LATEST NEWS
ඔස්ට්රේලියාවේ කැන්බරා නුවර පිහිටි පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට වසර 100ක් සපිරීම නිමිත්තෙන්, වසර 39කට පසු එහි විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. අගමැති ඇන්තනි ඇල්බනීසි නිවේදනය කර ඇත්තේ 2027 අප්රේල් මාසයේදී ෆෙඩරල් පාර්ලිමේන්තුවේ මන්ත්රීවරුන් සහ සෙනෙට් සභිකයන් එක්දින විශේෂ රැස්වීමක් සඳහා පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට පැමිණෙන බවයි. 1927 වසරේ විවෘත කළ..
සිඩ්නි නුවර ජනප්රිය ඇවිදීමේ මංතීරු ආශ්රිතව කාන්තාවන්ට සහ දැරියන්ට ලිංගික හිරිහැර සිදුකළ බවට චෝදනා එල්ල වූ 13 හැවිරිදි පිරිමි ළමයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. Sydney Northern Beaches ප්රදේශයේ Narrabeen ආශ්රිතව ඔක්තෝබර් 1 සිට 12 දක්වා කාලය තුළ සිදුවූ බව කියන සිද්ධීන් සම්බන්ධයෙන් මෙම විමර්ශන ආරම්භ කර තිබුණා. පොලිසිය පවසන්නේ..
ඔස්ට්රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීසිගේ රජය මුහුණ දෙන ආර්ථික සහ දේශපාලන අභියෝග හමුවේ පාලක කම්කරු පක්ෂයේ මන්ත්රීවරුන් අතර නොසතුට වර්ධනය වෙමින් පවතින බව දේශපාලන විශ්ලේෂණයකින් අනාවරණය වනවා. මෙතෙක් අගමැතිවරයාගේ නායකත්වය පිළිබඳ දැඩි විශ්වාසයක් තබාගෙන කටයුතු කළ මන්ත්රීවරුන්ගෙන් ඇතැමෙකු රජයේ තීරණ සහ ක්රියාමාර්ග සම්බන්ධයෙන් ප්රශ්න කිරීමට පටන්ගෙන ඇති බව එහි සඳහන්. විශේෂයෙන්..
සෞදි අරාබියේ පවතින අවදානම් සහගත ආරක්ෂක තත්ත්වය හේතුවෙන් එරටට සිදු කිරීමට නියමිත සියලු සංචාර කල් දමන ලෙස ඔස්ට්රේලියානු රජය සිය පුරවැසියන්ට අනතුරු අඟවා තිබෙනවා. ගුවන් තොටුපළ ඉලක්ක කරගත් මාරාන්තික මිසයිල ප්රහාර සහ කලාපීය ආරක්ෂක අවදානම් ඉහළ යාම මෙම අනතුරු ඇඟවීමට හේතු වී තිබෙන බවටයි සදහන් . යේමනයේ ඉරානයේ සහාය ලබන..
ඔස්ට්රේලියාවේ වික්ටෝරියා ප්රාන්තයේ නව නිවාස වෙන්දේසි නීති හේතුවෙන් දේපළ වෙළෙඳපොළ තුළ ව්යාකූලත්වයක් මතුව තිබෙනවා. නිවාස මිලදී ගන්නා සහ විකුණන පුද්ගලයන්ට වැඩි මිල විනිවිදභාවයක් ලබාදීමේ අරමුණින් මෙම නීති හඳුන්වා දී තිබෙනවා. නව නීති අනුව, අදාළ නිවාස වෙන්දේසියට අවම වශයෙන් දින හතකට පෙර විකුණුම්කරු අපේක්ෂා කරන අවම මිල ප්රසිද්ධ කිරීමට දේපළ නියෝජිතයන්ට..
මෙල්බන් නගරයේදී මියගිය 21 හැවිරිදි ජේඩා ඇලන් බොනර් සිහිපත් කරමින් අද සිය ගණනක් ජනතාව එක්වී තිබෙනවා. ඇගේ මරණය සම්බන්ධයෙන් ශෝකය පළ කිරීමත්, කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩත්වය වැළැක්වීමට තවත් ක්රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටීමත් මෙම රැස්වීමේ ප්රධාන අරමුණ වී තිබෙනවා. ජේඩා පසුගිය සතියේ මෙල්බන්හි අභ්යන්තර නගර ප්රදේශයක මහල් නිවාස සංකීර්ණයකදී මියගොස්..
