LATEST NEWS
ඔස්ට්‍රේලියාවේ Working Holiday වීසා වැඩසටහනේ දෙවැනි සහ තෙවැනි වසර සඳහා අයදුම් කිරීමේදී නව සීමා සහ තේරීම් ක්‍රමයක් හඳුන්වාදීමට ගත් තීරණයත් සමඟ ප්‍රාදේශීය ව්‍යාපාරිකයන් අතර කනස්සල්ලක් මතුව තිබෙනවා. නව ක්‍රමය යටතේ දෙවැනි වසරේ වීසා සඳහා වාර්ෂිකව අවස්ථා 45,000ක් සහ තෙවැනි වසර සඳහා අවස්ථා 5,000ක් සීමා කිරීමට සැලසුම් කර තිබෙනවා. විශේෂයෙන් Queensland..
Victoria ප්‍රාන්තයේ නිවාස වෙන්දේසි නීති වෙනස්වීමත් සමඟ ඇතැම් විකුණුම්කරුවන් වෙන්දේසියට පෙර නිවසේ අවම විකුණුම් මිල හෙළි කිරීමට පටන්ගෙන තිබෙනවා. නව නීති යටතේ නිවාස මිල ගණන් පිළිබඳ වැඩි පැහැදිලිභාවයක් ඇති කිරීම සහ ගැනුම්කරුවන්ට නිවැරදි තීරණ ගැනීමට සහාය වීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා. මීට පෙර නිවසක් වෙන්දේසියේදී විකිණීමට අපේක්ෂා කරන මිල පිළිබඳව..
ඔස්ට්‍රේලියාවේ ඇතැම් බැංකු ඉතුරුම් ගිණුම් සඳහා වාර්ෂික පොලී අනුපාතය 6% දක්වා ඉහළ ගොස් තිබෙනවා. Canstar ආයතනයේ නවතම දත්ත අනුව, මෙම අනුපාතය දශකයකට වැඩි කාලයකට පසු වාර්තා වන ඉහළම ඉතුරුම් පොලී මට්ටමක්. කෙසේ වෙතත්, මෙම ඉහළ පොලිය ලබාගැනීම සඳහා සියලුම පාරිභෝගිකයන්ට අවස්ථාව හිමිවන්නේ නැහැ. ඇතැම් බැංකු මෙම පොලී අනුපාත ලබාදෙන්නේ වයස..
පසුගිය සැප්තැම්බර් 30 වනදා Dubai සිට Tel Aviv දක්වා පියාසර කළ FlyDubai ගුවන් සේවයට අයත් Boeing 737 MAX 8 යානයේ සහය ගුවන් නියමුවා විසින් යානය පැහැරගැනීමට තැත් කිරීමේ සිදුවීමට අදාලව නවතම තොරතුරු මේ වන විට හෙළිදරව් වෙමින් පවතිනවා. එහි සහය ගුවන් නියමුවා වූ ඕමාන ජාතික Hamam al-Hammami විසින් ගුවන් යානය..
ඔස්ට්‍රේලියාව තුළ භාවිතා කළ මෝටර් රථ අලෙවි කරන OzCar ආයතනයේ නගර 4ක පිහිටි අලෙවිසැල් වසා දැමීමට එහි කළමනාකාරීත්වය තීරණය කර තිබෙනවා. ඒ අනුව New South Wales ප්‍රාන්තය තුල Penrith, Cardiff, Gosford යන නගර වල සහ Lansvaleහි පිහිටි OzCar හි ප්‍රධානතම අලෙවිසැල ද මෙලෙස වසා දමන බවයි ඔවුන් නිවේදනය කර ඇත්තේ...
2026 වසරේ නොබෙල් සාම ත්‍යාගය දකුණු අප්‍රිකානු ජාතිකයෙකු වන Navi Pillay විසින් දිනාගෙන තිබෙනවා. ඉන්දියානු සම්භවයක් සහිත දකුණු අප්‍රිකාවේ ඉපදුනු ඇය International Criminal Court හි විනිසුරුවරියක් ලෙසද දකුණු අප්‍රිකානු මහාධිකරණයේ සහ රුවන්ඩාවේ International Criminal Tribunal හි විනිසුරුවරියක ලෙසද කටයුතු කර ඇති බව සඳහන්. එමෙන්ම ඇය දකුණු අප්‍රිකාවේ ප්‍රථම සුදු ජාතිකයෙකු..
