් 632 දෙනෙකු මියගොස් ඇති අතර, එය පසුගිය දශකයේ වාර්තා වූ...
අඟහරු ග්‍රහයාගේ උදෑසන ආලෝකය පෙන්වන නව ඡායාරූපයක් NASA ආයතනය නිකුත් කර තිබෙනවා. මෙම ඡායාරූපය Curiosity රෝවරයේ Mastcam කැමරාවෙන්, අඟහරු වේලාවෙන්...
ක්‍රීඩා පිටිය
2026 Australian Nationals පිහිනුම් තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ අකලංක පීරිස් විශිෂ්ට දක්ෂතා දක්වමින් ශ්‍රී ලංකා ජාතික වාර්තා කිහිපයක් අලුත්...

Auslanka Tv News
Gen Z
Podcast Two Cents









ශ්‍රීලංකා පුවත්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සිරිලිය සවිය පදනමේ සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතාවයකට...
ඔස්ට්‍රේලියානු රූපවාහිනී සංචාරක ඉදිරිපත් කරන්නෙකු වන David Whitehill, ශ්‍රී ලංකාවේ ගත කළ දින පහක සංචාර අත්දැකීම Nine Travel වෙත බෙදාගෙන...