SPORTS NEWS
ප්රධාන පුවත
ඔස්ට්රේලියාවේ කැන්බරා නුවර පිහිටි පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට වසර 100ක් සපිරීම නිමිත්තෙන්, වසර 39කට පසු එහි විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. අගමැති ඇන්තනි ඇල්බනීසි නිවේදනය කර ඇත්තේ 2027 අප්රේල්...
උණුසුම් පුවත්
ඔස්ට්රේලියාවේ කැන්බරා නුවර පිහිටි පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට වසර 100ක් සපිරීම නිමිත්තෙන්, වසර 39කට පසු එහි විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් පැවැත්වීමට තීරණය...
සිඩ්නි නුවර ජනප්රිය ඇවිදීමේ මංතීරු ආශ්රිතව කාන්තාවන්ට සහ දැරියන්ට ලිංගික හිරිහැර සිදුකළ බවට චෝදනා එල්ල වූ 13 හැවිරිදි පිරිමි ළමයෙකු...
ඔස්ට්රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීසිගේ රජය මුහුණ දෙන ආර්ථික සහ දේශපාලන අභියෝග හමුවේ පාලක කම්කරු පක්ෂයේ මන්ත්රීවරුන් අතර නොසතුට වර්ධනය වෙමින්...
සෞදි අරාබියේ පවතින අවදානම් සහගත ආරක්ෂක තත්ත්වය හේතුවෙන් එරටට සිදු කිරීමට නියමිත සියලු සංචාර කල් දමන ලෙස ඔස්ට්රේලියානු රජය සිය...
ඔස්ට්රේලියාවේ වික්ටෝරියා ප්රාන්තයේ නව නිවාස වෙන්දේසි නීති හේතුවෙන් දේපළ වෙළෙඳපොළ තුළ ව්යාකූලත්වයක් මතුව තිබෙනවා. නිවාස මිලදී ගන්නා සහ විකුණන පුද්ගලයන්ට...
මෙල්බන් නගරයේදී මියගිය 21 හැවිරිදි ජේඩා ඇලන් බොනර් සිහිපත් කරමින් අද සිය ගණනක් ජනතාව එක්වී තිබෙනවා. ඇගේ මරණය සම්බන්ධයෙන්...
ඔස්ට්රේලියාවේ වියට්නාම සම්භවයක් ඇති ජනතාවගේ ඉතිහාසය සහ සංක්රමණික අත්දැකීම් වෙනුවෙන් වෙන් වූ පළමු කෞතුකාගාරය මෙල්බන්හි සන්ෂයින් ප්රදේශයේදී අද විවෘත...
වික්ටෝරියා ප්රාන්තයේ ගිප්ස්ලන්ඩ් ප්රදේශය ආශ්රිතව සෙනසුරාදා පස්වරුවේ රික්ටර් මාපකයේ 3.0ක ප්රබලත්වයෙන් යුත් භූමිකම්පා පසු කම්පනයක් වාර්තා වී තිබෙනවා. මෙය...
ඔස්ට්රේලියාවේ මෙල්බන් ප්රදේශයෙන් සතියක් තුළ වෙඩි තැබීම් සිදුවීම් තුනක් වාර්තා වීමත් සමඟ ඒ පිළිබඳ පොලිස් විමර්ශන ක්රියාත්මක වනවා. එම...
ක්රීඩා පිටිය
අද පැවැති මෙල්බන් මැරතන් ධාවන තරගය නව වාර්තාවක් පිහිටුවමින් කෙන්යාවේ සුපිරි ධාවන ශූර Eliud Kipchoge ජයග්රහණය කර තිබෙනවා. ඔලිම්පික් රන්...

Auslanka Tv News
Gen Z
Podcast Two Cents









ශ්රීලංකා පුවත්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අසනීපයෙන් රෝහල්ගත කර ඇති බවට පැතිර යන ආරංචි සම්පූර්ණයෙන්ම අසත්ය බව ඔහුගේ මාධ්ය ප්රකාශක නීතිඥ මනෝඡ්...
ඔස්ට්රේලියාවේ ශ්රී ලංකා මහ කොමසාරිස් යසෝජා ගුණසේකර පසුගිය ඔක්තෝම්බර් 8 වැනිදා University of Canberra හි සංචාරයක නිරත වී තිබෙනවා. මෙම...