SPORTS NEWS
ප්‍රධාන පුවත
ඔස්ට්‍රේලියාවේ Working Holiday වීසා වැඩසටහනේ දෙවැනි සහ තෙවැනි වසර සඳහා අයදුම් කිරීමේදී නව සීමා සහ තේරීම් ක්‍රමයක් හඳුන්වාදීමට ගත් තීරණයත් සමඟ ප්‍රාදේශීය ව්‍යාපාරිකයන් අතර කනස්සල්ලක් මතුව තිබෙනවා. නව ක්‍රමය යටතේ...
උණුසුම් පුවත්
ඔස්ට්‍රේලියාවේ Working Holiday වීසා වැඩසටහනේ දෙවැනි සහ තෙවැනි වසර සඳහා අයදුම් කිරීමේදී නව සීමා සහ තේරීම් ක්‍රමයක් හඳුන්වාදීමට ගත් තීරණයත්...
Victoria ප්‍රාන්තයේ නිවාස වෙන්දේසි නීති වෙනස්වීමත් සමඟ ඇතැම් විකුණුම්කරුවන් වෙන්දේසියට පෙර නිවසේ අවම විකුණුම් මිල හෙළි කිරීමට පටන්ගෙන තිබෙනවා. නව...
ඔස්ට්‍රේලියාවේ ඇතැම් බැංකු ඉතුරුම් ගිණුම් සඳහා වාර්ෂික පොලී අනුපාතය 6% දක්වා ඉහළ ගොස් තිබෙනවා. Canstar ආයතනයේ නවතම දත්ත අනුව, මෙම...
පසුගිය සැප්තැම්බර් 30 වනදා Dubai සිට Tel Aviv දක්වා පියාසර කළ FlyDubai ගුවන් සේවයට අයත් Boeing 737 MAX 8 යානයේ...
ඔස්ට්‍රේලියාව තුළ භාවිතා කළ මෝටර් රථ අලෙවි කරන OzCar ආයතනයේ නගර 4ක පිහිටි අලෙවිසැල් වසා දැමීමට එහි කළමනාකාරීත්වය තීරණය කර...
2026 වසරේ නොබෙල් සාම ත්‍යාගය දකුණු අප්‍රිකානු ජාතිකයෙකු වන Navi Pillay විසින් දිනාගෙන තිබෙනවා. ඉන්දියානු සම්භවයක් සහිත දකුණු අප්‍රිකාවේ ඉපදුනු...
ඊයේ රාත්‍රී කාලයේදී ද Melbourne නගරයේ මෝටර් රථ ගිනි තැබීමේ සිද්ධියක් වාර්තා වනවා. මෙහි විශේෂත්වය වන්නේ අඛණ්ඩව 6 වන දිනටත්...
ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් යසෝජා ගුණසේකර පසුගිය ඔක්තෝම්බර් 8 වැනිදා University of Canberra හි සංචාරයක නිරත වී තිබෙනවා. මෙම...
දැනට වාර්තා වී ඇති විශ්වයේ පැරණිතම Fast Radio Burst (FRB) සොයාගැනීම සඳහා සිදු කරන ලද පර්යේෂණයකට ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු...
ක්‍රීඩා පිටිය
2026 Australian Nationals පිහිනුම් තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ අකලංක පීරිස් විශිෂ්ට දක්ෂතා දක්වමින් ශ්‍රී ලංකා ජාතික වාර්තා කිහිපයක් අලුත්...

Auslanka Tv News
Gen Z
Podcast Two Cents









ශ්‍රීලංකා පුවත්
ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් යසෝජා ගුණසේකර පසුගිය ඔක්තෝම්බර් 8 වැනිදා University of Canberra හි සංචාරයක නිරත වී තිබෙනවා. මෙම...
දැනට වාර්තා වී ඇති විශ්වයේ පැරණිතම Fast Radio Burst (FRB) සොයාගැනීම සඳහා සිදු කරන ලද පර්යේෂණයකට ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු...









